Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමේ නිවැරදි භාවය ප්රකාශ කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභය දානය දීමෙන් ග්රහඅපල දුරුකරගත හැකියි

අභය දානය දීමෙන් ග්රහඅපල දුරුකරගත හැකියි

මතුගම ජයනෙත්ති

ග්රහ අපල යනු අසුබත්වයයි. අසුබ වූ ග්රහයන්ගෙන් උදාවන අපල පෙර කළ අකුසලයන් පලදීමක් ලෙස හැඳින්විය හැකිය.

අකුසල් හා කර්ම ශක්තිය අනුව ග්රහයන් බල දුබල වීම සිදුවෙයි. අකුසල කර්මයන් පලදෙන අසුබ සමයේ කුසල් වැඩීමෙන් අපල සමනය වෙයි. පෙර අකුසල් කර ඇති ජන්මියාගේ ජීවිතය අපල සමයේ දුක්�තය.

ජන්මියා ධනවත්වීම, දිළිඳුවීම ග්රහබල අනුව සිදුවෙයි. යමෙකු හට දීර්ඝායුෂ ඇතිවීමද අල්පායුෂ ඇතිවීමද එලෙසය.

මේ අතර උපතින්ම අත් පා විකෘති වූවෝ ද විවිධ ආබාධ අනතුරු තුළින් අත් පා අහිමි වූවෝද සිටිති. ශාරීරික සහ මානසික දුබලතා උරුමව උපත ලබන්නෝද සිටිති.

පෙර කල අනුනට ශාරීරික හා මානසික පීඩා කළවුන් මෙකල එම අකුසලයන් විඳවති.

ශාරීරික සහ මානසික නිරෝගීතාවය හිමිව උපත ලද පුද්ගලයා මෙලොව, පරලොව, දෙලොවම දිනනු ඇත.

සත්ව හිංසනය මිනිසා මෙලොව සාපයකට බඳුන් වීමකි. මාංස අනුභවය සුව නොවන, නිදන්ගත රෝග උරුමකර ගැනීමකි. මියයන සතෙකු විසින් තමන් මරණයට පත්කරන පුද්ගලයා කෙරෙහි ඇතිකර ගන්නා වෛරය එම සත්වයාගේ රුධිරය සහ මාංශ වලටද බලවත්ව පැතිරෙන්නේය. එම විෂ සහිත මාංශ වැළඳීමෙන් මිනිසාගේ ශරීරයේ පැවැත්ම විෂම වන්නේය. ලැබෙන කායික ශක්තිය මාංශ හිමි මාංශ පිදූ සත්වයාට අනුකූලවෙයි. එහි විෂ සහිත බවද එලෙසය. රෝග කාරකයන් මිනිස් ශරීරයට වැළඳෙන්නේ හඳුනාගත නොහැකි ආකාරයටය. කායික ශක්තිය විෂම වන්නාක් මෙන්ම මානසික ශක්තිය ද විෂම වීමට මාංශ අනුභවය මූලික වෙයි. මාංශ භක්ෂණයෙන් ශරීරයට ආරෝපණය වන සත්ව ආවේගයන් මානසිකව බලවත් වීමෙන් මිනිසාට සත්ව මානසික භාවයන් ඇතිවෙයි. රුදුරු මිනිස් ඝාතන, මව, නැඟණිය නොහඳුනන ස්ත්රී දූෂණ ඇතිවන්නේ එලෙස විෂම වූ සිත් සතන් හිමිවූවන් තුළය. හදිසි අනතුරු - දුක්�ත මරණ හිමි වන්නේද මිනිසා සත්ව මානසිකත්වයට ගොදුරු වූ කලය.

අසරණ සතුනට අභයදානය සැලසීම මගින් පළමුව නිරෝගී සුවයත් දෙවනුව අකුසල සමනයටත් හේතුවෙයි. උතුම් මිනිස් භාවයේ වටිනාකම අවබෝධ වීමෙන් පරලොව යහපත් වීමටත් මෙලොව යහපත් වීමටත් සතුනට අභයදානය දීම මූලිකවෙයි.

අකුසලයන්ද පලදීම විවිධාකාරය. එහි පලවිපාක දැන-නොදැන කරන අකුසල් අනුව ගොනුවෙයි. මිනිසෙකුගේ පාද චලනයන්ගෙන් පොළොව මත කොතරම් පෙනෙන නොපෙනෙන කෘමින් පිරිසක් විනාශවෙද්ද? වර්ෂා සමයේදී පිණ්ඩපාත වැඩමවීමේදී තණපත් අග රැඳි කෘමි සතුන් මිය යැම බුදුන් වහන්සේගේ නුවණැසට යොමුවීම මත භික්ෂුන් වහන්සේලාට වස් සමය ආරම්භ විය. ගිහි ජීවිතය තුළ එලෙස විනය රැකීම බුදුන්වහන්සේද අනුමත නොකරන්නේය. ගිහි ජීවිතය තුළ රැකිය නොහැකි එවැනි සීලාදී ගුණයන් රැකිය හැකි වන්නේ භික්ෂු සමාජය තුළ පමණකි.

පෙර භවයේ සතුන් මරණයට පත්කළ, සතුන් අත් පා, තටු කඩා බිඳ දැමුවා වූ උදවිය අද අංගවිකල වූවන් සේ හැසිරෙති. මස් මාංශයනට ලොල් ව එහි රස බැලූ ඇතැමෙක් තම මරණය ගොනුවන තෙක් සිර මැදිරිවලය. ඇතමෙක් හදිසි අනතුරුවලට ගොදුරුව මිය යති. සුව නොවන රෝගයකට ගොදුරුව - අත් පා අවසඟව, සිහි විකල්ව තිරිසන් සතුන් මෙන්ම මෙලොව දී කළ පවු ගෙවන්නෝද සිටිති. එය ග්රහ බලයට යටපත් කිරීමට සිතා කරනු ලබන පලතුරු පූජාවන් - සුවඳ දිය, සුවඳ දුම් පූජාවන් තුළින් එම අපලයන් සමනය කළ නොහැකි වෙයි. මෙලොව කරනු ලබන අකුසලයන් ගෙවීමේදී ඉතිරියක් වේ නම් එය මතු උපදින භවයකටද එක්වෙයි.

සියලු ග්රහ අපල දුරුකළ හැකි පුද පූජාව සතුනට අභය දානය දීමයි. මෙත් වැඩීමයි.

ගවයා, එළුවා, ඌරා වැනි සතුන් ද දියෙන් ගොඩ ඇදි මසුන් ද තම ඝාතකයා ඉදිරියේ මරණ බියෙන් සැලෙති. ගවයා වැනි සතුන් මරණයට ගෙන යැමට පෙර කඳුළු සලන්නේ මෙම වටහාගැනීම නිසාය. මවු දෙනගේ පැටවා බලා සිටියදීම නැතහොත් මවු එළදෙන බලා සිටියදීම වසු පැටවා මරණයට ඇදගෙන යන මිනිසා දෙස එම සතුන් බලා සිටින්නේ බද්ධ වූ වෛරයකිනි. එම වෛරය සමඟ ඇතිවන දූෂිත දුක්�ත සිතුවිලි එම සතුන්ගේ රුධිරය, මාංශය පුරා පැතිරෙන්නේ එම අවස්ථාවේ සිටය.

මිනිසාට බර ඇද, තම පැටවාට හිමි කිරි මිනිසාට පුදා තමන්ට දැරිය නොහැකි පීඩා, කුසගිනි ඉවසා මිනිසා අතින්ම මියයන සත්වයාගේ වෛරී සිතුවිලි මිනිසාගේ මතු ආත්මයන් කරාද සාපයක් ලෙස සැරිසරන්නේය.

අහසෙහි තටුගසා පියඹායන පක්ෂින් හට ඇත්තේ අස්ථි පිරි ශරීර කූඩුවකි. උනුන් හට පියඹා යැමේදී ශරීරයට විශාල ශක්තියක් අවැසි වෙයි. පක්ෂින්ගේ කුසගින්න, පිපාසය නොනිමෙන සුලුය. අසරණ පක්ෂීන්ට ආහාර දීම දිය බඳුන් තැබීම ග්රහ බලය යහපත් කිරීමට හේතුවකි. මස් මාංශ සඳහා ගෙනයන සතුන් නිදහස් කිරීම, කුටි, කූඩු, ජලකුටි තුළ සිරගත කළ සතුන්, පක්ෂීන්, මසුන් නිදහස් කිරීම සහ ඔවුනගේ නිදහසේ සතුට හඳුනා ගැනීම අපලකාරි ග්රහ බලය සහ චිත්ත බලය යහපත් වීමට හේතුවෙයි. එවන් කුසලයකට මනස යොමුකරවන ජන්මියාගේ පරලොවද නිසැකවම යහපත් වෙයි. මෙම භවයේ අසරණ සතුන් ලෙස උපත ලබන ජීවියා පෙර භවයේ තමන්ගේ මවුපිය, සහකරු, දූ දරුවන්, ඥතීන් විය හැකිය. ඔවුන් කළ අකුසල කර්මයන් නිසා ග්රහ බලය අයහපත් වී සතුන් ලෙස උපතක් ලැබුවා විය හැකිය. තම නිවසේ වසන තමනට හිතවත්, අවනත බල්ලා - බළලාද පෙර කල තමන්ගේ සමීපතමයන් විය හැකිය. ඔවුන්ට දක්වන කරුණාව, දයාව මත ඔවුන්ගේ යහපත් වූ ළබැඳි චිත්ත තරංගයන් ආශිර්වාදාත්මකව මිනිසා වෙත යොමුවෙයි.

සතුන්ගේ හඳුනා ගැනීමේ ශක්තිය මිනිසාට වඩා බොහෝ ප්රබල වෙයි. මිනිසාට හඳුනාගත නොහැකි ගන්ධ, ශබ්ද, රස, ආලෝක සහ තරංගමය හඳුනාගැනීම තුළින් සතුන් මිනිසාට වඩා ඉදිරියෙන් සිටියි.

එලෙසින්ම ඔවුන්ගේ ආශිර්වාදාත්මක සහ ශාපමය ප්රතික්රියාවන් ද ප්රබලය. නොපෙනෙන පහත්මය තරංග ශක්තීන් හඳුනාගැනීමට හා එම ශක්ති බලවේගයන් හා අනුගත වීමට ඇතැම් සතුන්හට සුවිශේෂි හැකියාවක් ඇත.

පෙර කළ අකුසල පලදීම සහ මෙකල අකුසල මැŽමේ ප්රබල පහසු මාර්ගය නම් මිනිසා සත්ව හිංසනයෙන් වැළකීමයි. හිංසනයෙන් වැළකීම මත මිනිසා නිරායාසයෙන්ම මාංශ භක්ෂණයෙන්ද වැළකෙනු ඇත. ග්රහ අපල සමනයට සහ මෙලොව - පරලොව යහපතට මේ සියල්ලටම මූලික වන්නේ සතුන්ට අභය දානය සැලසීම නොවන්නේද?

උපුටා ගැනීම ඉරිදා දිවයින

[QUOTE="bohokal, post: 15865643, member: 10276"] [b]අභය දානය දීමෙන් ග්රහඅපල දුරුකරගත හැකියි[/b] [SIZE="4"]අභය දානය දීමෙන් ග්රහඅපල දුරුකරගත හැකියි මතුගම ජයනෙත්ති ග්රහ අපල යනු අසුබත්වයයි. අසුබ වූ ග්රහයන්ගෙන් උදාවන අපල පෙර කළ අකුසලයන් පලදීමක් ලෙස හැඳින්විය හැකිය. අකුසල් හා කර්ම ශක්තිය අනුව ග්රහයන් බල දුබල වීම සිදුවෙයි. අකුසල කර්මයන් පලදෙන අසුබ සමයේ කුසල් වැඩීමෙන් අපල සමනය වෙයි. පෙර අකුසල් කර ඇති ජන්මියාගේ ජීවිතය අපල සමයේ දුක්�තය. ජන්මියා ධනවත්වීම, දිළිඳුවීම ග්රහබල අනුව සිදුවෙයි. යමෙකු හට දීර්ඝායුෂ ඇතිවීමද අල්පායුෂ ඇතිවීමද එලෙසය. මේ අතර උපතින්ම අත් පා විකෘති වූවෝ ද විවිධ ආබාධ අනතුරු තුළින් අත් පා අහිමි වූවෝද සිටිති. ශාරීරික සහ මානසික දුබලතා උරුමව උපත ලබන්නෝද සිටිති. පෙර කල අනුනට ශාරීරික හා මානසික පීඩා කළවුන් මෙකල එම අකුසලයන් විඳවති. ශාරීරික සහ මානසික නිරෝගීතාවය හිමිව උපත ලද පුද්ගලයා මෙලොව, පරලොව, දෙලොවම දිනනු ඇත. සත්ව හිංසනය මිනිසා මෙලොව සාපයකට බඳුන් වීමකි. මාංස අනුභවය සුව නොවන, නිදන්ගත රෝග උරුමකර ගැනීමකි. මියයන සතෙකු විසින් තමන් මරණයට පත්කරන පුද්ගලයා කෙරෙහි ඇතිකර ගන්නා වෛරය එම සත්වයාගේ රුධිරය සහ මාංශ වලටද බලවත්ව පැතිරෙන්නේය. එම විෂ සහිත මාංශ වැළඳීමෙන් මිනිසාගේ ශරීරයේ පැවැත්ම විෂම වන්නේය. ලැබෙන කායික ශක්තිය මාංශ හිමි මාංශ පිදූ සත්වයාට අනුකූලවෙයි. එහි විෂ සහිත බවද එලෙසය. රෝග කාරකයන් මිනිස් ශරීරයට වැළඳෙන්නේ හඳුනාගත නොහැකි ආකාරයටය. කායික ශක්තිය විෂම වන්නාක් මෙන්ම මානසික ශක්තිය ද විෂම වීමට මාංශ අනුභවය මූලික වෙයි. මාංශ භක්ෂණයෙන් ශරීරයට ආරෝපණය වන සත්ව ආවේගයන් මානසිකව බලවත් වීමෙන් මිනිසාට සත්ව මානසික භාවයන් ඇතිවෙයි. රුදුරු මිනිස් ඝාතන, මව, නැඟණිය නොහඳුනන ස්ත්රී දූෂණ ඇතිවන්නේ එලෙස විෂම වූ සිත් සතන් හිමිවූවන් තුළය. හදිසි අනතුරු - දුක්�ත මරණ හිමි වන්නේද මිනිසා සත්ව මානසිකත්වයට ගොදුරු වූ කලය. අසරණ සතුනට අභයදානය සැලසීම මගින් පළමුව නිරෝගී සුවයත් දෙවනුව අකුසල සමනයටත් හේතුවෙයි. උතුම් මිනිස් භාවයේ වටිනාකම අවබෝධ වීමෙන් පරලොව යහපත් වීමටත් මෙලොව යහපත් වීමටත් සතුනට අභයදානය දීම මූලිකවෙයි. අකුසලයන්ද පලදීම විවිධාකාරය. එහි පලවිපාක දැන-නොදැන කරන අකුසල් අනුව ගොනුවෙයි. මිනිසෙකුගේ පාද චලනයන්ගෙන් පොළොව මත කොතරම් පෙනෙන නොපෙනෙන කෘමින් පිරිසක් විනාශවෙද්ද? වර්ෂා සමයේදී පිණ්ඩපාත වැඩමවීමේදී තණපත් අග රැඳි කෘමි සතුන් මිය යැම බුදුන් වහන්සේගේ නුවණැසට යොමුවීම මත භික්ෂුන් වහන්සේලාට වස් සමය ආරම්භ විය. ගිහි ජීවිතය තුළ එලෙස විනය රැකීම බුදුන්වහන්සේද අනුමත නොකරන්නේය. ගිහි ජීවිතය තුළ රැකිය නොහැකි එවැනි සීලාදී ගුණයන් රැකිය හැකි වන්නේ භික්ෂු සමාජය තුළ පමණකි. පෙර භවයේ සතුන් මරණයට පත්කළ, සතුන් අත් පා, තටු කඩා බිඳ දැමුවා වූ උදවිය අද අංගවිකල වූවන් සේ හැසිරෙති. මස් මාංශයනට ලොල් ව එහි රස බැලූ ඇතැමෙක් තම මරණය ගොනුවන තෙක් සිර මැදිරිවලය. ඇතමෙක් හදිසි අනතුරුවලට ගොදුරුව මිය යති. සුව නොවන රෝගයකට ගොදුරුව - අත් පා අවසඟව, සිහි විකල්ව තිරිසන් සතුන් මෙන්ම මෙලොව දී කළ පවු ගෙවන්නෝද සිටිති. එය ග්රහ බලයට යටපත් කිරීමට සිතා කරනු ලබන පලතුරු පූජාවන් - සුවඳ දිය, සුවඳ දුම් පූජාවන් තුළින් එම අපලයන් සමනය කළ නොහැකි වෙයි. මෙලොව කරනු ලබන අකුසලයන් ගෙවීමේදී ඉතිරියක් වේ නම් එය මතු උපදින භවයකටද එක්වෙයි. සියලු ග්රහ අපල දුරුකළ හැකි පුද පූජාව සතුනට අභය දානය දීමයි. මෙත් වැඩීමයි. ගවයා, එළුවා, ඌරා වැනි සතුන් ද දියෙන් ගොඩ ඇදි මසුන් ද තම ඝාතකයා ඉදිරියේ මරණ බියෙන් සැලෙති. ගවයා වැනි සතුන් මරණයට ගෙන යැමට පෙර කඳුළු සලන්නේ මෙම වටහාගැනීම නිසාය. මවු දෙනගේ පැටවා බලා සිටියදීම නැතහොත් මවු එළදෙන බලා සිටියදීම වසු පැටවා මරණයට ඇදගෙන යන මිනිසා දෙස එම සතුන් බලා සිටින්නේ බද්ධ වූ වෛරයකිනි. එම වෛරය සමඟ ඇතිවන දූෂිත දුක්�ත සිතුවිලි එම සතුන්ගේ රුධිරය, මාංශය පුරා පැතිරෙන්නේ එම අවස්ථාවේ සිටය. මිනිසාට බර ඇද, තම පැටවාට හිමි කිරි මිනිසාට පුදා තමන්ට දැරිය නොහැකි පීඩා, කුසගිනි ඉවසා මිනිසා අතින්ම මියයන සත්වයාගේ වෛරී සිතුවිලි මිනිසාගේ මතු ආත්මයන් කරාද සාපයක් ලෙස සැරිසරන්නේය. අහසෙහි තටුගසා පියඹායන පක්ෂින් හට ඇත්තේ අස්ථි පිරි ශරීර කූඩුවකි. උනුන් හට පියඹා යැමේදී ශරීරයට විශාල ශක්තියක් අවැසි වෙයි. පක්ෂින්ගේ කුසගින්න, පිපාසය නොනිමෙන සුලුය. අසරණ පක්ෂීන්ට ආහාර දීම දිය බඳුන් තැබීම ග්රහ බලය යහපත් කිරීමට හේතුවකි. මස් මාංශ සඳහා ගෙනයන සතුන් නිදහස් කිරීම, කුටි, කූඩු, ජලකුටි තුළ සිරගත කළ සතුන්, පක්ෂීන්, මසුන් නිදහස් කිරීම සහ ඔවුනගේ නිදහසේ සතුට හඳුනා ගැනීම අපලකාරි ග්රහ බලය සහ චිත්ත බලය යහපත් වීමට හේතුවෙයි. එවන් කුසලයකට මනස යොමුකරවන ජන්මියාගේ පරලොවද නිසැකවම යහපත් වෙයි. මෙම භවයේ අසරණ සතුන් ලෙස උපත ලබන ජීවියා පෙර භවයේ තමන්ගේ මවුපිය, සහකරු, දූ දරුවන්, ඥතීන් විය හැකිය. ඔවුන් කළ අකුසල කර්මයන් නිසා ග්රහ බලය අයහපත් වී සතුන් ලෙස උපතක් ලැබුවා විය හැකිය. තම නිවසේ වසන තමනට හිතවත්, අවනත බල්ලා - බළලාද පෙර කල තමන්ගේ සමීපතමයන් විය හැකිය. ඔවුන්ට දක්වන කරුණාව, දයාව මත ඔවුන්ගේ යහපත් වූ ළබැඳි චිත්ත තරංගයන් ආශිර්වාදාත්මකව මිනිසා වෙත යොමුවෙයි. සතුන්ගේ හඳුනා ගැනීමේ ශක්තිය මිනිසාට වඩා බොහෝ ප්රබල වෙයි. මිනිසාට හඳුනාගත නොහැකි ගන්ධ, ශබ්ද, රස, ආලෝක සහ තරංගමය හඳුනාගැනීම තුළින් සතුන් මිනිසාට වඩා ඉදිරියෙන් සිටියි. එලෙසින්ම ඔවුන්ගේ ආශිර්වාදාත්මක සහ ශාපමය ප්රතික්රියාවන් ද ප්රබලය. නොපෙනෙන පහත්මය තරංග ශක්තීන් හඳුනාගැනීමට හා එම ශක්ති බලවේගයන් හා අනුගත වීමට ඇතැම් සතුන්හට සුවිශේෂි හැකියාවක් ඇත. පෙර කළ අකුසල පලදීම සහ මෙකල අකුසල මැŽමේ ප්රබල පහසු මාර්ගය නම් මිනිසා සත්ව හිංසනයෙන් වැළකීමයි. හිංසනයෙන් වැළකීම මත මිනිසා නිරායාසයෙන්ම මාංශ භක්ෂණයෙන්ද වැළකෙනු ඇත. ග්රහ අපල සමනයට සහ මෙලොව - පරලොව යහපතට මේ සියල්ලටම මූලික වන්නේ සතුන්ට අභය දානය සැලසීම නොවන්නේද? උපුටා ගැනීම ඉරිදා දිවයින [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom