Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු පිළිමය නිරාවරණය වූ වගයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු පිළිමය නිරාවරණය වූ වගයි...

අන්තවාදීන්ගේ විරුද්ධකම් බලපෑම් හමුවේ විවිධ බාදාවන්ට ලක් වූ මීගමුව තෙල්වත්ත හන්දියේ බුද්ධ ප්‍රතිමාව ඊයේ දිනයේ ( 2012-10-14 ) සියලු ලෝ වැසි ජනයා වෙනුවෙන් මහා සංඝ රත්නය අතින් නිරාවරණය විය... මෙය ඉතා ලේසියෙන් අපට ඉටු කරගැනීමට නොහැකි වූ දෙයකි...බවුද්ද රටක අප ජිවත් වුවත් අපට අපේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් ඉදිකිරීමට ඇති බාධා අපද දැනගත්තේ මෙහි වැඩ ආරම්බ කිරීමෙන් පසුවය... මීගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ වසර ගණනාවක ඉතිහාසයක් ඇති බව කව්රුත් දනී...එහෙත් 2004 වසරේදී එය එතනින් ඉවත් කොට වෙනත් ආගමික ශ්රාස්තුන් වහන්සේ කෙනෙකුගේ පිළිමයක් එතනට ගෙනවිත් තබන්නට ලංකාවේ ජිවත් වුවත් ඉන්නේ ඉතාලියේ යැයි සිතා සිටින කීපදෙනෙකුගේ වුවමනාව විය..එහෙත් එයට අපෙන් විරෝධය පැමිණියේ පිළිම වහන්සේ ඉවත් කරගෙන එය බුදුපිළිම වහන්සේ තිබෙන ස්ථානයේ තබන්නට යන නිසාය.. පසුව කිසිදු සැලසුම් අනුමත කිරීමකින් තොරව නීති විරෝධිව එම පිළිමය එම අන්තවාදීන් තැබුවේය...පසුව බුදුපිළිමය නැවත තිබුනට වඩා විශාලව ඉදිකිරීමට මීගමුවේ වියාපාරිකයෙක් වූ සාලිය ප්රුනාන්දු මහතා රුපියල් ලක්ෂ 20 අධික මුදලක් වය කරමින් අලුතින්ම මෙය නැවත සාදාදීමට එකගතාව පල කළේය....අප නැවත වැඩ ඇරඹුවෙමු... එහෙත් බුදු පිළිම වහන්සේ නැවත ඉදිකිරිම දුටු වියරු වැටුණු අන්තවාදීන් නොයෙක් නොයෙක් ක්‍රි.යා විරෝධතා දක්වමින් එය අඩපන කිරීමට මීගමු පොලිසියත් සමග එක්ව කටයුතු කරේය... ඉතාමත් කනගාටුවට කරුණනම් මීගමුවේ ඉතා ගුණයහපත් බවුද්දයන් යැයි කියාගන්න සමහරක් බවුද්දයන්ද තමන්ගේ පවුද්ගලික එදිරිවාදිකම් නිසා බුදුරජාණන්වහන්සේට විරුද්ධ වී මෙයට අකුල් හෙලීමට රියා කළේය... එහෙත් අප නිහඬව ඉවසා සිටියෙමු..මෙහෙම හරි මේ ගැන ලොවට දැනගන්නට තැබුවේ මා විසින් එළකිරි දැමු Thred වලිනි....කිසිදු මාධ්‍යකට මේ පිළිබඳව අප දැන්වූයේ නැත..මන්ද කෙදිනක හෝ සත්යි සාදාරනය යුක්තිය ජයගනු ඇති නිසාය... මෙසේ කාලය ගත වෙද්දී නැවත එහි වැඩ ආරම්බ කෙරුවත් එදින ඔවුන් අධිකරණය ගියේ මෙය අසාධාරණ යැයි කියමින්ය...එහෙත් අධිකරණ තීන්දුව ලැබුනේ අපිට ජය ලබා දෙමිනි... එහෙත් ඒවාට විවිධ අභියාචනා යොමු කරමින් මෙය නැවත්වීමට වුත්සහ කරේය...එහෙත් අවසානයේ ශ්රේිෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් අප ජයගනු ලැබුවේ මෙය සකල ලෝක වාසි බවුද්ද ජනය ලැබූ ජයග්ග්‍රහණයක් බව පසක් කරමිනි... මෙසේ වැඩ කරගෙන ඉතා මනරම්ව නගර සභා භුමියේ ඉදිවෙන බුදුපිළිම වහන්සේ කෙසේ හෝ ඉවත් කිරීමට තවත් මෙම අන්තවාදී පිරිස් වුතසහ දැරුවේය.. එය නිසැකවම ඔප්පු වුයේ මීගමු මහා නගර සභා මහා සභා රැස්වීමේදී ගෙන ආ යෝජනාවක් මගින්ය...එම යෝජනාව වුයේ බුදුපිළිම වහන්සේ එතනින් ඉවත් කිරීමටය... එයට පක්ෂව චන්ද 11ක්ද විපක්ෂව චන්ද 2ක්ද ලැබුණි... විපක්ෂව චන්දය ලබාදීමේදී බවුද්දයන්ගේ මානපයෙන් නගරසභාවට තේරී පත්වූ බවුද්ද නාගරික මන්ත්රීේ වරුන් වන කපිල නන්ද සුලෝචන, ජිවංග මිරැන්ඩෝ යන බවුද්දයන් බුදුරජාණන්වහන්සේට එරහිව තම අත ඉහලට එසවුවේය...මිරැන්ඩෝ යනු අප දහම්පාසලේද ආධිශිශ්යුකි.... මෙය කෙසේ හෝ නැවත්වීමට කෙලෙස වලි කෑවත් අවසානයේදී අප බුදුරජානන් වහන්සේට මීගමුවෙන් ඉඩක් ලැබුණි... බෝ පැළයට පයින් ගසා..දළුපත බුදුපිළිම වහන්සේ පොසොන් පොහෝ දා අත්අඩංගුවේ තැබූ අයට සිදු වූ දේ මුළු රටම දනී...මෙලෙස මේ පුද්ගලයන්ටත් සොභාව ධර්මය විසින් දඬුවම් ලබාදෙනු බව අප පමණක් නොව ඒය ඔවුන්ගේ හිතේ තබාගෙනද ඇති බව අපි හොඳාකාරවම දනිමු... ඉතින් සහෝදරවරුනි... මෙය විවුර්ත කිරීමට අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේද යාපනය නාගවිහාරාධිපති බ්ර්හ්මනවත්තේ සීවලී ස්වාමින් වහන්සේද මේ කටයුත්තට ඊයේ දිනයේදී සහභාගී විය... අප වෙනුවෙන් යාමට තිබු සියලු අධිකරණ වලට ගිය අප මීගමුව අභයසේකරාරමධිපති මීගමුවේ සුමෙධතිස්ස ස්වාමින් වහන්සේව මෙතැනදී මතක් කල යුතුමය... තවද අප වෙනුවෙන් අපට නීතිමය කටයුතු සිදුකල මීගමුවේ ජනාධිපති නිතික්ච කුවෙරද සොයිස මහතාද ශ්රේවෂ්ඨාධිකරණයේ අප වෙනුවෙන් කතා කල... විජයදාස රාජපක්ෂ මහතාටද අප අපගේ ඉස්තුතිය පුදකළ යුතුමය... බුදුන්වහන්සේ වෙනුවෙන් කතා කල කුවෙරද සොයිස මහතාට නඩුව අවසානයේදී පසුගිය දිනවල දියුරුම් දුන් නීතිවේදීන් අතරෙන් පත්වුයේ ලංකාවෙන් ජනාධිපති නීතිවේදීන් ලෙස පත් වූ ලාභාබාලතම නීතිවේදියා ලෙසටය... දිට්ඨාධම්මවෙදනිය කර්මය මෙලොවදීම යහපත් ලෙස පඩිසන් දුන් අවස්ථාවක් ලෙස එය අප සියලුදෙනාටම හැගේ...

බුදු පිළිමවහන්සේ සැදීමේදී..ගම්වාසී සියලු බවුද්ද ජනතාව මොලයක් හදවතක් ඇති සමහරක් කතෝලික ජනතාවද අපට සහයෝගය ලබාදුනි... අප බුදු පිළිම වහන්සේ විවුර්ත කිරීමට ගියේ ඉතා කුඩා ජනතාවක් සහ මහා සඟ රත්නයයි මන්ද... නගරයේ සාමය කඩවෙතැයි අප සිත් තුල තිබු බිය නිසාවෙනි..මන්ද අප කවදත් අවිහිංසාවාදී ජනතාවකි..නිදා සිටින සිංහයන් වැනිය...එම නිසා... අප පසුව අප විහාරස්ථානයේ සියලු දෙන එක්ව එය ධර්මයට අනුව සැමරුවේය.... ඇත්තටම කිව්වොත් බවුද්දයන්ගේ මුහුණු වල තිබුණු හිනාව සතුට කියා නිම කරන්නට බැරිය... කෙසේවෙතත් එකක් කියන්නට අවශ්යුය...මීගමුව නගරයේ කුරුස අනෙක් පිළිම සියගණනක් හන්දියක් හන්දියක් ගානේ ඇත...අප මේ සැදුවේ එකක් පමණය... එයට මෙතරම් බයනම් බුදුන්වහන්සේට කොතරම් බයද යන්න හිත ගත හැකිය... අපට කමක් නැත මීගමුවේ 100ක් නොව තව 200ක් සැදුවත් අපට කිසිම ගැටළුවක් නැත.. එහෙත් අපේ නිදහසට අපේ අයිතියට බාදකිරිම අපේ නැගිටීමට හේතුවනු ඇත... මීගමු ඊයේ දිනයේ සිට පුංචි රෝමය නොවන බව සියලු දෙන මතක් කරගත් කරගත යුතු කාරණාවකි…

ඇතැම් දේවස්ථානවල මෙයට විරුද්ධවන ලෙස පත්රියකා බෙදීමේදී එම පත්රි්කා වල අවසානයේ සටහන් තබා තිබුනේ මෙලසය.. මීගමුවනම් වූ පුන්චිරෝම්ය බේරාගැනීම අප සියලු දෙනාගේ වගකීමක් බව මතක් කර සිටිමි යන්නෙන්ය...ඒ බුදුන් වහන්සේට තබුනු අපමණ බිය නිසාය...එහෙත් තව ඉදිරියටත් එසේ නොවෙමි... පුංචි රෝමය ඉතාලියේ හෝ වෙන කොහෙහරි තිබෙන්නට ඇත..එහෙත් මීගමුව යනු කව්රු වැඩියෙන් වාසය කරත් ශ්රීර ලංකාව යන බවුද්ද රාජ්‍යයේ තවත් බවුද්ද නගරයෙකි... මාත් එක්ක මේකේ මේ එළකිරියේ කමෙන්ට් කර කර බොහෝ සහෝදරවරු මට දිරි දුන්න..මම හදවතින් සතුටු කඳුළු මද්යවයේ ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා... එලකිරියෙන් මෙය දැනගෙන එතෙන්ට පැමිණි එළකිරි සහෝදරවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා... ඔබ සැමට බුදු සරණයි.. අප ජය ගත්තෙමු... ඒ එකෙක් පාරද කොට නොවේ..අප අපේ බුදුන් වහන්සේ වෙනුවෙන් ජයගත්තෙමු...

මීට මහේෂ් මදුසංක....( හමේෂ් යනු මගේ එළකිරි නාමය පමණි... මම මගේ ගැන හෙළිකිරීමට බය නැත මන්ද බුදුන්වහන්සේ වෙනුවෙන් මේ කිසිම සතෙකුටවත් කරදයක් නැති පරම අවිහිංසාවාදී දර්ශනය වෙනුවෙන්.. මැරෙන්නට යාමට මන් බය නැත... නැතිනම් හැමටම බයේ නැට්ට පස්සේ ගහගෙන සිටින හිවලෙක් ලෙස නිකරුනේ මැරී යාමට මන් අකමැතිය...)

මේ ඉහත චායරුපයේ ඔබට ජෙසුස්වහන්සේගේ පිළිමය තිබෙන්නේ කොතනද කියා දක්නට ඇත..එහෙයින් එය සහ බුදුන්වහන්සේ අතර දුර සිතාගත හැක...

රන් ආලේපිත අප ලොවුතුරා බුදුන් වහන්සේගේ තැන්පත් කර ඇති පිළිරුව..

පුජ්‍ය මීගමුවේ සුමෙධතිස්ස ස්වාමින් වහන්සේ..සහ නීතිවේදී ජනාධිපති නිතික්ච කුවෙරද සොයිස මහතා

අද ඉතින් මම මගේ සතුට වෙනුවෙන් මගේ කාර්යාලයේ සියලු දෙනාටම ක් වලින් සංග්‍රහ කරනවා..උඹලට දෙන්න විදියක් නැ... එකට දුකයි කොල්ලනේ... මට බයින වුන් බැනපල්ලා..එත් බුදු රජාණන් වහන්ස්ට අපහස කරන එක ගැන දෙපාරක් හිතල කරන්න..... බුදුසරණයි...

මේ පිළිබඳව මන් දමපු මගේ පරණ ත්‍රෙඩ් කීපය...

බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ..

බුදුපිලිමෙට ඉඩක් ලැබුන මීගමුවේ එත් ?

බුද්දියක් තියන ලොකු අයට

බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..

[QUOTE="hamesh, post: 13640462, member: 177032"] [b]බුදු පිළිමය නිරාවරණය වූ වගයි...[/b] [SIZE="5"][COLOR="Blue"] අන්තවාදීන්ගේ විරුද්ධකම් බලපෑම් හමුවේ විවිධ බාදාවන්ට ලක් වූ මීගමුව තෙල්වත්ත හන්දියේ බුද්ධ ප්‍රතිමාව ඊයේ දිනයේ ( 2012-10-14 ) සියලු ලෝ වැසි ජනයා වෙනුවෙන් මහා සංඝ රත්නය අතින් නිරාවරණය විය... මෙය ඉතා ලේසියෙන් අපට ඉටු කරගැනීමට නොහැකි වූ දෙයකි...බවුද්ද රටක අප ජිවත් වුවත් අපට අපේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් ඉදිකිරීමට ඇති බාධා අපද දැනගත්තේ මෙහි වැඩ ආරම්බ කිරීමෙන් පසුවය... මීගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ වසර ගණනාවක ඉතිහාසයක් ඇති බව කව්රුත් දනී...එහෙත් 2004 වසරේදී එය එතනින් ඉවත් කොට වෙනත් ආගමික ශ්රාස්තුන් වහන්සේ කෙනෙකුගේ පිළිමයක් එතනට ගෙනවිත් තබන්නට ලංකාවේ ජිවත් වුවත් ඉන්නේ ඉතාලියේ යැයි සිතා සිටින කීපදෙනෙකුගේ වුවමනාව විය..එහෙත් එයට අපෙන් විරෝධය පැමිණියේ පිළිම වහන්සේ ඉවත් කරගෙන එය බුදුපිළිම වහන්සේ තිබෙන ස්ථානයේ තබන්නට යන නිසාය.. පසුව කිසිදු සැලසුම් අනුමත කිරීමකින් තොරව නීති විරෝධිව එම පිළිමය එම අන්තවාදීන් තැබුවේය...පසුව බුදුපිළිමය නැවත තිබුනට වඩා විශාලව ඉදිකිරීමට මීගමුවේ වියාපාරිකයෙක් වූ සාලිය ප්රුනාන්දු මහතා රුපියල් ලක්ෂ 20 අධික මුදලක් වය කරමින් අලුතින්ම මෙය නැවත සාදාදීමට එකගතාව පල කළේය....අප නැවත වැඩ ඇරඹුවෙමු... එහෙත් බුදු පිළිම වහන්සේ නැවත ඉදිකිරිම දුටු වියරු වැටුණු අන්තවාදීන් නොයෙක් නොයෙක් ක්‍රි.යා විරෝධතා දක්වමින් එය අඩපන කිරීමට මීගමු පොලිසියත් සමග එක්ව කටයුතු කරේය... ඉතාමත් කනගාටුවට කරුණනම් මීගමුවේ ඉතා ගුණයහපත් බවුද්දයන් යැයි කියාගන්න සමහරක් බවුද්දයන්ද තමන්ගේ පවුද්ගලික එදිරිවාදිකම් නිසා බුදුරජාණන්වහන්සේට විරුද්ධ වී මෙයට අකුල් හෙලීමට රියා කළේය... එහෙත් අප නිහඬව ඉවසා සිටියෙමු..මෙහෙම හරි මේ ගැන ලොවට දැනගන්නට තැබුවේ මා විසින් එළකිරි දැමු Thred වලිනි....කිසිදු මාධ්‍යකට මේ පිළිබඳව අප දැන්වූයේ නැත..මන්ද කෙදිනක හෝ සත්යි සාදාරනය යුක්තිය ජයගනු ඇති නිසාය... මෙසේ කාලය ගත වෙද්දී නැවත එහි වැඩ ආරම්බ කෙරුවත් එදින ඔවුන් අධිකරණය ගියේ මෙය අසාධාරණ යැයි කියමින්ය...එහෙත් අධිකරණ තීන්දුව ලැබුනේ අපිට ජය ලබා දෙමිනි... එහෙත් ඒවාට විවිධ අභියාචනා යොමු කරමින් මෙය නැවත්වීමට වුත්සහ කරේය...එහෙත් අවසානයේ ශ්රේිෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් අප ජයගනු ලැබුවේ මෙය සකල ලෝක වාසි බවුද්ද ජනය ලැබූ ජයග්ග්‍රහණයක් බව පසක් කරමිනි... මෙසේ වැඩ කරගෙන ඉතා මනරම්ව නගර සභා භුමියේ ඉදිවෙන බුදුපිළිම වහන්සේ කෙසේ හෝ ඉවත් කිරීමට තවත් මෙම අන්තවාදී පිරිස් වුතසහ දැරුවේය.. එය නිසැකවම ඔප්පු වුයේ මීගමු මහා නගර සභා මහා සභා රැස්වීමේදී ගෙන ආ යෝජනාවක් මගින්ය...එම යෝජනාව වුයේ බුදුපිළිම වහන්සේ එතනින් ඉවත් කිරීමටය... එයට පක්ෂව චන්ද 11ක්ද විපක්ෂව චන්ද 2ක්ද ලැබුණි... විපක්ෂව චන්දය ලබාදීමේදී බවුද්දයන්ගේ මානපයෙන් නගරසභාවට තේරී පත්වූ බවුද්ද නාගරික මන්ත්රීේ වරුන් වන කපිල නන්ද සුලෝචන, ජිවංග මිරැන්ඩෝ යන බවුද්දයන් බුදුරජාණන්වහන්සේට එරහිව තම අත ඉහලට එසවුවේය...මිරැන්ඩෝ යනු අප දහම්පාසලේද ආධිශිශ්යුකි.... මෙය කෙසේ හෝ නැවත්වීමට කෙලෙස වලි කෑවත් අවසානයේදී අප බුදුරජානන් වහන්සේට මීගමුවෙන් ඉඩක් ලැබුණි... බෝ පැළයට පයින් ගසා..දළුපත බුදුපිළිම වහන්සේ පොසොන් පොහෝ දා අත්අඩංගුවේ තැබූ අයට සිදු වූ දේ මුළු රටම දනී...මෙලෙස මේ පුද්ගලයන්ටත් සොභාව ධර්මය විසින් දඬුවම් ලබාදෙනු බව අප පමණක් නොව ඒය ඔවුන්ගේ හිතේ තබාගෙනද ඇති බව අපි හොඳාකාරවම දනිමු... ඉතින් සහෝදරවරුනි... මෙය විවුර්ත කිරීමට අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේද යාපනය නාගවිහාරාධිපති බ්ර්හ්මනවත්තේ සීවලී ස්වාමින් වහන්සේද මේ කටයුත්තට ඊයේ දිනයේදී සහභාගී විය... අප වෙනුවෙන් යාමට තිබු සියලු අධිකරණ වලට ගිය අප මීගමුව අභයසේකරාරමධිපති මීගමුවේ සුමෙධතිස්ස ස්වාමින් වහන්සේව මෙතැනදී මතක් කල යුතුමය... තවද අප වෙනුවෙන් අපට නීතිමය කටයුතු සිදුකල මීගමුවේ ජනාධිපති නිතික්ච කුවෙරද සොයිස මහතාද ශ්රේවෂ්ඨාධිකරණයේ අප වෙනුවෙන් කතා කල... විජයදාස රාජපක්ෂ මහතාටද අප අපගේ ඉස්තුතිය පුදකළ යුතුමය... බුදුන්වහන්සේ වෙනුවෙන් කතා කල කුවෙරද සොයිස මහතාට නඩුව අවසානයේදී පසුගිය දිනවල දියුරුම් දුන් නීතිවේදීන් අතරෙන් පත්වුයේ ලංකාවෙන් ජනාධිපති නීතිවේදීන් ලෙස පත් වූ ලාභාබාලතම නීතිවේදියා ලෙසටය... දිට්ඨාධම්මවෙදනිය කර්මය මෙලොවදීම යහපත් ලෙස පඩිසන් දුන් අවස්ථාවක් ලෙස එය අප සියලුදෙනාටම හැගේ... බුදු පිළිමවහන්සේ සැදීමේදී..ගම්වාසී සියලු බවුද්ද ජනතාව මොලයක් හදවතක් ඇති සමහරක් කතෝලික ජනතාවද අපට සහයෝගය ලබාදුනි... අප බුදු පිළිම වහන්සේ විවුර්ත කිරීමට ගියේ ඉතා කුඩා ජනතාවක් සහ මහා සඟ රත්නයයි මන්ද... නගරයේ සාමය කඩවෙතැයි අප සිත් තුල තිබු බිය නිසාවෙනි..මන්ද අප කවදත් අවිහිංසාවාදී ජනතාවකි..නිදා සිටින සිංහයන් වැනිය...එම නිසා... අප පසුව අප විහාරස්ථානයේ සියලු දෙන එක්ව එය ධර්මයට අනුව සැමරුවේය.... ඇත්තටම කිව්වොත් බවුද්දයන්ගේ මුහුණු වල තිබුණු හිනාව සතුට කියා නිම කරන්නට බැරිය... කෙසේවෙතත් එකක් කියන්නට අවශ්යුය...මීගමුව නගරයේ කුරුස අනෙක් පිළිම සියගණනක් හන්දියක් හන්දියක් ගානේ ඇත...අප මේ සැදුවේ එකක් පමණය... එයට මෙතරම් බයනම් බුදුන්වහන්සේට කොතරම් බයද යන්න හිත ගත හැකිය... අපට කමක් නැත මීගමුවේ 100ක් නොව තව 200ක් සැදුවත් අපට කිසිම ගැටළුවක් නැත.. එහෙත් අපේ නිදහසට අපේ අයිතියට බාදකිරිම අපේ නැගිටීමට හේතුවනු ඇත... මීගමු ඊයේ දිනයේ සිට පුංචි රෝමය නොවන බව සියලු දෙන මතක් කරගත් කරගත යුතු කාරණාවකි… ඇතැම් දේවස්ථානවල මෙයට විරුද්ධවන ලෙස පත්රියකා බෙදීමේදී එම පත්රි්කා වල අවසානයේ සටහන් තබා තිබුනේ මෙලසය.. මීගමුවනම් වූ පුන්චිරෝම්ය බේරාගැනීම අප සියලු දෙනාගේ වගකීමක් බව මතක් කර සිටිමි යන්නෙන්ය...ඒ බුදුන් වහන්සේට තබුනු අපමණ බිය නිසාය...එහෙත් තව ඉදිරියටත් එසේ නොවෙමි... පුංචි රෝමය ඉතාලියේ හෝ වෙන කොහෙහරි තිබෙන්නට ඇත..එහෙත් මීගමුව යනු කව්රු වැඩියෙන් වාසය කරත් ශ්රීර ලංකාව යන බවුද්ද රාජ්‍යයේ තවත් බවුද්ද නගරයෙකි... මාත් එක්ක මේකේ මේ එළකිරියේ කමෙන්ට් කර කර බොහෝ සහෝදරවරු මට දිරි දුන්න..මම හදවතින් සතුටු කඳුළු මද්යවයේ ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා... එලකිරියෙන් මෙය දැනගෙන එතෙන්ට පැමිණි එළකිරි සහෝදරවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා... ඔබ සැමට බුදු සරණයි.. අප ජය ගත්තෙමු... ඒ එකෙක් පාරද කොට නොවේ..අප අපේ බුදුන් වහන්සේ වෙනුවෙන් ජයගත්තෙමු... [/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Navy"]මීට මහේෂ් මදුසංක....( හමේෂ් යනු මගේ එළකිරි නාමය පමණි... මම මගේ ගැන හෙළිකිරීමට බය නැත මන්ද බුදුන්වහන්සේ වෙනුවෙන් මේ කිසිම සතෙකුටවත් කරදයක් නැති පරම අවිහිංසාවාදී දර්ශනය වෙනුවෙන්.. මැරෙන්නට යාමට මන් බය නැත... නැතිනම් හැමටම බයේ නැට්ට පස්සේ ගහගෙන සිටින හිවලෙක් ලෙස නිකරුනේ මැරී යාමට මන් අකමැතිය...)[/COLOR][/SIZE] [IMG]http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash3/561633_495015153855984_502170835_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-snc6/285760_495015260522640_1261948029_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash3/579157_495015337189299_1435878527_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-snc6/229941_495015417189291_702575982_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash3/557186_495015593855940_1069429698_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash3/60688_495015733855926_327368243_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash3/60634_495015897189243_1265120743_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-ash4/311265_495015960522570_1352940969_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-ash4/299339_495016070522559_5032115_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-prn1/46263_495016340522532_49002134_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-ash4/197558_495016483855851_704741868_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash3/30998_495016573855842_1779258188_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-prn1/58783_495016677189165_757906808_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-prn1/644034_495016827189150_1680137399_n.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ ඉහත චායරුපයේ ඔබට ජෙසුස්වහන්සේගේ පිළිමය තිබෙන්නේ කොතනද කියා දක්නට ඇත..එහෙයින් එය සහ බුදුන්වහන්සේ අතර දුර සිතාගත හැක...[/COLOR][/SIZE] [IMG]http://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-ash4/389489_495017083855791_202455446_n.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]රන් ආලේපිත අප ලොවුතුරා බුදුන් වහන්සේගේ තැන්පත් කර ඇති පිළිරුව..[/COLOR][/SIZE] [IMG]http://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-prn1/564894_495017177189115_166044008_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-ash4/384356_495017293855770_1700620200_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash3/554132_495017370522429_542398323_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-prn1/559399_495017573855742_728445108_n.jpg[/IMG] [SIZE="4"]පුජ්‍ය මීගමුවේ සුමෙධතිස්ස ස්වාමින් වහන්සේ..සහ නීතිවේදී ජනාධිපති නිතික්ච කුවෙරද සොයිස මහතා[/SIZE] [IMG]http://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-ash4/429996_495017683855731_295120108_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-prn1/75750_495017777189055_69982697_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-prn1/565001_495017933855706_1835995274_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-e.ak/hphotos-ak-ash3/564837_495018050522361_1066417954_n.jpg[/IMG] [IMG]http://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-prn1/485661_495015020522664_147241900_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]අද ඉතින් මම මගේ සතුට වෙනුවෙන් මගේ කාර්යාලයේ සියලු දෙනාටම ක් වලින් සංග්‍රහ කරනවා..උඹලට දෙන්න විදියක් නැ... එකට දුකයි කොල්ලනේ... මට බයින වුන් බැනපල්ලා..එත් බුදු රජාණන් වහන්ස්ට අපහස කරන එක ගැන දෙපාරක් හිතල කරන්න..... [/COLOR][/SIZE][SIZE="5"][COLOR="SlateGray"]බුදුසරණයි...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]මේ පිළිබඳව මන් දමපු මගේ පරණ ත්‍රෙඩ් කීපය...[/COLOR][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1447162"]බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1487427"]බුදුපිලිමෙට ඉඩක් ලැබුන මීගමුවේ එත් ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494638"]බුද්දියක් තියන ලොකු අයට[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1495764"]බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom