Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළිබෝධට්ඨ

මාර්ග හා ඵලාධිගමනයෙන් විමුක්තිය සළසා ගැනීමේ අවස්ථාව වළක්වන ස්වභාවය පළිබොධට්ඨ නම් වේ. මේ අනුව පුද්ගලයා පාපයට නැඹුරු කෙරේ.හොඳ ක්‍රියා වලින් ඈත් කරවයි.දුසිරිතට පොළඹවයි. මෙබඳු මූලික ලක්ෂණ 04 ක් තෘෂ්ණාව ඇසුරින් දැකිය හැකිය.

නිරෝධ සත්‍යය

'නි' යන්නෙන් නැතිවීම, අභාවයට යාම යන අර්ථ ලැබෙයි.'රෝධ' යන්නෙන් සිරගෙය යන අර්ථය ලැබෙයි . ඒ අනුව නිරෝධ යනු සිරගෙයින් නික්මීම, නිදහස් වීම, වෙන් වීම යන අර්ථය ලැබෙයි. එනම් තෘෂ්ණාව නමැති සිරගෙයින් නිදහස් වීමයි.තෘෂ්ණාවෙන් නිදහස් වීම යනු නිවන් දැකීමයි.විමුක්ති සාධනයයි. " තත්ථ කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චතී භික්ඛවේ දුක්ඛං නිරෝධං අරිය සච්චං........." (දුක්ඛ නිරෝධ සත්‍යය යනු කවරේද යත් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණව ඉතිරි නොවන සේ මුළුමනින්ම නැති කෙරේද (අසේස විරාග නිරෝධෝ ) තෘෂ්ණාව දුරු කෙරේද(චාගෝ) තෘෂ්ණව බැහැර කෙරේද (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමක් වෙයිද (මුත්තී) තෘෂ්ණාව පිළිබඳ ඇල්මක් නොවේද (අනාලයෝ) එය නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෙවැදෑරුම් වන තණ්හාව මුළුමනින්ම පුහාණය කිරීමෙන් විමුක්තිය සැලසෙයි.එම නිවනේ ස්වභාවය පෘතග්ජන සත්වයන්ට තේරුම් ගත නොහැක. පැහැදිලි කළ නොහැක. සෝවාන් ආදී මාර්ග ඵල සිත් වලටම අරමූණු වනු ඇත. නිවන යනු පරම සුවයයි.කවර කලෙකවත් වෙනස් නොවන ලෝකෝත්තර සුවයයි.අවේදයිත හෙවත් නොවිඳින සුවයක් වීම මෙහි උත්තරීතර බව පිණිස මූලික හේතුවයි.වේදයිත හෙවත් විඳිනා සැප වෙනස් වේ. දුකට පෙරළෙයි.නොවිඳින සුවයක් බැවින් එය ස්ථීරය. නිත්‍යය.සදාකාලිකය.සැප පිළිබඳ ප්‍රභේද 02 කි.

කාම සුඛ(කම් සැප)

විමුක්ති සුඛ(ලෝකෝත්තර සැප)

කාම සුඛ -පසිඳුරන් පිනවීම තුළින් ලබන සැපය

විමුක්ති සුඛ-සදාකාලික සැප දෙන නිවන තුළින් ලබන සැපය

කම් සැප

ලෝකෝත්තර සැප

නිවන් ලැබීමේ අවස්ථා 02 කි.

සෝපධිසේස නිර්වාණය -මෙහිදී නිවන් අවබෝධය කරගන්නේ පඤ්චස්කන්ධය සයිතවයි.

අනුපදිසේස නිර්වාණය- පඤ්චස්කන්ධය රහිතව නිවන් අවබෝධ වීම (රහත් වීමෙන් පසු පිරිනිවන් පෑම)

පින්තුරය බලන්න

තණ්හා නිරෝධය හෙවත් තණ්හාව දුරලීම නිර්වාණය බව බුදුන් වහන්සේ වදාළහ. "තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං" යනුවෙන් තණ්හාව ක්ෂය කිරීම රාගය නැති කිරීම නිර්වාණය බව දේශනා කළහ. "නිරෝධස්ස නිස්සරනට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ" යනුවෙන් පටිසම්භිධා මග්ග

පාළියෙහි එන විග්රහයට අනුව නිරෝධ සත්‍යයේ විශේෂ ලක්ෂණ 04 කි. 01නිස්සරනට්ඨ 02විවේකට්ඨ 03අසංඛතට්ඨ 04අමතට්ඨ

නිස්සරනට්ඨ

සකලක්ලේශයන්ගෙන් හා සංසාර ගත සියලු දුක්වලින් පහවීම නිදහස් වීම පෘතග්ජන සත්වයෝ ලෝභ, දෝස, මෝහ,ඉස්සරිය,මායා,සාඨෙය්‍ය,ථම්භ, මද,මාන,අභිමාන,මක්ඛ,ඵලාස ආදී 1500 පමණ වන කෙලෙස් වලින් යුක්ත වෙති. නිවන් අවබෝධ කිරීම තුළින් එම සියළුම කෙලෙස් වලින් ප්‍රහීණ වෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක,මරණ දුක ආදී අප්‍රමාණ දුක්වලින්නිදහස් වීමක්ද සිදුවන බැවින් නිස්සරනට්ඨ නමින් හැඳින්වේ.කිසිඳු බියක් වේදනාවක් ඔහුට නැත.

විවේකට්ඨ

සන්තානගත සියලු කෙලෙසුන්ගෙන් හා සංසාරික සියලු දුක්වලින් හිස් වූ අර්ථයෙන් විවේකට්ඨ යයි පවසයි. නිවන් ලබන තෙක් කෙලෙස් වලින් හා දුක්වලින් නිදහස් වීමක් නැත. කෙලෙස් නිසාම දුක් සහගතව පීඩාවිඳින්නකු වෙයි. නිර්වාණ ධාතුව කෙලෙස් වලින් හා දුක්වලින් හිස් වූවකි. කිසිඳු ක්ලේශයක් නැත. කිසිඳු දුකක් නැත. ඒ නිසාම බියක් ද නැත.

අසංඛතට්ඨ

හේතූන්ගෙන් හට නොගත් බැවින් අසංඛතට්ඨ වේ. කාම ලෝක, රූප ලෝක ,අරූප ලෝක යන ලෝක වල සියලු ධර්මයන් කර්මාදී හේතූන්ගෙන් හටගත් ධර්ම වනු ඇත. ඒ නිසාම ඒවා සංඛත ධර්ම ගනයට අයත් වෙයි. සංඛත ධර්ම වල ස්වභාවය අනිත්‍යය, දුක, අනාත්ම යන ත්රිලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. එහෙත් නිවණ අසංඛතය. ඒ නිසාම අනිත්‍යය නොවේ. නිත්‍ය වේ. දුක් සහගත නොවේ. අනාත්ම නොවේ. ස්ථීරය. සදාකාලිකය. සංඛාර ධර්මයන්ගෙන් තොර වූ බැවින් අසංකතට්ඨ යැයි නම් කෙරේ.

[QUOTE="one_genuine, post: 7237673, member: 249804"] [CENTER][B][B][U][SIZE=5][COLOR=Red]පළිබෝධට්ඨ[/COLOR][/SIZE][/U][/B][/B] [B][SIZE=4][COLOR=Green]මාර්ග හා ඵලාධිගමනයෙන් විමුක්තිය සළසා ගැනීමේ අවස්ථාව වළක්වන ස්වභාවය පළිබොධට්ඨ නම් වේ. මේ අනුව පුද්ගලයා පාපයට නැඹුරු කෙරේ.හොඳ ක්‍රියා වලින් ඈත් කරවයි.දුසිරිතට පොළඹවයි. මෙබඳු මූලික ලක්ෂණ 04 ක් තෘෂ්ණාව ඇසුරින් දැකිය හැකිය.[/COLOR][/SIZE][/B] [B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/2/22/Z_p06-sasara.jpg[/IMG][/B] [B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/a/a5/%E0%B7%83%E0%B7%83%E0%B6%BB2.jpg[/IMG][/B] [B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/0/06/Z_P16-nithara.jpg[/IMG][/B] [B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/6/66/%E0%B7%83%E0%B7%83%E0%B6%BB3.jpg[/IMG][/B] [B][B][U][SIZE=5][COLOR=Red]නිරෝධ සත්‍යය[/COLOR][/SIZE][/U][/B][/B] [SIZE=4][B][COLOR=DarkRed]'නි' යන්නෙන් නැතිවීම, අභාවයට යාම යන අර්ථ ලැබෙයි.'රෝධ' යන්නෙන් සිරගෙය යන අර්ථය ලැබෙයි . ඒ අනුව නිරෝධ යනු සිරගෙයින් නික්මීම, නිදහස් වීම, වෙන් වීම යන අර්ථය ලැබෙයි. එනම් තෘෂ්ණාව නමැති සිරගෙයින් නිදහස් වීමයි.තෘෂ්ණාවෙන් නිදහස් වීම යනු නිවන් දැකීමයි.විමුක්ති සාධනයයි.[/COLOR] [COLOR=DarkGreen]" [I]තත්ථ කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ[/I][/COLOR] [COLOR=DarkRed]චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චතී භික්ඛවේ දුක්ඛං නිරෝධං අරිය සච්චං........." [I](දුක්ඛ නිරෝධ සත්‍යය යනු කවරේද යත් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණව ඉතිරි නොවන සේ මුළුමනින්ම[/I] නැති කෙරේද (අසේස විරාග නිරෝධෝ ) තෘෂ්ණාව දුරු කෙරේද(චාගෝ) තෘෂ්ණව බැහැර කෙරේද (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමක් වෙයිද (මුත්තී) තෘෂ්ණාව පිළිබඳ ඇල්මක් නොවේද (අනාලයෝ) එය නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෙවැදෑරුම් වන තණ්හාව මුළුමනින්ම පුහාණය කිරීමෙන් විමුක්තිය සැලසෙයි.එම නිවනේ ස්වභාවය පෘතග්ජන සත්වයන්ට තේරුම් ගත නොහැක. පැහැදිලි කළ නොහැක. සෝවාන් ආදී මාර්ග ඵල සිත් වලටම අරමූණු වනු ඇත. නිවන යනු පරම සුවයයි.කවර කලෙකවත් වෙනස් නොවන ලෝකෝත්තර සුවයයි.අවේදයිත හෙවත් නොවිඳින සුවයක් වීම මෙහි උත්තරීතර බව පිණිස මූලික හේතුවයි.වේදයිත හෙවත් විඳිනා සැප වෙනස් වේ. දුකට පෙරළෙයි.නොවිඳින සුවයක් බැවින් එය ස්ථීරය. නිත්‍යය.සදාකාලිකය.සැප පිළිබඳ ප්‍රභේද 02 කි.[/COLOR][/B][/SIZE] [LIST=1] [*][SIZE=4][B][COLOR=Black]කාම සුඛ(කම් සැප)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Black]විමුක්ති සුඛ(ලෝකෝත්තර සැප)[/COLOR][/B][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][COLOR=Indigo]කාම සුඛ -පසිඳුරන් පිනවීම තුළින් ලබන සැපය[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Indigo]විමුක්ති සුඛ-සදාකාලික සැප දෙන නිවන තුළින් ලබන සැපය[/COLOR][/B][/SIZE] [/LIST] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/6a/Ruth_St_Denis_-_Ted_Shawn_out-of-doors_photo.jpg[/IMG] [COLOR=Black][B]කම් සැප[/B][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/8d/Buddha_meditating.jpg[/IMG] [COLOR=Black][B]ලෝකෝත්තර සැප =============================================== [/B][/COLOR] [CENTER] [SIZE=5][COLOR=Red][U][B]නිවන් ලැබීමේ අවස්ථා 02 කි.[/B][/U][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=4][B][COLOR=Navy]සෝපධිසේස නිර්වාණය -මෙහිදී නිවන් අවබෝධය කරගන්නේ පඤ්චස්කන්ධය සයිතවයි.[/COLOR][/B][/SIZE] [/LIST] [B][COLOR=Navy][SIZE=4]අනුපදිසේස නිර්වාණය- පඤ්චස්කන්ධය රහිතව නිවන් අවබෝධ වීම (රහත් වීමෙන් පසු පිරිනිවන් පෑම)[/SIZE] [/COLOR][/B][IMG]http://upload.wikimedia.org/wikipedia/si/8/81/Downloadg.jpg[/IMG] [CENTER] [/CENTER] [URL="http://upload.wikimedia.org/wikipedia/si/e/e6/Parinibbana%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F.jpg"]පින්තුරය බලන්න[/URL] [SIZE=4][B][COLOR=Navy]තණ්හා නිරෝධය හෙවත් තණ්හාව දුරලීම නිර්වාණය බව බුදුන් වහන්සේ වදාළහ. [I]"[COLOR=SeaGreen]තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං[/COLOR]"[/I] යනුවෙන් තණ්හාව ක්ෂය කිරීම රාගය නැති කිරීම නිර්වාණය බව දේශනා කළහ. "[I][COLOR=SeaGreen]නිරෝධස්ස නිස්සරනට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ[/COLOR]"[/I] යනුවෙන් පටිසම්භිධා මග්ග[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]පාළියෙහි එන විග්රහයට අනුව නිරෝධ සත්‍යයේ විශේෂ ලක්ෂණ 04 කි. 01නිස්සරනට්ඨ 02විවේකට්ඨ 03අසංඛතට්ඨ 04අමතට්ඨ[/COLOR][/B][/SIZE] [B][U][COLOR=Red][SIZE=5][B]නිස්සරනට්ඨ[/B][/SIZE][/COLOR][/U][/B] [COLOR=Navy][B][SIZE=4]සකලක්ලේශයන්ගෙන් හා සංසාර ගත සියලු දුක්වලින් පහවීම නිදහස් වීම පෘතග්ජන සත්වයෝ ලෝභ, දෝස, මෝහ,ඉස්සරිය,මායා,සාඨෙය්‍ය,ථම්භ, මද,මාන,අභිමාන,මක්ඛ,ඵලාස ආදී 1500 පමණ වන කෙලෙස් වලින් යුක්ත වෙති. නිවන් අවබෝධ කිරීම තුළින් එම සියළුම කෙලෙස් වලින් ප්‍රහීණ වෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක,මරණ දුක ආදී අප්‍රමාණ දුක්වලින්නිදහස් වීමක්ද සිදුවන බැවින් නිස්සරනට්ඨ නමින් හැඳින්වේ.කිසිඳු බියක් වේදනාවක් ඔහුට නැත.[/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=Red][U][B]විවේකට්ඨ[/B][/U][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkSlateBlue][B]සන්තානගත සියලු කෙලෙසුන්ගෙන් හා සංසාරික සියලු දුක්වලින් හිස් වූ අර්ථයෙන් විවේකට්ඨ යයි පවසයි. නිවන් ලබන තෙක් කෙලෙස් වලින් හා දුක්වලින් නිදහස් වීමක් නැත. කෙලෙස් නිසාම දුක් සහගතව පීඩාවිඳින්නකු වෙයි. නිර්වාණ ධාතුව කෙලෙස් වලින් හා දුක්වලින් හිස් වූවකි. කිසිඳු ක්ලේශයක් නැත. කිසිඳු දුකක් නැත. ඒ නිසාම බියක් ද නැත.[/B][/COLOR][/SIZE] [B][U][SIZE=5][COLOR=Red][B]අසංඛතට්ඨ[/B][/COLOR][/SIZE][/U][/B] [COLOR=Navy][B][SIZE=4]හේතූන්ගෙන් හට නොගත් බැවින් අසංඛතට්ඨ වේ. කාම ලෝක, රූප ලෝක ,අරූප ලෝක යන ලෝක වල සියලු ධර්මයන් කර්මාදී හේතූන්ගෙන් හටගත් ධර්ම වනු ඇත. ඒ නිසාම ඒවා සංඛත ධර්ම ගනයට අයත් වෙයි. සංඛත ධර්ම වල ස්වභාවය අනිත්‍යය, දුක, අනාත්ම යන ත්රිලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. එහෙත් නිවණ අසංඛතය. ඒ නිසාම අනිත්‍යය නොවේ. නිත්‍ය වේ. දුක් සහගත නොවේ. අනාත්ම නොවේ. ස්ථීරය. සදාකාලිකය. සංඛාර ධර්මයන්ගෙන් තොර වූ බැවින් අසංකතට්ඨ යැයි නම් කෙරේ.[/SIZE][/B][/COLOR] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom