බුදු ගුණ පැතිරේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදු ගුණ පැතිරේ

    548127_202005133266473_1125437280_n.jpg



    බුදු ගුණ පැතිරේ, යාපනේත් දහම් පාසැල් ඇරේ

    බුදු දහම ප‍්‍රචලිත කිරීමේ අරමුණින් සහ ආගමික සමගිය ඇති කිරීමේ අරමුණින් යාපනයේ ප‍්‍රථම දහම් පාසල හෙට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

    යාපනයේ යළි ද්‍රවිඩ බෞද්ධ සංගමය විසින් මෙය සැලසුම් කර තිබේ.

    ද්‍රවිඩ බෞද්ධ සංගමයේ සභාපති ඒ. රවිකුමාර් මහතා පවසන්නේ යාපනයේ දහම් පාසල් ආරම්භ කිරීම ජාතීන් අතර ආගමික සමගිය ඇති කිරිමට පිටිවහලක් වන බවයි.