Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙස් කරන විදිහ කොහොමද කියලා, සම්මා දිට්ටියෙන් පස්සේ බලන්න. තාම සම්මා දිට්ටිය නැහැනේ?

දෘස්ටිය ගැන අවු 20 පෘථක්ජන වෙලා හිටපු මන් දන්නැත්තේ නැහැනේ. ඕවා පාස් කරලනේ අපිත් ආවේ. ගොනා හැරෙද්දි කියන්න පුලුවන්. ඒක ඉතින් තමන්ගේ ස්කිල් එක.

උත්සහ කරන්න.

ඕකම විතරන් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ ඕන අරමුනක් කමටහනක් තරන් යෝනිසා මනසිකාරයට පත් වෙන්න උත්සහ කරන්න.

බලන විදිහට සාපේක්ශව තමයි පේන්නේ. කොහොම බැලුවත් *හරි* විදිහකට බලන්න බැහැ. බලන්න දෙයක් හම්බෙලා තියෙන එකයි අවුල.

බලන්න ලෝකයන් ගොඩනැගෙන තැන තමයි අවිද්‍යාව සහ මම ඉපදීම. උපාදානය. බලන්න ලෝකයක් ගොඩ නොනැගෙන තැන තමයි උපාදානස්කන්ධ නිරෝධය. "මම" නැති වීම. දුක්ක නිරෝධය.

ඉවෙන්ට් අරන්, දැනුම එක්ක කම්පෙයා කරලා.. ආ මෙන්න හේතුව, ඵලය කියලා වෙන් කර ගන්න පුලුවන්නම්. ඒත් ලෝකේ ඇතුලෙම තමයි ඉදලා තියෙන්නේ. අවිද්යාවම තමයි.

පේන්නෙම බාහිර ඇති දෙයක්. බාහිර ඇතියි, කියන පේන දේ නිත්‍ය නැහැ කියලා දැක්ක තැන තමයි දැනීම් මාත්‍රයක් වෙන්නේ.. තවදුරට මේක නිත්යව මෙහෙමයි.. අරහෙමයි.. කොහොමවත්ම වෙන්නැහැ. නිත්‍ය නැති දෙයක් ගැන නිත්යව දැනගත් බව ක් කියන්නේ මුලාවක් කියලා අවබෝධ වෙන්නේ. එතකොට තමයි බාහිර දෙයක් ඇති බව දැනගත්ත *කෙනා* අතුරුදහන් වෙන්නේ. නිත්යව දැනගත බව ක් අනුව හිතන එක නවතින්නේ. ඒක තමයි හේතුව නැති වෙද්දි ඵලය නැති වෙනවා කියන්නේ. නිත්‍ය නොවෙන විදිහ තමයි අර උඩ උදය-වැයව උදාහරනයක් අරන් පෙන්නුවේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න කියලා.

[QUOTE="Fiona Dabare, post: 30821892, member: 586428"] ගෙස් කරන විදිහ කොහොමද කියලා, සම්මා දිට්ටියෙන් පස්සේ බලන්න. තාම සම්මා දිට්ටිය නැහැනේ? දෘස්ටිය ගැන අවු 20 පෘථක්ජන වෙලා හිටපු මන් දන්නැත්තේ නැහැනේ. ඕවා පාස් කරලනේ අපිත් ආවේ. ගොනා හැරෙද්දි කියන්න පුලුවන්. ඒක ඉතින් තමන්ගේ ස්කිල් එක. උත්සහ කරන්න. ඕකම විතරන් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ ඕන අරමුනක් කමටහනක් තරන් යෝනිසා මනසිකාරයට පත් වෙන්න උත්සහ කරන්න. [HR][/HR] බලන විදිහට සාපේක්ශව තමයි පේන්නේ. කොහොම බැලුවත් *හරි* විදිහකට බලන්න බැහැ. බලන්න දෙයක් හම්බෙලා තියෙන එකයි අවුල. බලන්න ලෝකයන් ගොඩනැගෙන තැන තමයි අවිද්‍යාව සහ මම ඉපදීම. උපාදානය. බලන්න ලෝකයක් ගොඩ නොනැගෙන තැන තමයි උපාදානස්කන්ධ නිරෝධය. "මම" නැති වීම. දුක්ක නිරෝධය. ඉවෙන්ට් අරන්, දැනුම එක්ක කම්පෙයා කරලා.. ආ මෙන්න හේතුව, ඵලය කියලා වෙන් කර ගන්න පුලුවන්නම්. ඒත් ලෝකේ ඇතුලෙම තමයි ඉදලා තියෙන්නේ. අවිද්යාවම තමයි. පේන්නෙම බාහිර ඇති දෙයක්. බාහිර ඇතියි, කියන පේන දේ නිත්‍ය නැහැ කියලා දැක්ක තැන තමයි දැනීම් මාත්‍රයක් වෙන්නේ.. තවදුරට මේක නිත්යව මෙහෙමයි.. අරහෙමයි.. කොහොමවත්ම වෙන්නැහැ. නිත්‍ය නැති දෙයක් ගැන නිත්යව දැනගත් බව ක් කියන්නේ මුලාවක් කියලා අවබෝධ වෙන්නේ. එතකොට තමයි බාහිර දෙයක් ඇති බව දැනගත්ත *කෙනා* අතුරුදහන් වෙන්නේ. නිත්යව දැනගත බව ක් අනුව හිතන එක නවතින්නේ. ඒක තමයි හේතුව නැති වෙද්දි ඵලය නැති වෙනවා කියන්නේ. නිත්‍ය නොවෙන විදිහ තමයි අර උඩ උදය-වැයව උදාහරනයක් අරන් පෙන්නුවේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom