Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හොඳ නම් දෙවියොත් අපි ළඟ

එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා. ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි. සූර්යෝද්ගමන සූත්‍රය,අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා. දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා.

ස්වාමීන් වහන්ස, දෙවියන් පිළිබඳ හැඳීන්වීමකින් මේ සාකච්ඡාව ආරම්භ කරමු

දෙවියන් පිළිබඳ බුදු දහමෙහි බොහෝ තොරතුරු හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ හමුවට නිරතුරුව දෙවිවරු පැමිණ තමන්ට ඇති වූ ගැටලු සාකච්ඡා කර තිබෙනවා. බුදුන් වහන්සේ හා දෙවියන් අතර පැවැති සාකච්ඡා සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ සඳහන් වෙනවා. දෙවියන්ගේ ස්වරූපය පිළිබඳ ධජග්ග සූත්‍රයේ වැදගත් සඳහනක් දක්නට ලැබෙනවා.

බුදු දහමෙහි දෙවියන් පිළිබඳ කොටස් 3 ක් දක්වා තිබෙනවා. විශුද්ධි දේව, උත්පත්ති දේව, සම්මුති දේව, එම කොටස් තුනයි. ඒ අනුව විශුද්ධ දේව කියන්නේ රහතන් වහන්සේලාට. උත්පත්ති දේව කියන්නේ දිව්‍යලෝක වලට අයත් දෙවිවරුන්ට. සම්මුති දේව යනු රාජ්‍ය පාලකයන්ටයි.

“සක්කෝ භික්ඛවේ දේවානම්න්දෝ අවිතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ, භිරුච්ජම්හි උත්රාසි ලොධිති “

යනුවෙන් සඳහන් කරන්නේ “ මුළු දෙව්ලොවට ම අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා දුරු නොකළ රාග, ද්වේෂ , මෝහ ඇත්තෙකි. බියවන සුළුය, තැතිගන්නා සුළුය. “

දෙවියන් ලෙස උපත ලබන්නේ දානමානාදී පින්කම් මැනවින් සිදුකළ හොඳින් සිල් රක්ෂා කරන අයයි. ඒ වගේම දෙවියන් යනු කුසලය අගයන ගුණවතුන්ට කැමැති, එවැනි අය ආරක්ෂා කරන අයයි.

ලාභ - ප්‍රයෝජන අපේක්ෂාවෙන් දෙවියන් සොයා දේවාල වෙත යන පිරිස අති විශාලයි නේද?

බුදුන් වහන්සේගේ මාර්ගය බොහෝ ගිහියන්ට අද අමතක වෙලා. මේ නිසා තමයි බුදු ගේ අඳුරේ තබා දේවාලේ පහන් දල්වන්නේ. දේවාල කොයිතරම් ලස්සනට තියාගෙන ඉන්නවද? බල්බ් දාලා, සැරසිලි කරලා, තුන්වේලටම සුවඳ දුම් අල්ලනවා. නමුත් මේ සැලකිලි බුදු ගෙට තියෙනවද? දවස් ගණන් පරවෙච්ච මල් ආසනේ උඩ. කලබලේට බුදුන් වඳීන්න එන අය පරමල් ටික එහාට මෙහාට කරලා මල් තියලා දුවනවා.

හැම දෙයක්ම ක්ෂණිකව අපේක්ෂා කරන කාලයක් නේ. මේ යුගයේදී දෙවියන්ගෙන් පවා ක්ෂණික ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඉස්සර බෝධි පූජාව කළේ බුදුන් වහන්සේට කරන පූජාවක් හැටියට. අද බෝධිය වටේ ගිහින් ඉල්ලන්නේ මොනවාද? අනේ දෙවියනේ ඉඩම විකුණලා දෙන්න. විභාගේ පාස් කරලා දෙන්න, පරස්ථාව කරලා දෙන්න කියලා. තමන්ට යහපත් ප්‍රාර්ථනා කරමින් අනුන්ට වින පතනවා. මේවා දකින දෙවියොත් විමතියට පත් වෙනවා.

ස්වාමීන් වහන්ස, අද බොහෝ බෞද්ධයෝ බුද්ධ වන්දනාව පසෙක දාලා දේව වන්දනාවට මුල් තැනක් ලැබී තිබෙනවා?

ඔව්. ගෙදරක වුණත් බුද්ධ රූපය වටේට ම දේව රූප එල්ලලා. ඉස්සර නම් කිරිවෙහෙර වැඳලා කතරගම දෙවියන්ට පින් දෙනවා. දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. කිරිවෙහෙරට යන්නෙවත් නෑ. දේවාලේට ගිහින් බාරහාර ඔප්පු කර එනවා.

සමහර පන්සල් වල දේවාල හදලා පුද පූජා පවත්වන්න බැතිමතුන්ට ඉඩ සලස්වා තිබෙනවා. විෂ්ණු, නාථ වැනි දෙවිවරු බුදු දහමේ එන බෝධිසත්ව සංකල්පය හා බැඳුණු දෙවිවරු, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දෙවිවරු ලෙසයි සමාජය පිළිගන්නේ. එම නිසා එම දෙවිවරු සමග වෙනත් දෙවිවරුන් පූජනීයත්වයට පත්වෙලා. අපේ ඉතිහාසයේ වීරවරයන් ලෙස මිය ගිය අය නැවත කුමාර බණ්ඩාර , කඩවර , මින්නේරි ලෙස ඉපදී තිබෙන බවට සමාජය පිළිගන්නවා.

අපේ සංස්කෘතිය තුළ දෙවියන් වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වී තිබෙනවා. එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා.

ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි.

අපේ රටේ මැතිවරණ කාලෙට, විභාග පැවැත්වෙන කාලෙට , දෙවියන්ට කනක් ඇහෙන්න නෑ නේද?

යේ ගහට්ඨා පුඤ්ඤතරා-

සීලවන්තෝ උපාසකා

ධම්මේන ධාරං යෝ සෙන්ති -

තෙ නමස්සාමි මාතලී

දැන් ඉන්න ගිහියන් නිසා දෙවියන්ට ඇහැක් කනක් පියාගන්නවත් වෙලාවක් නෑ. ඡන්ද කාලේට අර ඇමැතිකම ලැබෙන්නයි, මේ ඇමැතිකම ලැබෙන්නයි කියලා ඉල්ලනවා.

විභාගෙට පාඩම් නොකර දෙවියෙක් ළඟට ඇවිත් ‘ඒ’ දොළහක්, ‘ඒ’ දහයක් ඉල්ලනවා. කොටින්ම හොඳ ඉස්කෝලයක් පවා තෝරගන්නේ දෙවියන්ට කියලා.

දෙවියන් ගැන සඳහන් වන තැන් මොනවාද? දෙවියන් ඇදහිය යුතු පිළිවෙත කුමක්ද?

දෙවියන් හා දිව්‍ය ලෝක පිළිබඳ බුද්ධ චරිතයේ පස්මහ බැලුම් බැලූ අවස්ථාවේ සිට පරිනිර්වාණය දක්වා සඳහන් වෙනවා. බුදුදහමේ දිව්‍ය ලෝක හයක්, බ්‍රහ්ම ලෝක විසි ගණනක් ඇති බව සඳහන් වෙනවා.

සූර්යෝද්ගමන සූත්‍රය, අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා.

දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා.

වෑගල ඤාණවිමල හිමි

උපුටාගැනීම :-

( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න

පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

[QUOTE="rocat90, post: 14679169, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/386471_589772904385753_2115409777_n.jpg[/IMG] අපි හොඳ නම් දෙවියොත් අපි ළඟ එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා. ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි. සූර්යෝද්ගමන සූත්‍රය,අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා. දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා. ස්වාමීන් වහන්ස, දෙවියන් පිළිබඳ හැඳීන්වීමකින් මේ සාකච්ඡාව ආරම්භ කරමු දෙවියන් පිළිබඳ බුදු දහමෙහි බොහෝ තොරතුරු හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ හමුවට නිරතුරුව දෙවිවරු පැමිණ තමන්ට ඇති වූ ගැටලු සාකච්ඡා කර තිබෙනවා. බුදුන් වහන්සේ හා දෙවියන් අතර පැවැති සාකච්ඡා සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ සඳහන් වෙනවා. දෙවියන්ගේ ස්වරූපය පිළිබඳ ධජග්ග සූත්‍රයේ වැදගත් සඳහනක් දක්නට ලැබෙනවා. බුදු දහමෙහි දෙවියන් පිළිබඳ කොටස් 3 ක් දක්වා තිබෙනවා. විශුද්ධි දේව, උත්පත්ති දේව, සම්මුති දේව, එම කොටස් තුනයි. ඒ අනුව විශුද්ධ දේව කියන්නේ රහතන් වහන්සේලාට. උත්පත්ති දේව කියන්නේ දිව්‍යලෝක වලට අයත් දෙවිවරුන්ට. සම්මුති දේව යනු රාජ්‍ය පාලකයන්ටයි. “සක්කෝ භික්ඛවේ දේවානම්න්දෝ අවිතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ, භිරුච්ජම්හි උත්රාසි ලොධිති “ යනුවෙන් සඳහන් කරන්නේ “ මුළු දෙව්ලොවට ම අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා දුරු නොකළ රාග, ද්වේෂ , මෝහ ඇත්තෙකි. බියවන සුළුය, තැතිගන්නා සුළුය. “ දෙවියන් ලෙස උපත ලබන්නේ දානමානාදී පින්කම් මැනවින් සිදුකළ හොඳින් සිල් රක්ෂා කරන අයයි. ඒ වගේම දෙවියන් යනු කුසලය අගයන ගුණවතුන්ට කැමැති, එවැනි අය ආරක්ෂා කරන අයයි. ලාභ - ප්‍රයෝජන අපේක්ෂාවෙන් දෙවියන් සොයා දේවාල වෙත යන පිරිස අති විශාලයි නේද? බුදුන් වහන්සේගේ මාර්ගය බොහෝ ගිහියන්ට අද අමතක වෙලා. මේ නිසා තමයි බුදු ගේ අඳුරේ තබා දේවාලේ පහන් දල්වන්නේ. දේවාල කොයිතරම් ලස්සනට තියාගෙන ඉන්නවද? බල්බ් දාලා, සැරසිලි කරලා, තුන්වේලටම සුවඳ දුම් අල්ලනවා. නමුත් මේ සැලකිලි බුදු ගෙට තියෙනවද? දවස් ගණන් පරවෙච්ච මල් ආසනේ උඩ. කලබලේට බුදුන් වඳීන්න එන අය පරමල් ටික එහාට මෙහාට කරලා මල් තියලා දුවනවා. හැම දෙයක්ම ක්ෂණිකව අපේක්ෂා කරන කාලයක් නේ. මේ යුගයේදී දෙවියන්ගෙන් පවා ක්ෂණික ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඉස්සර බෝධි පූජාව කළේ බුදුන් වහන්සේට කරන පූජාවක් හැටියට. අද බෝධිය වටේ ගිහින් ඉල්ලන්නේ මොනවාද? අනේ දෙවියනේ ඉඩම විකුණලා දෙන්න. විභාගේ පාස් කරලා දෙන්න, පරස්ථාව කරලා දෙන්න කියලා. තමන්ට යහපත් ප්‍රාර්ථනා කරමින් අනුන්ට වින පතනවා. මේවා දකින දෙවියොත් විමතියට පත් වෙනවා. ස්වාමීන් වහන්ස, අද බොහෝ බෞද්ධයෝ බුද්ධ වන්දනාව පසෙක දාලා දේව වන්දනාවට මුල් තැනක් ලැබී තිබෙනවා? ඔව්. ගෙදරක වුණත් බුද්ධ රූපය වටේට ම දේව රූප එල්ලලා. ඉස්සර නම් කිරිවෙහෙර වැඳලා කතරගම දෙවියන්ට පින් දෙනවා. දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. කිරිවෙහෙරට යන්නෙවත් නෑ. දේවාලේට ගිහින් බාරහාර ඔප්පු කර එනවා. සමහර පන්සල් වල දේවාල හදලා පුද පූජා පවත්වන්න බැතිමතුන්ට ඉඩ සලස්වා තිබෙනවා. විෂ්ණු, නාථ වැනි දෙවිවරු බුදු දහමේ එන බෝධිසත්ව සංකල්පය හා බැඳුණු දෙවිවරු, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දෙවිවරු ලෙසයි සමාජය පිළිගන්නේ. එම නිසා එම දෙවිවරු සමග වෙනත් දෙවිවරුන් පූජනීයත්වයට පත්වෙලා. අපේ ඉතිහාසයේ වීරවරයන් ලෙස මිය ගිය අය නැවත කුමාර බණ්ඩාර , කඩවර , මින්නේරි ලෙස ඉපදී තිබෙන බවට සමාජය පිළිගන්නවා. අපේ සංස්කෘතිය තුළ දෙවියන් වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වී තිබෙනවා. එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා. ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි. අපේ රටේ මැතිවරණ කාලෙට, විභාග පැවැත්වෙන කාලෙට , දෙවියන්ට කනක් ඇහෙන්න නෑ නේද? යේ ගහට්ඨා පුඤ්ඤතරා- සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරං යෝ සෙන්ති - තෙ නමස්සාමි මාතලී දැන් ඉන්න ගිහියන් නිසා දෙවියන්ට ඇහැක් කනක් පියාගන්නවත් වෙලාවක් නෑ. ඡන්ද කාලේට අර ඇමැතිකම ලැබෙන්නයි, මේ ඇමැතිකම ලැබෙන්නයි කියලා ඉල්ලනවා. විභාගෙට පාඩම් නොකර දෙවියෙක් ළඟට ඇවිත් ‘ඒ’ දොළහක්, ‘ඒ’ දහයක් ඉල්ලනවා. කොටින්ම හොඳ ඉස්කෝලයක් පවා තෝරගන්නේ දෙවියන්ට කියලා. දෙවියන් ගැන සඳහන් වන තැන් මොනවාද? දෙවියන් ඇදහිය යුතු පිළිවෙත කුමක්ද? දෙවියන් හා දිව්‍ය ලෝක පිළිබඳ බුද්ධ චරිතයේ පස්මහ බැලුම් බැලූ අවස්ථාවේ සිට පරිනිර්වාණය දක්වා සඳහන් වෙනවා. බුදුදහමේ දිව්‍ය ලෝක හයක්, බ්‍රහ්ම ලෝක විසි ගණනක් ඇති බව සඳහන් වෙනවා. සූර්යෝද්ගමන සූත්‍රය, අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා. දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා. වෑගල ඤාණවිමල හිමි උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය ) අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න පිවිසෙන්න [url]https://www.facebook.com/dharmadhanan[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom