Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේරෙන සිංහලෙන් සරලව බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙන්න මේකයි..

බුද්ධ ධර්මය කියන්නෙ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය..

එක වතාවට තියෙන්නෙ එක අරමුණක් විතරයි.. ඒ අරමුණත් හටගන්නෙ මේ දැන් හේතු ඵල විදිහට.. හැම වෙලාවෙම තියෙන්නෙ හේතු ඵල විදිහට හටගත් තනි අරමුණක් විතරයි.. ඒ අරමුණ ඒ මොහොතේ ඉතිරි නැතිව නැති වෙලා යනවා.. හැම වෙලාවෙම තියෙන්නෙ ඔය හටගෙන ඉතිරි නැතිව නැති වෙන ක්‍රියාවලිය විතරයි..

හේතු ඵල විදිහට හටගන්න අරමුණ කලින් ඉතිරි නැතිව නැති වුන අරමුණ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.. නැති වෙන එක ඉතිරි නැතිව නැති වෙලා ඉවරයි.. අලුතෙන් ආයෙත් අරමුණ හටගන්නෙ හේතු ඵල විදිහට..

කොයි වෙලාවට බැලුවත් තියෙන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගත් අතීතය කියලා මුකුත් නැති තනි අරමුණක් විතරයි.. ඒකෙ යමක් දෙයක් කෙනෙක් කියලා මුකුත් ඇත්තෙ නැහැ.. යමක් දෙයක් කෙනෙක් පණවන්න නම් අතීතය අවශ්‍යයි.. ඒත් අරමුණ ඉතිරි නැතිව නැති වෙලා යන නිසා කිසිම වෙලාවක අතීතය කියලා එකක් ඉතුරු වෙන්නෙ නැහැ..

හේතු ඵල විදිහට මේ දැන් හටගන්න අරමුණේ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ලඟ හීන ප්‍රනීත බාහිර අභ්‍යන්තර කියන කිසිවක් පැණවෙන්නේ නැහැ..

මේ කිව්ව එකේ තමන්ට හිතන්න වත් බලන්න වත් මුකුත් ඇත්තෙ නැහැ.. තියෙන්නෙ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් කියලා නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගන්නෙත් තමයි නෙමෙයි..

මේක හිතන්න බලන්න යනවා කියන්නෙ මේකට පිටින් තමන් ඉන්නවා කියන එක.. එහෙම එකක් නැති නිසා මේක හිතන්න බලන්න බැහැ.. මේ ස්වභාවය ධර්මය විදිහට ඇහෙද්දි නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගත්තු තැන මම කියන දෘෂ්ටිය අවසන්..

නුවණ අධික අයට මේක කෙටියෙන් කිව්වම තේරුම් ගන්න පුළුවන්..

දැකීම ඇසීම දැනීම දැනගැනීම මාත්‍රයක් පමණයි.. දැකීමෙදි ඇසීමෙදි දැනීමෙදි දැනගැනීමෙදි ඔබ අභ්‍යන්තර හිටියෙත් නැහැ , බාහිර හිටියෙත් නැහැ , ඒ අතර මැද හිටියෙත් නැහැ කියලා එදා බුදු රජාණන් වහන්සේ දාරුචීරිය තාපසතුමාට දේශනා කළේ මේ කිව්ව හේතු ඵල දහමම තමයි.. මේ තමයි පටිච්ච සමුප්පාදය..

දැකීම ඇසිම කියන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගන්න තනි අරමුණ.. ඒ අරමුණ ඇතුලේ හෝ පිටත වත් ඒ අතර මැද වත් කෙනෙක් හිටියේ නැහැ කියලා මේ කියන්නෙ..මේ ස්වභාවය නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන..

කවුරු නිවන් දැක්කත් දකින්නෙ මේ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් අහලා නුවණින් තේරුම් අරන් අවබෝධ වීමෙන් විතරයි..

නුවණ අඩු අය මේක දීර්ඝ වශයෙන් විස්තර කරලා ප්‍රශ්න කරමින් සාකච්ඡා කරන්න ඕන.. එතකොට තමයි නුවණ දියුණු වෙලා අවබෝධ වෙන්නෙ.. නුවණ අඩු අයට නුවණ දියුණු වෙන්නෙ මේ ක්‍රමයෙන් විතරයි..

මේ හේතු ඵල දහම දකින්න පුළුවන් කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් ඇසීමෙන් විතරයි.. අහනවා කියන්නෙ ඇහෙන එක හිතන බලන එක නෙමෙයි.. ඇහෙන එක හිතන්න බලන්න නොයා ඒ කියන්නෙ මොකක්ද කියලා විතරක් හරියට අහන එකටයි ඇසීම කියන්නෙ.. එතකොට ඒ ස්වභාවය නුවණට ගෝචර වෙනවා.. තව විදිහට කිව්වොත් ඒ ඇහෙන ධර්මය බවට තමාව පත් වෙනවා..

බුදු දහමෙ නිවන් මගට පැමිණීම කියන්නෙ මේ හේතු ඵල දහම නුවණින් දැකීමටමයි.. මේක නුවණින් දැකපු කෙනා නිවන් මගට ආවා වෙනවා.. එයාට නිවන් මග වැඩෙනවා..

ඒත් අද සමාජෙ ගිහි පැවිදි බහුතරය දෙනා නිවන් මගක් වඩලා නිවන් දකින්න යනවා.. නුවණ මදි නිසා එහෙම ඒවා කරන් ගියත් ඒ එකකින් වත් බුදු රජාණන් වහන්සේ දේශනා කරපු නිවන දකින්න බැහැ..

බුදු දහමෙ නිවන් මග තියෙන්නෙ හේතු ඵල දහම එක්ක.. ඒ හේතු ඵල දහම නැතුව ත්‍රිපිටකය බලාගෙන මොන නිවන් මගක් වැඩුවත් ත්‍රිපිටකයේ තියෙන ඒවා කොච්චර හිතුවත් කළත් වැඩක් වෙන්නෙ නැහැ..

හේතු ඵල දහමෙන් පිට බුදු දහමක් හෝ බුදුන් දේශනා කරපු නිවන් මගක් ඇත්තෙ නැහැ . ඒ බව තේරුම් ගන්න ඕන..

~copied~

[QUOTE="pdn.ac.lk, post: 29164495, member: 400100"] තේරෙන සිංහලෙන් සරලව බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙන්න මේකයි.. බුද්ධ ධර්මය කියන්නෙ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය.. එක වතාවට තියෙන්නෙ එක අරමුණක් විතරයි.. ඒ අරමුණත් හටගන්නෙ මේ දැන් හේතු ඵල විදිහට.. හැම වෙලාවෙම තියෙන්නෙ හේතු ඵල විදිහට හටගත් තනි අරමුණක් විතරයි.. ඒ අරමුණ ඒ මොහොතේ ඉතිරි නැතිව නැති වෙලා යනවා.. හැම වෙලාවෙම තියෙන්නෙ ඔය හටගෙන ඉතිරි නැතිව නැති වෙන ක්‍රියාවලිය විතරයි.. හේතු ඵල විදිහට හටගන්න අරමුණ කලින් ඉතිරි නැතිව නැති වුන අරමුණ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.. නැති වෙන එක ඉතිරි නැතිව නැති වෙලා ඉවරයි.. අලුතෙන් ආයෙත් අරමුණ හටගන්නෙ හේතු ඵල විදිහට.. කොයි වෙලාවට බැලුවත් තියෙන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගත් අතීතය කියලා මුකුත් නැති තනි අරමුණක් විතරයි.. ඒකෙ යමක් දෙයක් කෙනෙක් කියලා මුකුත් ඇත්තෙ නැහැ.. යමක් දෙයක් කෙනෙක් පණවන්න නම් අතීතය අවශ්‍යයි.. ඒත් අරමුණ ඉතිරි නැතිව නැති වෙලා යන නිසා කිසිම වෙලාවක අතීතය කියලා එකක් ඉතුරු වෙන්නෙ නැහැ.. හේතු ඵල විදිහට මේ දැන් හටගන්න අරමුණේ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ලඟ හීන ප්‍රනීත බාහිර අභ්‍යන්තර කියන කිසිවක් පැණවෙන්නේ නැහැ.. මේ කිව්ව එකේ තමන්ට හිතන්න වත් බලන්න වත් මුකුත් ඇත්තෙ නැහැ.. තියෙන්නෙ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් කියලා නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගන්නෙත් තමයි නෙමෙයි.. මේක හිතන්න බලන්න යනවා කියන්නෙ මේකට පිටින් තමන් ඉන්නවා කියන එක.. එහෙම එකක් නැති නිසා මේක හිතන්න බලන්න බැහැ.. මේ ස්වභාවය ධර්මය විදිහට ඇහෙද්දි නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගත්තු තැන මම කියන දෘෂ්ටිය අවසන්.. නුවණ අධික අයට මේක කෙටියෙන් කිව්වම තේරුම් ගන්න පුළුවන්.. දැකීම ඇසීම දැනීම දැනගැනීම මාත්‍රයක් පමණයි.. දැකීමෙදි ඇසීමෙදි දැනීමෙදි දැනගැනීමෙදි ඔබ අභ්‍යන්තර හිටියෙත් නැහැ , බාහිර හිටියෙත් නැහැ , ඒ අතර මැද හිටියෙත් නැහැ කියලා එදා බුදු රජාණන් වහන්සේ දාරුචීරිය තාපසතුමාට දේශනා කළේ මේ කිව්ව හේතු ඵල දහමම තමයි.. මේ තමයි පටිච්ච සමුප්පාදය.. දැකීම ඇසිම කියන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගන්න තනි අරමුණ.. ඒ අරමුණ ඇතුලේ හෝ පිටත වත් ඒ අතර මැද වත් කෙනෙක් හිටියේ නැහැ කියලා මේ කියන්නෙ..මේ ස්වභාවය නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. කවුරු නිවන් දැක්කත් දකින්නෙ මේ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් අහලා නුවණින් තේරුම් අරන් අවබෝධ වීමෙන් විතරයි.. නුවණ අඩු අය මේක දීර්ඝ වශයෙන් විස්තර කරලා ප්‍රශ්න කරමින් සාකච්ඡා කරන්න ඕන.. එතකොට තමයි නුවණ දියුණු වෙලා අවබෝධ වෙන්නෙ.. නුවණ අඩු අයට නුවණ දියුණු වෙන්නෙ මේ ක්‍රමයෙන් විතරයි.. මේ හේතු ඵල දහම දකින්න පුළුවන් කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් ඇසීමෙන් විතරයි.. අහනවා කියන්නෙ ඇහෙන එක හිතන බලන එක නෙමෙයි.. ඇහෙන එක හිතන්න බලන්න නොයා ඒ කියන්නෙ මොකක්ද කියලා විතරක් හරියට අහන එකටයි ඇසීම කියන්නෙ.. එතකොට ඒ ස්වභාවය නුවණට ගෝචර වෙනවා.. තව විදිහට කිව්වොත් ඒ ඇහෙන ධර්මය බවට තමාව පත් වෙනවා.. බුදු දහමෙ නිවන් මගට පැමිණීම කියන්නෙ මේ හේතු ඵල දහම නුවණින් දැකීමටමයි.. මේක නුවණින් දැකපු කෙනා නිවන් මගට ආවා වෙනවා.. එයාට නිවන් මග වැඩෙනවා.. ඒත් අද සමාජෙ ගිහි පැවිදි බහුතරය දෙනා නිවන් මගක් වඩලා නිවන් දකින්න යනවා.. නුවණ මදි නිසා එහෙම ඒවා කරන් ගියත් ඒ එකකින් වත් බුදු රජාණන් වහන්සේ දේශනා කරපු නිවන දකින්න බැහැ.. බුදු දහමෙ නිවන් මග තියෙන්නෙ හේතු ඵල දහම එක්ක.. ඒ හේතු ඵල දහම නැතුව ත්‍රිපිටකය බලාගෙන මොන නිවන් මගක් වැඩුවත් ත්‍රිපිටකයේ තියෙන ඒවා කොච්චර හිතුවත් කළත් වැඩක් වෙන්නෙ නැහැ.. හේතු ඵල දහමෙන් පිට බුදු දහමක් හෝ බුදුන් දේශනා කරපු නිවන් මගක් ඇත්තෙ නැහැ . ඒ බව තේරුම් ගන්න ඕන.. [B]~copied~[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom