Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම වනසන වහරක වැදි බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ, තරහ ගන්නෙ නැතුව මේ ටික පොඩ්ඩක් අහන්න.

වහරක අභයාලංකාර ස්වාමීන්වහන්සේගේ ධර්ම ඥානය ගැන ගිහි පෘතග්ජන අපි දන්නේ නෑ නේද ?

භාග්‍යවතුන්වහන්සේ දෙශනා කලේ ධර්මයට ගලපා බලන්න කියලයි.

ඉතින් යමක් අපි දන්න දේ ට ගැලපෙන්නෙ නෑ කියල සැක නම් ඒ දෙයින් නොගැටී ඉමු, ඒ ගැන සොයමු, හරි නම් පිළිගනිමු, වැරදි නම් අවශ්‍ය නම් ඈත් වෙමු.

අපි අනිත් අයව ගැටීමකට පොළඹවන එක නම් හරි නෑ කියල මට හිතුනෙ.

ඔන්න තරහ ගන්න එපා මචන්.. මම මේ ටික ලිව්වෙ උඹ නොදැනීමෙන් වත් ආර්ය උපවාදයක් වත් කරගෙන දෝ කියලයි.

තෙරුවන් සරණයි මචන්

[QUOTE="චගු, post: 18069874, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]සහෝ, තරහ ගන්නෙ නැතුව මේ ටික පොඩ්ඩක් අහන්න. වහරක අභයාලංකාර ස්වාමීන්වහන්සේගේ ධර්ම ඥානය ගැන ගිහි පෘතග්ජන අපි දන්නේ නෑ නේද ? භාග්‍යවතුන්වහන්සේ දෙශනා කලේ ධර්මයට ගලපා බලන්න කියලයි. ඉතින් යමක් අපි දන්න දේ ට ගැලපෙන්නෙ නෑ කියල සැක නම් ඒ දෙයින් නොගැටී ඉමු, ඒ ගැන සොයමු, හරි නම් පිළිගනිමු, වැරදි නම් අවශ්‍ය නම් ඈත් වෙමු. අපි අනිත් අයව ගැටීමකට පොළඹවන එක නම් හරි නෑ කියල මට හිතුනෙ. ඔන්න තරහ ගන්න එපා මචන්.. මම මේ ටික ලිව්වෙ උඹ නොදැනීමෙන් වත් ආර්ය උපවාදයක් වත් කරගෙන දෝ කියලයි. තෙරුවන් සරණයි මචන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom