Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනාපානාසතිය සමථ භාවනාවක් වගේම විදර්ශනා භාවනාවක් විදිහටත් වඩන්ඩ පුලුහන්...මෙහෙම හිතමුකෝ වැටෙන හුස්ම හැමදාම හැමවෙලේම එක විදිහට වැටෙන්නෙ නෑනෙ..වෙනස් වෙනවනෙ, ඒක සිහිකරල අනිත්‍ය මෙනෙහි කරන්ඩ පුලුහන්...මේ විදිහ දුක්ඛ ,අනාත්ම වලටත් ගිහෑකි..එතන විදර්ශනාවක් වැඩෙනවනෙ එතකොට..

ආනාපානසතිය එහෙම සමථ විදර්ශනා කියලා ටයිප් දෙකකින් තියනව කියල තිපිටකේ තියනවද?

එහෙම බැලුවොත් අනන්ත කල්ප ගාණක බුදුවරු පිට නොදීපු ගහක් ,බෝධියක් නොවෙන ගහක් නැතුව ඇති...එහෙම පූජා පවත්වන්ඩ ගියොත් බෝධියක් විදිහට සලකන්ඩ ගියොත් ගහක කොළයක්වත් කඩාගන්ඩ බැරිවෙනව...ඒක හන්දයි ගෞතම බුදුන් බුදු වුණ ඇසතු ගහට විතරක් අපි පුද පූජා කරන්නෙ..

Agreed!

හැබැයි ඒකෙන්ම කියවෙනවා බෝ ගසටත් වදින්න පුදන්න දෙයක් නැහැ කියලා.

අනිත්‍ය නොවෙන එකම දේ තමා අනිත්‍ය කියන්නෙ

එහෙනම් හැමදේම අනිත්‍යයි කියන්න බෑනෙ නේද? මොකද හැමදේමනම් කිව්වහම එක දෙයක් විතරක් අත ඇරල දාන්න බෑනේ.

කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ උපතට වඩා හිතින්, තෙරුවන් අවබෝදෙන් සරණ ගිහාමයි ඒක වෙන්නෙ...ඉපදෙන පොඩි ළමයෙක් බෞද්ධයෙක් වෙන්නෙ උප්පැන්නෙන්නෙ..

එහෙම ඉන්න පුථවන් බොහොම සුථතරයයිනේ. ථේරවාදී බෞද්ධ දර්ශනය ගැන අහලවත් නැතුව ඇති බහුතරයක්. අනෙක එ් අය පාලි ඉගෙනගෙනද තිපිටකය කියවන්නේ. නැත්තම් හාමුදුරැවරැ ඉන්නවද ලෝකෙවටේ...

[QUOTE="Average-Guy, post: 23175447, member: 563537"] [SIZE="3"][COLOR="RoyalBlue"]ආනාපානාසතිය සමථ භාවනාවක් වගේම විදර්ශනා භාවනාවක් විදිහටත් වඩන්ඩ පුලුහන්...මෙහෙම හිතමුකෝ වැටෙන හුස්ම හැමදාම හැමවෙලේම එක විදිහට වැටෙන්නෙ නෑනෙ..වෙනස් වෙනවනෙ, ඒක සිහිකරල අනිත්‍ය මෙනෙහි කරන්ඩ පුලුහන්...මේ විදිහ දුක්ඛ ,අනාත්ම වලටත් ගිහෑකි..එතන විදර්ශනාවක් වැඩෙනවනෙ එතකොට.. [/COLOR][COLOR="DarkRed"]ආනාපානසතිය එහෙම සමථ විදර්ශනා කියලා ටයිප් දෙකකින් තියනව කියල තිපිටකේ තියනවද?[/COLOR] [COLOR="royalblue"]එහෙම බැලුවොත් අනන්ත කල්ප ගාණක බුදුවරු පිට නොදීපු ගහක් ,බෝධියක් නොවෙන ගහක් නැතුව ඇති...එහෙම පූජා පවත්වන්ඩ ගියොත් බෝධියක් විදිහට සලකන්ඩ ගියොත් ගහක කොළයක්වත් කඩාගන්ඩ බැරිවෙනව...ඒක හන්දයි ගෞතම බුදුන් බුදු වුණ ඇසතු ගහට විතරක් අපි පුද පූජා කරන්නෙ..[/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]Agreed! හැබැයි ඒකෙන්ම කියවෙනවා බෝ ගසටත් වදින්න පුදන්න දෙයක් නැහැ කියලා.[/COLOR][/SIZE] [COLOR="royalblue"]අනිත්‍ය නොවෙන එකම දේ තමා අනිත්‍ය කියන්නෙ [/COLOR][COLOR="darkred"]එහෙනම් හැමදේම අනිත්‍යයි කියන්න බෑනෙ නේද? මොකද හැමදේමනම් කිව්වහම එක දෙයක් විතරක් අත ඇරල දාන්න බෑනේ.[/COLOR] [COLOR="royalblue"] කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ උපතට වඩා හිතින්, තෙරුවන් අවබෝදෙන් සරණ ගිහාමයි ඒක වෙන්නෙ...ඉපදෙන පොඩි ළමයෙක් බෞද්ධයෙක් වෙන්නෙ උප්පැන්නෙන්නෙ..[/COLOR] [COLOR="darkred"]එහෙම ඉන්න පුථවන් බොහොම සුථතරයයිනේ. ථේරවාදී බෞද්ධ දර්ශනය ගැන අහලවත් නැතුව ඇති බහුතරයක්. අනෙක එ් අය පාලි ඉගෙනගෙනද තිපිටකය කියවන්නේ. නැත්තම් හාමුදුරැවරැ ඉන්නවද ලෝකෙවටේ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom