Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ප්රශ්නය තේරුම් අරන් නැහැ. මම බෞද්ද. මට මගේ ආගම ගැන විශ්වාසයක්තිබ්බ. ආගම් 4ක් තියනවනම් ආගම් 4 පුරුදුකරල බලල මේක තමයි මට හිතෙනවිදිහට නිවැරදි ආගම කියල ඒක තෝරගෙන පැත්තකට වෙන්න පුලුවන්. නමුත් එකම ආගමේ හාමුදුරුවරු එක එක විදිහට බන කියද්දි අපි මොකක්ද තෝරගන්නෙ?

කාලෙන් කාලෙට ජනමාද්‍ය වලින් එක එක හාමුදුරුවරු මතුවෙනව එක එක ආකාරයට ධර්මය දේශනා කරනවා.දැන් උඹ දාපු කලින් වීඩියෝ එකේ මාතෘකාව සෝවාන් වෙන්නෙ භාවනාවෙන් නෙමෙයි බන ඇසීමෙන් කියල. අපි අහල තියෙන්නෙ බුදුහාමුදුරුවො පිලිවලින් සෝවාන් සකුර්දාගාමී අනාගාමී රහත් බුදුබව ලබාගත්තේ භාවනාවෙන් කියල.

සමහර හාමුදුවරු කියනවා අභිදර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙමෙයි කියල. පිටිදූවෙ හාමුදුරුවො කලින් එක බනජාතියක් කිව්ව, පස්සෙ තව බන ජාතියක් කියනව.

එතකොට බුදුහාමුදුරුවො කියනව පොතේ තිබූ පමණින් පිලිගන්න එපා. එතකොට ත්‍රිපිටකය හරි කියන්නත් බෑ. ගුරුවරයා කිව්වට පිලිගන්න එපා. එතකොට හාමුදුරු කෙනෙක් කිව්ව දෙයක් පිලිගන්නත් බෑ. පරම්පරාවෙන් ආවට පිලිගන්නත් එපා.

හැබැයි ආයෙ තැනක කියනව බුදුදහම තර්කයට අහුවෙන්නෙත් නෑ. එහෙනම් හිතෙන් තර්ක කරල ග්රහනය කරගන්නත් බෑ.

එහෙනම් කොහොමද පිරිසිදු බුදුදහම හොයාගන්නෙ?

ඕකට දෙන පිලිතුර ශ්‍රද්ධාව දියුණු කරගන්න. ශ්රද්ධාවයි මෝහයයි ඉරක් ගහල මෙන්න මෙතනින් වෙන් වෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් දර්මයක් අවශ්‍යයි.

[QUOTE="B_i_n_g_o, post: 22379261, member: 431880"] [SIZE="4"][B]උඹ ප්රශ්නය තේරුම් අරන් නැහැ. මම බෞද්ද. මට මගේ ආගම ගැන විශ්වාසයක්තිබ්බ. ආගම් 4ක් තියනවනම් ආගම් 4 පුරුදුකරල බලල මේක තමයි මට හිතෙනවිදිහට නිවැරදි ආගම කියල ඒක තෝරගෙන පැත්තකට වෙන්න පුලුවන්. නමුත් එකම ආගමේ හාමුදුරුවරු එක එක විදිහට බන කියද්දි අපි මොකක්ද තෝරගන්නෙ? කාලෙන් කාලෙට ජනමාද්‍ය වලින් එක එක හාමුදුරුවරු මතුවෙනව එක එක ආකාරයට ධර්මය දේශනා කරනවා.දැන් උඹ දාපු කලින් වීඩියෝ එකේ මාතෘකාව සෝවාන් වෙන්නෙ භාවනාවෙන් නෙමෙයි බන ඇසීමෙන් කියල. අපි අහල තියෙන්නෙ බුදුහාමුදුරුවො පිලිවලින් සෝවාන් සකුර්දාගාමී අනාගාමී රහත් බුදුබව ලබාගත්තේ භාවනාවෙන් කියල. සමහර හාමුදුවරු කියනවා අභිදර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙමෙයි කියල. පිටිදූවෙ හාමුදුරුවො කලින් එක බනජාතියක් කිව්ව, පස්සෙ තව බන ජාතියක් කියනව. එතකොට බුදුහාමුදුරුවො කියනව පොතේ තිබූ පමණින් පිලිගන්න එපා. එතකොට ත්‍රිපිටකය හරි කියන්නත් බෑ. ගුරුවරයා කිව්වට පිලිගන්න එපා. එතකොට හාමුදුරු කෙනෙක් කිව්ව දෙයක් පිලිගන්නත් බෑ. පරම්පරාවෙන් ආවට පිලිගන්නත් එපා. හැබැයි ආයෙ තැනක කියනව බුදුදහම තර්කයට අහුවෙන්නෙත් නෑ. එහෙනම් හිතෙන් තර්ක කරල ග්රහනය කරගන්නත් බෑ. එහෙනම් කොහොමද පිරිසිදු බුදුදහම හොයාගන්නෙ? ඕකට දෙන පිලිතුර ශ්‍රද්ධාව දියුණු කරගන්න. ශ්රද්ධාවයි මෝහයයි ඉරක් ගහල මෙන්න මෙතනින් වෙන් වෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් දර්මයක් අවශ්‍යයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom