Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහමට අනුව මිනිසා හැදුනේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙමද?

මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.

බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන විදිහ බුද්දාගමට අනුව නිවැරදියි.

මෙතැනදී, බුද්ධාගම ගැන වැඩිය නොදන්නා අයට ඇති වන ප්රශ්නය තමයි: නූතන විද්‍යාවේ කියන දේ හරිනම්, පෙර බුදුවරු පහල වෙනකොට මිනිසුන් හිටියේ කොහොමද කියන එක.

ඒක ගැනත් බුද්ධාගමේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියනව.

නූතන විද්‍යාව තවමත් පෘථිවියේ ආරම්භයට හා big bang එකට කොටු වෙලා හිටියට, බුද්ධාගමට අනුව, මේ මුළු විශ්වයම කරත්ත රෝදයක් වගේ, life cycle එකක් අනුව යන්නෙ. ඒකෙ bigbang කියන්නේ බොහොම සුළු සිද්දියක්. ඔය cycle එකකදී, පෘථිවිය cycles කිහිපයක් යනවා. ඒ කියන්නේ මේ ලෝකට විනාශ වෙනව, යලිත් ඇති වෙනව. එතකොට ජීවයත් ඒ cycle එකේම කොටසක්. මිනස්සුත් ඒ cycle එකේම කොටසක්. මිනිසා කියන ජීවයත් ඇති වෙනව, නැති වෙනව. බුදුන් පහල වීම් දෙකක් අතර කාලයෙ, ලෝකය මේ වගේ cycles කිහිපයක් යන්න පුළුවන්. ගෞතම බුදුන්ට කලින් හිටපු කාශ්‍යප බුදුන් පහල උනේ මේ අපි දැන් හිටන් ඉන්න ග්‍රහලෝකයේ නෙමෙයි, මිට කලින් cycle එකේ තිබ්බ ග්‍රහලොකයේ.

මේක බොහොම සංකීර්ණයි. මම ඔය පුළුවන් විදිහට සරල කරන්න බැලුවෙ. මේ ගැන තව දැනගන්න ආසාවක් තියනවම්,කල්පය ගැන ඉස්සෙල්ල කියවල ඉන්න. එතකොට පොඩ්ඩක් තේරෙයි.

මෙච්චරවත් මේක කියන්න උත්සහ කලේ ඔයා මෙතන ඉන්න හොඳ සාමාජිකයෙක් නිසා.

[QUOTE="mmaxx, post: 16896389, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]එහෙමද? මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.:yes: බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන විදිහ බුද්දාගමට අනුව නිවැරදියි. මෙතැනදී, බුද්ධාගම ගැන වැඩිය නොදන්නා අයට ඇති වන ප්රශ්නය තමයි: නූතන විද්‍යාවේ කියන දේ හරිනම්, පෙර බුදුවරු පහල වෙනකොට මිනිසුන් හිටියේ කොහොමද කියන එක. ඒක ගැනත් බුද්ධාගමේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියනව. නූතන විද්‍යාව තවමත් පෘථිවියේ ආරම්භයට හා big bang එකට කොටු වෙලා හිටියට, බුද්ධාගමට අනුව, මේ මුළු විශ්වයම කරත්ත රෝදයක් වගේ, life cycle එකක් අනුව යන්නෙ. ඒකෙ bigbang කියන්නේ බොහොම සුළු සිද්දියක්. ඔය cycle එකකදී, පෘථිවිය cycles කිහිපයක් යනවා. ඒ කියන්නේ මේ ලෝකට විනාශ වෙනව, යලිත් ඇති වෙනව. එතකොට ජීවයත් ඒ cycle එකේම කොටසක්. මිනස්සුත් ඒ cycle එකේම කොටසක්. මිනිසා කියන ජීවයත් ඇති වෙනව, නැති වෙනව. බුදුන් පහල වීම් දෙකක් අතර කාලයෙ, ලෝකය මේ වගේ cycles කිහිපයක් යන්න පුළුවන්. ගෞතම බුදුන්ට කලින් හිටපු කාශ්‍යප බුදුන් පහල උනේ මේ අපි දැන් හිටන් ඉන්න ග්‍රහලෝකයේ නෙමෙයි, මිට කලින් cycle එකේ තිබ්බ ග්‍රහලොකයේ. මේක බොහොම සංකීර්ණයි. මම ඔය පුළුවන් විදිහට සරල කරන්න බැලුවෙ. මේ ගැන තව දැනගන්න ආසාවක් තියනවම්,කල්පය ගැන ඉස්සෙල්ල කියවල ඉන්න. එතකොට පොඩ්ඩක් තේරෙයි. මෙච්චරවත් මේක කියන්න උත්සහ කලේ ඔයා මෙතන ඉන්න හොඳ සාමාජිකයෙක් නිසා. :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom