Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහමේ නාමයෙන් මිලියන ගණනක මුදල් ගරන ජš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ නාමයෙන් මිලියන ගණනක මුදල් ගරන ජ&#353

සිවුරු පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් පෙරේදා සවස ( 30 ඔක්තෝබර්) අල්වා කොටහේන පොලිසියට භාර දීමට ප්‍රදේශවාසී මහසඟරුවන ප්රමුඛ ජනතාව විසින් පියවර ගෙන ඇත. ශ්‍රමණ වේශධාරී පුද්ගලයෙකුද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙකු කඨින පිංකම් සඳහා යැයි කියම්න් ටිකට්පත් විකුණමින් සිටින අවස්ථාවේදී මෙසේ ග්‍රහණයට නතු වී තිබේ. කාලාන්තරයක පටන් අදාළ කල්ලිය විසින් ව්‍යාජ ලිපි ලේඛන මෙන්ම, ව්‍යාජ රබර් සීල්ද සකසා ජාවාරමෙහි නිරත වී ඇත. එහෙත්, පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකයට පැවැරීමට පළාතේ මහා සංඝරත්නය පියවර ගෙන තිබේ. ඒ අනුව, පෙරේදා රාත්‍රියේදීම පැය තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකය මඟින් කරන ලද පරීක්ෂණයකදී මේ කල්ලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(2012ඔක්.31) පස්වරු 3.30ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති අතර, එහිදී අනාවරණය වූයේ අදාළ කල්ලිය කාලාන්තරයක් තිස්සේ කිසිඳු පැකිලීමකින් තොරව හා වංචනික ලෙස බුදු දහමේ නාමයෙන් මුදල් ගරන ජාවාරමක නිරත වූවන් බවයි.

මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ශ්‍රමණ වේශධාරියා සම්බන්ධයෙන් බොදු බල සේනාවේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඔහුගේ සම්පූර්ණ නම වශයෙන් සඳහන්ව ඇත්තේ "පූජ්‍ය පිටකෝට්ටේ ආනන්ද හිමි" යනුවෙනි. 1959 පෙබරවාරි 15 වැනි දින උපත ලබා ඇති මොහුගේ ගිහි නාමය "ගංගොඩවිල ශාන්ත දාබරේ" ය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තිය අනුව කළ යුතු සාමණේර භික්ෂූන් පිළිබඳ ප්‍රකාශය යටතේ 79686 අංකයට ලියාපදිංචියද ලබා ඇත. 2005.07.06 වැනි දින කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 117/19, විවේකාරාමාධිපති පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් වෙතින් පැවිද්ද ලබා තිබේ. මූලික වශයෙන් මේ තැනැත්තා පිළිබඳව ලබා ගත හැකි තොරතුරු එසේය.

එහෙත්, මොහු විසින් හැඳුනුම්පත් කිහිපයක් භාවිත කොට තිබේ. ඒවාට අනුව 590463515V දරන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ, 117/19 විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ලිපිනයෙන් 2012.07.06 වැනි දින ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ලියාපදිංචි වී ඇත. උපන් ස්ථානය කොළඹය. නමුත්, එම ජාතික හැඳුනුම්පත් අංකය යටතේම, 418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන ලිපිනයෙන් 2003.09.08 දින මීට පෙර වතාවකද ලියාපදිංචි වී තිබේ. එහි උපන් ස්ථානය කෝට්ටේය. තත්ත්වය කෙසේ වෙතත් මේ පුද්ගලයා මහණ කොට ඇතැයි සැලකෙන්නේ 2005.07.06 වැනි දිනය. තමාගේ මෙම ව්‍යාජ හැඳුනුම්පත්වලට අමතරව මොහු සතුව මහාචාර්ය මැදගම නන්දවංස හිමියන්ගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. 482452060Vදරන එම හැඳුනුම්පත නිකුත් කොට ඇත්තේ 2006.07.14 වැනි දී ය. "මහාචාර්ය - විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකා විද්‍යාලය - අංක.58 - විපුලසේන මාවත - කොළඹ 10" යනුවෙන් එහි සඳහන් වේ. මැදගම නන්දවංස හිමියන්ගේ ජාතික හැඳුනුම්පතක් මේ පුද්ගලයා සතුව තිබෙන්නේ කෙසේද? මහාචාර්ය මැදගම නන්දවංස හිමියන්ගේ මුහුණුවර මේ ශ්‍රමණ වේශධාරී පුද්ගලයාගේ මුහුණුවරටම සමානවන අතර, එය කෙසේ හෝ සොරකම් කොට එහි සිටින මහාචාර්ය හිමියන් තමා බව කියමින් මොහු ආධාර එකතු කිරීමේ කටයුත්තෙහි නියැලී ඇති බව බොදු බල සේනා නිගමනයයි. මේ සම්බන්ධයෙන් මැදගම නන්දවංස හිමියන් වෙතින් කළ විමසීමකදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මීට වසරකට පමණ ඉහතදී උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවයි.

එමතුද නොව, පිටකෝට්ටේ ආනන්ද නමින් පෙනී සිටිමින් තමන්ගේ මුදල් ගැරීමේ කටයුතු සඳහා ලිපිනයන් රාශියක්ද මොහු විසින් භාවිත කොට ඇතැයි හෙළි වේ.

• 117/19, විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10

• 418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

• 40, ආනන්දාරාමය, අළුත්පොළ, මිනුවන්ගොඩ

• කුටියේ පන්සල, වටවන්දනා පාර, අනුරාධපුරය, සඳකඩපහණ - කුට්ටම් පොකුණ අසල

• පානදුර හොරේතුඩුව, කෙසෙල්වත්ත, ගංඟාරාමය

යනුවෙන් සඳහන්ව ඇත්තේ එම ලිපිනයන්ය.

මිනුවන්ගොඩ, අළුත්පොල, ආනන්දාරාමය නමින් හැඳින්වෙන විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකෙරෙන භික්ෂු ගිලානෝපස්ථාන දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් විසි ලක්ෂයකට අධික විශාල මුදලක් වැය වන බව කියමින් මේ ශ්‍රමණ වේශධාරියා විසින් විශාල ටිකට් පොත් ප්‍රමාණයක් මුද්‍රණය කොට විකුණා ඇත. රු.100/-, රු.200/-, රු.500/-, රු.1000/-, රු.2000/-, රු.5000/- එම එක් එක් ටිකට්පත්වල මිල ගණන් වෙයි. සාමාන්‍යයෙන් රු.1000/- ටිකට් සහිත ටිකට් පොතකින් බලාපොරොත්තු විය හැකි උපරිමය රු.100000/-කි. සෙසු ටිකට්වල මිල ගණන්වලට සාපේක්ෂව ඒ ඒ ටිකට් පොත්වලින් විශාල ආදායමක් උපයා තිබේ. එසේම, තමාට අමතරව ලැබුණු මූල්‍යාධාර පිළිබඳව මෙම තැනැත්තා විසින් වෙනමම සටහන් තබා ඇති අතර, රු.500/-, රු.1000/-, රු.2500/-, රු.2750/-, රු.3000/-, රු.5000/-, රු.7000/-, හා රු.10000/- ආදී වටිනාකම් සහිත මූල්‍යාධාර ලැබී තිබේ. එසේ ආධාර කළ පුද්ගලයින්ගේ හා ආයතනවල අස්සන්ද, නිලමුද්රාද එම පොතෙහිම සටහන් තබා තිබේ. නමුත්, මේ ඉදිවෙනවා යැයි කියන භික්ෂු ගිලානෝපස්ථාන ගොඩනැඟිල්ල හුදු මවාපැමකි.

එසේම, දඹදිව වන්දනා කිරීමට යැයිද, ඒ සඳහා භික්ෂූන් වහන්සේ දොළොස්නමක් වැඩමවීමට බලාපොරොත්තු වනවා යැයිද, "අතීත බාරානාසි"* නමින් පොතක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වනවා යැයිද, මේ සියල්ල සඳහා රැපියල් ලක්ෂයකට අධික පිරිවැයක් දැරීමට සිදුවනවා යැයිද කියමින් රු.500/- ටිකට් පොත් විශාල වශයෙන් මුද්‍රණය කොට විකුණා ඇත. මේ එක් එක් කටයුත්ත සඳහා කලින් සඳහන් කළ විවිධ ලිපිනයන් භාවිත කොට තිබේ. නමුත්, ගැටලුව ඇත්තේ මෙලෙස උපයන ලද මූල්‍යමය සම්පත්වලට සිදු වූයේ කුමක්ද යන්නයි. ප්‍රධාන සැකකරු වන අදාළ ශ්‍රමණ වේශධාරියා මානසික රෝගියෙකු සේ ක්‍රියා කරන අතර, එම මුදල්වලට සිදු වූයේ කුමක්දැයි යන්න හාංකවිසියක්වත් තමා නොදන්නා බව පවසයි. ඔහු විසින් තරයේ ප්‍රකාශ කර සිටිනුයේ එම මුදල් සියල්ල තමාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් විසින් ලබා ගත් බවකි.

කෙසේ වෙතත්, 2007 අගෝස්තු 03 වැනි දිනැති දිව්රුම් ප්‍රකාශයක් මඟින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් බැංකු ඒකකයේ රුපියල් හත් ලක්ෂ අසූ පන්දහසක මුදලක් තැන්පත් කොට ඇත. ඒ සඳහා එම බැංකුව විසින් අංක 2/0901/10/04816 දරන පාස් පොත තැපැල් කාර්යාලයෙන් නිකුත් කර ඇත.

එහෙත්, මෙම ශ්‍රමණ වේශධාරියාට එරෙහිව, ව්‍යාජ ලේඛන සකස්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අලුත්කඩේ අංක 02 අධිකරණයේ නඩු අංක බී/4735/2/2007 දරන නඩුව ගොනු කොට තිබේ. එම නඩු වාර්තාවට අනුවත් මොහු විසින් ව්‍යාජ ලේඛන භාවිත කොට හා ටිකට්පත් මුද්‍රණය කොට විකුණා තිබේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 454, 457, 459, 462, 403 හා 290 යන වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන්ද එහි සඳහන් වී තිබේ. එසේම, ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර විමර්ෂණ කටයුතු අවසන් කරන තෙක් මොහුව 2007/07/24 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කොට ඇත. මෙලෙස වරදකරැවෙකු වූවෙකුට බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව මඟින් ලියාපදිංචි සහතික නිකුත් කරන්නේ කෙසේද? සාමාන්‍යයෙන් විනයට අනුව එවැන්නෙකු පැවිදි කරන්නේ ද නැත.

මොහුගේ සාමණේර ලියාපදිංචි සහතිකයට අනුව, මොහුව මහණ කොට ඇත්තේ 2005.07.06 වැනි දින පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් යටතේ 117/19, කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි විවේකාරාමයේදීය. එහෙත්, ඔහුගේ මොහුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවත්, එය යළි ලබාගත යුතු බවත් කියමින් අංක 1129/1 සරණ මාවත, රාජගිරිය, මහජන රාජාරාමයෙහි, මාවඩවිල පඤ්ඤාසේන නම් හිමිනමක විසින් කුරුඳුවත්ත ග්‍රාම නිලධාරී වෙත ලිපියක් ගොනු යොමු කරයි. එම ලිපියට අනුව ශාන්ත දාබරේ නමින් ගිහිව සිටි මෙම තැනැත්තා 1998 අප්‍රේල් මස 26 වැනි දින රන්සෑගොඩ විමලසිරි නායක ස්ථවිරයන්ගේ අධීක්ෂණය යටතේ කෝට්ටේ ආනන්ද නමින් පැවිදි උපසම්පදාව ලබා තිබේ. මෙය සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කථාවකි. ඇරත්, 1989.10.17 වැනි දින පෙ.ව.8.20ට බොරැල්ල පොලීසියේ සි.අයි.බී.2 පොතට අනුව (පිටුව 356/ඡේදය 171) මොහු විසින් සිය හැඳුනුම්පත් නැතිවීම සම්බන්ධයෙන් පැමිණිල කොට තිබේ. ඊට අනුව (වයස අවු.30) පිටකෝට්ටේ ආනන්ද හිමි නම් වූ මෙම පුද්ගලයා නො.418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන ලිපිනයෙහි පදිංචිකරුවෙකි. මේ එක් එක් ලේඛනයන්හි එන මොහු සම්බන්ධ තොරතුරු කිසිවක් එකිනෙක හා පර්යාය නොවීම විශාල උභතෝකෝටිකයකි. කෙසේ වෙතත්, යළිත් වරක් 2002.08.20 වැනි දින නැති වූ හැඳුනුම්පත අනු පිටපතක් ලබා ගැනීම සඳහා E337/20 දරන ඉල්ලුම් පත්‍රය මොහු විසින් අදාළ පාර්ශවයන් වෙත යොමු කොට තිබේ.

එකී මෙකී නොකී සියලු කාරණා අතරින් පුදුම උපදවන සුළු කථාවක්ද තිබේ. එනම්, 2009.09.16 වැනිදා අධිකරණ මනෝ වෛද්‍ය ඒකකය මඟින්ද, 2004.10.08 වැනි දින සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුවේ පෞද්ගලික වෛද්‍ය සහතිකයක් මඟින් මේ තැනැත්තා බරපතල මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට නිගමන ඉදිරිපත් කොට තිබේ. අදාළ රෝගය වැඩි වුවහොත් මෙම සැකකරුගේ ලිංගිකාශාවන් වැඩි වන බවත් එම වෛද්‍ය වාර්තාවන්ට අනුව අනාවරණය වේ. එහෙත්, ගැටලුව ඇත්තේ, එවැනි මානසික රෝගියෙකුට මෙපරිද්දෙන් වඩාත් සූක්ෂමව හා සංවිධානාත්මකව මුදල් ගැරීම කළ හැකිද යන්නයි. අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීම තම දුරාචාරයන්හි තවදුරටත් නියැලීමටත්, නීතියේ රැහැනෙන් මිදී යාමටත් අත කොළුවක් කරගෙන ඇති බව පෙනේ. කෙසේ වෙතත්, මෙවැන්නෙකුට ලියාපදිංචි සහතික නිකුත් කළ බලධරයා කවුදැයි යන්න විශාල ගැටලුවකි. මෙම ජාවාරාමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සියලු තොරතුරු විමර්ශනය කොට කඩිනමින් විධිමත් වාර්තාවක් සපයන ලෙසත්, මොවුන් සියලු දෙනාටම එරෙහිව කඩිනම් නීතිමය පියවරක් අනුගමනය කරන ලෙසත් බොදු බල සේනා ජාලය වගකිවයුතු බලධාරීන් වෙත අවධාරණය කොට සිටී.

[QUOTE="siripaala, post: 13759368, member: 408008"] [b]බුදු දහමේ නාමයෙන් මිලියන ගණනක මුදල් ගරන ජš[/b] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/21387_550312551652999_1040638994_n.jpg[/IMG] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-prn1/545329_420313171355456_1696894875_n.png[/IMG] [SIZE="4"]සිවුරු පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් පෙරේදා සවස ( 30 ඔක්තෝබර්) අල්වා කොටහේන පොලිසියට භාර දීමට ප්‍රදේශවාසී මහසඟරුවන ප්රමුඛ ජනතාව විසින් පියවර ගෙන ඇත. ශ්‍රමණ වේශධාරී පුද්ගලයෙකුද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙකු කඨින පිංකම් සඳහා යැයි කියම්න් ටිකට්පත් විකුණමින් සිටින අවස්ථාවේදී මෙසේ ග්‍රහණයට නතු වී තිබේ. කාලාන්තරයක පටන් අදාළ කල්ලිය විසින් ව්‍යාජ ලිපි ලේඛන මෙන්ම, ව්‍යාජ රබර් සීල්ද සකසා ජාවාරමෙහි නිරත වී ඇත. එහෙත්, පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකයට පැවැරීමට පළාතේ මහා සංඝරත්නය පියවර ගෙන තිබේ. ඒ අනුව, පෙරේදා රාත්‍රියේදීම පැය තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකය මඟින් කරන ලද පරීක්ෂණයකදී මේ කල්ලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(2012ඔක්.31) පස්වරු 3.30ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති අතර, එහිදී අනාවරණය වූයේ අදාළ කල්ලිය කාලාන්තරයක් තිස්සේ කිසිඳු පැකිලීමකින් තොරව හා වංචනික ලෙස බුදු දහමේ නාමයෙන් මුදල් ගරන ජාවාරමක නිරත වූවන් බවයි. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ශ්‍රමණ වේශධාරියා සම්බන්ධයෙන් බොදු බල සේනාවේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඔහුගේ සම්පූර්ණ නම වශයෙන් සඳහන්ව ඇත්තේ "පූජ්‍ය පිටකෝට්ටේ ආනන්ද හිමි" යනුවෙනි. 1959 පෙබරවාරි 15 වැනි දින උපත ලබා ඇති මොහුගේ ගිහි නාමය "ගංගොඩවිල ශාන්ත දාබරේ" ය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තිය අනුව කළ යුතු සාමණේර භික්ෂූන් පිළිබඳ ප්‍රකාශය යටතේ 79686 අංකයට ලියාපදිංචියද ලබා ඇත. 2005.07.06 වැනි දින කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 117/19, විවේකාරාමාධිපති පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් වෙතින් පැවිද්ද ලබා තිබේ. මූලික වශයෙන් මේ තැනැත්තා පිළිබඳව ලබා ගත හැකි තොරතුරු එසේය. එහෙත්, මොහු විසින් හැඳුනුම්පත් කිහිපයක් භාවිත කොට තිබේ. ඒවාට අනුව 590463515V දරන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ, 117/19 විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ලිපිනයෙන් 2012.07.06 වැනි දින ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ලියාපදිංචි වී ඇත. උපන් ස්ථානය කොළඹය. නමුත්, එම ජාතික හැඳුනුම්පත් අංකය යටතේම, 418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන ලිපිනයෙන් 2003.09.08 දින මීට පෙර වතාවකද ලියාපදිංචි වී තිබේ. එහි උපන් ස්ථානය කෝට්ටේය. තත්ත්වය කෙසේ වෙතත් මේ පුද්ගලයා මහණ කොට ඇතැයි සැලකෙන්නේ 2005.07.06 වැනි දිනය. තමාගේ මෙම ව්‍යාජ හැඳුනුම්පත්වලට අමතරව මොහු සතුව මහාචාර්ය මැදගම නන්දවංස හිමියන්ගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. 482452060Vදරන එම හැඳුනුම්පත නිකුත් කොට ඇත්තේ 2006.07.14 වැනි දී ය. "මහාචාර්ය - විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකා විද්‍යාලය - අංක.58 - විපුලසේන මාවත - කොළඹ 10" යනුවෙන් එහි සඳහන් වේ. මැදගම නන්දවංස හිමියන්ගේ ජාතික හැඳුනුම්පතක් මේ පුද්ගලයා සතුව තිබෙන්නේ කෙසේද? මහාචාර්ය මැදගම නන්දවංස හිමියන්ගේ මුහුණුවර මේ ශ්‍රමණ වේශධාරී පුද්ගලයාගේ මුහුණුවරටම සමානවන අතර, එය කෙසේ හෝ සොරකම් කොට එහි සිටින මහාචාර්ය හිමියන් තමා බව කියමින් මොහු ආධාර එකතු කිරීමේ කටයුත්තෙහි නියැලී ඇති බව බොදු බල සේනා නිගමනයයි. මේ සම්බන්ධයෙන් මැදගම නන්දවංස හිමියන් වෙතින් කළ විමසීමකදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මීට වසරකට පමණ ඉහතදී උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවයි. එමතුද නොව, පිටකෝට්ටේ ආනන්ද නමින් පෙනී සිටිමින් තමන්ගේ මුදල් ගැරීමේ කටයුතු සඳහා ලිපිනයන් රාශියක්ද මොහු විසින් භාවිත කොට ඇතැයි හෙළි වේ. • 117/19, විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 • 418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 • 40, ආනන්දාරාමය, අළුත්පොළ, මිනුවන්ගොඩ • කුටියේ පන්සල, වටවන්දනා පාර, අනුරාධපුරය, සඳකඩපහණ - කුට්ටම් පොකුණ අසල • පානදුර හොරේතුඩුව, කෙසෙල්වත්ත, ගංඟාරාමය යනුවෙන් සඳහන්ව ඇත්තේ එම ලිපිනයන්ය. මිනුවන්ගොඩ, අළුත්පොල, ආනන්දාරාමය නමින් හැඳින්වෙන විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකෙරෙන භික්ෂු ගිලානෝපස්ථාන දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් විසි ලක්ෂයකට අධික විශාල මුදලක් වැය වන බව කියමින් මේ ශ්‍රමණ වේශධාරියා විසින් විශාල ටිකට් පොත් ප්‍රමාණයක් මුද්‍රණය කොට විකුණා ඇත. රු.100/-, රු.200/-, රු.500/-, රු.1000/-, රු.2000/-, රු.5000/- එම එක් එක් ටිකට්පත්වල මිල ගණන් වෙයි. සාමාන්‍යයෙන් රු.1000/- ටිකට් සහිත ටිකට් පොතකින් බලාපොරොත්තු විය හැකි උපරිමය රු.100000/-කි. සෙසු ටිකට්වල මිල ගණන්වලට සාපේක්ෂව ඒ ඒ ටිකට් පොත්වලින් විශාල ආදායමක් උපයා තිබේ. එසේම, තමාට අමතරව ලැබුණු මූල්‍යාධාර පිළිබඳව මෙම තැනැත්තා විසින් වෙනමම සටහන් තබා ඇති අතර, රු.500/-, රු.1000/-, රු.2500/-, රු.2750/-, රු.3000/-, රු.5000/-, රු.7000/-, හා රු.10000/- ආදී වටිනාකම් සහිත මූල්‍යාධාර ලැබී තිබේ. එසේ ආධාර කළ පුද්ගලයින්ගේ හා ආයතනවල අස්සන්ද, නිලමුද්රාද එම පොතෙහිම සටහන් තබා තිබේ. නමුත්, මේ ඉදිවෙනවා යැයි කියන භික්ෂු ගිලානෝපස්ථාන ගොඩනැඟිල්ල හුදු මවාපැමකි. එසේම, දඹදිව වන්දනා කිරීමට යැයිද, ඒ සඳහා භික්ෂූන් වහන්සේ දොළොස්නමක් වැඩමවීමට බලාපොරොත්තු වනවා යැයිද, "අතීත බාරානාසි"* නමින් පොතක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වනවා යැයිද, මේ සියල්ල සඳහා රැපියල් ලක්ෂයකට අධික පිරිවැයක් දැරීමට සිදුවනවා යැයිද කියමින් රු.500/- ටිකට් පොත් විශාල වශයෙන් මුද්‍රණය කොට විකුණා ඇත. මේ එක් එක් කටයුත්ත සඳහා කලින් සඳහන් කළ විවිධ ලිපිනයන් භාවිත කොට තිබේ. නමුත්, ගැටලුව ඇත්තේ මෙලෙස උපයන ලද මූල්‍යමය සම්පත්වලට සිදු වූයේ කුමක්ද යන්නයි. ප්‍රධාන සැකකරු වන අදාළ ශ්‍රමණ වේශධාරියා මානසික රෝගියෙකු සේ ක්‍රියා කරන අතර, එම මුදල්වලට සිදු වූයේ කුමක්දැයි යන්න හාංකවිසියක්වත් තමා නොදන්නා බව පවසයි. ඔහු විසින් තරයේ ප්‍රකාශ කර සිටිනුයේ එම මුදල් සියල්ල තමාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් විසින් ලබා ගත් බවකි. කෙසේ වෙතත්, 2007 අගෝස්තු 03 වැනි දිනැති දිව්රුම් ප්‍රකාශයක් මඟින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් බැංකු ඒකකයේ රුපියල් හත් ලක්ෂ අසූ පන්දහසක මුදලක් තැන්පත් කොට ඇත. ඒ සඳහා එම බැංකුව විසින් අංක 2/0901/10/04816 දරන පාස් පොත තැපැල් කාර්යාලයෙන් නිකුත් කර ඇත. එහෙත්, මෙම ශ්‍රමණ වේශධාරියාට එරෙහිව, ව්‍යාජ ලේඛන සකස්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අලුත්කඩේ අංක 02 අධිකරණයේ නඩු අංක බී/4735/2/2007 දරන නඩුව ගොනු කොට තිබේ. එම නඩු වාර්තාවට අනුවත් මොහු විසින් ව්‍යාජ ලේඛන භාවිත කොට හා ටිකට්පත් මුද්‍රණය කොට විකුණා තිබේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 454, 457, 459, 462, 403 හා 290 යන වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන්ද එහි සඳහන් වී තිබේ. එසේම, ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර විමර්ෂණ කටයුතු අවසන් කරන තෙක් මොහුව 2007/07/24 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කොට ඇත. මෙලෙස වරදකරැවෙකු වූවෙකුට බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව මඟින් ලියාපදිංචි සහතික නිකුත් කරන්නේ කෙසේද? සාමාන්‍යයෙන් විනයට අනුව එවැන්නෙකු පැවිදි කරන්නේ ද නැත. මොහුගේ සාමණේර ලියාපදිංචි සහතිකයට අනුව, මොහුව මහණ කොට ඇත්තේ 2005.07.06 වැනි දින පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් යටතේ 117/19, කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි විවේකාරාමයේදීය. එහෙත්, ඔහුගේ මොහුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවත්, එය යළි ලබාගත යුතු බවත් කියමින් අංක 1129/1 සරණ මාවත, රාජගිරිය, මහජන රාජාරාමයෙහි, මාවඩවිල පඤ්ඤාසේන නම් හිමිනමක විසින් කුරුඳුවත්ත ග්‍රාම නිලධාරී වෙත ලිපියක් ගොනු යොමු කරයි. එම ලිපියට අනුව ශාන්ත දාබරේ නමින් ගිහිව සිටි මෙම තැනැත්තා 1998 අප්‍රේල් මස 26 වැනි දින රන්සෑගොඩ විමලසිරි නායක ස්ථවිරයන්ගේ අධීක්ෂණය යටතේ කෝට්ටේ ආනන්ද නමින් පැවිදි උපසම්පදාව ලබා තිබේ. මෙය සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කථාවකි. ඇරත්, 1989.10.17 වැනි දින පෙ.ව.8.20ට බොරැල්ල පොලීසියේ සි.අයි.බී.2 පොතට අනුව (පිටුව 356/ඡේදය 171) මොහු විසින් සිය හැඳුනුම්පත් නැතිවීම සම්බන්ධයෙන් පැමිණිල කොට තිබේ. ඊට අනුව (වයස අවු.30) පිටකෝට්ටේ ආනන්ද හිමි නම් වූ මෙම පුද්ගලයා නො.418/1, සංචාරක බෞද්ධ සංවිධානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන ලිපිනයෙහි පදිංචිකරුවෙකි. මේ එක් එක් ලේඛනයන්හි එන මොහු සම්බන්ධ තොරතුරු කිසිවක් එකිනෙක හා පර්යාය නොවීම විශාල උභතෝකෝටිකයකි. කෙසේ වෙතත්, යළිත් වරක් 2002.08.20 වැනි දින නැති වූ හැඳුනුම්පත අනු පිටපතක් ලබා ගැනීම සඳහා E337/20 දරන ඉල්ලුම් පත්‍රය මොහු විසින් අදාළ පාර්ශවයන් වෙත යොමු කොට තිබේ. එකී මෙකී නොකී සියලු කාරණා අතරින් පුදුම උපදවන සුළු කථාවක්ද තිබේ. එනම්, 2009.09.16 වැනිදා අධිකරණ මනෝ වෛද්‍ය ඒකකය මඟින්ද, 2004.10.08 වැනි දින සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුවේ පෞද්ගලික වෛද්‍ය සහතිකයක් මඟින් මේ තැනැත්තා බරපතල මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට නිගමන ඉදිරිපත් කොට තිබේ. අදාළ රෝගය වැඩි වුවහොත් මෙම සැකකරුගේ ලිංගිකාශාවන් වැඩි වන බවත් එම වෛද්‍ය වාර්තාවන්ට අනුව අනාවරණය වේ. එහෙත්, ගැටලුව ඇත්තේ, එවැනි මානසික රෝගියෙකුට මෙපරිද්දෙන් වඩාත් සූක්ෂමව හා සංවිධානාත්මකව මුදල් ගැරීම කළ හැකිද යන්නයි. අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීම තම දුරාචාරයන්හි තවදුරටත් නියැලීමටත්, නීතියේ රැහැනෙන් මිදී යාමටත් අත කොළුවක් කරගෙන ඇති බව පෙනේ. කෙසේ වෙතත්, මෙවැන්නෙකුට ලියාපදිංචි සහතික නිකුත් කළ බලධරයා කවුදැයි යන්න විශාල ගැටලුවකි. මෙම ජාවාරාමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සියලු තොරතුරු විමර්ශනය කොට කඩිනමින් විධිමත් වාර්තාවක් සපයන ලෙසත්, මොවුන් සියලු දෙනාටම එරෙහිව කඩිනම් නීතිමය පියවරක් අනුගමනය කරන ලෙසත් බොදු බල සේනා ජාලය වගකිවයුතු බලධාරීන් වෙත අවධාරණය කොට සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom