Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම හරි.... ඔයාට හාමුදුරු වරු (ගුරුවරු) දේශනා කරන දේවල් ත්‍රිපිටකයෙන් බලල ඕක කවදාකවත් කරන්න බැහැ.... හේතු දෙකක් උඩ, ඔයාට ධර්මාවබෝධය නැති නිසා

1. හාමුදුරුවො කියන දේ ගන්නෙ දෘෂ්ටියකින්

2. ත්‍රිපිටකයෙ තියෙන දේවල් ගන්නෙ දෘෂ්ටියකින්

දැන් ඔයා කරන්නෙ මේ දෙක සසඳන එක... ඉතින් ඔයාම හිතල බලන්න මේ ක්‍රමය effective ද කියල

වෙන ක්‍රමත් ඇති... නමුත් මම කියන්නම් මම කරපු දේ ... හොඳයි කියල හිතෙනව නම් කරල බලන්න...

ඉසේසේල්ලම ඇලීම සහ ගැටීම සම්බන්ධව ඔයාට තියෙන ප්‍රශ්නෙ/ප්‍රශ්න (most prominent ones) හොයාගන්න (මනුස්සයෙකුට ඇතිවෙන අධික තරහ යෑම, depression, පාලනය කරන්න බැරි ලිංගික ආශාව, work stress ... වගෙ මේ ඕනිම එකක් වෙන්න පුළුවන් ), ඊට පස්සෙ බලන්න බණ අහන අහන පමණට ඒ ඇලීම් සහ ගැටීම් වලින් ඔයා නිදහස් වෙනවද කියල. වැරදියට ගන්න එපා... මේ කියන්නේ ඇලීම් සහ ගැටීම් try කරල යටපත් කරන එක නෙමෙයි, එහෙම කරන්න යන්න එපා. බලන්න කලින් මූණ දීපු ප්‍රශ්න වලට දැන් මූණ දෙනකොට හිතේ තත්වය කොහොමද කියල... මේකෙන් තමුන්ටම assessment එකක් කරගන්න පුළුවන් බණ හරිද වරදිද කියන දේ ගැන. එහෙම වෙනසක් නැත්නම් හරි, ඇලීම් සහ ගැටීම් තවත් වැඩි වෙලානම් හරි ඒ කියන්නේ ඔයාට හමුවෙල ඉන්නෙ ඔයාගෙ ගුරුවරය නෙමෙයි. මෙහෙම යනකොට එක තැනකදී අවබෝධයක්/ප්රත්යක්ෂයක් ඇතිවෙයි මොනව කලත් හිත එක තැනකින් පහතට වටෙන්නෙම නැහැ කියල සහ ඇයි එහෙම පහතට නොවැටෙන්න හේතුව කියල... අන්න එතකොට ඕනි නම් ත්‍රිපිටකයෙන් බලන්න පුළුවන් යම් අදහසක් ගන්න, ඔයගෙ ප්‍රශ්නෙ ඉවරනම් ඉතින් මාර්ගඵල, අරව මේව අදාලම නැහැ...

[QUOTE="nuwan9999, post: 30832269, member: 587037"] හරියටම හරි.... ඔයාට හාමුදුරු වරු (ගුරුවරු) දේශනා කරන දේවල් ත්‍රිපිටකයෙන් බලල ඕක කවදාකවත් කරන්න බැහැ.... හේතු දෙකක් උඩ, ඔයාට ධර්මාවබෝධය නැති නිසා 1. හාමුදුරුවො කියන දේ ගන්නෙ දෘෂ්ටියකින් 2. ත්‍රිපිටකයෙ තියෙන දේවල් ගන්නෙ දෘෂ්ටියකින් දැන් ඔයා කරන්නෙ මේ දෙක සසඳන එක... ඉතින් ඔයාම හිතල බලන්න මේ ක්‍රමය effective ද කියල වෙන ක්‍රමත් ඇති... නමුත් මම කියන්නම් මම කරපු දේ ... හොඳයි කියල හිතෙනව නම් කරල බලන්න... ඉසේසේල්ලම ඇලීම සහ ගැටීම සම්බන්ධව ඔයාට තියෙන ප්‍රශ්නෙ/ප්‍රශ්න (most prominent ones) හොයාගන්න (මනුස්සයෙකුට ඇතිවෙන අධික තරහ යෑම, depression, පාලනය කරන්න බැරි ලිංගික ආශාව, work stress ... වගෙ මේ ඕනිම එකක් වෙන්න පුළුවන් ), ඊට පස්සෙ බලන්න බණ අහන අහන පමණට ඒ ඇලීම් සහ ගැටීම් වලින් ඔයා නිදහස් වෙනවද කියල. වැරදියට ගන්න එපා... මේ කියන්නේ ඇලීම් සහ ගැටීම් try කරල යටපත් කරන එක නෙමෙයි, එහෙම කරන්න යන්න එපා. බලන්න කලින් මූණ දීපු ප්‍රශ්න වලට දැන් මූණ දෙනකොට හිතේ තත්වය කොහොමද කියල... මේකෙන් තමුන්ටම assessment එකක් කරගන්න පුළුවන් බණ හරිද වරදිද කියන දේ ගැන. එහෙම වෙනසක් නැත්නම් හරි, ඇලීම් සහ ගැටීම් තවත් වැඩි වෙලානම් හරි ඒ කියන්නේ ඔයාට හමුවෙල ඉන්නෙ ඔයාගෙ ගුරුවරය නෙමෙයි. මෙහෙම යනකොට එක තැනකදී අවබෝධයක්/ප්රත්යක්ෂයක් ඇතිවෙයි මොනව කලත් හිත එක තැනකින් පහතට වටෙන්නෙම නැහැ කියල [B]සහ ඇයි එහෙම පහතට නොවැටෙන්න හේතුව කියල[/B]... අන්න එතකොට ඕනි නම් ත්‍රිපිටකයෙන් බලන්න පුළුවන් යම් අදහසක් ගන්න, ඔයගෙ ප්‍රශ්නෙ ඉවරනම් ඉතින් මාර්ගඵල, අරව මේව අදාලම නැහැ... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom