Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මැවුම්කරු කවුද?

බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ.

“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ.

බදුරජාණන් වහන්සේ පහළ වූයේ සත්‍ය ගවේෂීන්ගෙන් පිබිදුණු භාරතයකය. බුදුරදුන් බ්‍රහ්මජාල සූත්‍රයෙහිදී, එකල තිබූ විවිධාකාර ආගමික දර්ශනයන් රැසක් විග්රහ කරයි. බුදුරදුන් පහළ වන පුරාණ භාරතයේ තිබූ දෘෂ්ඨිවාදයන් සියල්ල මූල ගුරුකුලයන් දෙකකට බෙදිය හැකිව තිබිණි. එනම් එක් අතෙකින් ‘ඇත’ අන්තයේ විඥානවාදී (Idealist) ශාෂ්වතවාදයයි. අනෙක් අංශයෙන් “නැත” අන්තයේ භෞතිකවාදී (materialist) උච්ඡේදවාදයයි. මේ ශාස්වතවාදය මෙහිලා විස්තරාත්මකව විමසීම වැදගත්ය.

ශාශ්වතවාදය, නිත්‍ය /සුව/ආත්ම යන ත්රිලක්ෂණය මත පදනම් වුණි. “ ඉස්සර නිම්මාණවාදය “ නැතිනම් ලෝකය පූර්වයේදී දෙවියෙකු විසින් නිර්මාණය කෙරුණි. යන ‘මැවුම්වාදය’ එහි පදනම වීය. අනෙක් අතින් නිත්‍ය වූ, නැවත නැවත උපදින්නා වූ එනම් පුනරුත්පත්තිය ලබන්නා වූ, ආත්මයක පැවැත්ම මෙහිලා අවධාරණය කෙරුණි.

මෙය හින්දු “භගවත් ගීතාව “ තුළ මනාව විවරණය වේ. මහාභාරත මහා කාව්‍යය තුළදී හස්තිනාපුරයේ දුරියෝධන ප්රමුඛ මහා කෞරව සේනාවට එදිරිව යුද වැදීමට සිය සේනාව විහිදුවා , පංච පාණ්ඩවයන්ගේ සේනාධිපති අර්ජුන යුද පිටියට පිවිසේ.

හේ දකින්නේ භීෂ්ම ,ද්‍රෝණ ආදී සිය ගුරුවරුන්, ලේ ඤාතීන් විශාල පිරිසක් තමන්ට එරෙහිව යුද්ධයට පිවිස ඇති බවයි. මෙයින් කම්පාවට පත්ව යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කරන අර්ජුන, යුද්ධයට පොළඹවන්නේ විෂ්ණුගේ පුනරාවතාරයක් යැයි කියැවෙන, පාණ්ඩවයන්ගේ පස ගෙන සිටින කෘෂ්ණය. දෙවියන්, සියලු ශරීරයන් තුළ නොනැසිය හැකි ස්ථිර ආත්මයන් මවා ඇති හෙයින්, මිය යන්නේ හුදු ශරීර පමණක් බවත් එහෙයින් ධර්ම යුද්ධයේදී, සිය යුතුකම ඉටු කරමින් සතුරන් සමූල ඝාතනය කිරීමට නොපැකිළිය යුතු බවටත් හේ උපදෙස් දෙයි.

ශාශ්වතවාදී වෛදික දේව දර්ශනය තුළම පුබ්බේකත හේතුවාදය නැතිනම් , පෙර කරන ලද පින්, පව්, අනුව හෝ දේව කැමැත්ත /දේව සැලැස්ම (Intelligent design ) අනුව සැකැසෙන, වෙනස් කළ නොහැකි දෛවයක් (Desting) පිළිබඳවද කියැවුණි. එහෙයින් විමුක්තිය උදෙසා, යාග කිරීම හා යෝගී ධ්‍යාන වැඩීම ආදිය තුළින් දෙවියන් හා එක්වීම සිදුකළ යුතු බැව් කියැවුණි. මෙහිලා අත්තකිලමතානුයෝගයෙන් එනම් කයට දැඩි දුක් දීමෙන් පව් දිරවා විමුක්තිය සාක්ෂාත් කළ හැකියි විශ්වාසයෙන්, අජවෘත, ගෝවෘත, සුනඛ වෘත (එළුවන්, ගවයන්, බල්ලන්, මෙන් ජීවත්වීම ) ආදී වැරැදි සීලව්රත සමාදන්වීම දැකිය හැකි වීය.

අනෙක් අතින් ශාෂ්වතවාදයට එරෙහිව, උච්ඡේදවාදී, භෞතිකවාදී අජිතකේසකම්බල වැනි අය, කර්මය, පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කරමින්, කා,බී, ගයා , වයා, නටා, මෛථූන්‍යයෙහි යෙදී පී‍්‍රතියෙන් කල් ගෙවිය යුතු යැයි කාමසුඛල්ලිකානුයෝගය වර්ණනා කළහ. ඔවුන් පැවසුවේ ලෝකය යනු මේ භෞතිකයම බවත්, ඉන් එහා කිසිත් නැති බවත්ය.

කෙසේ වුවද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම , ත්රිලක්ෂණය මතු කරමින්, යථාර්ථවාදීව , තථාගත බුදුරජාණන් වහන්සේ සිය ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය, නැතිනම් හේතු ඵල දහම මත පදනම්ව මේ දෘෂ්ඨි අන්තයන් දෙකම බැහැර කරයි. උන් වහන්සේ “කර්මය “ නියාම ධර්ම පහෙන් එකක් පමණක් බැව් පෙන්වා දෙමින් “දෛවය” ප්රතික්ෂ්ප කරයි. එමෙන්ම බුද්ධ දේශිත පුනර්භවය වනාහි පුනරුත්පත්තියෙන් හාත්පසින් වෙනස් වූවකි. උන් වහන්සේ මජ්ජිම නිකායේ, සාල්‍යෙයක සූත්‍රයේදී, දස අකුසල් විග්රහ කරමින් උච්ඡේදවාදී, භෞතිකවාදී මිථ්යාදෘෂ්ඨිය සිතින් වන එක් අකුසලයක් බැව් අවධාරණය කරයි. තවද බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ මේ ශාෂ්වතවාදී අත්තකිලමතානුයෝගය උච්ඡේදවාදී කාමසුඛල්ලිකානුයෝගය යනාදී අන්තවාදී ප්‍රතිපදා වලින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැදගත් කොට ඉස්මතු කරමිනි. ධම්මචක්කප්පවත්තන බුදුරදුන්ගේ මුල් සූත්‍ර දේශනාවෙන්ම මේ බැව් පෙනේ. මේ අනුව තථාගත ශ්‍රී සද්ධර්මය තුළ ඉස්සරනිම්මාණවාදය නොඑසේ නම්, දේවනිර්මාණවාදය ප්‍රතික්ෂේප වූ අන්දමද විමසා බැලීම වැදගත්ය.

බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බුද්ධකාලයේ බමුණන් තම සමාජ තත්වය ආරක්ෂා කරගැනීමට මේ මතවාද ප්‍රචලිත කළහ.

බුද්ධ කාලීන භාරතයේ කුලභේදය සාධාරණීකරණය කෙරුණේද මේ ‘බ්‍රහ්ම’ සංකල්පය තුළිනි. ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්මයාගේ කටින් බ්‍රාහ්මණයන්ද, බාහුවලින් ක්ෂෙත්රීයයන්ද, කලවා වලින් වෛශ්‍යයන්ද, යටිපතුල්වලින් ක්ෂුද්රයන්ද මවා ඇති බැව් වෛදික බ්‍රාහ්මණයෝ දක්වා සිටියහ. මේ අනුව එක් එක් කුල වලට වෙන වෙනම කාර්යයන් නියම වූ අතර, පහත් කුලයේ ක්‍ෂුද්‍රයන්ට සමාජයේ ඉතාම පහත් තැනක් හිමි විය. බුදුරදුන් මේ තත්වය විවේචනය කරමින් දක්වාලූයේ බ්‍රහ්මයා බ්රාහ්මයණයන් තම කටින් මවා ඇත්නම්, මහා බ්‍රහ්මයාගේ කට ස්ත්‍රීන්, දරුවන් වදනා තැනට සමාන බවයි.

මිනිසෙකුගේ උසස් පහත් බව උපතින් නොව ක්‍රියාවෙන්ම තීරණය වන බව දක්වාලූ බුදුරදුන් මහා සමාජ පෙරළියක් කරමින් කසලශෝධක පහත් කුලයේ සුනීතලා,සෝපාකලා උතුම් වූ ආර්ය ශාසනයේ පැවිදි කළහ.

වෙනත් ආගම්වල මේ සර්ව බලධාරී දෙවි අමරණීය, සර්වව්‍යාපී, සදාකාලික වාස්තවික, යථාර්ථයක් වන අයෙකු ලෙස විග්රහ කෙරෙන නමුදු, බුදු දහම විග්රහ කරන්නේ ලොව ඇති භෞතික සියල්ල සංස්කාරයන් නොඑසේ නම් හේතූන් නිසා හටගත් සංඛත ධර්ම බවයි. එහෙයින්, “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය.

ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. සරළ උදාහරණයක් ලෙස ජල චක්‍රය දැක්විය හැකිය. ජලය උෂ්ණත්වය නිසා වාෂ්ප බවට පත්ව, වළාකුළු බවට පෙරැළී කන්දක හැපී , වර්ෂාව ලෙස පතිතව , ජල උල්පත් හරහා ගංගා ආදිය ඔස්සේ මහමුහුදට ගලා යෑම සහ නැවත වාෂ්පවීමේ ස්වාභාවික ක්‍රියාවලිය දේව බලය මත, දේව කැමැත්තට අනුව ක්‍රියාත්මක වන්නක් ලෙස යමෙකු සිතතොත් එය ඔහුගේ අවිද්‍යා සහගත මෝඩ සිතිවිල්ලකි. ස්වාභාවික ක්‍රියාවලීන්හි පැවැත්ම ගැන මිස, ආරම්භය ගැන කථාකිරීම නිශ්ඵල කාරණයකි.

උදාහරණයක් ලෙස අවකාශයට ආරම්භයක් ඇතැයි යමෙකු කිවහොත්, අවකාශයේ ආරම්භයට පෙර තිබුණේ කුමක්දැයි යන ගැටළුව මතු වේ.

මෙපරිද්දෙන්ම “දෙවියන් ලෝකය මැව්වේ නම්, දෙවියන් මවාලූයේ කවුරුන්ද? ‘ යන ප්රශ්නය මතු වේ. එමෙන්ම දෙවියන් සිටින්නේ යැයි අප දැන ගන්නේ කෙසේද ? “ යන්නද ඉතා වැදගත් ප්රශ්නයකි. කාලාම සූත්‍රයේදී බුදුරදුන් වදාළ පරිද්දෙන්ම ආගමික ග්‍රන්ථවල ලියැවී තිබූ පමණින් ඒවා අන්ධ විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු නැත.

මෙබඳු ප්‍රශ්නවලට අන්‍යාගමිකයන් පෙරළා පිළිතුරු දෙන්නේ බෞදධයන්ද තිස්තුන් කෝටියක් දෙවිවරු අදහන බව පවසමිනි. බෞද්ධයන් දෙවිවරු අදහන්නේ ශාස්තෘත්වයේ තබා නොවේ. එමෙන්ම දෙවියන් ලොව නිර්මාණය කළා යැයි සලකාද නොවේ. බුදුදහම එක දෙව්ලොවක් නොව, දිව්‍යලෝක හයක් පිළිබඳව විග්රහ කරයි. කුසල් වඩන, ශ්‍රද්ධා සීල (ධර්ම ඤාණය) සුති , ත්‍යාග , ප්‍රඥා , සේඛබල දියුණු කරන ඇත්තන්ට නිසැකවම දෙව්ලොව ඉපදිය හැකිය. එනමුදු සියලු දෙවිවරු, මෙන්ම බ්‍රහ්ම,මාර, ආදීන්ද අනිත්‍ය /දුක්ඛ /අනාත්ම ත්රිලක්ෂණයට යටත්ය. දිව්‍ය සැප, පින් ඇති තෙක් පමණි.

සමහර අන්‍යාගමිකයෝ “දෙවියන් වහන්සේ යනු ස්වභාව ධර්මය “ යනුවෙන් අමුතු අර්ථ නිරූපණ දෙති. එනමුත් එබඳු කථා ඔවුන්ගේ ආගමික ග්රන්ථවලින් පැහැදිලි කරගත නොහැකිය. තවත් ඇතැම්හු තමන් දෙවියන් වහන්සේ අත්දකින බැව් පවසති. මෙය නම් භයානකය. එය භින්තෝන්වාදී මානසික රෝගයක් වීමට ද ඉඩ තිබේ. “නොදැක දෙවියන් විශ්වාස කරන්නාවුන් භාග්‍යවන්තයන් “ බව ඇතැම් ආගමික ග්‍රන්ථවල සඳහන් වුවද, නොදැක විශ්වාස කරන්නවුන් වනාහි මෝඩ අන්ධභක්තිකයන් පමණක් බැව් නොකියා බැරිය. රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ සිය “ධර්ම විනිශ්චය “ කෘතියේ මෙසේ දක්වාලති .

“යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද?

“දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ.

පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූ®හ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතුබවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

යලිත් විජේසුරේන්ද්‍ර

උපුටාගැනීම :-

( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න

පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

[QUOTE="rocat90, post: 14679133, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/157012_589588767737500_2063109807_n.jpg[/IMG] ලොව මැවුම්කරු කවුද? බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. බදුරජාණන් වහන්සේ පහළ වූයේ සත්‍ය ගවේෂීන්ගෙන් පිබිදුණු භාරතයකය. බුදුරදුන් බ්‍රහ්මජාල සූත්‍රයෙහිදී, එකල තිබූ විවිධාකාර ආගමික දර්ශනයන් රැසක් විග්රහ කරයි. බුදුරදුන් පහළ වන පුරාණ භාරතයේ තිබූ දෘෂ්ඨිවාදයන් සියල්ල මූල ගුරුකුලයන් දෙකකට බෙදිය හැකිව තිබිණි. එනම් එක් අතෙකින් ‘ඇත’ අන්තයේ විඥානවාදී (Idealist) ශාෂ්වතවාදයයි. අනෙක් අංශයෙන් “නැත” අන්තයේ භෞතිකවාදී (materialist) උච්ඡේදවාදයයි. මේ ශාස්වතවාදය මෙහිලා විස්තරාත්මකව විමසීම වැදගත්ය. ශාශ්වතවාදය, නිත්‍ය /සුව/ආත්ම යන ත්රිලක්ෂණය මත පදනම් වුණි. “ ඉස්සර නිම්මාණවාදය “ නැතිනම් ලෝකය පූර්වයේදී දෙවියෙකු විසින් නිර්මාණය කෙරුණි. යන ‘මැවුම්වාදය’ එහි පදනම වීය. අනෙක් අතින් නිත්‍ය වූ, නැවත නැවත උපදින්නා වූ එනම් පුනරුත්පත්තිය ලබන්නා වූ, ආත්මයක පැවැත්ම මෙහිලා අවධාරණය කෙරුණි. මෙය හින්දු “භගවත් ගීතාව “ තුළ මනාව විවරණය වේ. මහාභාරත මහා කාව්‍යය තුළදී හස්තිනාපුරයේ දුරියෝධන ප්රමුඛ මහා කෞරව සේනාවට එදිරිව යුද වැදීමට සිය සේනාව විහිදුවා , පංච පාණ්ඩවයන්ගේ සේනාධිපති අර්ජුන යුද පිටියට පිවිසේ. හේ දකින්නේ භීෂ්ම ,ද්‍රෝණ ආදී සිය ගුරුවරුන්, ලේ ඤාතීන් විශාල පිරිසක් තමන්ට එරෙහිව යුද්ධයට පිවිස ඇති බවයි. මෙයින් කම්පාවට පත්ව යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කරන අර්ජුන, යුද්ධයට පොළඹවන්නේ විෂ්ණුගේ පුනරාවතාරයක් යැයි කියැවෙන, පාණ්ඩවයන්ගේ පස ගෙන සිටින කෘෂ්ණය. දෙවියන්, සියලු ශරීරයන් තුළ නොනැසිය හැකි ස්ථිර ආත්මයන් මවා ඇති හෙයින්, මිය යන්නේ හුදු ශරීර පමණක් බවත් එහෙයින් ධර්ම යුද්ධයේදී, සිය යුතුකම ඉටු කරමින් සතුරන් සමූල ඝාතනය කිරීමට නොපැකිළිය යුතු බවටත් හේ උපදෙස් දෙයි. ශාශ්වතවාදී වෛදික දේව දර්ශනය තුළම පුබ්බේකත හේතුවාදය නැතිනම් , පෙර කරන ලද පින්, පව්, අනුව හෝ දේව කැමැත්ත /දේව සැලැස්ම (Intelligent design ) අනුව සැකැසෙන, වෙනස් කළ නොහැකි දෛවයක් (Desting) පිළිබඳවද කියැවුණි. එහෙයින් විමුක්තිය උදෙසා, යාග කිරීම හා යෝගී ධ්‍යාන වැඩීම ආදිය තුළින් දෙවියන් හා එක්වීම සිදුකළ යුතු බැව් කියැවුණි. මෙහිලා අත්තකිලමතානුයෝගයෙන් එනම් කයට දැඩි දුක් දීමෙන් පව් දිරවා විමුක්තිය සාක්ෂාත් කළ හැකියි විශ්වාසයෙන්, අජවෘත, ගෝවෘත, සුනඛ වෘත (එළුවන්, ගවයන්, බල්ලන්, මෙන් ජීවත්වීම ) ආදී වැරැදි සීලව්රත සමාදන්වීම දැකිය හැකි වීය. අනෙක් අතින් ශාෂ්වතවාදයට එරෙහිව, උච්ඡේදවාදී, භෞතිකවාදී අජිතකේසකම්බල වැනි අය, කර්මය, පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කරමින්, කා,බී, ගයා , වයා, නටා, මෛථූන්‍යයෙහි යෙදී පී‍්‍රතියෙන් කල් ගෙවිය යුතු යැයි කාමසුඛල්ලිකානුයෝගය වර්ණනා කළහ. ඔවුන් පැවසුවේ ලෝකය යනු මේ භෞතිකයම බවත්, ඉන් එහා කිසිත් නැති බවත්ය. කෙසේ වුවද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම , ත්රිලක්ෂණය මතු කරමින්, යථාර්ථවාදීව , තථාගත බුදුරජාණන් වහන්සේ සිය ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය, නැතිනම් හේතු ඵල දහම මත පදනම්ව මේ දෘෂ්ඨි අන්තයන් දෙකම බැහැර කරයි. උන් වහන්සේ “කර්මය “ නියාම ධර්ම පහෙන් එකක් පමණක් බැව් පෙන්වා දෙමින් “දෛවය” ප්රතික්ෂ්ප කරයි. එමෙන්ම බුද්ධ දේශිත පුනර්භවය වනාහි පුනරුත්පත්තියෙන් හාත්පසින් වෙනස් වූවකි. උන් වහන්සේ මජ්ජිම නිකායේ, සාල්‍යෙයක සූත්‍රයේදී, දස අකුසල් විග්රහ කරමින් උච්ඡේදවාදී, භෞතිකවාදී මිථ්යාදෘෂ්ඨිය සිතින් වන එක් අකුසලයක් බැව් අවධාරණය කරයි. තවද බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ මේ ශාෂ්වතවාදී අත්තකිලමතානුයෝගය උච්ඡේදවාදී කාමසුඛල්ලිකානුයෝගය යනාදී අන්තවාදී ප්‍රතිපදා වලින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැදගත් කොට ඉස්මතු කරමිනි. ධම්මචක්කප්පවත්තන බුදුරදුන්ගේ මුල් සූත්‍ර දේශනාවෙන්ම මේ බැව් පෙනේ. මේ අනුව තථාගත ශ්‍රී සද්ධර්මය තුළ ඉස්සරනිම්මාණවාදය නොඑසේ නම්, දේවනිර්මාණවාදය ප්‍රතික්ෂේප වූ අන්දමද විමසා බැලීම වැදගත්ය. බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බුද්ධකාලයේ බමුණන් තම සමාජ තත්වය ආරක්ෂා කරගැනීමට මේ මතවාද ප්‍රචලිත කළහ. බුද්ධ කාලීන භාරතයේ කුලභේදය සාධාරණීකරණය කෙරුණේද මේ ‘බ්‍රහ්ම’ සංකල්පය තුළිනි. ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්මයාගේ කටින් බ්‍රාහ්මණයන්ද, බාහුවලින් ක්ෂෙත්රීයයන්ද, කලවා වලින් වෛශ්‍යයන්ද, යටිපතුල්වලින් ක්ෂුද්රයන්ද මවා ඇති බැව් වෛදික බ්‍රාහ්මණයෝ දක්වා සිටියහ. මේ අනුව එක් එක් කුල වලට වෙන වෙනම කාර්යයන් නියම වූ අතර, පහත් කුලයේ ක්‍ෂුද්‍රයන්ට සමාජයේ ඉතාම පහත් තැනක් හිමි විය. බුදුරදුන් මේ තත්වය විවේචනය කරමින් දක්වාලූයේ බ්‍රහ්මයා බ්රාහ්මයණයන් තම කටින් මවා ඇත්නම්, මහා බ්‍රහ්මයාගේ කට ස්ත්‍රීන්, දරුවන් වදනා තැනට සමාන බවයි. මිනිසෙකුගේ උසස් පහත් බව උපතින් නොව ක්‍රියාවෙන්ම තීරණය වන බව දක්වාලූ බුදුරදුන් මහා සමාජ පෙරළියක් කරමින් කසලශෝධක පහත් කුලයේ සුනීතලා,සෝපාකලා උතුම් වූ ආර්ය ශාසනයේ පැවිදි කළහ. වෙනත් ආගම්වල මේ සර්ව බලධාරී දෙවි අමරණීය, සර්වව්‍යාපී, සදාකාලික වාස්තවික, යථාර්ථයක් වන අයෙකු ලෙස විග්රහ කෙරෙන නමුදු, බුදු දහම විග්රහ කරන්නේ ලොව ඇති භෞතික සියල්ල සංස්කාරයන් නොඑසේ නම් හේතූන් නිසා හටගත් සංඛත ධර්ම බවයි. එහෙයින්, “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. සරළ උදාහරණයක් ලෙස ජල චක්‍රය දැක්විය හැකිය. ජලය උෂ්ණත්වය නිසා වාෂ්ප බවට පත්ව, වළාකුළු බවට පෙරැළී කන්දක හැපී , වර්ෂාව ලෙස පතිතව , ජල උල්පත් හරහා ගංගා ආදිය ඔස්සේ මහමුහුදට ගලා යෑම සහ නැවත වාෂ්පවීමේ ස්වාභාවික ක්‍රියාවලිය දේව බලය මත, දේව කැමැත්තට අනුව ක්‍රියාත්මක වන්නක් ලෙස යමෙකු සිතතොත් එය ඔහුගේ අවිද්‍යා සහගත මෝඩ සිතිවිල්ලකි. ස්වාභාවික ක්‍රියාවලීන්හි පැවැත්ම ගැන මිස, ආරම්භය ගැන කථාකිරීම නිශ්ඵල කාරණයකි. උදාහරණයක් ලෙස අවකාශයට ආරම්භයක් ඇතැයි යමෙකු කිවහොත්, අවකාශයේ ආරම්භයට පෙර තිබුණේ කුමක්දැයි යන ගැටළුව මතු වේ. මෙපරිද්දෙන්ම “දෙවියන් ලෝකය මැව්වේ නම්, දෙවියන් මවාලූයේ කවුරුන්ද? ‘ යන ප්රශ්නය මතු වේ. එමෙන්ම දෙවියන් සිටින්නේ යැයි අප දැන ගන්නේ කෙසේද ? “ යන්නද ඉතා වැදගත් ප්රශ්නයකි. කාලාම සූත්‍රයේදී බුදුරදුන් වදාළ පරිද්දෙන්ම ආගමික ග්‍රන්ථවල ලියැවී තිබූ පමණින් ඒවා අන්ධ විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු නැත. මෙබඳු ප්‍රශ්නවලට අන්‍යාගමිකයන් පෙරළා පිළිතුරු දෙන්නේ බෞදධයන්ද තිස්තුන් කෝටියක් දෙවිවරු අදහන බව පවසමිනි. බෞද්ධයන් දෙවිවරු අදහන්නේ ශාස්තෘත්වයේ තබා නොවේ. එමෙන්ම දෙවියන් ලොව නිර්මාණය කළා යැයි සලකාද නොවේ. බුදුදහම එක දෙව්ලොවක් නොව, දිව්‍යලෝක හයක් පිළිබඳව විග්රහ කරයි. කුසල් වඩන, ශ්‍රද්ධා සීල (ධර්ම ඤාණය) සුති , ත්‍යාග , ප්‍රඥා , සේඛබල දියුණු කරන ඇත්තන්ට නිසැකවම දෙව්ලොව ඉපදිය හැකිය. එනමුදු සියලු දෙවිවරු, මෙන්ම බ්‍රහ්ම,මාර, ආදීන්ද අනිත්‍ය /දුක්ඛ /අනාත්ම ත්රිලක්ෂණයට යටත්ය. දිව්‍ය සැප, පින් ඇති තෙක් පමණි. සමහර අන්‍යාගමිකයෝ “දෙවියන් වහන්සේ යනු ස්වභාව ධර්මය “ යනුවෙන් අමුතු අර්ථ නිරූපණ දෙති. එනමුත් එබඳු කථා ඔවුන්ගේ ආගමික ග්රන්ථවලින් පැහැදිලි කරගත නොහැකිය. තවත් ඇතැම්හු තමන් දෙවියන් වහන්සේ අත්දකින බැව් පවසති. මෙය නම් භයානකය. එය භින්තෝන්වාදී මානසික රෝගයක් වීමට ද ඉඩ තිබේ. “නොදැක දෙවියන් විශ්වාස කරන්නාවුන් භාග්‍යවන්තයන් “ බව ඇතැම් ආගමික ග්‍රන්ථවල සඳහන් වුවද, නොදැක විශ්වාස කරන්නවුන් වනාහි මෝඩ අන්ධභක්තිකයන් පමණක් බැව් නොකියා බැරිය. රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ සිය “ධර්ම විනිශ්චය “ කෘතියේ මෙසේ දක්වාලති . “යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද? “දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූ®හ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතුබවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. යලිත් විජේසුරේන්ද්‍ර උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය ) අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න පිවිසෙන්න [url]https://www.facebook.com/dharmadhanan[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom