Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
36 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම ගැන ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබා මිස මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අධිෂ්ඨානය කරලා වජ්රාසනය උඩ වාඩි වෙද්දී උන්වහන්සේට පෙර ආත්ම ගැන බැලීමේ ඥානය තිබුනේ නැහැ. එතන වාඩි වෙලා භාවනා කරගෙන යද්දී ක්‍රම ක්‍රමයෙන් තමයි පෙර විසු ආත්ම ගැන වැටහීම ආදිය නුවනට ආවේ.

බුද්ධත්වයට පත්වුවයින් පසු එම ස්ථනයේ දින කිහිපයක් නතරවී උන්වහන්සේ ලබාගත් එම අවබෝධය ගැන මෙනෙහි කර බව සදහන් වෙනවා. බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය අවට උන්වහන්සේ එලෙස නතරව සිටි ස්ථාන අදටත් බලන්න පුළුවන්.

ඒ කියන්නේ සිදුහත් කුමාරයට පෙර සිටි ආත්ම ගැන දැනගැනීමේ නුවන තිබ්බේ නැහැ. බුද්ධත්වයට පත්උනාම තමයි ඒ නුවන ලැබුනේ. ඊළගට උන්වහන්සේ බෝධිසත්ව අවදියේ විවිද භවවැල සිටියදී කලින් ආත්ම ගැන සිහිකිරීමේ නුවන තිබුනේ නැතුවාම කියලා කියන්නට බැහැ. මොකද ඇතැම් පෙර ආත්ම වලදී උන්වහන්සේ ධාන්‍ය වැඩු තාපසයෙක් ලෙස සිටිය බවක් සදහන් වෙනවා. එතකොට ඒ ආත්මෙදි පෙර ආත්ම ගැන නුවන තියෙන්නට ඇති.

හැබැයි සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වුයේ දීර්ඝ අබෞද්ධොත්පත්ති කාලයකට පස්සේ. ඉතිං ඒනිසා ගෞතම බුද්ධ සසුන ආරම්භ වීමට ආසන්න කාලයේ ඔබ අහලා තියෙනවා වගේ සම්‍යක්දෘෂ්ඨි දෙව්වරු සිටින්නට ඉඩක් නැහැ. ඒ අය සිටියා නම් සිදුහත්කුමරු දුෂ්කරක්‍රියා කරද්දී බුද්ධත්වය ලබාගැනීමේ මාර්ගය මේක නෙමෙයි කියලා පෙන්නල දෙන්න ඕනි නේද? එහෙම දෙයක් සදහන් වෙන්නේ නැහැ.

උන්වහන්සේ දීපංකර බෝධිමුලයේ නියත විවරණය ලැබීමෙන් පසු ඉපදෙන සෑම භවයකදීම සවිඥානිකව බුදුබව ලැබීමට අවශ්‍ය කරුණු කරනා සම්පුර්ණ කරගන්නට ඇති. ඒ අනුව ඇතැම් භව වලදී ධාන්‍ය වඩා පෙර ආත්ම ගැන සිහිකර, තමන්ගේ බුදුවීමේ අරමුණ තවත් ශක්තිමත් කරගන්නට ඇති.

(මම ඉන්දියාවේ බොහෝ ස්ථාන වල සංචාරයක කර තිබෙනවා. එහිදී ලැබුණු අත්දැකීම්, පැහැදිලි කිරීම අනුව තමයි උඩ කොමෙන්ට් එක දැම්මේ.)

[QUOTE="Kalana_Mithuru, post: 23362032, member: 567856"] [SIZE=3]සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබා මිස මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අධිෂ්ඨානය කරලා වජ්රාසනය උඩ වාඩි වෙද්දී උන්වහන්සේට පෙර ආත්ම ගැන බැලීමේ ඥානය තිබුනේ නැහැ. එතන වාඩි වෙලා භාවනා කරගෙන යද්දී ක්‍රම ක්‍රමයෙන් තමයි පෙර විසු ආත්ම ගැන වැටහීම ආදිය නුවනට ආවේ. බුද්ධත්වයට පත්වුවයින් පසු එම ස්ථනයේ දින කිහිපයක් නතරවී උන්වහන්සේ ලබාගත් එම අවබෝධය ගැන මෙනෙහි කර බව සදහන් වෙනවා. බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය අවට උන්වහන්සේ එලෙස නතරව සිටි ස්ථාන අදටත් බලන්න පුළුවන්. ඒ කියන්නේ සිදුහත් කුමාරයට පෙර සිටි ආත්ම ගැන දැනගැනීමේ නුවන තිබ්බේ නැහැ. බුද්ධත්වයට පත්උනාම තමයි ඒ නුවන ලැබුනේ. ඊළගට උන්වහන්සේ බෝධිසත්ව අවදියේ විවිද භවවැල සිටියදී කලින් ආත්ම ගැන සිහිකිරීමේ නුවන තිබුනේ නැතුවාම කියලා කියන්නට බැහැ. මොකද ඇතැම් පෙර ආත්ම වලදී උන්වහන්සේ ධාන්‍ය වැඩු තාපසයෙක් ලෙස සිටිය බවක් සදහන් වෙනවා. එතකොට ඒ ආත්මෙදි පෙර ආත්ම ගැන නුවන තියෙන්නට ඇති. හැබැයි සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වුයේ දීර්ඝ අබෞද්ධොත්පත්ති කාලයකට පස්සේ. ඉතිං ඒනිසා ගෞතම බුද්ධ සසුන ආරම්භ වීමට ආසන්න කාලයේ ඔබ අහලා තියෙනවා වගේ සම්‍යක්දෘෂ්ඨි දෙව්වරු සිටින්නට ඉඩක් නැහැ. ඒ අය සිටියා නම් සිදුහත්කුමරු දුෂ්කරක්‍රියා කරද්දී බුද්ධත්වය ලබාගැනීමේ මාර්ගය මේක නෙමෙයි කියලා පෙන්නල දෙන්න ඕනි නේද? එහෙම දෙයක් සදහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ දීපංකර බෝධිමුලයේ නියත විවරණය ලැබීමෙන් පසු ඉපදෙන සෑම භවයකදීම සවිඥානිකව බුදුබව ලැබීමට අවශ්‍ය කරුණු කරනා සම්පුර්ණ කරගන්නට ඇති. ඒ අනුව ඇතැම් භව වලදී ධාන්‍ය වඩා පෙර ආත්ම ගැන සිහිකර, තමන්ගේ බුදුවීමේ අරමුණ තවත් ශක්තිමත් කරගන්නට ඇති. (මම ඉන්දියාවේ බොහෝ ස්ථාන වල සංචාරයක කර තිබෙනවා. එහිදී ලැබුණු අත්දැකීම්, පැහැදිලි කිරීම අනුව තමයි උඩ කොමෙන්ට් එක දැම්මේ.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom