Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම වැලඳගත් පිටසක්වල ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම විඩියෝවක් දැක්ක ගමන් නැත්නම් කවුරුහරි කිව්ව කියල ,නැත්තම් ෆෙස්බූක් එකේ තිබ්බයි කියල .පොතක ලියලා තිබ්බයි විශ්වාසක කරන පොරක් නෙවෙයි!

මට මේ විඩියොව බැළුවම ප්‍රශ්ණ කිහිපහයක් මතු වුනා!

1 මේ විඩියෝව හැරෙන්න වෙන කිසිම තැනකින් මේ ගැන හොයාගන බැරිවුනා

2 තාථාගතයන් සරණ යන මේ කට්ටිය අධි මානසික හැකියාවන්ගෙන් යුක්ත ය කියල කියනවා ! ඇයි එහෙනම් තථාගතයන් ප්‍රතික්ශේප කරපු දේව ඇදහිල්ල වැඩි මිත්‍යාදෘශ්ටික රටකට ගිහින් අහුවෙන්න්නේ ඇයි? කෙලින්ම තථාගතයන් උපන් ඉන්දියාවට හෝ ජිවමානව දම පවතින ලංකාවට එන්නේ නැතුව

3 තථාගත සරන ගිය මිනි මරන්න යුද්ධ කරන්න අවශ්‍ය දැනුම දෙනවයි කියල හිතන්න අමාරුයි නේ!

4 මංගල සූත්‍රයේ නිධාන කතාව ගමු. මංගල කාරණා පිලිබඳ විවාදය පටන්ගන්නේ දඹදිව තලයේ බුදු හාමුදුරුව්වෝ ජේතවනයේ අනේපිඬු සිටුතුම පූජා කරපු ආරාමයේ වැඩ වසන සමයේ . මිනුසුන්ගේන් පටන් ගත් මේ විවාදය දේව ලෝක බ්‍රහ්ම ලෝක ව්ලටත් යනවා . අන්තිමට දෙව් බඹුන්ටත් මේ මංගල කාරණා හොයගන්න බැරුව දෙවියෙක් බුදුන් ලඟට ඇවිත් මංගල කාරණා ගැණ අහනවා . ඉතින් දෙවියෙක්ට , මේ ලොකේ පේනි හිටින්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මේ විඩියොවේ බලනකොට අවුරුදු 2500ක් ගිහින් මෙහෙට එන්න !

[QUOTE="hirashgeff, post: 14987903, member: 15895"] [SIZE="5"]මචන් මම විඩියෝවක් දැක්ක ගමන් නැත්නම් කවුරුහරි කිව්ව කියල ,නැත්තම් ෆෙස්බූක් එකේ තිබ්බයි කියල .පොතක ලියලා තිබ්බයි විශ්වාසක කරන පොරක් නෙවෙයි! මට මේ විඩියොව බැළුවම ප්‍රශ්ණ කිහිපහයක් මතු වුනා! 1 මේ විඩියෝව හැරෙන්න වෙන කිසිම තැනකින් මේ ගැන හොයාගන බැරිවුනා 2 තාථාගතයන් සරණ යන මේ කට්ටිය අධි මානසික හැකියාවන්ගෙන් යුක්ත ය කියල කියනවා ! ඇයි එහෙනම් තථාගතයන් ප්‍රතික්ශේප කරපු දේව ඇදහිල්ල වැඩි මිත්‍යාදෘශ්ටික රටකට ගිහින් අහුවෙන්න්නේ ඇයි? කෙලින්ම තථාගතයන් උපන් ඉන්දියාවට හෝ ජිවමානව දම පවතින ලංකාවට එන්නේ නැතුව 3 තථාගත සරන ගිය මිනි මරන්න යුද්ධ කරන්න අවශ්‍ය දැනුම දෙනවයි කියල හිතන්න අමාරුයි නේ! 4 මංගල සූත්‍රයේ නිධාන කතාව ගමු. මංගල කාරණා පිලිබඳ විවාදය පටන්ගන්නේ දඹදිව තලයේ බුදු හාමුදුරුව්වෝ ජේතවනයේ අනේපිඬු සිටුතුම පූජා කරපු ආරාමයේ වැඩ වසන සමයේ . මිනුසුන්ගේන් පටන් ගත් මේ විවාදය දේව ලෝක බ්‍රහ්ම ලෝක ව්ලටත් යනවා . අන්තිමට දෙව් බඹුන්ටත් මේ මංගල කාරණා හොයගන්න බැරුව දෙවියෙක් බුදුන් ලඟට ඇවිත් මංගල කාරණා ගැණ අහනවා . ඉතින් දෙවියෙක්ට , මේ ලොකේ පේනි හිටින්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මේ විඩියොවේ බලනකොට අවුරුදු 2500ක් ගිහින් මෙහෙට එන්න ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom