Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Definitely a skill issue... සෝවාන් ඵලයට පත්වුන කෙනෙක්, පොත නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් ආයේ වෙනස් වෙන්නෙ නැහැ... එහෙම වෙනස් වෙන්න විදියක් කොහෙත්ම නැහැ.. මම දන්න හැටියට බන ඇසීමෙන් පමනක් කවුරුවත් සෝවාන් වෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන්අං ග තුනම ඕනි, ඒකයි මෙච්චර කියන්නෙ ඔයා හරි ගුරුවරයෙක් යටතෙ ඕක කරන්න ඕනි කියල. මාර්ගපල වල කියල හිතාගෙන හිටියට වැඩක් නැහැ, එතකොට මාර්ගපල තියෙනව ඒව තියෙන මම ඉන්නව... ආයෙත් සක්කාය දෘෂ්ටියේ...

General statement එකක්, රේරුකානෙ හාමුදුරුවන්ගෙ මාර්ගඵල ගැන කිව්ව නෙමෙයි, ඔයා ඒක එහෙමයි කියල දාපු post එක ගැන කිව්වෙ.

Fundamentally කිව්වෙ මෙන්න මේ foundation එක   "පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදියි"

Very good point - තවත් දෙයක් දැනගෙන නෙමෙයි මාර්ගඵලයක් ලබන්නෙ, ඒක, හැම හිතකම ඇතිවෙන වෙනස් වීමක්, දැනුමෙන් පිටස්තර දෙයක්... මම දන්නෙ නැහැ ඔයාට මාර්ගඵල ලාබියෙක් set වෙන විදිය හැබැයි අපි දන්න විදියට ඔයාට එහෙම අය කවුද කියල කියන්න පුළුවන්... ඔයාට තියෙන ලොකුම ප්රශ්නය මාර්ගඵල ලාබියෙක් හොයා ගන්න එක නෙමෙයි... ලොකුම ප්රශ්නය තමයි ඔයාගෙ දැනුමයි... ඒ දැනුම නිසා ඔයා ඉන්න දැඩි දෘෂ්ටියයි. Fiona හරි මම හරි මාර්ගඵල ලබපු විදියට ඔයාට මාර්ගඵල ලබන්න බැරිවෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව වගෙ මේක අතිශය පෞද්ගලික දෙයක්. ඔයා මාර්ගඵල ලබන විදිය වෙනම විදියක් වෙන්න පුලුවන්.

------ Post added on [DATETIME="UT"]1751495908[/DATETIME]

[QUOTE="nuwan9999, post: 30819833, member: 587037"] Definitely a skill issue... සෝවාන් ඵලයට පත්වුන කෙනෙක්, පොත නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් ආයේ වෙනස් වෙන්නෙ නැහැ... එහෙම වෙනස් වෙන්න විදියක් කොහෙත්ම නැහැ.. මම දන්න හැටියට බන ඇසීමෙන් පමනක් කවුරුවත් සෝවාන් වෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන්අං ග තුනම ඕනි, ඒකයි මෙච්චර කියන්නෙ ඔයා හරි ගුරුවරයෙක් යටතෙ ඕක කරන්න ඕනි කියල. මාර්ගපල වල කියල හිතාගෙන හිටියට වැඩක් නැහැ, එතකොට මාර්ගපල තියෙනව ඒව තියෙන මම ඉන්නව... ආයෙත් සක්කාය දෘෂ්ටියේ... General statement එකක්, රේරුකානෙ හාමුදුරුවන්ගෙ මාර්ගඵල ගැන කිව්ව නෙමෙයි, ඔයා ඒක එහෙමයි කියල දාපු post එක ගැන කිව්වෙ. Fundamentally කිව්වෙ මෙන්න මේ foundation එක 👉 [B] "පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදියි"[/B] [HR][/HR] Very good point - තවත් දෙයක් දැනගෙන නෙමෙයි මාර්ගඵලයක් ලබන්නෙ, ඒක, හැම හිතකම ඇතිවෙන වෙනස් වීමක්, දැනුමෙන් පිටස්තර දෙයක්... මම දන්නෙ නැහැ ඔයාට මාර්ගඵල ලාබියෙක් set වෙන විදිය හැබැයි අපි දන්න විදියට ඔයාට එහෙම අය කවුද කියල කියන්න පුළුවන්... ඔයාට තියෙන ලොකුම ප්රශ්නය මාර්ගඵල ලාබියෙක් හොයා ගන්න එක නෙමෙයි... ලොකුම ප්රශ්නය තමයි ඔයාගෙ දැනුමයි... ඒ දැනුම නිසා ඔයා ඉන්න දැඩි දෘෂ්ටියයි. Fiona හරි මම හරි මාර්ගඵල ලබපු විදියට ඔයාට මාර්ගඵල ලබන්න බැරිවෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව වගෙ මේක අතිශය පෞද්ගලික දෙයක්. ඔයා මාර්ගඵල ලබන විදිය වෙනම විදියක් වෙන්න පුලුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751495908[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom