Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[http://www.divaina.com/2013/12/22/naka16.html

කොටු දොළහෙන් බලාගන්න

නොකළ කුසල් කළ අකුසල්!

මතුගම ජයනෙත්ති

ජන්මියකුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවෙන් අයහපත් කාලයට කළයුතු ප්‍රතිකර්ම කවරේද? නිවසක ගෘහ මූලිකයා ඇතුළු සියලුදෙනාටම එකම කාලය යහපත් විය නොහැකිය. යහපත අයහපත විවිධ ග්‍රහ බලපෑම් අනුව විවිධ ස්වරූපයෙන් ගොනුවෙයි.

මෙහිදී අප විමසිලිමත් විය යුත්තේ විවිධ වූ ග්‍රහ පිහිටීම් පිළිබඳවය. පවුලේ අසමගිය රෝගාබාධ රැකියා කරදර නීතිමය ගැටලු අනතුරු ආදී බාහිරව ගොනුවන අපලකාරී කරදරද අසුබ ග්‍රහ පිහිටීම් අනුව ඇතිවන අයහපත් ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකිය. විවිධ අපලකාරී ග්‍රහ බලවේගයන් ගොනු වූ සාමාජිකයන් වසන නිවසක කළ යුතු බලවත් වූ ශාන්තිකර්මයක් වන්නේ සිල්වතුන් වෙනුවෙන් දානමය පින්කමක් පැවැත්වීමයි. දේවදාන, කිරිඅම්මාවරුන්ගේ දානය වැනි දානයන් අතර සිල්වතුන් හටදෙන දානය මහත් අනුහස් සහිතය.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාංඝික දානයක්දීම නිවැසියන්ගේ යහපතටත් මියගිය ඥතිමිත්රාදීන්ගේ යහපතටත් හේතුවෙයි. ග්‍රහ අපල, ඇස්වහ කටවහ, හෝ වහ දෝෂ ආදී බොහෝ දෝෂයන් සමනය සංඝරත්නය විෂයෙහි දෙන දානය බලවත්ය. මෙම දානය පිරිසුදුව නිර්මාංශ ආහාරයෙන් සකසාදීම පිදීම මහත් කුසල් අත්වන නිවැරදි දානමය පූජාවකි.

මස්මාංශ අනුභවය සහ එය සිල්වත් දානයකට ඇතුළත් කිරීමෙන් වන ඵලවිපාකයන් විමසුම් කිරීම වර්තමානයට ඉතා යහපත්ය.

දේව දානයක් සැකසීමේදී එය මුකවඩාම් අත්වැසුම් හිස්වැසුම් පැළඳ සකස් කිරීම එහි සුපිරිසුදු බව ආරක්ෂා කිරීමකි. උඩුවියන් බැඳ සකස් කරන මෙම මුරුතැන් බත සැකසීමේදී එය ශුද්ධ වූ දේව දානයක් ලෙස සැලකෙයි. දානය සකස් කරන්නන්ද මස් මාංශයන්ගෙන් වැළකී එම කටයුතු වල නිරත වෙයි.

බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණය දෙවියනට වඩා උතුම්ය. දෙවියන්ද තිසරණය කෙරෙහි අවනතය. බැතිබරය. දෙවියන් මස් මාංශ පිළිකුල් කරන්නේ නම්, දේව දානයකට මස් මාංශ අනුගත නොකරන්නේ නම් බුද්ධ පුත්‍රයන් වෙත මස් මාංශ සකස් කොට පිදීම බලවත් පාපයකි. එයින් අත්වන කුසලයක් නැත. බලවත් වූ අකුසලයක් නොදැනුවත්කම නිසා තමන් වෙත ළඟා කර ගැනීම සිදුවෙයි.

යමෙකු මිය ගිය පසු එය මළ සිරුරකි. එහි නරක්වීම හෙවත් කුණුවීම ඇරඹී ඇත. මිනීමස් කෑ යක්ෂයන් ගැන අතීතයේ සඳහන්ය. ආහාර ලෙස මළකුණු කෑම එම පාපකාරී ආත්මභාවයන්හි පලවිපාකයි.

තිරිසන් සතුන් අනෙක් සතුන් මරා මස් කෑම එම තිරිසන් ආත්මභාවයන්හි ලක්ෂණයන්ය. අප්‍රිකාව ආදී රටවල්හි මිනීමස් බුදින මිනිසුන් සිටි බව පැවසෙයි. වර්තමානයේදීද සිටින්නට පුළුවන.

මිනිසත්භාවය ලැබුවද අකුසල් කර්ම බලයෙන් ඔවුන් එවැනි දේශයන්හි උපත ලබා ඇත. ඇතැමුන් ගව, කුකුල්, එළු ආදී සතුන් බිළි පුද පූජා සඳහා තබනුයේ යහපත් වූ දෙවියන් වෙනුවෙන් නොවේ. එයට ආකර්ෂණය වන්නේ ලේ මස් වලට ගිජු පහත් යක්ෂ ප්‍රේත ආත්මයන්ය. පෙA්‍රත තටු ගොටු සඳහා පුළුටු තැබීමද එවැනි ක්‍රියාවකි. ප්‍රේත පිසාච ආදී පහත් අමනුෂ්‍ය පිරිස් දියගොඩ මස් සහිත පුළුටු ප්‍රිය කරති. ඔවුන් ආකර්ෂණ වන්නේ එවැනි දෑටය. තටු ගොටු සඳහා මෙම පුළුටු තැබීම යනු එම බලවේගයන් තුටුකොට පලවාහැරීමකි. මෙය යක් ඇදුරන්ගේ ගුප්ත උපක්රමකි.

යහපත් සමාජය තුළ මස් මාංශ පරිභෝජනය පිළිකුල් සහගතය. පස්පවින් වැළකීමේ පළමු සිල්පදය ප්‍රාණඝාතයෙන් වැළකීමයි.

මත්පැන් දුම්වැටි පානය කළ පසු මුවෙන් නිකුත් වන්නේ එහි දුඟඳය. ශරීරය ඇතුළත ස්නායු දුබල කරවමින් නොයෙකුත් අතුරු ආබාධ සලකුණු හඟවමින් එම දුගඳ මිනිසාගේ මුවෙන් නිකුත් වෙයි.

මස් මාංශ අනුභවයෙන්ද මිනිසාගේ මුවින් පිටවන්නේ උදරයෙන් එන එම මස් මාංශයෙහි දුගඳය. එවන් දුගඳ හමන මුවකින් රැකෙන පංචශීලයක් හෝ පුදන ශීලයක් නැත. අනුමෝදන් කරන කරවන පිනක් නැත.

මස් මාංශයෙන් කුස පුරවාගත් අයකු පළමු කොට පින් අනුමෝදන් කළ යුත්තේ මාංශ දානය වෙනුවෙන් දිවි කැපකළ අසරණ සත්වයා වෙනුවෙනි.

පංචශීලයෙහි සිත පිහිටුවාගෙන මස් මාංශ වැළඳීමෙන් පිදීමෙන් අත්වන්නේ අකුසලයකි.

මාංශයකැයි නොදන්නා හෙයින්ද? අප වෙනුවෙන් මරා නොමැති හෙයින්ද අප නොදුටු මළ සතෙකුගේ මාංශයක් හෙයින්ද එම මාංශ වැළඳීම වරදක් නැත යන්න තමන් රවටා ගැනීමකි. තම වාසිය වෙනුවෙන් ගොතන ලද මස් ධර්මයකි. එය සද්ධර්මය නොවන්නේය. මස් අනුභවකොට යමෙකුට පින් අනුමෝදන් කිරීම යනු අපාගත වන පාපයකට මුල පිරීමකි.

මාංශ භක්ෂකයන්ගේ ශරීරය උෂ්ණ සහිතය. ස්වසන ආබාධ බහුලය. රාගය කෝපය ප්‍රවේගකාරී ලෙස ඇවිලෙයි. මාංශ භක්ෂකයා තුළ තමනට ගොදුරු වූ සත්වයාගේ තිරිසන් ගති මතුවෙයි. එයින් මතුවන කාය ශක්තියද අහිතකරය.

කොසඹෑනුවර උදේනි රජුගේ භද්‍රdවතී ඇතින්න වයස්ගත වීමේදී රාජ්‍ය අනුග්‍රහය නොමැතිව අසරණ වූවාය. කළගුණ සැළකීමේ ආදීනව රජුහට පහදා දීමෙන් බුදුහිමියන් භද්‍රdවතී ඇතින්න හට පිහිට විය. කොලු පිරිසකගේ ගැහැට විඳි ගැරඬියකුට බුදුන්වහන්සේගේ මහා කරුණාවෙන් පිහිට ලැබිණි.

මස් වැළඳීමෙන් පන්සිල්හි පළමු සිල් පදය බිඳෙයි. අන්සතු ප්‍රාණයක් මාංශයක් වැළඳීම රස තණ්හාවෙහි ඇලීම මුසාබස් පැවසීම ආදී කරුණු විමසුම් කිරීමේදී අනෙකුත් සිල් පදයන්ද බිඳී යන්නේය.

ඉල්ලනදේ දීම කුසල් ලෙස සිතීමද මුලාවකි. යාචකයකු මත්පැන් ඉල්ලන්නේ නම් එය දීමද ඉල්ලනදේ දීම අනුව කුසල් විය යුතුය. සියල්ල තම නැණ නුවණින් අවබෝධ කර ගැනීම යහපත්ය.

යමෙකුගේ ඉල්ලීමට මාංශ සකසාදීම ප්‍රාණඝාතයට අනුබලදීමකි. නොවළඳනදේ නොපිදීමත් නොවළඳනාදේ අතගසා ප්‍රතික්ෂේප කිරීමත් රාගාදී කෙලෙස් ප්‍රහීණ වන දීර්ඝායුෂ සම්පත් හිමිවන යහපත් පිළිවෙතකි.

පංචශීලය බිඳිමින් දෙන්නේ දුසිල් දානයකි. එය අරිටු ග්‍රහ බල මෙලොවම විපාක දීමකි. එය අවබෝධ කර ගැනීම දන් පින් කරන්නා දුසිල් දානයෙන් මිදීමටත් ග්‍රහ අපලයන් සමනය කර ගැනීමටත් මාර්ගය සකසා ගැනීමක් වන්නේය. නොකළ කුසල් කළ අකුසල් අවබෝධ වන්නේ එවිටය.

[QUOTE="bohokal, post: 16057155, member: 10276"] [SIZE="4"][[url]http://www.divaina.com/2013/12/22/naka16.html[/url] කොටු දොළහෙන් බලාගන්න නොකළ කුසල් කළ අකුසල්! මතුගම ජයනෙත්ති ජන්මියකුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවෙන් අයහපත් කාලයට කළයුතු ප්‍රතිකර්ම කවරේද? නිවසක ගෘහ මූලිකයා ඇතුළු සියලුදෙනාටම එකම කාලය යහපත් විය නොහැකිය. යහපත අයහපත විවිධ ග්‍රහ බලපෑම් අනුව විවිධ ස්වරූපයෙන් ගොනුවෙයි. මෙහිදී අප විමසිලිමත් විය යුත්තේ විවිධ වූ ග්‍රහ පිහිටීම් පිළිබඳවය. පවුලේ අසමගිය රෝගාබාධ රැකියා කරදර නීතිමය ගැටලු අනතුරු ආදී බාහිරව ගොනුවන අපලකාරී කරදරද අසුබ ග්‍රහ පිහිටීම් අනුව ඇතිවන අයහපත් ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකිය. විවිධ අපලකාරී ග්‍රහ බලවේගයන් ගොනු වූ සාමාජිකයන් වසන නිවසක කළ යුතු බලවත් වූ ශාන්තිකර්මයක් වන්නේ සිල්වතුන් වෙනුවෙන් දානමය පින්කමක් පැවැත්වීමයි. දේවදාන, කිරිඅම්මාවරුන්ගේ දානය වැනි දානයන් අතර සිල්වතුන් හටදෙන දානය මහත් අනුහස් සහිතය. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාංඝික දානයක්දීම නිවැසියන්ගේ යහපතටත් මියගිය ඥතිමිත්රාදීන්ගේ යහපතටත් හේතුවෙයි. ග්‍රහ අපල, ඇස්වහ කටවහ, හෝ වහ දෝෂ ආදී බොහෝ දෝෂයන් සමනය සංඝරත්නය විෂයෙහි දෙන දානය බලවත්ය. මෙම දානය පිරිසුදුව නිර්මාංශ ආහාරයෙන් සකසාදීම පිදීම මහත් කුසල් අත්වන නිවැරදි දානමය පූජාවකි. මස්මාංශ අනුභවය සහ එය සිල්වත් දානයකට ඇතුළත් කිරීමෙන් වන ඵලවිපාකයන් විමසුම් කිරීම වර්තමානයට ඉතා යහපත්ය. දේව දානයක් සැකසීමේදී එය මුකවඩාම් අත්වැසුම් හිස්වැසුම් පැළඳ සකස් කිරීම එහි සුපිරිසුදු බව ආරක්ෂා කිරීමකි. උඩුවියන් බැඳ සකස් කරන මෙම මුරුතැන් බත සැකසීමේදී එය ශුද්ධ වූ දේව දානයක් ලෙස සැලකෙයි. දානය සකස් කරන්නන්ද මස් මාංශයන්ගෙන් වැළකී එම කටයුතු වල නිරත වෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණය දෙවියනට වඩා උතුම්ය. දෙවියන්ද තිසරණය කෙරෙහි අවනතය. බැතිබරය. දෙවියන් මස් මාංශ පිළිකුල් කරන්නේ නම්, දේව දානයකට මස් මාංශ අනුගත නොකරන්නේ නම් බුද්ධ පුත්‍රයන් වෙත මස් මාංශ සකස් කොට පිදීම බලවත් පාපයකි. එයින් අත්වන කුසලයක් නැත. බලවත් වූ අකුසලයක් නොදැනුවත්කම නිසා තමන් වෙත ළඟා කර ගැනීම සිදුවෙයි. යමෙකු මිය ගිය පසු එය මළ සිරුරකි. එහි නරක්වීම හෙවත් කුණුවීම ඇරඹී ඇත. මිනීමස් කෑ යක්ෂයන් ගැන අතීතයේ සඳහන්ය. ආහාර ලෙස මළකුණු කෑම එම පාපකාරී ආත්මභාවයන්හි පලවිපාකයි. තිරිසන් සතුන් අනෙක් සතුන් මරා මස් කෑම එම තිරිසන් ආත්මභාවයන්හි ලක්ෂණයන්ය. අප්‍රිකාව ආදී රටවල්හි මිනීමස් බුදින මිනිසුන් සිටි බව පැවසෙයි. වර්තමානයේදීද සිටින්නට පුළුවන. මිනිසත්භාවය ලැබුවද අකුසල් කර්ම බලයෙන් ඔවුන් එවැනි දේශයන්හි උපත ලබා ඇත. ඇතැමුන් ගව, කුකුල්, එළු ආදී සතුන් බිළි පුද පූජා සඳහා තබනුයේ යහපත් වූ දෙවියන් වෙනුවෙන් නොවේ. එයට ආකර්ෂණය වන්නේ ලේ මස් වලට ගිජු පහත් යක්ෂ ප්‍රේත ආත්මයන්ය. පෙA්‍රත තටු ගොටු සඳහා පුළුටු තැබීමද එවැනි ක්‍රියාවකි. ප්‍රේත පිසාච ආදී පහත් අමනුෂ්‍ය පිරිස් දියගොඩ මස් සහිත පුළුටු ප්‍රිය කරති. ඔවුන් ආකර්ෂණ වන්නේ එවැනි දෑටය. තටු ගොටු සඳහා මෙම පුළුටු තැබීම යනු එම බලවේගයන් තුටුකොට පලවාහැරීමකි. මෙය යක් ඇදුරන්ගේ ගුප්ත උපක්රමකි. යහපත් සමාජය තුළ මස් මාංශ පරිභෝජනය පිළිකුල් සහගතය. පස්පවින් වැළකීමේ පළමු සිල්පදය ප්‍රාණඝාතයෙන් වැළකීමයි. මත්පැන් දුම්වැටි පානය කළ පසු මුවෙන් නිකුත් වන්නේ එහි දුඟඳය. ශරීරය ඇතුළත ස්නායු දුබල කරවමින් නොයෙකුත් අතුරු ආබාධ සලකුණු හඟවමින් එම දුගඳ මිනිසාගේ මුවෙන් නිකුත් වෙයි. [COLOR="Red"] මස් මාංශ අනුභවයෙන්ද මිනිසාගේ මුවින් පිටවන්නේ උදරයෙන් එන එම මස් මාංශයෙහි දුගඳය. එවන් දුගඳ හමන මුවකින් රැකෙන පංචශීලයක් හෝ පුදන ශීලයක් නැත. අනුමෝදන් කරන කරවන පිනක් නැත. මස් මාංශයෙන් කුස පුරවාගත් අයකු පළමු කොට පින් අනුමෝදන් කළ යුත්තේ මාංශ දානය වෙනුවෙන් දිවි කැපකළ අසරණ සත්වයා වෙනුවෙනි. පංචශීලයෙහි සිත පිහිටුවාගෙන මස් මාංශ වැළඳීමෙන් පිදීමෙන් අත්වන්නේ අකුසලයකි. මාංශයකැයි නොදන්නා හෙයින්ද? අප වෙනුවෙන් මරා නොමැති හෙයින්ද අප නොදුටු මළ සතෙකුගේ මාංශයක් හෙයින්ද එම මාංශ වැළඳීම වරදක් නැත යන්න තමන් රවටා ගැනීමකි. තම වාසිය වෙනුවෙන් ගොතන ලද මස් ධර්මයකි. එය සද්ධර්මය නොවන්නේය. මස් අනුභවකොට යමෙකුට පින් අනුමෝදන් කිරීම යනු අපාගත වන පාපයකට මුල පිරීමකි.[/COLOR] මාංශ භක්ෂකයන්ගේ ශරීරය උෂ්ණ සහිතය. ස්වසන ආබාධ බහුලය. රාගය කෝපය ප්‍රවේගකාරී ලෙස ඇවිලෙයි. මාංශ භක්ෂකයා තුළ තමනට ගොදුරු වූ සත්වයාගේ තිරිසන් ගති මතුවෙයි. එයින් මතුවන කාය ශක්තියද අහිතකරය. කොසඹෑනුවර උදේනි රජුගේ භද්‍රdවතී ඇතින්න වයස්ගත වීමේදී රාජ්‍ය අනුග්‍රහය නොමැතිව අසරණ වූවාය. කළගුණ සැළකීමේ ආදීනව රජුහට පහදා දීමෙන් බුදුහිමියන් භද්‍රdවතී ඇතින්න හට පිහිට විය. කොලු පිරිසකගේ ගැහැට විඳි ගැරඬියකුට බුදුන්වහන්සේගේ මහා කරුණාවෙන් පිහිට ලැබිණි. [COLOR="Red"]මස් වැළඳීමෙන් පන්සිල්හි පළමු සිල් පදය බිඳෙයි. අන්සතු ප්‍රාණයක් මාංශයක් වැළඳීම රස තණ්හාවෙහි ඇලීම මුසාබස් පැවසීම ආදී කරුණු විමසුම් කිරීමේදී අනෙකුත් සිල් පදයන්ද බිඳී යන්නේය.[/COLOR] ඉල්ලනදේ දීම කුසල් ලෙස සිතීමද මුලාවකි. යාචකයකු මත්පැන් ඉල්ලන්නේ නම් එය දීමද ඉල්ලනදේ දීම අනුව කුසල් විය යුතුය. සියල්ල තම නැණ නුවණින් අවබෝධ කර ගැනීම යහපත්ය. [COLOR="Red"]යමෙකුගේ ඉල්ලීමට මාංශ සකසාදීම ප්‍රාණඝාතයට අනුබලදීමකි. නොවළඳනදේ නොපිදීමත් නොවළඳනාදේ අතගසා ප්‍රතික්ෂේප කිරීමත් රාගාදී කෙලෙස් ප්‍රහීණ වන දීර්ඝායුෂ සම්පත් හිමිවන යහපත් පිළිවෙතකි.[/COLOR] පංචශීලය බිඳිමින් දෙන්නේ දුසිල් දානයකි. එය අරිටු ග්‍රහ බල මෙලොවම විපාක දීමකි. එය අවබෝධ කර ගැනීම දන් පින් කරන්නා දුසිල් දානයෙන් මිදීමටත් ග්‍රහ අපලයන් සමනය කර ගැනීමටත් මාර්ගය සකසා ගැනීමක් වන්නේය. නොකළ කුසල් කළ අකුසල් අවබෝධ වන්නේ එවිටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom