Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහන් ආ දෙනෙත් ඇරන් බලන යාත්‍රිකයා

මා කෙලෙස් තුල කොටු වී ඉන්න යාත්‍රිකයා

හා, සතපා මිහි මත දිවි කත සමඟින්

පිරිසත් ලබා තිරිසන් අතර බවක් මිනිසත්

පැදන් චාරිකාව කෙලවරක් හොයන්

කළුවරක් මැදින් අඳුරින් කවුරු බේරගන්න ඒවීද මාව

උරුම උඩ බලන් යැද්දටත් සසරමයි

තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි

අසරණයි, ගැටගහන් පණ ඇහුවා බණත්

පිනෙව්වා කනත් බලන් පෑදෙනකන්ම නැණත්

බව දුක් නිසාම රැය පුරාම ඉඳන් මා

ලොවක කාම වපුරන් කමතෙත් අකුසල් තාම

දකින හීන පසෙකින තබාගෙන ඇදන් දුවන

ගැලක බැඳි ගවෙකු හට පෑදෙයිද නුවණ

දැනුමෙන් දිළිඳු මනසින් බිලිඳු දකින මිරිඟු

අතැර යන විට යයි කරන් ආත්මයම කිළිිටු

නිමාවක් නැතිව ඇවිදන් හැමදාමත්

හොයන් ගියත් නොදැන් හසරක් රියන් හතරක් තාමත් උරුම

වැසෙන තුරුම ඇස් හවුහරනක් හොයන්

ගව් ගණනක් ගියත් නොපෙනුනත් ඇත මං තුලම හා,

ඇරඹුමට කලින් අත හැරීම

තවත් ඇයත් ලං වී ඉඳී මටත් නොදැනීම

වන්දනාව අතරමග කෙලෙස් මන් අසලමයි

පිරුනත් සැපයෙන් දෑත තමත් මං අසරණයි, අසරණයි

අතු පතර ගෙවා යමින් කතර

උනත් ලොව පතල කරයි ද මමත් නතර නෑ,

මං අසල නෑ කෙනෙක් එතෙර වුනු

එමෙන්ම ගෙවෙන දිවියෙන් ගැලවීමක් නුදුරින් නෑ

ප්‍රෙහේලිකාවක් අතේ තියන් හැමදාමත්

මන් මාවත් මත දුවමින් ගියත් මං ගාවත්

මදි පිං ඉන්නේ මං දුරින් බොහොමයක්

චාරිකවේ මැද හිඳන් ඇඟිලි ගනිමින් වැලපෙයි ඉතින්

[MEDIA=youtube]36PsGWyFsQ0[/MEDIA]

[QUOTE="Kamikaze, post: 29215537, member: 584825"] [SIZE=7][B]ව[/B][/SIZE]හන් ආ දෙනෙත් ඇරන් බලන යාත්‍රිකයා මා කෙලෙස් තුල කොටු වී ඉන්න යාත්‍රිකයා හා, සතපා මිහි මත දිවි කත සමඟින් පිරිසත් ලබා තිරිසන් අතර බවක් මිනිසත් පැදන් චාරිකාව කෙලවරක් හොයන් කළුවරක් මැදින් අඳුරින් කවුරු බේරගන්න ඒවීද මාව උරුම උඩ බලන් යැද්දටත් සසරමයි තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි අසරණයි, ගැටගහන් පණ ඇහුවා බණත් පිනෙව්වා කනත් බලන් පෑදෙනකන්ම නැණත් බව දුක් නිසාම රැය පුරාම ඉඳන් මා ලොවක කාම වපුරන් කමතෙත් අකුසල් තාම දකින හීන පසෙකින තබාගෙන ඇදන් දුවන ගැලක බැඳි ගවෙකු හට පෑදෙයිද නුවණ දැනුමෙන් දිළිඳු මනසින් බිලිඳු දකින මිරිඟු අතැර යන විට යයි කරන් ආත්මයම කිළිිටු [SIZE=7][B]නි[/B][/SIZE]මාවක් නැතිව ඇවිදන් හැමදාමත් හොයන් ගියත් නොදැන් හසරක් රියන් හතරක් තාමත් උරුම වැසෙන තුරුම ඇස් හවුහරනක් හොයන් ගව් ගණනක් ගියත් නොපෙනුනත් ඇත මං තුලම හා, ඇරඹුමට කලින් අත හැරීම තවත් ඇයත් ලං වී ඉඳී මටත් නොදැනීම වන්දනාව අතරමග කෙලෙස් මන් අසලමයි පිරුනත් සැපයෙන් දෑත තමත් මං අසරණයි, අසරණයි අතු පතර ගෙවා යමින් කතර උනත් ලොව පතල කරයි ද මමත් නතර නෑ, මං අසල නෑ කෙනෙක් එතෙර වුනු එමෙන්ම ගෙවෙන දිවියෙන් ගැලවීමක් නුදුරින් නෑ ප්‍රෙහේලිකාවක් අතේ තියන් හැමදාමත් මන් මාවත් මත දුවමින් ගියත් මං ගාවත් මදි පිං ඉන්නේ මං දුරින් බොහොමයක් චාරිකවේ මැද හිඳන් ඇඟිලි ගනිමින් වැලපෙයි ඉතින් [MEDIA=youtube]36PsGWyFsQ0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom