Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි

බෞද්ධ පැවිදි ගිහි සැමගේ ඒකායන අරමුණ වන්නේ නිවන් දැකීම හෙවත් මේ සංසාර චක්‍රය නවත්වා දැමීමයි. ඒ සඳහා අවශ්‍ය වන සඵල බව සාර්ථක බව තමන් තුළ ඇති කර ගත යුතු වෙනවා. නැවත ඉපදීමක් වෙනුවට නිවන් මඟට යාමට අප බලාපොරොත්තු වුවත් මේ භවයේදී නිවන් මඟට යොමු වීමට නොහැකි වුවහොත් අපට මතු භවයේදී නිවන් දැකීම උදෙසා යළි භවයක් පැතීමට සිදුවෙනවා.

නොපෙනෙන නොදකින මතු භවයට වඩා ලබා ඇති මේ භවයේ පෙනෙන දේට අවධානය යොමු කිරීමට අප කල්පනා කළ යුතු වෙනවා.

බොහෝ විට අපගේ සිරිත වී ඇත්තේ ලැබිල තියෙන දේ ගැන සතුටු නොවීමයි. නිතරම කලකිරීමෙන් ඉන්නෙ .නොයෙක් දේ ලබාගන්න, කල්පනා කරනවා. විවිධ දේ ප්‍රාර්ථනා කරනවා.

බුදු දහම මේ ක්‍රියාදාමය අනුමත කරන්නේ නැහැ. බුදු දහමින් කියන්නෙ අප නිරතුරුවම මේ මොහොතේ ජීවත් විය යුතු බවයි.

මේ මොහොතේ අප ලබාගෙන තියෙන ජීවිතය ගැන සතුටුවන්න ඕන. අනාගතය ගැන නැත්නම් අතීතය ගැන සිතා ශෝක වීමෙන් පලක් නැහැ. අප සෑම විට මේ මොහොත ගැන, වර්තමානය ගැන සතුටු විය යුතුයි.

අතීතංනානු සොචෙන්ති

නප්ප ජප්පන්ති නාඝනං

පච්චුප්පන්නේ න යාපෙන්තී

තෙන වණ්ණෙපසීදතී

අතීතය ගැන පසුතැවීමක් නැත. අනාගතය ගැන සිහින මවන්නේද නැත. වර්තමානය තුළ පමණක් ජීවත් වන්නේය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සැමවිටම ප්ර්රසන්නව කල් ගෙවුයේ එහෙයිනි.

මේ මොහොත ගැන කල්පනා කරල අප සතුටුවිය යුතුයි. අපට දිවියේ සතුටක් නැහැ. ජීවිතේ විඳවීමක් පමණයි. මේ බොහෝ අයගේ තත්ත්වයයි.

උපතින්ම රෝගී වූ එසේත් නැත්නම් ඇස, කන, ආදි ඉන්ද්රියයන්ගේ ආබාධ ඇති අය තම ආබාධ ගැන සිතමින් ලත වුවහොත් කුමක් වේද? ඔවුන් තමන්ට හැකි අයුරින් දිවිය සාර්ථක කර ගන්නවා.

අපගේ සිත දහමට යොමු කර ගන්නේ වයෝවෘද්ධ වූ විටද? දහමට අප සිත් යොමු කර කටයුතු කළ යුත්තේ අපට හැකියාව තිබෙන විටයි. තමන්ට යමක් ලබා ගැනීම උදෙසා දන්දීම් සීල භාවනා කරා යොමුවනවා නම් එයින් තමාට කුසලයක් ලබා ගැනීම අසීරුය.

අපට ලැබී තිබෙන සම්පත් හා මිනිසත් බවේ උතුම් බව අප තේරුම් ගත යුතුය.

පාවහනක් නොමැතිව මා ලතවන කලට

පාදෙක නොමැති මිනිසකු හමුවුනා මට

අපට යථාර්ථය වටහා ගැනීමට නම් ලෝකයේ සැබෑ ස්වරූපයට මුහුණ දීමට නම් එය හොඳටම ප්‍රමාණවත් වනවා.

බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි. එහෙත් අද මහනුවර යන අපේ බෞද්ධයන් පේරාදෙණිය මල්වත්තේ පැය ගණන් ගත කරනවා. හන්තානෙ නගිනවා. දළදා මාලිගයට යන්නෙ නෑ.

ලෝකාන්තයට පයින් යනවා . බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබපු සිරිපාදෙට යන්නෙ නැහැ. අපේ පිරිහීමට මේ කරුණුත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ඇතැම් දහම් පාසලකින් පවා අද බොහෝ විට එවන් වන්දනා ගමන් නොයන තරම්.

මිනිසත් බව ලබා ගැනීම දුෂ්කර වගේම යහපත් මිනිසකු ලෙසින් ජීවත්වීම ඊට වඩා දුෂ්කරයි.

අද සමාජය එක්තරා රාමුවකට සීමා වෙලා වෙනස්වීමකට භාජනය වෙලා ඉන්න බැහැ. ඒ අයට සමාජයේ තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සමයේ ආලවක, චරරෝම, සුචිරෝම වැනි යක්ෂයන් හිටියා. ඛුජ්ජුත්තරා වැනි අය දිවි ගෙව්වා.අද වෙනසක් වෙලා උපදින්න බැහැ. ජීවත් වෙන්න බැහැ. යන්තං වෙනසක් වෙලා උප්පත්තිය සිදු වුණොත් ඒ දරුව පර්යේෂණවලට යොදා ගන්නවා.

සත්තු අතර ඔය වගේ ප්‍රශ්න නැහැ. දියුණු මනසක් තියෙන මිනිසාට තමයි සේරම ගැටලු තියෙන්නෙ.

අප රාමුවක් හදාගෙන ජීවත් වෙනවා. එයින් පිටට යන්න අප කැමතිත් නැහැ. යන්න ඉඩ දෙන්නෙත් නැහැ.

මනස සියල්ලටම මුල් වන බව අප තේරුම් ගන්න ඕන. අපේ පැරැණි සමාජය අවිහිංසා ප්‍රතිපත්තිය බොහෝම ඉහළින් සැලකුවා. තමන්ගේ දිවි සරි කර ගන්න බිත්තර ලබා දුන් කිකිළිය මරාගෙන කෑමට ඔවුන් කිසිසේත් කටයුතු කළේ නෑ. කිකිළිය මිය ගියවිට මසට ලබාදුන්නේ නැහැ. වළදමා ඊට උඩින් විශාල ගලක් තියන්න පුරුදු වුණා. කබරයන් වැනි සතුන් එය එලියට රැගෙන යයි යන විශ්වාසයෙන්.

මේ ආකාරයෙන් කටයුතු කළත් අද සමාජ ව්‍යුහය සැකසී ඇත්තේ අවිහිංසාව පසක තබා මුදල් මුල්තැන තබා ගත් ප්රතිපත්තියකින් .වෙරළ බඩ ඉපදුණු අයෙක් නම් ඇතැම් විට ඔහුට මසුන් මරණ රැකියාව උරුම වීම වැළැක්වීමට බැහැ. එමෙන්ම අද සත්ව ගොවිපොල බිහිවෙලා. ඒම ස්ථානයන්හි තත්වයන් එයමය .

අනෙක් ආගම්වල ප්‍රතිපත්ති රැකගන්නවා. නමුත් අපේ ප්‍රතිපත්ති ආගම දහමට අනුකූලව රැකගන්නවාද?. අවම වශයෙන් ඉදිරි පරපුරට හෝ අප දියුණුවේ මාවත උදා කළ යුතු වෙනවා.

අත්තානං උපමං කත්වා

න හා නෙය්‍ය න ඝාතයෙ

තමා උපමා කරගෙන සැම විටම කටයුතු කරන්න. මේ බුද්ධ දේශනාවයි. එම නිසයි සෑම විටම මේ මොහොතේ ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අගය කර ඇත්තේ ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න මේ රටේ රණවිරුවො 40,000 ක් පමණ ජීවිත පරිත්‍යාග කළා.

ඒ හැම කෙනෙක්ම ඒ මොහොතේ ජීවත් වුණ අය. තමන් ගැන විතරක් හිතනවානම් කවුරුත් මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න යනවාද?

අපි බොහෝ දෙනා තමන්ට ලැබෙන දේ ලබාගන්න පුළුවන් දේ ගැන විතරයි සොයා බලන්න. තමන්ගෙන් විය යුතු දේ කුමක්ද කියා සොයා බලන්නට අයකු නැහැ.

සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වගකීම් හා යුතුකම් ගැන පැහැදිලිව දක්වා තිබෙනවා. අප ඒ සියල්ල ගැන මනා අවබෝධයක් ඇති කර ගත යුත්තේ ආගම දහම පිළිබඳ දැනුම ලබා ගැනීමට වඩා පිරිපුන් මිනිසකු ලෙස ජීවත් වීමටය.

ශාස්ත්‍රපති

දොඩම්පහළ

ශ්‍රී රාහුල හිමි

සාකච්ඡා කළේ

තාරක වික්‍රමසේකර

http://www.facebook.com/photo.php?fbid=153629548135466&set=a.111909752307446.22046.111582889006799&type=1&theater

[QUOTE="hdgpure, post: 14678120, member: 56825"] [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn1/s480x480/24429_153629548135466_998208339_n.jpg[/IMG] [B][SIZE="4"]බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි බෞද්ධ පැවිදි ගිහි සැමගේ ඒකායන අරමුණ වන්නේ නිවන් දැකීම හෙවත් මේ සංසාර චක්‍රය නවත්වා දැමීමයි. ඒ සඳහා අවශ්‍ය වන සඵල බව සාර්ථක බව තමන් තුළ ඇති කර ගත යුතු වෙනවා. නැවත ඉපදීමක් වෙනුවට නිවන් මඟට යාමට අප බලාපොරොත්තු වුවත් මේ භවයේදී නිවන් මඟට යොමු වීමට නොහැකි වුවහොත් අපට මතු භවයේදී නිවන් දැකීම උදෙසා යළි භවයක් පැතීමට සිදුවෙනවා. නොපෙනෙන නොදකින මතු භවයට වඩා ලබා ඇති මේ භවයේ පෙනෙන දේට අවධානය යොමු කිරීමට අප කල්පනා කළ යුතු වෙනවා. බොහෝ විට අපගේ සිරිත වී ඇත්තේ ලැබිල තියෙන දේ ගැන සතුටු නොවීමයි. නිතරම කලකිරීමෙන් ඉන්නෙ .නොයෙක් දේ ලබාගන්න, කල්පනා කරනවා. විවිධ දේ ප්‍රාර්ථනා කරනවා. බුදු දහම මේ ක්‍රියාදාමය අනුමත කරන්නේ නැහැ. බුදු දහමින් කියන්නෙ අප නිරතුරුවම මේ මොහොතේ ජීවත් විය යුතු බවයි. මේ මොහොතේ අප ලබාගෙන තියෙන ජීවිතය ගැන සතුටුවන්න ඕන. අනාගතය ගැන නැත්නම් අතීතය ගැන සිතා ශෝක වීමෙන් පලක් නැහැ. අප සෑම විට මේ මොහොත ගැන, වර්තමානය ගැන සතුටු විය යුතුයි. අතීතංනානු සොචෙන්ති නප්ප ජප්පන්ති නාඝනං පච්චුප්පන්නේ න යාපෙන්තී තෙන වණ්ණෙපසීදතී අතීතය ගැන පසුතැවීමක් නැත. අනාගතය ගැන සිහින මවන්නේද නැත. වර්තමානය තුළ පමණක් ජීවත් වන්නේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සැමවිටම ප්ර්රසන්නව කල් ගෙවුයේ එහෙයිනි. මේ මොහොත ගැන කල්පනා කරල අප සතුටුවිය යුතුයි. අපට දිවියේ සතුටක් නැහැ. ජීවිතේ විඳවීමක් පමණයි. මේ බොහෝ අයගේ තත්ත්වයයි. උපතින්ම රෝගී වූ එසේත් නැත්නම් ඇස, කන, ආදි ඉන්ද්රියයන්ගේ ආබාධ ඇති අය තම ආබාධ ගැන සිතමින් ලත වුවහොත් කුමක් වේද? ඔවුන් තමන්ට හැකි අයුරින් දිවිය සාර්ථක කර ගන්නවා. අපගේ සිත දහමට යොමු කර ගන්නේ වයෝවෘද්ධ වූ විටද? දහමට අප සිත් යොමු කර කටයුතු කළ යුත්තේ අපට හැකියාව තිබෙන විටයි. තමන්ට යමක් ලබා ගැනීම උදෙසා දන්දීම් සීල භාවනා කරා යොමුවනවා නම් එයින් තමාට කුසලයක් ලබා ගැනීම අසීරුය. අපට ලැබී තිබෙන සම්පත් හා මිනිසත් බවේ උතුම් බව අප තේරුම් ගත යුතුය. පාවහනක් නොමැතිව මා ලතවන කලට පාදෙක නොමැති මිනිසකු හමුවුනා මට අපට යථාර්ථය වටහා ගැනීමට නම් ලෝකයේ සැබෑ ස්වරූපයට මුහුණ දීමට නම් එය හොඳටම ප්‍රමාණවත් වනවා. බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි. එහෙත් අද මහනුවර යන අපේ බෞද්ධයන් පේරාදෙණිය මල්වත්තේ පැය ගණන් ගත කරනවා. හන්තානෙ නගිනවා. දළදා මාලිගයට යන්නෙ නෑ. ලෝකාන්තයට පයින් යනවා . බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබපු සිරිපාදෙට යන්නෙ නැහැ. අපේ පිරිහීමට මේ කරුණුත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ඇතැම් දහම් පාසලකින් පවා අද බොහෝ විට එවන් වන්දනා ගමන් නොයන තරම්. මිනිසත් බව ලබා ගැනීම දුෂ්කර වගේම යහපත් මිනිසකු ලෙසින් ජීවත්වීම ඊට වඩා දුෂ්කරයි. අද සමාජය එක්තරා රාමුවකට සීමා වෙලා වෙනස්වීමකට භාජනය වෙලා ඉන්න බැහැ. ඒ අයට සමාජයේ තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සමයේ ආලවක, චරරෝම, සුචිරෝම වැනි යක්ෂයන් හිටියා. ඛුජ්ජුත්තරා වැනි අය දිවි ගෙව්වා.අද වෙනසක් වෙලා උපදින්න බැහැ. ජීවත් වෙන්න බැහැ. යන්තං වෙනසක් වෙලා උප්පත්තිය සිදු වුණොත් ඒ දරුව පර්යේෂණවලට යොදා ගන්නවා. සත්තු අතර ඔය වගේ ප්‍රශ්න නැහැ. දියුණු මනසක් තියෙන මිනිසාට තමයි සේරම ගැටලු තියෙන්නෙ. අප රාමුවක් හදාගෙන ජීවත් වෙනවා. එයින් පිටට යන්න අප කැමතිත් නැහැ. යන්න ඉඩ දෙන්නෙත් නැහැ. මනස සියල්ලටම මුල් වන බව අප තේරුම් ගන්න ඕන. අපේ පැරැණි සමාජය අවිහිංසා ප්‍රතිපත්තිය බොහෝම ඉහළින් සැලකුවා. තමන්ගේ දිවි සරි කර ගන්න බිත්තර ලබා දුන් කිකිළිය මරාගෙන කෑමට ඔවුන් කිසිසේත් කටයුතු කළේ නෑ. කිකිළිය මිය ගියවිට මසට ලබාදුන්නේ නැහැ. වළදමා ඊට උඩින් විශාල ගලක් තියන්න පුරුදු වුණා. කබරයන් වැනි සතුන් එය එලියට රැගෙන යයි යන විශ්වාසයෙන්. මේ ආකාරයෙන් කටයුතු කළත් අද සමාජ ව්‍යුහය සැකසී ඇත්තේ අවිහිංසාව පසක තබා මුදල් මුල්තැන තබා ගත් ප්රතිපත්තියකින් .වෙරළ බඩ ඉපදුණු අයෙක් නම් ඇතැම් විට ඔහුට මසුන් මරණ රැකියාව උරුම වීම වැළැක්වීමට බැහැ. එමෙන්ම අද සත්ව ගොවිපොල බිහිවෙලා. ඒම ස්ථානයන්හි තත්වයන් එයමය . අනෙක් ආගම්වල ප්‍රතිපත්ති රැකගන්නවා. නමුත් අපේ ප්‍රතිපත්ති ආගම දහමට අනුකූලව රැකගන්නවාද?. අවම වශයෙන් ඉදිරි පරපුරට හෝ අප දියුණුවේ මාවත උදා කළ යුතු වෙනවා. අත්තානං උපමං කත්වා න හා නෙය්‍ය න ඝාතයෙ තමා උපමා කරගෙන සැම විටම කටයුතු කරන්න. මේ බුද්ධ දේශනාවයි. එම නිසයි සෑම විටම මේ මොහොතේ ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අගය කර ඇත්තේ ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න මේ රටේ රණවිරුවො 40,000 ක් පමණ ජීවිත පරිත්‍යාග කළා. ඒ හැම කෙනෙක්ම ඒ මොහොතේ ජීවත් වුණ අය. තමන් ගැන විතරක් හිතනවානම් කවුරුත් මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න යනවාද? අපි බොහෝ දෙනා තමන්ට ලැබෙන දේ ලබාගන්න පුළුවන් දේ ගැන විතරයි සොයා බලන්න. තමන්ගෙන් විය යුතු දේ කුමක්ද කියා සොයා බලන්නට අයකු නැහැ. සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වගකීම් හා යුතුකම් ගැන පැහැදිලිව දක්වා තිබෙනවා. අප ඒ සියල්ල ගැන මනා අවබෝධයක් ඇති කර ගත යුත්තේ ආගම දහම පිළිබඳ දැනුම ලබා ගැනීමට වඩා පිරිපුන් මිනිසකු ලෙස ජීවත් වීමටය. ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි සාකච්ඡා කළේ තාරක වික්‍රමසේකර[/SIZE][/B] [url]http://www.facebook.com/photo.php?fbid=153629548135466&set=a.111909752307446.22046.111582889006799&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom