Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පීළනට්ඨ

සත්වයා ජරාවෙන් හා මරණයෙන් පෙළෙන නිසා පඤ්චස්කන්ධය දුක් සහගතය. සිත කය නිතරම දුකින් පීඩාවට පත් වෙයි. කාම ලෝක රූප ලෝක යන කවර තැනක උපත ලැබූවත් උදව්‍යය පීඩා ඇති වන බැවින් පීළනට්ඨ නම් වේ

සංඛතට්ඨ

හේතූන්ගේ බලපෑමෙන් ඇති වන බවයි. පඤ්චස්කන්ධය යනු හේතූන්ගෙන් ඇති වූවකි. උත්පාද ,ඨිති ,භංග යන ලක්ෂණ වලින් යුක්ත වෙයි. කුසලාකුසල කර්මානුරූපව ඇති වන බැවින් සංඛතට්ඨ නම් වේ.

සන්තාපට්ඨ

සිත කය විවිධ හේතූ නිසා තැවෙයි. එසේ සන්තාපයට පත් කරන බැවින් සන්තාපට්ඨ නම් වේ.

විපරිණාමට්ඨ

පඤ්චස්කන්ධය සථීර නැත. විපරිණාමයට පත් වේ. ඒ නිසා විපරිණාමට්ඨ නම් වේ.

ඉපදීම දුකකි

පින්තුරය බලන්න

ජරාව දුකකි

පින්තුරය බලන්න

මරණය දුකකි

පින්තුරය බලන්න

සමුදය සත්‍යය

'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්රාභි නන්දිනී , සෙය්යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්ර තත්රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.

.කාම තණ්හා

.භවතණ්හා

විභවතණ්හා

කාම තණ්හා

කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.

භවතණ්හා

භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.

විභව තණ්හාව

මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.

සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.

කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03

රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06

=03*06=18

අධ්‍යාත්මික, භාහිර=02

=18*02=36

අතීත වර්තමානඅනාගත=03

=36*03 =108 " සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය

සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.

ආයුහනට්ඨ

නිදානට්ඨ

සංයෝගට්ඨ

පළිබොධට්ඨ

ආයුහනට්ඨ

දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.

නිදානට්ඨ

සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ

සංයෝගට්ඨ

සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈතට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.

[QUOTE="one_genuine, post: 7237645, member: 249804"] [CENTER][SIZE=4][B][B][COLOR=Red][U]පීළනට්ඨ[/U][/COLOR][/B][/B][/SIZE] [SIZE=4] [B][FONT=Book Antiqua][COLOR=DarkGreen]සත්වයා ජරාවෙන් හා මරණයෙන් පෙළෙන නිසා පඤ්චස්කන්ධය දුක් සහගතය. සිත කය නිතරම දුකින් පීඩාවට පත් වෙයි. කාම ලෝක රූප ලෝක යන කවර තැනක උපත ලැබූවත් උදව්‍යය පීඩා ඇති වන බැවින් පීළනට්ඨ නම් වේ[/COLOR][/FONT][/B][/SIZE] [SIZE=4] [B][B][U][COLOR=Red]සංඛතට්ඨ[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [B][COLOR=DarkGreen]හේතූන්ගේ බලපෑමෙන් ඇති වන බවයි. පඤ්චස්කන්ධය යනු හේතූන්ගෙන් ඇති වූවකි. උත්පාද ,ඨිති ,භංග යන ලක්ෂණ වලින් යුක්ත වෙයි. කුසලාකුසල කර්මානුරූපව ඇති වන බැවින් සංඛතට්ඨ නම් වේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=Red][U][B]සන්තාපට්ඨ[/B][/U][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][B]සිත කය විවිධ හේතූ නිසා තැවෙයි. එසේ සන්තාපයට පත් කරන බැවින් සන්තාපට්ඨ නම් වේ.[/B][/COLOR][/SIZE] [SIZE=4] [B][COLOR=Red][U][B]විපරිණාමට්ඨ[/B][/U][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Teal]පඤ්චස්කන්ධය සථීර නැත. විපරිණාමයට පත් වේ. ඒ නිසා විපරිණාමට්ඨ නම් වේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Black][U][B]ඉපදීම දුකකි[/B][/U][/COLOR][/SIZE] [SIZE=4][URL="http://upload.wikimedia.org/wikipedia/commons/4/4b/Roberts_synd.JPG"]පින්තුරය බලන්න[/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Black][B]ජරාව දුකකි[/B][/COLOR][/SIZE] [SIZE=4][URL="http://upload.wikimedia.org/wikipedia/commons/2/28/Old_Nauruan_people.jpg"]පින්තුරය බලන්න[/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Black][B]මරණය දුකකි[/B][/COLOR][/SIZE] [SIZE=4][URL="http://upload.wikimedia.org/wikipedia/si/2/2d/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB1.jpg"]පින්තුරය බලන්න[/URL][/SIZE] [SIZE=4][B][U][COLOR=Red][B][B]සමුදය සත්‍යය[/B][/B][/COLOR][/U][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkOliveGreen]'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. [I]"............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්රාභි නන්දිනී , සෙය්යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."[/I](විභංගප්රකරණයේ සච්ච විභංගය) ([I]දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ([/I] පෝනොභවිකා[I]) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට හා ඇලීම([/I]නන්දිරාග සහගතා[I]) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම ([/I]තත්ර තත්රාභි නන්දිනී[I]) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.)[/I][/COLOR][/B] තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.[/SIZE] [LIST=1] [*][SIZE=4][COLOR=Magenta].[B]කාම තණ්හා[/B][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Magenta].[B]භවතණ්හා[/B][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Magenta][B]විභවතණ්හා[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [B][B][U][COLOR=Red]කාම තණ්හා[/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=4] [B][COLOR=Purple]කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.[/COLOR][/B][/SIZE] ======================================= [B][B][SIZE=5][U][COLOR=Red]භවතණ්හා[/COLOR][/U][/SIZE][/B][/B] [B][COLOR=Indigo][SIZE=4]භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.[/SIZE][/COLOR][/B] [B][B][SIZE=5][COLOR=Red][U]විභව තණ්හාව[/U][/COLOR][/SIZE][/B][/B] [B][SIZE=4][COLOR=Blue]මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.[/COLOR][/SIZE][/B] [B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/7/71/%E0%B6%AD%E0%B6%AB%E0%B7%8A%E0%B7%84%E0%B7%8F1.jpg[/IMG] [/B] [B][SIZE=4][COLOR=DarkGreen]සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkGreen]රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=03*06=18[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]අධ්‍යාත්මික, භාහිර=02[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=18*02=36[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]අතීත වර්තමානඅනාගත=03[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=36*03 =108 " [I]සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස[/I] සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" [I]යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය[/I][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.[/COLOR][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4][COLOR=DarkRed]ආයුහනට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]නිදානට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]සංයෝගට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]පළිබොධට්ඨ[/COLOR][/SIZE][/B] [/LIST] [B][U][B][SIZE=5][COLOR=Red]ආයුහනට්ඨ[/COLOR][/SIZE][/B][/U][/B] [SIZE=4][B][COLOR=MediumTurquoise]දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.[/COLOR][/B][/SIZE] [B][B][U][SIZE=5][COLOR=Red]නිදානට්ඨ[/COLOR][/SIZE][/U][/B][/B] [SIZE=4][COLOR=DarkOrange][B]සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ[/B][/COLOR][/SIZE] [B][B][SIZE=5][U][COLOR=Red]සංයෝගට්ඨ[/COLOR][/U][/SIZE][/B][/B] [SIZE=4][COLOR=Blue][B]සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈතට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.[/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom