Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතට්ඨ

මෙයින් නොමැරෙන බව අදහස් කෙරේ. නොමැරෙන බව , විනාශ නොවන බව, කැඩී බිඳී වෙනස් නොවන බව නිවණෙහි ලක්ෂණයකි. ලොව පවත්නා ජීවී, අජීවී සියලු වස්තූන්ගේ ස්වභාවය ඇති වු නිසා නැති වීමයි. උපත ලද නිසාම මිය යයි. උප්පාද ,ඨිති ,භංග යන ලක්ෂණයන්ට යටත් වෙයි. එහෙත් නිවණ යනු එබඳු ලක්ෂණවලින් තොර වූ ධර්මයක් වන බැවින් අමතට්ඨ යයි නම් කෙරේ. නිවණ ඇසුරින් මෙබඳු ලක්ෂණ දැකිය හැකිය. නිර්වාණය යනු තමන් විසින්ම අවබෝධ කරගත යුත්තකි. අධිභෞතික සන්තාවක් හෝ දේවධර්මවාදයක් නොවේ. දුක්ඛ නිරෝධයකි. උදානපාළියේ ද නිර්වාණය පිළිබඳව අර්ථකථනයක් දැක්වේ. "අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං........." යනුවෙන් අජාත, අභූත, අකත, අසංඛත යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්මතාවයක් ලෙස නිවණ හඳුන්වා දී ඇත.

නිවණ යනු ඇති වූවක් නොවේ(අජාතං)

පහළ වූවක් නොවේ(අභූතං)

කරන ලද්දක් නොවේ(අකතං)

හේතූන්ගෙන් හට ගත් තත්වයක්ද නොවේ(අසංඛතං)

" ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....." චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන්ද නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි. එබඳු සුවිශේෂී ලක්ෂණ නිවණ කෙරෙන් ප්‍රකට වෙයි. අධ්‍යාත්මික ශික්ෂණය තුළින්ම සාක්ශාත් කර ගත යුතු නිවණ සදාචාර ධර්ම පද්ධතියක උපරිම අවස්ථාවයි. තණ්හක්ඛය-දෝසක්ඛය-මෝහක්ඛය යනුවෙන් නිවණ හඳුන්වන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීමයි. "භව නිරෝධො නිබ්බාණං "-භවයෙහි නිරෝධය හෙවත් නැවැත්වීම නිර්වාණයයි.(සංයුක්ත නිකාය) ඉපදීමෙහි හා මරණයෙහි කෙළවර නිවණ බව "ජාති මරණස්ස අන්තං" යන සංයුක්ත නිකායේ එන පාඨයෙන් පැහැදිලි වේ. නිවණෙහි ස්වභාවය නම් ජරාවට පත් නොවීමයි(අජරං). රෝගී නොවීමයි(අබ්යාධිං). නොමැරෙන සුළු බවයි(අමතං). ශෝක රහිත වීමයි(අසෝකං). කෙළෙස්මලින් තොර වීමයි(අසංකිලිට්ඨං). නිවන් ලැබූ පසු පෘතග්ජන සත්වයින් සැප ලෙස සලකන ලෞකික සැප කෙරෙහි ඇල්මක් නැත. එම සැප හා සම්බන්ධ අස්සාද (ආශ්වාද) අදීනව(ආදීනව) හා නිස්සරණ යන අවස්ථානුරූපීව දකිති. අනාර්‍ය්‍ය සුඛයෙන් තොරව ආර්‍ය්‍ය සුඛ වින්දනය කරති. පෘතග්ජනයන් මානසික රෝග වලින් පීඩා විඳින මුත් නිවන් පසක් කර ගත් විට (චේතසික රෝගං) මානසික රෝග කිසිවක් නැති තත්වයකට පත් වේ.කායික මානසික සියළු දුක් වලින් තොර වෙති.නිවන් ලැබීම තුළින් සියළු ශෝක දුරු වෙයි.

'සබ්බ සෝකං අතික්කන්තෝ අසෝකං හෝති නිබ්බුතෝ'''''

යනුවෙන් සංයුක්ත නිකායේ විස්තර වේ. සියළු බිය දුර ලූ අයෙකු වෙයි.(අකුතෝභයං) ලෝක ධර්මතාවලදී කම්පාවට පත් නොවෙති. "පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති"- මංගල සූත්‍රය

නිවන් අවබෝධයෙන් සියල්ල දැනගත් අයෙකු බවට පත් වේ.යථාභූත ඤාණය ලැබීම තුළින් එය සිදු වෙයි. නිවණ යනු (පච්චත්තං වේදිතබ්බෝ) ප්රත්යක්ෂ කළ යුත්තක් වන බැවින් පෘතග්ජනයන් වශයෙන් එහි යථා ස්වභාවය තේරුම් ගැනීම අපහසුය. සිව්සස් දහම් අවබෝධ කළ පුද්ගලයාගේ විශෙෂත්වය "'''අරහං ඛීණාසවෝ වුසිතවා කත කරණීයෝ ඕහිරතෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීණ භව සංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ......." ආදී වශයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ආශ්‍රවයන් ප්‍රහීණ කළ වසන ලද බඹසර ඇති, කළ යුතු දේ කොට නිම කළ ,බහා තැබූ බර ඇති, පරමාදර්ශී තත්වයට පත් වූ භව සංයෝජන බිඳ දැමූ මැනවින් මිදුන තත්වයක් දැකිය හැකි වෙයි. නිවණ කෙරෙන් කෙසේවත් දැක්විය නොහැකි ලක්ෂණ 04 කි.

රූප(රූපය)

සන්ඨාණ(හැඩය)

වය(පවත්නා කාලය)

පමාණ(ප්‍රමාණය)

සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් අවස්ථා මාර්ග හා ඵල තත්වයන්ට පත් වීමෙන් නිවන් සුවය සැලසේ.දස සංයෝජන ධර්ම ප්‍රහීණ වීම ද ඒ සමඟම සිදු වේ.

සෝවාන් වීම - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වෙයි.

සකෘදාගාමී වීම - කාමරාග, ව්‍යාපාද තුනී වෙයි.

අනාගාමී වීම- කාමරාග, ව්‍යාපාද ප්‍රහීණ වෙයි.

අර්හත් වීම -රූප රාග, අරූප රාග,මාන ,උද්ධච්ච, අවිජ්ජා ප්‍රහීණ වෙයි.

සංයෝජන ධර්ම මෙසේ මුළුමනින්ම ප්‍රහීණ වීමත් සමඟ පෙර විසූ ආත්ම දැන ගැනීමේ නුවණ(පුබ්බේ නිවාසානුස්සති) දිවැස් (දිබ්බ චක්ඛු) කෙලෙස් ප්‍රහීණ වී ඇති බව දන්නා නුවණ(ආසවක්ඛය) යනාදී ත්‍රිවිද්‍යා පහළ වෙයි.රහත් බව ලබයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී චක්ඛුං උදපාදී- ඤාණං උදපාදී-පඤ්ඤා උදපාදී- විජ්ජා උදපාදී-ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කරන ලද්දේ නිර්වාණ අවබෝධ වීමත් සමඟ ය.

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය

ලෝකය ද්වන්ද චරණයෙන් යුක්තය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශ දෙකකින් සමන්විත වීමයි. හොඳ නරක, සුදු කළු, උඩ යට, ලොකු කුඩා ආදී වශයෙනි. දර්ශනවාද ඇසුරින් ද එම ප්‍රභේදය පවතී. මේ අනුව දුකට ප්‍රතිවිරුද්ධ වූ තවත් පැත්තක් ඇත. එනම් සැපයයි. දුක්ඛ සත්‍යයෙන් දුක පිළිබඳව ද නිරෝධ සත්‍යයෙන් දුකට ප්‍රතිවිරුද්ධ සැප ගැනද සමුදය සත්‍යයෙන් දුකට හේතු ද මාර්ග සත්‍යයෙන් සැපට හේතු ද සාකච්ඡා කෙරේ.

".'..........තත්ථ කතමං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං? අයමෙව අරියො අට්ඨංගිකෝ මග්ගෝ සෙය්යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මාසති සම්මා සමාධි........"(විභංගප්රකරණය- සච්ච විභංගය') මාර්ග සත්‍යය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ,අරි අටඟි මග, මධ්‍යම ප්‍රතිපදාව, මැඳුම් පිළිවෙත ආදී නම් කිහිපයකින්ම හැඳින්වේ. සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් කෙලෙස් බැහැර කළ කල්හි 'අරිය' හෙවත් 'ආර්‍ය්‍ය' තත්වයට පත් වෙයි.අංග අටකින් යුක්ත වන බැවින් 'අට්ඨංගික' යැයි පවසයි. මේ අනුව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලෙස් ප්‍රහීණ කොට උත්තරීතර තත්වයට පත් වීම පිණිස ගමන් කළ යුතු මාර්ගය පැහැදිලි කෙරේ.

මාර්ගාංග අට

සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම

සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව

සම්මාවාචා -නිවැරදි වචන

සම්මාකම්මන්තෝ -නිවැරදි කර්මාන්තය

සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත

සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය

සම්මාසති-නිවැරදි සිහිය

සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම

මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.

සම්මාදිට්ඨි

[QUOTE="one_genuine, post: 7237679, member: 249804"] [CENTER][B][SIZE=5][COLOR=Red][U][B]අමතට්ඨ[/B][/U][/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=Sienna]මෙයින් නොමැරෙන බව අදහස් කෙරේ. නොමැරෙන බව , විනාශ නොවන බව, කැඩී බිඳී වෙනස් නොවන බව නිවණෙහි ලක්ෂණයකි. ලොව පවත්නා ජීවී, අජීවී සියලු වස්තූන්ගේ ස්වභාවය ඇති වු නිසා නැති වීමයි. උපත ලද නිසාම මිය යයි. උප්පාද ,ඨිති ,භංග යන ලක්ෂණයන්ට යටත් වෙයි. එහෙත් නිවණ යනු එබඳු ලක්ෂණවලින් තොර වූ ධර්මයක් වන බැවින් අමතට්ඨ යයි නම් කෙරේ. නිවණ ඇසුරින් මෙබඳු ලක්ෂණ දැකිය හැකිය. නිර්වාණය යනු තමන් විසින්ම අවබෝධ කරගත යුත්තකි. අධිභෞතික සන්තාවක් හෝ දේවධර්මවාදයක් නොවේ. දුක්ඛ නිරෝධයකි. උදානපාළියේ ද නිර්වාණය පිළිබඳව අර්ථකථනයක් දැක්වේ. [I]"[COLOR=Indigo]අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං[/COLOR]........."[/I] යනුවෙන් අජාත, අභූත, අකත, අසංඛත යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්මතාවයක් ලෙස නිවණ හඳුන්වා දී ඇත.[/COLOR][/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/c/c9/Z_p05-nivana.jpg[/IMG] [LIST] [*][SIZE=4][B][COLOR=Indigo]නිවණ යනු ඇති වූවක් නොවේ(අජාතං)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Indigo]පහළ වූවක් නොවේ(අභූතං)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Indigo]කරන ලද්දක් නොවේ(අකතං)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Indigo]හේතූන්ගෙන් හට ගත් තත්වයක්ද නොවේ(අසංඛතං)[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B]" [COLOR=MediumTurquoise][I]ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ[/I][/COLOR] [COLOR=Green]විරාගෝ නිබ්බාණන්ති....." චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන්ද නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි. එබඳු සුවිශේෂී ලක්ෂණ නිවණ කෙරෙන් ප්‍රකට වෙයි. අධ්‍යාත්මික ශික්ෂණය තුළින්ම සාක්ශාත් කර ගත යුතු නිවණ සදාචාර ධර්ම පද්ධතියක උපරිම අවස්ථාවයි. තණ්හක්ඛය-දෝසක්ඛය-මෝහක්ඛය යනුවෙන් නිවණ හඳුන්වන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීමයි. [/COLOR]"[COLOR=Cyan][I]භව නිරෝධො නිබ්බාණං[/I][/COLOR] [COLOR=Green]"-භවයෙහි නිරෝධය හෙවත් නැවැත්වීම නිර්වාණයයි.(සංයුක්ත නිකාය) ඉපදීමෙහි හා මරණයෙහි කෙළවර නිවණ බව "ජාති මරණස්ස අන්තං" යන සංයුක්ත නිකායේ එන පාඨයෙන් පැහැදිලි වේ. නිවණෙහි ස්වභාවය නම් ජරාවට පත් නොවීමයි(අජරං). රෝගී නොවීමයි(අබ්යාධිං). නොමැරෙන සුළු බවයි(අමතං). ශෝක රහිත වීමයි(අසෝකං). කෙළෙස්මලින් තොර වීමයි(අසංකිලිට්ඨං). නිවන් ලැබූ පසු පෘතග්ජන සත්වයින් සැප ලෙස සලකන ලෞකික සැප කෙරෙහි ඇල්මක් නැත. එම සැප හා සම්බන්ධ අස්සාද (ආශ්වාද) අදීනව(ආදීනව) හා නිස්සරණ යන අවස්ථානුරූපීව දකිති. අනාර්‍ය්‍ය සුඛයෙන් තොරව ආර්‍ය්‍ය සුඛ වින්දනය කරති. පෘතග්ජනයන් මානසික රෝග වලින් පීඩා විඳින මුත් නිවන් පසක් කර ගත් විට (චේතසික රෝගං) මානසික රෝග කිසිවක් නැති තත්වයකට පත් වේ.කායික මානසික සියළු දුක් වලින් තොර වෙති.නිවන් ලැබීම තුළින් සියළු ශෝක දුරු වෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B]'[COLOR=Cyan]සබ්බ සෝකං අතික්කන්තෝ[/COLOR] [COLOR=Green]අසෝකං හෝති නිබ්බුතෝ'''''[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Green]යනුවෙන් සංයුක්ත නිකායේ විස්තර වේ. සියළු බිය දුර ලූ අයෙකු වෙයි.(අකුතෝභයං) ලෝක ධර්මතාවලදී කම්පාවට පත් නොවෙති. [/COLOR][I]"[COLOR=Cyan]පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති"- මංගල සූත්‍රය[/COLOR][/I][/B][/SIZE] [SIZE=4][B][COLOR=Green]නිවන් අවබෝධයෙන් සියල්ල දැනගත් අයෙකු බවට පත් වේ.යථාභූත ඤාණය ලැබීම තුළින් එය සිදු වෙයි. නිවණ යනු (පච්චත්තං වේදිතබ්බෝ) ප්රත්යක්ෂ කළ යුත්තක් වන බැවින් පෘතග්ජනයන් වශයෙන් එහි යථා ස්වභාවය තේරුම් ගැනීම අපහසුය. සිව්සස් දහම් අවබෝධ කළ පුද්ගලයාගේ විශෙෂත්වය "'''[/COLOR][COLOR=Cyan][I]අරහං ඛීණාසවෝ වුසිතවා කත කරණීයෝ[/I][/COLOR] [COLOR=Green]ඕහිරතෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීණ භව සංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ......." [I]ආදී වශයෙන්[/I] පැහැදිලි කෙරේ. ඒ අනුව ආශ්‍රවයන් ප්‍රහීණ කළ වසන ලද බඹසර ඇති, කළ යුතු දේ කොට නිම කළ ,බහා තැබූ බර ඇති, පරමාදර්ශී තත්වයට පත් වූ භව සංයෝජන බිඳ දැමූ මැනවින් මිදුන තත්වයක් දැකිය හැකි වෙයි. නිවණ කෙරෙන් කෙසේවත් දැක්විය නොහැකි ලක්ෂණ 04 කි.[/COLOR][/B][/SIZE] [LIST=1] [*][SIZE=4][B][COLOR=Magenta]රූප(රූපය)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Magenta]සන්ඨාණ(හැඩය)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Magenta]වය(පවත්නා කාලය)[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Magenta]පමාණ(ප්‍රමාණය)[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=Green]සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් අවස්ථා මාර්ග හා ඵල තත්වයන්ට පත් වීමෙන් නිවන් සුවය සැලසේ.දස සංයෝජන ධර්ම ප්‍රහීණ වීම ද ඒ සමඟම සිදු වේ.[/COLOR][/B][/SIZE] [LIST] [*][SIZE=4][B][COLOR=DarkSlateGray]සෝවාන් වීම - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වෙයි.[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=DarkSlateGray]සකෘදාගාමී වීම - කාමරාග, ව්‍යාපාද තුනී වෙයි.[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=DarkSlateGray]අනාගාමී වීම- කාමරාග, ව්‍යාපාද ප්‍රහීණ වෙයි.[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=DarkSlateGray]අර්හත් වීම -රූප රාග, අරූප රාග,මාන ,උද්ධච්ච, අවිජ්ජා ප්‍රහීණ වෙයි.[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=4][B][COLOR=DarkRed]සංයෝජන ධර්ම මෙසේ මුළුමනින්ම ප්‍රහීණ වීමත් සමඟ පෙර විසූ ආත්ම දැන ගැනීමේ නුවණ(පුබ්බේ නිවාසානුස්සති) දිවැස් (දිබ්බ චක්ඛු) කෙලෙස් ප්‍රහීණ වී ඇති බව දන්නා නුවණ(ආසවක්ඛය) යනාදී ත්‍රිවිද්‍යා පහළ වෙයි.රහත් බව ලබයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී චක්ඛුං උදපාදී- ඤාණං උදපාදී-පඤ්ඤා උදපාදී- විජ්ජා උදපාදී-ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කරන ලද්දේ නිර්වාණ අවබෝධ වීමත් සමඟ ය. ================================ [/COLOR][/B][/SIZE][B][COLOR=Red][U][SIZE=5][B][B]දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය[/B][/B][/SIZE][/U][/COLOR][/B] [SIZE=4][B][COLOR=DarkSlateBlue]ලෝකය ද්වන්ද චරණයෙන් යුක්තය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශ දෙකකින් සමන්විත වීමයි. හොඳ නරක, සුදු කළු, උඩ යට, ලොකු කුඩා ආදී වශයෙනි. දර්ශනවාද ඇසුරින් ද එම ප්‍රභේදය පවතී. මේ අනුව දුකට ප්‍රතිවිරුද්ධ වූ තවත් පැත්තක් ඇත. එනම් සැපයයි. දුක්ඛ සත්‍යයෙන් දුක පිළිබඳව ද නිරෝධ සත්‍යයෙන් දුකට ප්‍රතිවිරුද්ධ සැප ගැනද සමුදය සත්‍යයෙන් දුකට හේතු ද මාර්ග සත්‍යයෙන් සැපට හේතු ද සාකච්ඡා කෙරේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateBlue] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue]"[I].'[/I]..........තත්ථ කතමං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං? අයමෙව අරියො අට්ඨංගිකෝ මග්ගෝ සෙය්යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මාසති සම්මා සමාධි........"(විභංගප්රකරණය- සච්ච විභංගය'[I])[/I] මාර්ග සත්‍යය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ,අරි අටඟි මග, මධ්‍යම ප්‍රතිපදාව, මැඳුම් පිළිවෙත ආදී නම් කිහිපයකින්ම හැඳින්වේ. සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් කෙලෙස් බැහැර කළ කල්හි 'අරිය' හෙවත් 'ආර්‍ය්‍ය' තත්වයට පත් වෙයි.අංග අටකින් යුක්ත වන බැවින් 'අට්ඨංගික' යැයි පවසයි. මේ අනුව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලෙස් ප්‍රහීණ කොට උත්තරීතර තත්වයට පත් වීම පිණිස ගමන් කළ යුතු මාර්ගය පැහැදිලි කෙරේ.[/COLOR][/B][/SIZE] [B][U][SIZE=5][COLOR=Red][B][B]මාර්ගාංග අට[/B][/B][/COLOR][/SIZE][/U][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/f/fc/Sasara.JPG[/IMG] [LIST=1] [*][SIZE=4][B][COLOR=Blue]සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මාවාචා -නිවැරදි වචන[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මාකම්මන්තෝ -නිවැරදි කර්මාන්තය[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මාසති-නිවැරදි සිහිය[/COLOR][/B][/SIZE] [*][SIZE=4][B][COLOR=Blue]සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම[/COLOR][/B][/SIZE] [/LIST] [B][SIZE=4][COLOR=DarkRed]මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.[/COLOR][/SIZE][/B] [B][COLOR=Red][U][SIZE=5][B][B]සම්මාදිට්ඨි[/B][/B][/SIZE][/U][/COLOR][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/5/5b/A-05.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom