Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු ගුණ මෙනෙහි කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක.🩵

බු ද්ධානුස්සති භාවනාව සිදු කරන භාවනානුයෝගියා වෙත සිතේ තිබෙන පංච නීවරණ නැති කරගෙන සිත පිරිසුදු කරගත හැකිය. එසේම ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස්ද දුරුකර ගත හැකිය.

එම නිසා, භාවනා වඩන ඉරියව්වෙන් වාඩි වී දෙනෙත් පියාගෙන බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන බුදු ගුණ භාවනාව මෙසේ වඩමු.

අරහං බුදු ගුණය.

මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු ධර්මයන් මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම්වන සේක.

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවන් මනාව අවබෝධකරගත් සේක. පසළොස් චරණ ධර්මයන් අනුව මනාව හැසුරුණු සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගත බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ යහපත් ශරීරයක් ඇති සේක. යහපත් වූ ගමන් විලාස ඇති සේක. යහපත් වූ ගතිගුණ ඇති සේක. යහපත් වූ සුන්දර වූ නිවනට වැඩිය සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.

ලෝකවිදු බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ පංචස්කන්ධ ලෝකය, මනුෂ්‍ය ලෝකය, ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝක බ්‍රහ්මලෝක, ඇතුළු සියලු ලෝකයන් පිළිබඳව මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම්වන සේක.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ මෙලොව සිටින අතිඋතුම් කෙනෙක් වන සේක. කිසිම කෙනෙකුට දමනය නොකළ හැකි සත්වයන් මනාව දමනය කොට යහපතෙහි යෙදවූ සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

සත්ථා දේවමනුස්සානං බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ එකම ශාස්තෘවරයාණන් වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.

බුද්ධ බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළු සියලු ධර්මයන් අන් අයටද මනාව අවබෝධ කර දුන් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ බුද්ධ නම් වන සේක.

භගවා බුදු ගුණ

මාගේ බුදුපියාණන් වහන්සේ සසර බැඳීමට හේතු වූ සියලු කෙලෙස් ගැටලු නැතිකර දැමූ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම පුද පූජා ලැබීමටද ගරු සත්කාර සම්මාන ලැබීමට ද භාග්‍යවන්ත වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ භගවා නම් වන සේක.

මෙසේ බුදුගුණ භාවනාව කරන පින්වත් අයගේ සිතේ පී‍්‍රතිය ඇති වෙනව. ධාරණ ශක්තිය ඇතිවෙනව. සතර අපායට යන්නේ නැත. උතුම් අය ගරු කරනවා. දෙවියන් ආරක්ෂා කරනවා. ශරීරයේ ලේ පිරිසුදු වෙනවා. මුහුණ වර්ණවත් වෙනවා. පව් කරන්නට ලජ්ජාව භය ඇති වෙනවා. නිතර කුසල් කරන්නට සිතෙනව. බුද්ධ රූපය සිතේ තැන්පත් වෙනව. එමනිසා විවේකයක් ලැබෙන හැම වෙලාවකම බුදුගුණ භාවනාව කරන්න. එවිට තෙරුවන් පිළිබඳවම අචල ශ්‍රද්ධාව ඇතිවී නිවන් දකින්නට වාසනාව ලැබේවා

සාධු සාධු සාධු

[QUOTE="asliyanage, post: 28978898, member: 8764"] මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක.🩵[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] බු ද්ධානුස්සති භාවනාව සිදු කරන භාවනානුයෝගියා වෙත සිතේ තිබෙන පංච නීවරණ නැති කරගෙන සිත පිරිසුදු කරගත හැකිය. එසේම ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස්ද දුරුකර ගත හැකිය.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] එම නිසා, භාවනා වඩන ඉරියව්වෙන් වාඩි වී දෙනෙත් පියාගෙන බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන බුදු ගුණ භාවනාව මෙසේ වඩමු.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG]අරහං බුදු ගුණය. මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] සම්මා සම්බුද්ධ බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු ධර්මයන් මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම්වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] විජ්ජාචරණ සම්පන්න බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවන් මනාව අවබෝධකරගත් සේක. පසළොස් චරණ ධර්මයන් අනුව මනාව හැසුරුණු සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG]සුගත බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ යහපත් ශරීරයක් ඇති සේක. යහපත් වූ ගමන් විලාස ඇති සේක. යහපත් වූ ගතිගුණ ඇති සේක. යහපත් වූ සුන්දර වූ නිවනට වැඩිය සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] ලෝකවිදු බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ පංචස්කන්ධ ලෝකය, මනුෂ්‍ය ලෝකය, ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝක බ්‍රහ්මලෝක, ඇතුළු සියලු ලෝකයන් පිළිබඳව මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම්වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] අනුත්තරෝ පුරිසදම්ම සාරථී බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ මෙලොව සිටින අතිඋතුම් කෙනෙක් වන සේක. කිසිම කෙනෙකුට දමනය නොකළ හැකි සත්වයන් මනාව දමනය කොට යහපතෙහි යෙදවූ සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] සත්ථා දේවමනුස්සානං බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ එකම ශාස්තෘවරයාණන් වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] බුද්ධ බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළු සියලු ධර්මයන් අන් අයටද මනාව අවබෝධ කර දුන් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ බුද්ධ නම් වන සේක.[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] [IMG alt="🔘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f518.png[/IMG] භගවා බුදු ගුණ මාගේ බුදුපියාණන් වහන්සේ සසර බැඳීමට හේතු වූ සියලු කෙලෙස් ගැටලු නැතිකර දැමූ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම පුද පූජා ලැබීමටද ගරු සත්කාර සම්මාන ලැබීමට ද භාග්‍යවන්ත වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ භගවා නම් වන සේක. [IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] මෙසේ බුදුගුණ භාවනාව කරන පින්වත් අයගේ සිතේ පී‍්‍රතිය ඇති වෙනව. ධාරණ ශක්තිය ඇතිවෙනව. සතර අපායට යන්නේ නැත. උතුම් අය ගරු කරනවා. දෙවියන් ආරක්ෂා කරනවා. ශරීරයේ ලේ පිරිසුදු වෙනවා. මුහුණ වර්ණවත් වෙනවා. පව් කරන්නට ලජ්ජාව භය ඇති වෙනවා. නිතර කුසල් කරන්නට සිතෙනව. බුද්ධ රූපය සිතේ තැන්පත් වෙනව. එමනිසා විවේකයක් ලැබෙන හැම වෙලාවකම බුදුගුණ භාවනාව කරන්න. එවිට තෙරුවන් පිළිබඳවම අචල ශ්‍රද්ධාව ඇතිවී නිවන් දකින්නට වාසනාව ලැබේවා[IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌾"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/1f33e.png[/IMG] සාධු සාධු සාධු [IMG alt="🙏🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/1f64f_1f3fb.png[/IMG][IMG alt="🙏🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/1f64f_1f3fb.png[/IMG][IMG alt="🙏🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/1f64f_1f3fb.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom