Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම වනසන වහරක වැදි බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම වනසන වහරක වැදි බණ

බුදු දහම වනසන වහරක වැදි බණ

බුදුදහම ලොව අන් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුන ලෙස ලොව පුරා දාර්ශනිකයන් එකඟවන එක කරුනක් වේ නම් ඒ "අනාත්ම" නම් ත්රිලක්ෂණයේ එන ලොව පවතින මූලික ලක්ෂනයයි. මෙය බුදු දහමේ විස්තර කෙරෙන්නෙ "මම යනුවෙන් මේ යයි ගත හැකි, මේ යයි පෙන්විය හැකි, යමෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, සැඟවුනු ඒජන්තයෙක් සත්වයෙකු තුල නැති බවය. දෙස්- විදෙස් පාලි-සංස්කෘතයෙහි කෙල පැමිනි , දර්මයෙහි විසුල දැනුමති බෞද්ධ භික්ශූන් මේ ගැන විවිධ භාෂාවන්ගෙන් අර්ත-විවරණය කිරීමෙන්ද "අනාත්ම" යන්නෙහි තේරුම පිලිබඳ කිසිදු ගැටීමකින් තොරව එකම තේරුමකට, එකඟතාවයකට පැමිනියෝය.

අවාසනාවකට වහරක අභයාලංකාර නමින් හඳුන්වන හිමිනමක් මේ අනාත්ම දර්ශනයද විනාශ කරමින් වැදිබන දෙසමින් කරන විනාශය, බුදු දහමේ විනාශය බුද්ධ චීවරධාරියෙකුගෙන්ම ඇරඹී ඇති බවට සාක්ශියකි. මේ හිමියන්ගේ භාෂා විශාරදත්වය හෝ ධර්ම දැනුම ගැන කිසිවෙකුටත් දැනගත හැකි වෙනත් ශාස්ත්‍රීය යමක් අපට හමු නොවේ. හදිසියේම අහසින් පාත්වූවක් මෙන් ප්රදූර්භූතවී " මේ පාලියෙන් හරවද්දි වරද්දලා. මේ නියම දර්මය වහලා තියෙන්නේ, පද නිරුක්තියෙන් නියම ධර්මය තෝරා ගත හැකියයි" අභූත, විකාර කතා කියමින් කරන විනාශය අතිමහත්ය. ලොකුම විනාශය නම් මේ ධර්මය විකෘති කිරීමට දෙස්-විදෙස් ශ්‍රී ලාංකිකයන් ද දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වීමය.

පහතින් දක්වෙන්නේ "මාර්ග පල" ලබා ගත්තායි කියන, මහා ධර්ම ඥනයක් තිබේ යයි වදාරන වහරක හිමියන් ධීවර සංස්තාවක් නිසා මිනිසුන්ට මාළු නැති වුන අයුරු, නාසා ආයතනය වත් නොදන්නා ඇස්ට්‍රොනොමි, හැතැප්ම දහයක් උඩට ගිය විට සූර්යයෙක් හඳක් හමුනොවන බව තම ස්වයං භූ ඥානයෙන්ම දැනගෙන පවසන ආකාරය, ෆාම් බිත්තර වල ජීවයක් ඇති බව ආදී දේශනා වලින් තම "සැඟවුනු බුද්ධිය" ප්‍රකට කරන ආකරයයි. මී බෙට්ටක් තරම්වත් මොලයක් තිබේ නම් මේ ඒ මොලයෙන් සිතා බලා සැබෑ ප්‍රාඥයා හෝ මොට්ටයා හඳුනා ගන්නට කරන ආරාධනාවයි.

[YOUTUBE]WvemSqVt4A8[/YOUTUBE]

[YOUTUBE]k53QGVGQ3mk[/YOUTUBE]

[YOUTUBE]mX9mOLAEhwI[/YOUTUBE]

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 18047132, member: 407613"] [b]බුදු දහම වනසන වහරක වැදි බණ[/b] [SIZE="4"]බුදු දහම වනසන වහරක වැදි බණ බුදුදහම ලොව අන් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුන ලෙස ලොව පුරා දාර්ශනිකයන් එකඟවන එක කරුනක් වේ නම් ඒ "අනාත්ම" නම් ත්රිලක්ෂණයේ එන ලොව පවතින මූලික ලක්ෂනයයි. මෙය බුදු දහමේ විස්තර කෙරෙන්නෙ "මම යනුවෙන් මේ යයි ගත හැකි, මේ යයි පෙන්විය හැකි, යමෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, සැඟවුනු ඒජන්තයෙක් සත්වයෙකු තුල නැති බවය. දෙස්- විදෙස් පාලි-සංස්කෘතයෙහි කෙල පැමිනි , දර්මයෙහි විසුල දැනුමති බෞද්ධ භික්ශූන් මේ ගැන විවිධ භාෂාවන්ගෙන් අර්ත-විවරණය කිරීමෙන්ද "අනාත්ම" යන්නෙහි තේරුම පිලිබඳ කිසිදු ගැටීමකින් තොරව එකම තේරුමකට, එකඟතාවයකට පැමිනියෝය. අවාසනාවකට වහරක අභයාලංකාර නමින් හඳුන්වන හිමිනමක් මේ අනාත්ම දර්ශනයද විනාශ කරමින් වැදිබන දෙසමින් කරන විනාශය, බුදු දහමේ විනාශය බුද්ධ චීවරධාරියෙකුගෙන්ම ඇරඹී ඇති බවට සාක්ශියකි. මේ හිමියන්ගේ භාෂා විශාරදත්වය හෝ ධර්ම දැනුම ගැන කිසිවෙකුටත් දැනගත හැකි වෙනත් ශාස්ත්‍රීය යමක් අපට හමු නොවේ. හදිසියේම අහසින් පාත්වූවක් මෙන් ප්රදූර්භූතවී " මේ පාලියෙන් හරවද්දි වරද්දලා. මේ නියම දර්මය වහලා තියෙන්නේ, පද නිරුක්තියෙන් නියම ධර්මය තෝරා ගත හැකියයි" අභූත, විකාර කතා කියමින් කරන විනාශය අතිමහත්ය. ලොකුම විනාශය නම් මේ ධර්මය විකෘති කිරීමට දෙස්-විදෙස් ශ්‍රී ලාංකිකයන් ද දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වීමය. පහතින් දක්වෙන්නේ "මාර්ග පල" ලබා ගත්තායි කියන, මහා ධර්ම ඥනයක් තිබේ යයි වදාරන වහරක හිමියන් ධීවර සංස්තාවක් නිසා මිනිසුන්ට මාළු නැති වුන අයුරු, නාසා ආයතනය වත් නොදන්නා ඇස්ට්‍රොනොමි, හැතැප්ම දහයක් උඩට ගිය විට සූර්යයෙක් හඳක් හමුනොවන බව තම ස්වයං භූ ඥානයෙන්ම දැනගෙන පවසන ආකාරය, ෆාම් බිත්තර වල ජීවයක් ඇති බව ආදී දේශනා වලින් තම "සැඟවුනු බුද්ධිය" ප්‍රකට කරන ආකරයයි. මී බෙට්ටක් තරම්වත් මොලයක් තිබේ නම් මේ ඒ මොලයෙන් සිතා බලා සැබෑ ප්‍රාඥයා හෝ මොට්ටයා හඳුනා ගන්නට කරන ආරාධනාවයි.[/SIZE] [YOUTUBE]WvemSqVt4A8[/YOUTUBE] [YOUTUBE]k53QGVGQ3mk[/YOUTUBE] [YOUTUBE]mX9mOLAEhwI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom