Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාති දුක

එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

දුක්ඛ දුක්ඛය

අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

විපරිණාම දුක්ඛය

කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

සංඛාර දුක්ඛය

සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

පටිච්ඡින්න දුක්ඛය

අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

පරියාය දුක්ඛය

ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

නිප්පරියාය දුක්ඛය

දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ

මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.

ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.

ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක

විජායන මූලික දුක්ඛ- පර්වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක

වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම

ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක

පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක

. ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක

උදා- ඇස් නොප කන් නොඇසීම

.මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ

ආයුක්ඛය

කම්මක්ඛය

උපච්ඡේදන

යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.

සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක

පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක

දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක

දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක

උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක

අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක

ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක

කැමති දේ නොලැබීමේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම

පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ. දුක්ඛ සත්‍යය කෙරෙන් ප්‍රකට වන මූලික ලක්ෂණ 04 කි.

.පීළනට්ඨ

.සංඛතට්ඨ

.සන්තාපට්ඨ

.විපරිණාමට්ඨ

[QUOTE="one_genuine, post: 7237635, member: 249804"] [CENTER][SIZE=4][B][B][U][COLOR=Red]ජාති දුක[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,[/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B][B][U][COLOR=Red]දුක්ඛ දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා[/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B][B][U][COLOR=Red]විපරිණාම දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේද[/COLOR]න[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][B][U][COLOR=Red]සංඛාර දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][B][U][COLOR=Red]පටිච්ඡින්න දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][B][U][COLOR=Red]පරියාය දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][B][U][COLOR=Red]නිප්පරියාය දුක්ඛය[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=Navy]දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=Navy]මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ[/COLOR]-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]ගර්භ පරිහරණ මූලික දුක්ඛ[/COLOR] -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]ගර්භ විපත්ති මූලික දුක්ඛ[/COLOR]- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]විජායන මූලික දුක්ඛ[/COLOR]- පර්වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ[/COLOR]-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]ආත්මෝපක්‍රම දුක්ඛ[/COLOR]- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]පරෝපක්‍රම දුක්ඛ[/COLOR]- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [/LIST] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen]. [COLOR=Navy]ජරා දුක[/COLOR] -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen]උදා- ඇස් නොප කන් නොඇසීම[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen] [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen].[COLOR=Navy]මරණ දුක[/COLOR]- ක්ෂණික මරණ හා සම්මුති මරණ [/COLOR][/B][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Navy][B]ආයුක්ඛය[/B][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Navy][B]කම්මක්ඛය[/B][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Navy][B]උපච්ඡේදන[/B][/COLOR][/SIZE] [/LIST] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen]යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]සෝක දුක[/COLOR]- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]පරිදේව දුක[/COLOR]- හඬාවැලපීම් නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]දුක්ඛ දුක්ඛ[/COLOR] -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]දෝමනස්ස දුක්ඛ[/COLOR]- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]උපායාස දුක[/COLOR]- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]අප්‍රිය සම්ප්‍රයෝග දුක[/COLOR]- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]ප්‍රිය විප්‍රයෝග දුක[/COLOR] - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක[/COLOR][/B][/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]කැමති දේ නොලැබීමේ දුක[/COLOR] - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Navy]පඤ්ච උපාදානස්කන්ධ දුක[/COLOR] - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.[/COLOR][/B] [B][COLOR=DarkGreen]දුක්ඛ සත්‍යය කෙරෙන් ප්‍රකට වන මූලික ලක්ෂණ 04 කි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [LIST=1] [*][SIZE=4][B][COLOR=Navy].පීළනට්ඨ[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Navy].සංඛතට්ඨ[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Navy].සන්තාපට්ඨ[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Navy].විපරිණාමට්ඨ[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/8/84/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A1.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][/SIZE] [/CENTER] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom