Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම කියන්නේ පරම අහිංසාවාදී දහමක් නොවෙයි.පරම අවිහිංසා වාදිව හිතන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරුව යනවා.බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ.

පොඩි පැහැදිළි කිරිමක් කරන්නම්.හොඳම නිදුසන බල්ලන් ගන්න.බලලේකු දම්වැලකින්වත් බඳින්න බැරුව යනවා පරම අවිහිංසාවාදිව හිතුවොත්.පරම අහිංසාවාදය එන්නෙ ජෛන ආගමේ.ඒ වාගේම ගෙදරක මියන්,කැරපොත්තා සත්ව හිංසනය කියලා මියන්,කැරපොත්තාන් ගැන හිතන්න ගියොත් ඔබ කෙළවර වන්නෙ කොතනකින් කියන එක ගැටළුවක්.ඇඳුමක්වත් අදින්නෙ නැතුව තමයි ඉන්නෙ වෙන්නෙ පරම අවිහිංසාවාදිව හිතුවොත්.ටැංකි වල ඇතිකකරන මාළුන්ටත් එ සත්ව හිංසාව බලපානවා.මොකද පෙරහැරේ යන අලි ගැන විතරක්.පුළුවන්ම් ඔය මස් පිණිස ඇති කරන හරක්,කුකුළන් නිදහස් කරන්න කියලත් කෑගහන්නකෝ.

අනික් ලක් ඉතිහාසයේ මුල් යුගයේ ඉඳලාම අලි ඇතුන් අපේ සංස්කෘතියට හා බැඳුනු සතෙක්.මම මේක තව ටිකක් විග්රහ කරන්නම්.කොහොමද මේ ඇතා පිට කරඩුව වඩමවන සංසකෘතිය අවේ කියලා.මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ බුදු දහම පමණක් නොවේ.කලාව,සංසකෘති ආදි දේවලුත් එ් සමගම අවා.දෙවානම් පියතිස්ස රජු එක් අවස්ථාවක් මිහිදු හිමියන්ගෙන් මෙසෙ විමසනවා.ථුපාරාම දාගැබේ තැනපක් කරන්නා ගෙනා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්නෙ කොතන කදි කියා මිහිදු හිමියන්ගෙන් දෙවානම් පියතිස්ස රජු විමසුවා.එවිට මිහිඳු හිමින් ධාතූන් වහන්සේලා දාගැබේ තැන්පත් කරන තෙක් ඇතෙකු පිටමත තැන්පත් කිරිම සුදුසු යි කියා දෙවානම් පියතිස්ස රජුට පැවසුවා  .අන්න එදා ඉඳන් තමයි ඇතෙකු පිට ධාතුන් වඩමවන්න සංසකෘතිය ආවේ.පෙරහැරක කරඬුව වඩමවන්න දි අපි එම සතාට කරන්නෙ ගෞරවයක්.

දැන් අපි කියමු ස්ත්ව හිංසනය මුවාවෙන් ඔය පෙරහැර වලින් අලි,ඇතුන් ඉවත් කරයි කියලා.දැන් ඒ අලියාම අලි සාෆාරි වල දුක් විඳිනවා නෙද් දැන් කවුරුත් අලි සෆාරි නවත්වන්න කියලා කෑ ගහන්නෙ නෑනේ.වැඩි හරියක් මතෘකා කරගෙන මෙතන තියෙන්නෙ පෙරහැරේ අලි ඇතුන් සම්බන්ධවයි.දැන් මේ අය සත්වවෙදින් නම් සතුන්ට ගහ කොළට සතා සිව්පාවුන් ආදරය කරනවානම් කල යුත්තේ අලි මිනිස් ගැටුම නිසා වඳ විගෙන යන අලි ඇතුන් බෙරා ගැනිමද එසෙත් නැතිනම් ලංකාවේ සංසකෘතිය විනාස කිරිමද?

[QUOTE="-සිංහයා-, post: 20215304, member: 382709"] [SIZE=4]බුදු දහම කියන්නේ පරම අහිංසාවාදී දහමක් නොවෙයි.පරම අවිහිංසා වාදිව හිතන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරුව යනවා.[/SIZE][SIZE=4][SIZE=4]බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ. පොඩි පැහැදිළි කිරිමක් කරන්නම්.[/SIZE]හොඳම නිදුසන බල්ලන් ගන්න.බලලේකු දම්වැලකින්වත් බඳින්න බැරුව යනවා පරම අවිහිංසාවාදිව හිතුවොත්.පරම අහිංසාවාදය එන්නෙ ජෛන ආගමේ.ඒ වාගේම ගෙදරක මියන්,කැරපොත්තා [/SIZE][SIZE=4]සත්ව හිංසනය කියලා මියන්,කැරපොත්තාන් ගැන හිතන්න ගියොත් ඔබ කෙළවර වන්නෙ කොතනකින් කියන එක ගැටළුවක්.[/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]ඇඳුමක්වත් අදින්නෙ නැතුව තමයි ඉන්නෙ වෙන්නෙ පරම අවිහිංසාවාදිව හිතුවොත්.[/SIZE][/SIZE]ටැංකි වල ඇතිකකරන මාළුන්ටත් එ සත්ව හිංසාව බලපානවා.මොකද පෙරහැරේ යන අලි ගැන විතරක්.පුළුවන්ම් ඔය මස් පිණිස ඇති කරන හරක්,කුකුළන් නිදහස් කරන්න කියලත් කෑගහන්නකෝ.:oo: අනික් ලක් ඉතිහාසයේ මුල් යුගයේ ඉඳලාම අලි ඇතුන් අපේ සංස්කෘතියට හා බැඳුනු සතෙක්.මම මේක තව ටිකක් විග්රහ කරන්නම්.කොහොමද මේ ඇතා පිට කරඩුව වඩමවන සංසකෘතිය අවේ කියලා.මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ බුදු දහම පමණක් නොවේ.කලාව,සංසකෘති ආදි දේවලුත් එ් සමගම අවා.දෙවානම් පියතිස්ස රජු එක් අවස්ථාවක් මිහිදු හිමියන්ගෙන් මෙසෙ විමසනවා.ථුපාරාම දාගැබේ තැනපක් කරන්නා ගෙනා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්නෙ කොතන කදි කියා මිහිදු හිමියන්ගෙන් දෙවානම් පියතිස්ස රජු විමසුවා.එවිට මිහිඳු හිමින් [/SIZE][SIZE=4]ධාතූන් වහන්සේලා දාගැබේ තැන්පත් කරන තෙක් ඇතෙකු පිටමත තැන්පත් කිරිම සුදුසු යි කියා [/SIZE][SIZE=4][SIZE=4]දෙවානම් පියතිස්ස රජුට පැවසුවා [/SIZE] .අන්න එදා ඉඳන් තමයි ඇතෙකු පිට ධාතුන් වඩමවන්න සංසකෘතිය ආවේ.පෙරහැරක කරඬුව වඩමවන්න දි අපි එම සතාට කරන්නෙ ගෞරවයක්. දැන් අපි කියමු ස්ත්ව හිංසනය මුවාවෙන් ඔය පෙරහැර වලින් අලි,ඇතුන් ඉවත් කරයි කියලා.දැන් ඒ අලියාම අලි සාෆාරි වල දුක් විඳිනවා නෙද් දැන් කවුරුත් අලි සෆාරි නවත්වන්න කියලා කෑ ගහන්නෙ නෑනේ.:oo:වැඩි හරියක් මතෘකා කරගෙන මෙතන තියෙන්නෙ පෙරහැරේ අලි ඇතුන් සම්බන්ධවයි.දැන් මේ අය සත්වවෙදින් නම් සතුන්ට ගහ කොළට සතා සිව්පාවුන් ආදරය කරනවානම් කල යුත්තේ අලි මිනිස් ගැටුම නිසා වඳ විගෙන යන අලි ඇතුන් බෙරා ගැනිමද එසෙත් නැතිනම් ලංකාවේ සංසකෘතිය විනාස කිරිමද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom