Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුශ්ශීලයන්ට දන්දීම සත්කාර කිරීම සුදුසුද?

ඔවුනට දන් දීමෙන් පින් සිදු වේ ද?

කුණුවළවල හෝ කාණුවල හෝ යම් ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය, එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි.

මෙයින් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය, අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය.

එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව -

“යො සීලවා දුස්සීලෙසු දදාති දානං

ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො

අභිසද්දහං කම්මඵලං උළාරං

සා දක්ඛිණා දායකතො විසුජ්ක්‍ධති”

යනුවෙන් වදාරා තිබේ.

“යම් සිල්වතෙක් මහත් වු කර්ම පලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව -

“යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං

අධම්මේන ලද්ධං අප්පසන්චිත්තො

අනභිසද්දහං කම්මඵලං උලාරං

සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති”

යනුවෙන් වදාරා තිබේ.

“යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙයින් සීලවන්තයන්ට දේ නම්, ඒ දානය ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය.

lakehouse.lk/alokoudapadi/

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න

පිවිසෙන්න www.sinhala.TheBuddhism.net

[QUOTE="rocat90, post: 14676139, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash4/429737_581573071872403_1228950096_n.jpg[/IMG] දුශ්ශීලයන්ට දන්දීම සත්කාර කිරීම සුදුසුද? ඔවුනට දන් දීමෙන් පින් සිදු වේ ද? කුණුවළවල හෝ කාණුවල හෝ යම් ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය, එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි. මෙයින් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය, අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය. එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව - “යො සීලවා දුස්සීලෙසු දදාති දානං ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො අභිසද්දහං කම්මඵලං උළාරං සා දක්ඛිණා දායකතො විසුජ්ක්‍ධති” යනුවෙන් වදාරා තිබේ. “යම් සිල්වතෙක් මහත් වු කර්ම පලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව - “යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං අධම්මේන ලද්ධං අප්පසන්චිත්තො අනභිසද්දහං කම්මඵලං උලාරං සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති” යනුවෙන් වදාරා තිබේ. “යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙයින් සීලවන්තයන්ට දේ නම්, ඒ දානය ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය. lakehouse.lk/alokoudapadi/ අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න පිවිසෙන්න [url]www.sinhala.TheBuddhism.net[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom