Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහම අනුව සත්ත්ව යොනි 04
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම අනුව සත්ත්ව යොනි 04

බුදු දහම අනුව සත්ත්ව යොනි 04 ක් ඇති බව බුදුරජානන් වහන්සේ දක්වා ඇත. එය මෙසේය.

01. අණ්ඩජ

පක්ෂින්, සර්පයන්, සමහර මත්ත්සයින් (ආදි බිජුවටින් උපදින) ආදි බිත්තර තුලින් උපදින සත්ත්වයින් හැදින්වෙන්නේ අණ්ඩජ යනුවෙනි.

02.ජලාබුජ

මවකගේ කුස තුල ගර්භාශයක් තුල වැදැ මසට සමිබන්ධව උපදින,මනුෂ්‍ය, ගවයින්, අලින් ආදි සත්ත්වයින් හැදින්වෙන්නේ මෙ නමිනි.

03.සංසේදජ

මෙම සත්ත්වයින් පල්වු ජලය, කුණු මාලු , ආදියේ උපත ලබන බව දක්වා ඇත. මෙය ඉතා පැහැදිලි ලෙස තේරැමි ගත යුතු තැනකි. මෙයින් කියන්නේ කුණු මාලුවලින් සත්ත්වයින් උපදිනා බව නොවෙ. ස්වයං සිද්ධි ජනනවාදය බුදු දහම විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නක්. බුදු දහම යනු හේතුඵලය විස්තර කරන්නක් මිස අහේතුකවාදි දර්ශනයක් නොවෙ. සාරිපුත්තයන්ට අස්වජි මහරහතුන් වහන්සේ බුදු දහම හා බුදු පියානන් වහන්සේ යනු කවරෙක්ද යන්න ඉතාමත් සංශේප ලෙස මෙන්ම පරිපුර්ණව දේශනා කරන ලද්දේ යේ ධමිමා හේතුප්පභවා.. යනාදි ගාථාව දේශනා කිරිමෙනි. එබැවින් මෙම සංසේදජ සත්වයින් යනු කවරහුද යන්න පැහැදිලි ලෙස තේරැමි ගත යුතුය.මෙ සංසේදජ සත්ත්වයින් නමි, සමහර මැස්සන්, මදුරැවන්ගෙන් සමහරෙක්, සමහර පනුවන්, ඔවුන්ගේ කිට අවස්ථාව සෘජු ලෙසම බිහි කරන අවස්ථාවන් හා, බිත්තර මෙන් සැලකුවත් කිකිළි බිත්තර මෙන් කවචවත් නොවු ඒ කියන්නේ කටිටක් නැති අන්වික්ෂිය ව්යුහයන්මෙම පල්වු ජලය හා කුණුවු ද්‍රව්‍යයන් මත දමා යනු ලබයි. මෙම ව්‍යුහයන් පෝෂනය වනුයේ මෙම කුණුවි යන ද්‍රව්‍යයන්ගෙන් ලබාගන්නා සාරයෙනි. ඒ කුණුවු දව්යන් විසරණය හෝ අස්රැතිය මගින් අර සත්ත්වයින් දමා යන ව්‍යුහය තුලට ඇතුළුවිම නිසා අභ්‍යන්තර සත්ත්වයා පෝෂනය ලබයි. මෙම කුණු වු දව්‍යයන් නැත්තේ නමි මෙම සත්වයින්ට වැඩිය හැකි බවක්ද නැත. සංසේදජ සත්ත්වයින් යනු මොවුන්ය.

04.ඔපපාතික

කැඩපතක් ඉදිරියට ගිය විට රැපය දිස්වන්නාක් මෙන්, සියලු අංගයන්ගෙන් සමිපුර්ණව පහලවිමි වශයෙන් උපදිනා සත්ත්වයින් මෙ නමින් හැදින්වේ. දිව්‍ය, භ්‍රහ්ම, අපායික සත්ත්වයින් උපදින්නේ මෙ ආකාරයෙනි. නමුත් බලවත් කර්මයන් නිසා මිනිසුන් අතරද සමහරෙක් ඔපපාතික ලෙස උපත ලබන බව දක්වා ඇත. චිංචි මානවිකාව හා අමිරපාලි යන අය උපත ලබා ඇත්තේ මෙ ආකාරයට ඔපපාතිකවයි.

[QUOTE="9dimuthu, post: 8376357, member: 264675"] [b]බුදු දහම අනුව සත්ත්ව යොනි 04[/b] බුදු දහම අනුව සත්ත්ව යොනි 04 ක් ඇති බව බුදුරජානන් වහන්සේ දක්වා ඇත. එය මෙසේය. [SIZE=4][COLOR=Red] 01. අණ්ඩජ[/COLOR][/SIZE] [SIZE=2]පක්ෂින්, සර්පයන්, සමහර මත්ත්සයින් (ආදි බිජුවටින් උපදින) ආදි බිත්තර තුලින් උපදින සත්ත්වයින් හැදින්වෙන්නේ අණ්ඩජ යනුවෙනි. [/SIZE] [SIZE=4][COLOR=Red]02.ජලාබුජ[/COLOR][/SIZE] [SIZE=2]මවකගේ කුස තුල ගර්භාශයක් තුල වැදැ මසට සමිබන්ධව උපදින,මනුෂ්‍ය, ගවයින්, අලින් ආදි සත්ත්වයින් හැදින්වෙන්නේ මෙ නමිනි.[/SIZE] [SIZE=4][COLOR=Red]03.සංසේදජ[/COLOR][/SIZE] [SIZE=2]මෙම සත්ත්වයින් පල්වු ජලය, කුණු මාලු , ආදියේ උපත ලබන බව දක්වා ඇත. මෙය ඉතා පැහැදිලි ලෙස තේරැමි ගත යුතු තැනකි. මෙයින් කියන්නේ කුණු මාලුවලින් සත්ත්වයින් උපදිනා බව නොවෙ. ස්වයං සිද්ධි ජනනවාදය බුදු දහම විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නක්. බුදු දහම යනු හේතුඵලය විස්තර කරන්නක් මිස අහේතුකවාදි දර්ශනයක් නොවෙ. සාරිපුත්තයන්ට අස්වජි මහරහතුන් වහන්සේ බුදු දහම හා බුදු පියානන් වහන්සේ යනු කවරෙක්ද යන්න ඉතාමත් සංශේප ලෙස මෙන්ම පරිපුර්ණව දේශනා කරන ලද්දේ යේ ධමිමා හේතුප්පභවා.. යනාදි ගාථාව දේශනා කිරිමෙනි. එබැවින් මෙම සංසේදජ සත්වයින් යනු කවරහුද යන්න පැහැදිලි ලෙස තේරැමි ගත යුතුය.මෙ සංසේදජ සත්ත්වයින් නමි, සමහර මැස්සන්, මදුරැවන්ගෙන් සමහරෙක්, සමහර පනුවන්, ඔවුන්ගේ කිට අවස්ථාව සෘජු ලෙසම බිහි කරන අවස්ථාවන් හා, බිත්තර මෙන් සැලකුවත් කිකිළි බිත්තර මෙන් කවචවත් නොවු ඒ කියන්නේ කටිටක් නැති අන්වික්ෂිය ව්යුහයන්මෙම පල්වු ජලය හා කුණුවු ද්‍රව්‍යයන් මත දමා යනු ලබයි. මෙම ව්‍යුහයන් පෝෂනය වනුයේ මෙම කුණුවි යන ද්‍රව්‍යයන්ගෙන් ලබාගන්නා සාරයෙනි. ඒ කුණුවු දව්යන් විසරණය හෝ අස්රැතිය මගින් අර සත්ත්වයින් දමා යන ව්‍යුහය තුලට ඇතුළුවිම නිසා අභ්‍යන්තර සත්ත්වයා පෝෂනය ලබයි. මෙම කුණු වු දව්‍යයන් නැත්තේ නමි මෙම සත්වයින්ට වැඩිය හැකි බවක්ද නැත. සංසේදජ සත්ත්වයින් යනු මොවුන්ය.[/SIZE] [SIZE=4][COLOR=Red]04.ඔපපාතික[/COLOR][/SIZE] [SIZE=2]කැඩපතක් ඉදිරියට ගිය විට රැපය දිස්වන්නාක් මෙන්, සියලු අංගයන්ගෙන් සමිපුර්ණව පහලවිමි වශයෙන් උපදිනා සත්ත්වයින් මෙ නමින් හැදින්වේ. දිව්‍ය, භ්‍රහ්ම, අපායික සත්ත්වයින් උපදින්නේ මෙ ආකාරයෙනි. නමුත් බලවත් කර්මයන් නිසා මිනිසුන් අතරද සමහරෙක් ඔපපාතික ලෙස උපත ලබන බව දක්වා ඇත. චිංචි මානවිකාව හා අමිරපාලි යන අය උපත ලබා ඇත්තේ මෙ ආකාරයට ඔපපාතිකවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom