Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්කයෙන් නොබිඳිය හැකි විචාරයෙන් බැබළෙන ස

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර නෙවාඩා බෞද්ධ විහාරයේ

ශාස්ත්‍රවේදී දුන්කේඋල්ලේ ධම්මරතන හිමි

ලෝක ආගම් සියල්ලටම වඩා වර්තමානය වන විට බුදුදහමට විශේෂ තැනක් හිමිවෙමින් පවතී. ඊට හේතුව නම් ආගම්වලින් පෙන්වා දෙනු ලබන මෙන්ම, ඒවායේ අභිමතාර්ථයන්ට වඩා හාත්පසින් වෙනස් දෘෂ්ටියක් මේ තුළින් පෙන්වා දීමයි. ඓතිහාසිකමය හා පරිණාමය අතින් බැලුවද එහි සුවිශේෂ ලක්ෂණ පෙන්නුම් කරන හෙයිනි.

බුදුන් වහන්සේගේ දහම පිළිබඳ විමසීමේදී උන්වහන්සේ පිළිබඳවත් නිරවුල් අවබෝධයක් ඇතිකර ගත යුතුමය. බුද්ධ යනු පුද්ගල නාමයක් නොවන අතර එය පුද්ගල තත්ත්වයකි. ලබන දැනුම මත පුද්ගලයන් විවිධ වර්ග කිරීම් වලට ලක් වෙති. පුද්ගල නාමයෙන් බාහිරව පුද්ගල තත්ත්වය සලකා නීතිවරයා, ගුරුවරයා, දොස්තරවරයා, ඉංජිනේරුවරයා, විද්‍යාඥයා වැනි උදාහරණ වලින් පැහැදිලි වන්නේ, ඒවා දැනුම් මත නිර්මිත බවයි. එලෙසින්ම ලොව පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත් සිදුහත් තවුසා ‘බුද්ධ ‘ නාමයෙන් ප්‍රචලිත විය.

කරුණු එසේ වුවත් චීනය වැනි ආසියාතික රටවලත්, බටහිර රටවලත් බහුතරය උන්වහන්සේ පිළිබඳ වැරැදි වැටහීමෙන් පසු වේ. සත්‍ය කරුණු පිළිබඳ ගවේෂණය නොකොට ගෙවතු, රෙදි , ඉටිපන්දම්, නාමපුවරු අලංකාරයක් සේ බුදුරදුන් සැලකීම සෝමනස්සයකි. එහෙත් උන්වහන්සේ භෞතික අලංකාරය සඳහා ඇති මූර්තියක් හෝ හාස්‍යජනක පුද්ගලයෙකු හෝ නොව චරිතය තුළින් අපගේ ජීවිත අලංකාර කරගත හැකි, ලොවෙහි අනුගමනය පිණිස ඇති ප්‍රබල උත්තරීතර මනුෂ්‍ය චරිතයකි.

උන් වහන්සේ අවබෝධ කරගත් දහම කිසිඳු ආගම් ,ජාති, කුල භේදයකින් තොරව උගත හැකි, එමඟ ගමන් කළ හැකි එකකි.

එබැවින් එය කිසිඳු ආගමික සංකල්පයකින් බැලිය නොහැකිය. එය සාමාජික ආගමික සදාචාරය යහපත් කරන මානුෂික ගුණාංගයන්ට මුල්තැන දෙන පරිපූර්ණ දර්ශනයකි.

එහි ඇති අකාලික බව බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කරන අයකුට වටහාගත හැකිය. එය කාලභේදයකින් තොරව ලොව ස්වභාවය පෙන්වා දෙමින් ඊට අනුකූල ජීවන මාර්ග ඔස්සේ නිවන කරා ගෙනයන අන්දම අපූරුය.

අනෙක් ආගම්හි ඉගැන්වීම් තාවකාලිකය. වරින්වර වෙනස් කරන ආකල්ප හා ඉගැන්වීම්, වදනින් මෙන්ම ග්රන්ථවලින් පවා සිදුකරති. බුදුදහමේ විශේෂත්වය නම් එසේ නොකර සෑම අවධියකටම පොදු සදාතනික සත්‍ය දහමක් පිළිබිඹු කිරීමයි. මහාචාර්ය මැක්ස්මුලර් පෙන්වන පරිදි සෑම ආගමක්ම සත්‍ය දැකීමට බාධා කරන දෘෂ්ටි බන්ධනයක් වුවද බුදුදහම සත්‍යයට වැට බඳින 62 ක් දෘෂ්ටි බන්ධන විචාරයට ලක්කොට, ඊට නව අර්ථකථන සපයමින් ව්‍යාජ භක්තිය වෙනුවට නිවැරදි බුද්ධියට තැන දී නව මඟක මිනිස් සිත යොමු කරයි.

බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගවේෂණයේදී හමුවන අන්දමට සිද්ධාර්ථ කුමාර අවදිය හෙවත් ක්‍රි.පූ. 6 වන ශත වර්ෂය වෛදික ආගමික සංකල්ප බහුලව තිබුණූ යුගයකි. ඉර, හඳ , ගස්, ගල්, පර්වත තාරකාදින් දේවත්වයට ආරෝපණය කරමින් ඇරඹි ස්වභාව දේව වාදය බහුදේව වාදයටත් ව්‍යාප්තව, අදේවවාදය - විඤ්ඤාණ වාදය, දක්වා පෘථුල විය.

ජීවිතය තුළ නිස්සාරයෙහි ඇළ සිටීම වෙනුවට ආධ්‍යාත්මික චින්තන රටාවක් තුළින් සැනසීම පෙන්වා දෙන බුදුදහම, මානව සිත් වසඟ කරයි. එමඟින් එළිදරවු කරන දාර්ශනික කාරණා නම් කර්මය හා පුනර්භවය පටිච්චසමුත්පාදය , චතුරාර්ය සත්‍ය, මධ්‍යම ප්‍රතිපදාව ත්රිලක්ෂණ ආදියයි. එහි අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන සදාතනික දර්ශනය හා පංච නියාම, කිසිදු ආගමක විශ්වයටම පොදු ධර්මතාය.

එසේම දක්නට නොලැබෙන බුදු සසුනේ ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ හිතකාමි අන්දමටය. සසුනේ ඉතිහාසය දෙස බලනවිට අපට පෙනෙන්නේ දහම මගින් යහපත් මග පෙන්වා දීම පමණක් සිදුව ඇති අතර, එය පිළිගැනීම හා එමග ඒම තම තමාගේ රුචි අරුචිකම් අනුව නිදහස්ව සිදුව ඇති අයුරුයි. නුවණැත්තන් විසින් තර්ක විතර්ක කොට ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු බුදුදහම (පචිචත්තං වේදිතබ්බෝ විඤ්ඤාහි) කිසි විටක තර්ක බුද්ධියට බාධා නොකරයි.

බුදුදහම තර්කයට - විචාරයට යොමු වන තරමට බැබළීමට පත්වේ. ආලවක, සච්චක , බක කසීභාරද්වාජ ,උපාලි වැන්නවුන් බුදුරදුන් සමග තර්ක කිරීම බුදුසමය බැබළවීමට උපකාර විය. ඉස්ලාම්, කතෝලික වැනි ආගම් හුදෙක් මනුෂ්‍ය ඝාතන ලේ වැගිරීම්, ආක්‍රමණ හා සමූලඝාතන හෝ නතුකර ගැනීම් ඔස්සේ ව්‍යාප්ත වූ ඒවායි. කුරුස යුද්ධය, මුස්ලිම් ආක්‍රමණ ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා මෙන්ම වත්මනෙහිද තලේබාන් බුදුපිළිම විනාශකිරීම හා බංග්ලාදේශ වැනි රටවල කෙරෙන ඝාතන පලවාහැරීම තවමත් ඊට සාක්ෂි දරයි.

සෑම ආගමක්ම එහි අනුගාමිකයන් සහනය වෙත යම් මගක් පෙන්වීමට උත්සාහ දරයි. ඇතැම් ආගම්වල සර්වබලධාරි දෙවියන් විසින් මරණින් පසුව පුද්ගලයා තමා ළඟට ලැබේ. සකල පාපයනට සමාව ලබා දෙයි.සදාකාලික අමරණීයත්වය ලැබේ.

එතුළින් ඔවුන් පෙන්වන්නේ යාඥාව මත විශ්වාසය තබා, සකලවිධ අසංවර ක්‍රියාවන්ට ද ඉඩප්රස්ථා ලබාගෙන සහනය ලබාගත හැකිවෙයි. නමුත් බුදුදහම පෙන්වන්නේ තමාගේ දුකටත්, සැපයටත් තමාම මූලික වන අන්දමයි.

ඍග්වේදය කරුණූ දක්වන අන්දමට මිනිසුන් හා දෙවියන් අතර අතරමැදියන් ලෙස සිටිමින් තම උදර පෝෂණය ගැන පමණක් තැකූ බුද්ධකාලීන වේද උගතුන් පවා යාග බලිබිලි , අශ්වමේධ , පුරුෂමේධ මගින් මිනිසා සදාකාලික සැපයකට පත් කරන බව පවසා ඔවුන් රවටා ඇති බව පෙනේ.

නමුත්, බුදුදහම එසේ ස්වර්ගය හෝ අමරණීයත්වයට පාර නොපෙන්වා “නිවන” නම් වූ ගැඹුරු අර්ථවත් මාවත පෙන්වයි. එයද තවෙකකු විසින් ලබාදෙන්නක් නොව, තමතමාගේ ප්‍රඥාව දියුණුකිරීම මගින් සාක්ෂාත් කරගත යුත්තකි. ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයකි.

මේ වන විට බුදු දහමට සමගාමීව විද්‍යාවන්ද අන්ධ විශ්වාසය බැහැර කොට , ප්රත්යක්ෂයට මුල්තැන දී තිබේ. විද්‍යාවේ දියුණුවත් සමග අනෙක් ආගම් සුණුවිසුණු වන අන්දමට ලොව යථාර්ථ හෙළි වන විට බුදු දහම තව තවත් බැබලීමට පටන්ගෙන ඇත.

එහෙත් විද්‍යාව ඉන්ද්රිය ප්රත්යක්ෂවත් , බුදුදහම අතින්ද්‍රිය ප්රත්යක්ෂවත් සත්‍යය කරා ළඟාවන අතර මේ දෙක අතර වෙනස්කම් දක්නට ලැබේ. පරීක්ෂණ - නිරික්ෂණ -ගවේෂණ , න්‍යාය - සිද්ධන්ත පසුකර අතීන්ද්‍රිය ප්රත්යක්ෂයට , යායුතු අතර, එය සීල- සමාධි ,ප්‍රඥා දියුණුවෙන් අධිගම තුළින් ලබාගන්නා දෙයකි.

නමුත්, මේ වනවිට අධිමානසික විද්‍යාව දක්වා අවතීර්ණව සිටින විද්‍යාව , සියල්ලේ පරික්ෂණ නිරීක්ෂණ ගවේෂණ තත්ත්වයට ආවත්, ඉන් එහාට යාමට නොහැකිව තම මතවාද සමගම පොරබදන සැටියකි, දක්නට ලැබෙන්නේ පංචේන්ද්‍රියන්ට අමතරව අන්වීක්ෂය , පරිගණක වැනි මෙවලම් ද භාවිතා කළත් බුදු දහම පෙන්වා දෙන කර්ම පුනර්භව සංකල්ප හෝ සුගති දුගති දාර්ශනයට ළඟාවිය නොහැකිව, එය අතරමංව සිටී.

බුදුරදුන් මෙන්ම ශ්‍රාවකයන් තම අතින්ද්‍රිය ප්රත්යක්ෂයෙන් සොයාගන්නා යථාර් විද්‍යාඥයින් බහුතරයකගේ හෝ එකතුවෙන් සොයන්නට නොහැකි තරම් ගැඹුරුය. බුදු දහමින් අවධාරණය කරන්නේ “ තම තම නැණ පමණින් දතයුතු “ බවයි. එනම් ප්‍රඥාව මුල්කොට නිවන් මගට පැමිණෙන ලෙසයි. එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගත යුතු අන්දම “ අත්ත දීපා විහරථ , අත්ත සරණා, අනඤඤ සරණා “ යනුවෙන් දක්වයි. බුදුන්වහන්සේට කළ හැකි වන්නේ ඒ සඳහා අවශ්‍ය ගමන් මග කියාදීම පමණකි. දුක - දුකට හේතුව - දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය සර්වාකාරයෙන් විස්තර කරන බුදුදහම , කර්මය හා පුනර්භවය පිළිබඳ ප්රඥාමූලිකව ගොඩනගා ගතයුතු අවබෝධයේ මාවත හෙළිදරවු කරයි. මෙය ආගමක් නොව දර්ශනයක් බැවින් ඉස්ලාම් , හින්දු ,කතෝලිකාදී සැමට විවෘත සැනසුමේ මාවතයි. සැමට ප්රඥාලෝකය වේවා! —

[QUOTE="rocat90, post: 14687537, member: 452168"] [b]තර්කයෙන් නොබිඳිය හැකි විචාරයෙන් බැබළෙන ස[/b] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-snc7/579337_526805774028677_461638766_n.jpg[/IMG] ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර නෙවාඩා බෞද්ධ විහාරයේ ශාස්ත්‍රවේදී දුන්කේඋල්ලේ ධම්මරතන හිමි ලෝක ආගම් සියල්ලටම වඩා වර්තමානය වන විට බුදුදහමට විශේෂ තැනක් හිමිවෙමින් පවතී. ඊට හේතුව නම් ආගම්වලින් පෙන්වා දෙනු ලබන මෙන්ම, ඒවායේ අභිමතාර්ථයන්ට වඩා හාත්පසින් වෙනස් දෘෂ්ටියක් මේ තුළින් පෙන්වා දීමයි. ඓතිහාසිකමය හා පරිණාමය අතින් බැලුවද එහි සුවිශේෂ ලක්ෂණ පෙන්නුම් කරන හෙයිනි. බුදුන් වහන්සේගේ දහම පිළිබඳ විමසීමේදී උන්වහන්සේ පිළිබඳවත් නිරවුල් අවබෝධයක් ඇතිකර ගත යුතුමය. බුද්ධ යනු පුද්ගල නාමයක් නොවන අතර එය පුද්ගල තත්ත්වයකි. ලබන දැනුම මත පුද්ගලයන් විවිධ වර්ග කිරීම් වලට ලක් වෙති. පුද්ගල නාමයෙන් බාහිරව පුද්ගල තත්ත්වය සලකා නීතිවරයා, ගුරුවරයා, දොස්තරවරයා, ඉංජිනේරුවරයා, විද්‍යාඥයා වැනි උදාහරණ වලින් පැහැදිලි වන්නේ, ඒවා දැනුම් මත නිර්මිත බවයි. එලෙසින්ම ලොව පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත් සිදුහත් තවුසා ‘බුද්ධ ‘ නාමයෙන් ප්‍රචලිත විය. කරුණු එසේ වුවත් චීනය වැනි ආසියාතික රටවලත්, බටහිර රටවලත් බහුතරය උන්වහන්සේ පිළිබඳ වැරැදි වැටහීමෙන් පසු වේ. සත්‍ය කරුණු පිළිබඳ ගවේෂණය නොකොට ගෙවතු, රෙදි , ඉටිපන්දම්, නාමපුවරු අලංකාරයක් සේ බුදුරදුන් සැලකීම සෝමනස්සයකි. එහෙත් උන්වහන්සේ භෞතික අලංකාරය සඳහා ඇති මූර්තියක් හෝ හාස්‍යජනක පුද්ගලයෙකු හෝ නොව චරිතය තුළින් අපගේ ජීවිත අලංකාර කරගත හැකි, ලොවෙහි අනුගමනය පිණිස ඇති ප්‍රබල උත්තරීතර මනුෂ්‍ය චරිතයකි. උන් වහන්සේ අවබෝධ කරගත් දහම කිසිඳු ආගම් ,ජාති, කුල භේදයකින් තොරව උගත හැකි, එමඟ ගමන් කළ හැකි එකකි. එබැවින් එය කිසිඳු ආගමික සංකල්පයකින් බැලිය නොහැකිය. එය සාමාජික ආගමික සදාචාරය යහපත් කරන මානුෂික ගුණාංගයන්ට මුල්තැන දෙන පරිපූර්ණ දර්ශනයකි. එහි ඇති අකාලික බව බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කරන අයකුට වටහාගත හැකිය. එය කාලභේදයකින් තොරව ලොව ස්වභාවය පෙන්වා දෙමින් ඊට අනුකූල ජීවන මාර්ග ඔස්සේ නිවන කරා ගෙනයන අන්දම අපූරුය. අනෙක් ආගම්හි ඉගැන්වීම් තාවකාලිකය. වරින්වර වෙනස් කරන ආකල්ප හා ඉගැන්වීම්, වදනින් මෙන්ම ග්රන්ථවලින් පවා සිදුකරති. බුදුදහමේ විශේෂත්වය නම් එසේ නොකර සෑම අවධියකටම පොදු සදාතනික සත්‍ය දහමක් පිළිබිඹු කිරීමයි. මහාචාර්ය මැක්ස්මුලර් පෙන්වන පරිදි සෑම ආගමක්ම සත්‍ය දැකීමට බාධා කරන දෘෂ්ටි බන්ධනයක් වුවද බුදුදහම සත්‍යයට වැට බඳින 62 ක් දෘෂ්ටි බන්ධන විචාරයට ලක්කොට, ඊට නව අර්ථකථන සපයමින් ව්‍යාජ භක්තිය වෙනුවට නිවැරදි බුද්ධියට තැන දී නව මඟක මිනිස් සිත යොමු කරයි. බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගවේෂණයේදී හමුවන අන්දමට සිද්ධාර්ථ කුමාර අවදිය හෙවත් ක්‍රි.පූ. 6 වන ශත වර්ෂය වෛදික ආගමික සංකල්ප බහුලව තිබුණූ යුගයකි. ඉර, හඳ , ගස්, ගල්, පර්වත තාරකාදින් දේවත්වයට ආරෝපණය කරමින් ඇරඹි ස්වභාව දේව වාදය බහුදේව වාදයටත් ව්‍යාප්තව, අදේවවාදය - විඤ්ඤාණ වාදය, දක්වා පෘථුල විය. ජීවිතය තුළ නිස්සාරයෙහි ඇළ සිටීම වෙනුවට ආධ්‍යාත්මික චින්තන රටාවක් තුළින් සැනසීම පෙන්වා දෙන බුදුදහම, මානව සිත් වසඟ කරයි. එමඟින් එළිදරවු කරන දාර්ශනික කාරණා නම් කර්මය හා පුනර්භවය පටිච්චසමුත්පාදය , චතුරාර්ය සත්‍ය, මධ්‍යම ප්‍රතිපදාව ත්රිලක්ෂණ ආදියයි. එහි අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන සදාතනික දර්ශනය හා පංච නියාම, කිසිදු ආගමක විශ්වයටම පොදු ධර්මතාය. එසේම දක්නට නොලැබෙන බුදු සසුනේ ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ හිතකාමි අන්දමටය. සසුනේ ඉතිහාසය දෙස බලනවිට අපට පෙනෙන්නේ දහම මගින් යහපත් මග පෙන්වා දීම පමණක් සිදුව ඇති අතර, එය පිළිගැනීම හා එමග ඒම තම තමාගේ රුචි අරුචිකම් අනුව නිදහස්ව සිදුව ඇති අයුරුයි. නුවණැත්තන් විසින් තර්ක විතර්ක කොට ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු බුදුදහම (පචිචත්තං වේදිතබ්බෝ විඤ්ඤාහි) කිසි විටක තර්ක බුද්ධියට බාධා නොකරයි. බුදුදහම තර්කයට - විචාරයට යොමු වන තරමට බැබළීමට පත්වේ. ආලවක, සච්චක , බක කසීභාරද්වාජ ,උපාලි වැන්නවුන් බුදුරදුන් සමග තර්ක කිරීම බුදුසමය බැබළවීමට උපකාර විය. ඉස්ලාම්, කතෝලික වැනි ආගම් හුදෙක් මනුෂ්‍ය ඝාතන ලේ වැගිරීම්, ආක්‍රමණ හා සමූලඝාතන හෝ නතුකර ගැනීම් ඔස්සේ ව්‍යාප්ත වූ ඒවායි. කුරුස යුද්ධය, මුස්ලිම් ආක්‍රමණ ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා මෙන්ම වත්මනෙහිද තලේබාන් බුදුපිළිම විනාශකිරීම හා බංග්ලාදේශ වැනි රටවල කෙරෙන ඝාතන පලවාහැරීම තවමත් ඊට සාක්ෂි දරයි. සෑම ආගමක්ම එහි අනුගාමිකයන් සහනය වෙත යම් මගක් පෙන්වීමට උත්සාහ දරයි. ඇතැම් ආගම්වල සර්වබලධාරි දෙවියන් විසින් මරණින් පසුව පුද්ගලයා තමා ළඟට ලැබේ. සකල පාපයනට සමාව ලබා දෙයි.සදාකාලික අමරණීයත්වය ලැබේ. එතුළින් ඔවුන් පෙන්වන්නේ යාඥාව මත විශ්වාසය තබා, සකලවිධ අසංවර ක්‍රියාවන්ට ද ඉඩප්රස්ථා ලබාගෙන සහනය ලබාගත හැකිවෙයි. නමුත් බුදුදහම පෙන්වන්නේ තමාගේ දුකටත්, සැපයටත් තමාම මූලික වන අන්දමයි. ඍග්වේදය කරුණූ දක්වන අන්දමට මිනිසුන් හා දෙවියන් අතර අතරමැදියන් ලෙස සිටිමින් තම උදර පෝෂණය ගැන පමණක් තැකූ බුද්ධකාලීන වේද උගතුන් පවා යාග බලිබිලි , අශ්වමේධ , පුරුෂමේධ මගින් මිනිසා සදාකාලික සැපයකට පත් කරන බව පවසා ඔවුන් රවටා ඇති බව පෙනේ. නමුත්, බුදුදහම එසේ ස්වර්ගය හෝ අමරණීයත්වයට පාර නොපෙන්වා “නිවන” නම් වූ ගැඹුරු අර්ථවත් මාවත පෙන්වයි. එයද තවෙකකු විසින් ලබාදෙන්නක් නොව, තමතමාගේ ප්‍රඥාව දියුණුකිරීම මගින් සාක්ෂාත් කරගත යුත්තකි. ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයකි. මේ වන විට බුදු දහමට සමගාමීව විද්‍යාවන්ද අන්ධ විශ්වාසය බැහැර කොට , ප්රත්යක්ෂයට මුල්තැන දී තිබේ. විද්‍යාවේ දියුණුවත් සමග අනෙක් ආගම් සුණුවිසුණු වන අන්දමට ලොව යථාර්ථ හෙළි වන විට බුදු දහම තව තවත් බැබලීමට පටන්ගෙන ඇත. එහෙත් විද්‍යාව ඉන්ද්රිය ප්රත්යක්ෂවත් , බුදුදහම අතින්ද්‍රිය ප්රත්යක්ෂවත් සත්‍යය කරා ළඟාවන අතර මේ දෙක අතර වෙනස්කම් දක්නට ලැබේ. පරීක්ෂණ - නිරික්ෂණ -ගවේෂණ , න්‍යාය - සිද්ධන්ත පසුකර අතීන්ද්‍රිය ප්රත්යක්ෂයට , යායුතු අතර, එය සීල- සමාධි ,ප්‍රඥා දියුණුවෙන් අධිගම තුළින් ලබාගන්නා දෙයකි. නමුත්, මේ වනවිට අධිමානසික විද්‍යාව දක්වා අවතීර්ණව සිටින විද්‍යාව , සියල්ලේ පරික්ෂණ නිරීක්ෂණ ගවේෂණ තත්ත්වයට ආවත්, ඉන් එහාට යාමට නොහැකිව තම මතවාද සමගම පොරබදන සැටියකි, දක්නට ලැබෙන්නේ පංචේන්ද්‍රියන්ට අමතරව අන්වීක්ෂය , පරිගණක වැනි මෙවලම් ද භාවිතා කළත් බුදු දහම පෙන්වා දෙන කර්ම පුනර්භව සංකල්ප හෝ සුගති දුගති දාර්ශනයට ළඟාවිය නොහැකිව, එය අතරමංව සිටී. බුදුරදුන් මෙන්ම ශ්‍රාවකයන් තම අතින්ද්‍රිය ප්රත්යක්ෂයෙන් සොයාගන්නා යථාර් විද්‍යාඥයින් බහුතරයකගේ හෝ එකතුවෙන් සොයන්නට නොහැකි තරම් ගැඹුරුය. බුදු දහමින් අවධාරණය කරන්නේ “ තම තම නැණ පමණින් දතයුතු “ බවයි. එනම් ප්‍රඥාව මුල්කොට නිවන් මගට පැමිණෙන ලෙසයි. එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගත යුතු අන්දම “ අත්ත දීපා විහරථ , අත්ත සරණා, අනඤඤ සරණා “ යනුවෙන් දක්වයි. බුදුන්වහන්සේට කළ හැකි වන්නේ ඒ සඳහා අවශ්‍ය ගමන් මග කියාදීම පමණකි. දුක - දුකට හේතුව - දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය සර්වාකාරයෙන් විස්තර කරන බුදුදහම , කර්මය හා පුනර්භවය පිළිබඳ ප්රඥාමූලිකව ගොඩනගා ගතයුතු අවබෝධයේ මාවත හෙළිදරවු කරයි. මෙය ආගමක් නොව දර්ශනයක් බැවින් ඉස්ලාම් , හින්දු ,කතෝලිකාදී සැමට විවෘත සැනසුමේ මාවතයි. සැමට ප්රඥාලෝකය වේවා! — [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom