Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ

බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ (මස්, මාලු )

බුදු හාමුදුරුවෝ ජීවක සූත්රෙ සඳහන් කරනව, තමන් උදෙසා මරපු නැති සතෙකුගෙ මස් කෑවට පව් නෑ කියල...මෙතන තමන් උදෙසා නොමරපු කියන එක සම්පූර්ණ වෙන්ඩ මේ කරුණු 3ම තියෙන්ඩ ඕන...තමන් මස් කන සතා, මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් කියල..

1. දැකපු නැති

2. අහපු නැති

3. සැක නැති...

මේ කරුණු 3ට අදාල මස් අයිති නැත්තන් ( ත්රිකෝටික පාරිශුද්ධ මාංශ ) ඒ මස් කෑවට පවක් නෑ...

ඔය 3 වෙනි කාරණාව ඒ කියන්නෙ අදාල මස් කන සතා මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් නෙමේ කියල සැකයක් නැතිවීම, ඒකත් තව කොටස් 3කට බෙදෙනව...මේ සැකය ඇතිවෙන්ඩ පුලුවන් විදි 3කට....

අහපු දේකින්

දැකපු දේකින් නැත්තන්

අහලත් නැතුව දකින්නෙත් නැතුව තමන්ගෙ හිතේම සිතුවිලි වලින් ....

ඕක විස්තර කරහැකි මෙහෙම උදාහරණෙකින්...හාමුදුරු කෙනෙක් පාරෙ වඩිද්දි දකිනව මනුස්සයෙක් දඩයමේ යනව, පහුවෙදා ඒ මනුස්සය හාමුදුරුවන්ට දානෙට මස් පූජා කරනව...එතන හාමුදුරුවන්ට ඊයෙ අර මනුස්සය දඩයමේ යනව දැකපු හින්ද සැකයක් ඇතිවෙන්ඩ පුලුහන්, තමන්වහන්සෙ වෙනුවෙන් දානෙ දෙන්ඩයි දඩයමේ ගියේ කියල...එතන දැකීමෙන් සැකය ඇතිවෙනව...ඔය වගේම කෙනෙක් හාමුදුරුවන්ට කියනව දානෙ ගෙනාපු කෙනා ඊයෙ දඩයමේ ගියා කියල එතනත් ඒක අහල සැකයක් එන්ඩ පුලුහන් ,මෙයා දානෙට සතෙක් මරන්නද ගියේ කියල, එහෙමත් නැත්තන් හාමුදුරුවගෙ හිතේම සැකයක් ඇතිවෙන්ඩ පුලුහන් මොකවත් අහන්නෙත් දකින්නෙවත් නැතුව, මෙයා දානෙටම සතෙක් මරන්ඩ ඇති කියල........

කෙනෙක්ට දැන් හිතෙන්න පුලුහන් කඩේක විකුනන්න තියෙන මසුත් ඔය 3 වෙනි කාරණාවෙ 3 වෙනි කොටසට අයිතිවෙනවද කියල...මොකද ඒ විකුණන්ඩ තියෙන මස් ,මස් කන පිරිසක් වෙනුවෙන් මරාපු සත්තුන්ගෙ කියල හිතේ සිතුවිල්ලක් ඇතිවෙලා...ඒ වුණාට ඔතනදි එච්චරම අන්තෙට හිතන්ඩ ඕන නෑ...මොකද කඩේකට විකුණන්ඩ තියෙන මස් එන එක විශාල සංකීර්ණ සිද්ධි ප්රමාණයක්...එක්කෙනෙක් වෙනුවෙන්, කීප දෙනෙක් වෙනුවෙන් සතෙක් මරනවට වඩා සිද්ධිදාමයක් වෙලා...එහෙම බැලුවොත් පාරක බැහැල ඇවිදින්ඩත් බෑ, මොකද පාරෙ ඉන්න පොඩි සත්තු පෑගිලා මැරෙනව, සතෙක් මැරෙන්ඩ අනුබල දීමක් වෙනව කියල හිතෙනවනෙ....එවුනාට එහෙම හිතන්ඩ ගියොත් ඒක අන්තවාදි වීමක්, එච්චරටම හිතන්ඩ යන්ඩ හොඳ නෑ ඒක හින්ද....කඩේකින් ගත්ත මස් කන එකත් ඒ වගේ....බුදු හාමුදුරුවෝ මෙහෙම කඩේකින් ගත්ත මස් කන එක අනුමත කරන්නෙත් ඒ හින්දයි...උන්වහන්සෙත් මේ විදිහට සීහ සේනාපති කියන කෙනා කඩේකින් අරන් පිළියෙල කරල දුන්න මාංශ වර්ගයක් වැළඳුවා කියල ''සීහසේනාපති සූත්රෙ'' සඳහන් වෙලා තියෙනව....ඒක හින්ද කඩේකින් ගන්න ඕනම මසක් කෑවට පවක් වෙනවද කියල සැකයක් තියාගන්ඩ ඕනෙත් නෑ...

[QUOTE="madhawavish, post: 24489413, member: 514270"] [b]බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ[/b] [SIZE="5"][COLOR="Black"] බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ (මස්, මාලු ) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]බුදු හාමුදුරුවෝ ජීවක සූත්රෙ සඳහන් කරනව, තමන් උදෙසා මරපු නැති සතෙකුගෙ මස් කෑවට පව් නෑ කියල...මෙතන තමන් උදෙසා නොමරපු කියන එක සම්පූර්ණ වෙන්ඩ මේ කරුණු 3ම තියෙන්ඩ ඕන...තමන් මස් කන සතා, මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් කියල.. 1. දැකපු නැති 2. අහපු නැති 3. සැක නැති... මේ කරුණු 3ට අදාල මස් අයිති නැත්තන් ( ත්රිකෝටික පාරිශුද්ධ මාංශ ) ඒ මස් කෑවට පවක් නෑ... .............................................. ඔය 3 වෙනි කාරණාව ඒ කියන්නෙ අදාල මස් කන සතා මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් නෙමේ කියල සැකයක් නැතිවීම, ඒකත් තව කොටස් 3කට බෙදෙනව...මේ සැකය ඇතිවෙන්ඩ පුලුවන් විදි 3කට.... අහපු දේකින් දැකපු දේකින් නැත්තන් අහලත් නැතුව දකින්නෙත් නැතුව තමන්ගෙ හිතේම සිතුවිලි වලින් .... ඕක විස්තර කරහැකි මෙහෙම උදාහරණෙකින්...හාමුදුරු කෙනෙක් පාරෙ වඩිද්දි දකිනව මනුස්සයෙක් දඩයමේ යනව, පහුවෙදා ඒ මනුස්සය හාමුදුරුවන්ට දානෙට මස් පූජා කරනව...එතන හාමුදුරුවන්ට ඊයෙ අර මනුස්සය දඩයමේ යනව දැකපු හින්ද සැකයක් ඇතිවෙන්ඩ පුලුහන්, තමන්වහන්සෙ වෙනුවෙන් දානෙ දෙන්ඩයි දඩයමේ ගියේ කියල...එතන දැකීමෙන් සැකය ඇතිවෙනව...ඔය වගේම කෙනෙක් හාමුදුරුවන්ට කියනව දානෙ ගෙනාපු කෙනා ඊයෙ දඩයමේ ගියා කියල එතනත් ඒක අහල සැකයක් එන්ඩ පුලුහන් ,මෙයා දානෙට සතෙක් මරන්නද ගියේ කියල, එහෙමත් නැත්තන් හාමුදුරුවගෙ හිතේම සැකයක් ඇතිවෙන්ඩ පුලුහන් මොකවත් අහන්නෙත් දකින්නෙවත් නැතුව, මෙයා දානෙටම සතෙක් මරන්ඩ ඇති කියල........ ................................................ කෙනෙක්ට දැන් හිතෙන්න පුලුහන් කඩේක විකුනන්න තියෙන මසුත් ඔය 3 වෙනි කාරණාවෙ 3 වෙනි කොටසට අයිතිවෙනවද කියල...මොකද ඒ විකුණන්ඩ තියෙන මස් ,මස් කන පිරිසක් වෙනුවෙන් මරාපු සත්තුන්ගෙ කියල හිතේ සිතුවිල්ලක් ඇතිවෙලා...ඒ වුණාට ඔතනදි එච්චරම අන්තෙට හිතන්ඩ ඕන නෑ...මොකද කඩේකට විකුණන්ඩ තියෙන මස් එන එක විශාල සංකීර්ණ සිද්ධි ප්රමාණයක්...එක්කෙනෙක් වෙනුවෙන්, කීප දෙනෙක් වෙනුවෙන් සතෙක් මරනවට වඩා සිද්ධිදාමයක් වෙලා...එහෙම බැලුවොත් පාරක බැහැල ඇවිදින්ඩත් බෑ, මොකද පාරෙ ඉන්න පොඩි සත්තු පෑගිලා මැරෙනව, සතෙක් මැරෙන්ඩ අනුබල දීමක් වෙනව කියල හිතෙනවනෙ....එවුනාට එහෙම හිතන්ඩ ගියොත් ඒක අන්තවාදි වීමක්, එච්චරටම හිතන්ඩ යන්ඩ හොඳ නෑ ඒක හින්ද....කඩේකින් ගත්ත මස් කන එකත් ඒ වගේ....බුදු හාමුදුරුවෝ මෙහෙම කඩේකින් ගත්ත මස් කන එක අනුමත කරන්නෙත් ඒ හින්දයි...උන්වහන්සෙත් මේ විදිහට සීහ සේනාපති කියන කෙනා කඩේකින් අරන් පිළියෙල කරල දුන්න මාංශ වර්ගයක් වැළඳුවා කියල ''සීහසේනාපති සූත්රෙ'' සඳහන් වෙලා තියෙනව....ඒක හින්ද කඩේකින් ගන්න ඕනම මසක් කෑවට පවක් වෙනවද කියල සැකයක් තියාගන්ඩ ඕනෙත් නෑ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom