Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 3

හරි ඔන්න මම අද ආවෙත් දෙයක් කියන්න... දන්නවනේ මීගමුව නගර සභා භුමියේ තියන බුදු මැදුර ලොකු කරලා හදනවට කතෝලික පියතුමන්ලා ඒක නවත්තන්න හෙන ගේමක් ගෙනියන බව... ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොසලකමින් ඔවුන් මේකට විවිධ දේවල් ඇද බාගනිමින් ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරනවා.. එත් අපි බොහොම ඉවසීමෙන් අපේ වැඩේ කරගෙන යනවා... දැන් තව ටිකයි තියෙන්නේ එකේ වැඩේ ඉවර කරන්න... කෙනෙක් එළකිරි තියල තිබ්බ අපිත් විරෝධතා දැක්කුව කියල ජේසුගේ පිළිමේ තියනකොට තව ජේසුගේ පිළිමේ තියන්න ගෙනාපු තැන බුදු පිළිමේ ඇටෙව්වා කියල...ජේසුගේ පිළිමේ ගේන්නත් කලින්මයි ඒ පොඩි බුදු පිළිමේ එතන තිබුනේ... මෙයාලට ඕන උනේ මීගමුවට ඇතුල් වෙනකොට කෙලින්ම ජෙසුව පෙන්න පිළිමේ එතන තියන්න එකට ඉඩ දුන්නේ නැ... පස්සේ එයාල එහාට වෙන්න තියාගත්තා..අපි විරුද්ද උනත් එයාල කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ලස්සනට තියාගත්තා.... කාටහරි පුලුවන්නම් හොයාගෙන ගිහින් අහන්න එක නියම අර නීතියටද කරලා තියෙන්නේ කියල..උස ඒ වගේම නියම ඉඩේද කියල... ඒවා ඉතින් අපි කෑ ගහන්න යන්නේ නැ.... එත් අපි මේ කරන්නේ අනවසර ඉදිකිරීමක් අරව මේවා කියා කියා මෙයාල පෙත්සම් ගහනවා එහෙම කිව්වොත් මීගමුව කොප්පර හන්දිය පහු කරලා හලාවත් පැත්තට යනකොට වම පැත්තේ තියනවා දොන් බොස්කෝ පියතුමාගේ පිළිරුවක් එතකොට ඒවා හදල තියෙන්නේ නගර සභා සැලසුම් අනුමත කරලද අවසර අරන්ද කියල ඕව අහන්න... ඊයේ (2012/10/11) තිබුන නගර සභාවේ මහා සභා රැස්වීම... එහිදී අපි වෙනුවෙන් කතා කරේ අපි පාරක් පාරක් ගානේ ගිහින් චන්දෙ එකතු කරපු දයාල් නිලංග කියන බවුද්ද නායකයා විතරයි... බුදු පිළිමේ හදනවට නගර සභාවේ කැමැත්ත ප්‍රකාශ කරේ මන්ත්‍රී වරු දෙන්නෙක් පමණයි...අනෙක් ඔක්කොම බවුද්දයන් තුන්දෙනෙක් සමගම විරුද්දහ්ත්වය ප්‍රකාශ කර... කමක් නැ..අපිට සෙනග ගෙනත් හරි.. බොදු බල සේනාවට කියල හරි.. බලෙන් හරි ගහ මරාගෙන හරි මේ දේ කරන්න පුළුවන්... එත් අපි මුස්ලිම් වරුන් ගානට අර අන්තවාදීන් ගානට වැටෙන්නේ නැ..මොකද අපි බවුද්ද නිසා...බවුද්දයන් කියන්නේ ඉවසීමක් ඇති ජාතියක්...අපි හැම දෙයක් නිසාම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව්... තව දෙයක් අපි ලබන ඉරිදා ( 2012/10/14) ඒ හදපු බුදුපිළිම වහන්සේ ගාව පිරිත් සජ්ජායන කරනවා..එක සිරිතක් වශෙයෙන් කරනවලු... පිළිමවහන්සේ කෙනෙක් තැන්පත් කරාම....ඉතින් පින් කැමති සියල්ලෝම පැමිණෙතැයි මන් අපේක්ෂා කරනවා...මන් තව එහි චායාරුප දාන්නම් අලුත් ත්‍රෙඩ් එකකින්...

අර හැප්පිලා මැරුණ කාන්තාව ගැන මන් දාල තිබුන මේ ත්‍රෙඩ් එක ගැන ගැන එක එක අය විවිද අර්ථකතන දෙනවා... එක බොරුවක් කියල සමහරු ප්‍රකශ කරනවා...එක මීගමුව මහා නගර සභා මහා සභා රැස්වීමේදී පවා ඒ දෙය කියවුනා...ඒ වගේ තැනක මේක කියවෙන්න මේක පචයක් වෙන්න ඕනනේ...එතන හිටපු කෙනෙක්ගෙන් අහන්න... පුලුවන්නම් දළුපත පන්සලටම ගිහින් මේ ගැන අහන්න...නාහිනම් දළුපත රදේශයට ගිඉන් අහන්න... අනික ඒ කතාව බොරුවක්නම් එතන හිටපු අය විරෝධය දක්වන්න ඕන එත් එහෙම දෙයක් උනෙත් නැ කට්ටිය කටවහගෙන හිටිය බිම බලාගෙන දයාල් නිලංග අයිය කතා කරනකොට... මොකද එදා ඒ පන්සලේ ප්‍රශ්නෙට මෙතන හිටපු ගොඩක් අය පන්සලත් එක්ක හැප්පෙන්න අව... ඔය මැරුණු ගෑනු කෙනා බුද්ද සෂණ අමාත්‍යංශයෙන් ගෙනාපු ලියුමවත් ගණන් ගන්නේ නැතුව පන්සලේ ඉඩමේ වැට ගහගෙන ඉඳල තියනවා... පොලිසියත් මුකුත්නම් කරන්නේ නැ ඉතින් මේ බුදුපිළිම ප්‍රශ්නෙදි වුනත් මොකද ඔක්කොමලම පල්ලිකරණය වෙලා...

මේ කාන්තාවගේ අම්ම නැති වෙලත් තියෙන්නේ වෙන අනතුරකින් බෙල්ල වෙන වෙලා කියලයි ගමේ මිනිස්සු කියන්නේ..එක තහවුරු කරන්න අමාරුයි...ඉතින් අපිට අසාදාරන වෙනවා.... බය නැතුව මන් නම් ගම දාන්නේ දන්නා අය කියන්න... මේකට ගොඩක් අකමැති කෙලවන්නම හදන්නේ මීගමුව තම්මිට පල්ලියේ පියතුමා...මීගමුව බෝලවලාන පල්ලියේ පියතුමා... වැනි අය තව... රොයිස් විජිත කියන එක්සත් ජාතික පක්ෂ හොර මන්ති කෙනෙකුත් මේකට හෙන ගේමක් දෙනවා...මේ ගැන කමෙන්ට් කරනකොට හොඳට දැනගෙන එහෙට ගිහින් මේවා ගැන අහල දාන්න...එතකොට වැඩේ තෙරයි..අනික ගොඩක් බුද්දිමත් කතෝලික ජනතාව මේ අන්තාවාදීන් කරන පහත් ක්‍රියාවට විරුද්දයි..මෙයාලට තියෙන්නේ ඉරිසියාවක් නැතුව වෙන දෙයක් නෙමේ...අහ තව දෙයක්..මේ බුදුපිලිමේ එතන තියනවට නගරසභා හුමියේ අයිතිකරු කැමති කියල ලිපියකුත් නගරසභාවට ඉදිරිපත් කරලා තියනවා... තව මොන කතාද ඉතින්...තව දෙයක් මීගමුවේ එක්සත් ජාතික පක්ෂ සෙට් එකක් පක්ෂය තුලින් ගෙන්න යනවා යෝජනාවක් මේකට විරුද්දයි කියල ..එකට පුරෝගාමී වෙන්නේ දොස්තර කොටි හිතවත් ජයලත් ජයවර්දන... ඉතින් පුලුවන්නම් කැමතිනම් අවස්ථාවක් තියේනම් එන්න ඉරිදා 3 වෙනකොට මීගමුව තෙල්වත්ත හන්දියේ නගරසභා බුමිය ලගට අපිත් සමග ලෝක වාසීන්ට සෙත් පතා පිරිත් සජ්ජායන කරමු... එහෙනම් මන් දැන් යන්නම්... නැවත නැවත කියන්නේ බුදුදහමට අපහස කරන්න ගරහන්න එපා බුදුහාමුදුරුවෝ උද ඉඳගෙන දඬුවම් දෙන්නේ නැ සොභාව ධර්මයම විසින් දඬුවම් දෙයි...

ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි...ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් රකිනු ලබයි...

මේ තියෙන්නේ මේ පිළිබඳව මන් දාපු ත්‍රෙඩ්..

බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 1

බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?

එහෙනම් බුදුසරනයි... කොහොම විරෝධතා අවත මේක කරනවා...එකෙක් දෙන්නෙක් මැරිලා හරි අපි හදනවා....අපේ ජාතිය අපේ ආගම අපි රැකගන්න ඕන...

[QUOTE="hamesh, post: 13618404, member: 177032"] [b]බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 3[/b] [SIZE="4"][COLOR="Blue"]හරි ඔන්න මම අද ආවෙත් දෙයක් කියන්න... දන්නවනේ මීගමුව නගර සභා භුමියේ තියන බුදු මැදුර ලොකු කරලා හදනවට කතෝලික පියතුමන්ලා ඒක නවත්තන්න හෙන ගේමක් ගෙනියන බව... ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොසලකමින් ඔවුන් මේකට විවිධ දේවල් ඇද බාගනිමින් ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරනවා.. එත් අපි බොහොම ඉවසීමෙන් අපේ වැඩේ කරගෙන යනවා... දැන් තව ටිකයි තියෙන්නේ එකේ වැඩේ ඉවර කරන්න... කෙනෙක් එළකිරි තියල තිබ්බ අපිත් විරෝධතා දැක්කුව කියල ජේසුගේ පිළිමේ තියනකොට තව ජේසුගේ පිළිමේ තියන්න ගෙනාපු තැන බුදු පිළිමේ ඇටෙව්වා කියල...ජේසුගේ පිළිමේ ගේන්නත් කලින්මයි ඒ පොඩි බුදු පිළිමේ එතන තිබුනේ... මෙයාලට ඕන උනේ මීගමුවට ඇතුල් වෙනකොට කෙලින්ම ජෙසුව පෙන්න පිළිමේ එතන තියන්න එකට ඉඩ දුන්නේ නැ... පස්සේ එයාල එහාට වෙන්න තියාගත්තා..අපි විරුද්ද උනත් එයාල කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ලස්සනට තියාගත්තා.... කාටහරි පුලුවන්නම් හොයාගෙන ගිහින් අහන්න එක නියම අර නීතියටද කරලා තියෙන්නේ කියල..උස ඒ වගේම නියම ඉඩේද කියල... ඒවා ඉතින් අපි කෑ ගහන්න යන්නේ නැ.... එත් අපි මේ කරන්නේ අනවසර ඉදිකිරීමක් අරව මේවා කියා කියා මෙයාල පෙත්සම් ගහනවා එහෙම කිව්වොත් මීගමුව කොප්පර හන්දිය පහු කරලා හලාවත් පැත්තට යනකොට වම පැත්තේ තියනවා දොන් බොස්කෝ පියතුමාගේ පිළිරුවක් එතකොට ඒවා හදල තියෙන්නේ නගර සභා සැලසුම් අනුමත කරලද අවසර අරන්ද කියල ඕව අහන්න... ඊයේ (2012/10/11) තිබුන නගර සභාවේ මහා සභා රැස්වීම... එහිදී අපි වෙනුවෙන් කතා කරේ අපි පාරක් පාරක් ගානේ ගිහින් චන්දෙ එකතු කරපු දයාල් නිලංග කියන බවුද්ද නායකයා විතරයි... බුදු පිළිමේ හදනවට නගර සභාවේ කැමැත්ත ප්‍රකාශ කරේ මන්ත්‍රී වරු දෙන්නෙක් පමණයි...අනෙක් ඔක්කොම බවුද්දයන් තුන්දෙනෙක් සමගම විරුද්දහ්ත්වය ප්‍රකාශ කර... කමක් නැ..අපිට සෙනග ගෙනත් හරි.. බොදු බල සේනාවට කියල හරි.. බලෙන් හරි ගහ මරාගෙන හරි මේ දේ කරන්න පුළුවන්... එත් අපි මුස්ලිම් වරුන් ගානට අර අන්තවාදීන් ගානට වැටෙන්නේ නැ..මොකද අපි බවුද්ද නිසා...බවුද්දයන් කියන්නේ ඉවසීමක් ඇති ජාතියක්...අපි හැම දෙයක් නිසාම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව්... තව දෙයක් අපි ලබන ඉරිදා ( 2012/10/14) ඒ හදපු බුදුපිළිම වහන්සේ ගාව පිරිත් සජ්ජායන කරනවා..එක සිරිතක් වශෙයෙන් කරනවලු... පිළිමවහන්සේ කෙනෙක් තැන්පත් කරාම....ඉතින් පින් කැමති සියල්ලෝම පැමිණෙතැයි මන් අපේක්ෂා කරනවා...මන් තව එහි චායාරුප දාන්නම් අලුත් ත්‍රෙඩ් එකකින්... අර හැප්පිලා මැරුණ කාන්තාව ගැන මන් දාල තිබුන [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494638"]මේ ත්‍රෙඩ් එක ගැන[/URL] ගැන එක එක අය විවිද අර්ථකතන දෙනවා... එක බොරුවක් කියල සමහරු ප්‍රකශ කරනවා...එක මීගමුව මහා නගර සභා මහා සභා රැස්වීමේදී පවා ඒ දෙය කියවුනා...ඒ වගේ තැනක මේක කියවෙන්න මේක පචයක් වෙන්න ඕනනේ...එතන හිටපු කෙනෙක්ගෙන් අහන්න... පුලුවන්නම් දළුපත පන්සලටම ගිහින් මේ ගැන අහන්න...නාහිනම් දළුපත රදේශයට ගිඉන් අහන්න... අනික ඒ කතාව බොරුවක්නම් එතන හිටපු අය විරෝධය දක්වන්න ඕන එත් එහෙම දෙයක් උනෙත් නැ කට්ටිය කටවහගෙන හිටිය බිම බලාගෙන දයාල් නිලංග අයිය කතා කරනකොට... මොකද එදා ඒ පන්සලේ ප්‍රශ්නෙට මෙතන හිටපු ගොඩක් අය පන්සලත් එක්ක හැප්පෙන්න අව... ඔය මැරුණු ගෑනු කෙනා බුද්ද සෂණ අමාත්‍යංශයෙන් ගෙනාපු ලියුමවත් ගණන් ගන්නේ නැතුව පන්සලේ ඉඩමේ වැට ගහගෙන ඉඳල තියනවා... පොලිසියත් මුකුත්නම් කරන්නේ නැ ඉතින් මේ බුදුපිළිම ප්‍රශ්නෙදි වුනත් මොකද ඔක්කොමලම පල්ලිකරණය වෙලා... මේ කාන්තාවගේ අම්ම නැති වෙලත් තියෙන්නේ වෙන අනතුරකින් බෙල්ල වෙන වෙලා කියලයි ගමේ මිනිස්සු කියන්නේ..එක තහවුරු කරන්න අමාරුයි...ඉතින් අපිට අසාදාරන වෙනවා.... බය නැතුව මන් නම් ගම දාන්නේ දන්නා අය කියන්න... මේකට ගොඩක් අකමැති කෙලවන්නම හදන්නේ මීගමුව තම්මිට පල්ලියේ පියතුමා...මීගමුව බෝලවලාන පල්ලියේ පියතුමා... වැනි අය තව... රොයිස් විජිත කියන එක්සත් ජාතික පක්ෂ හොර මන්ති කෙනෙකුත් මේකට හෙන ගේමක් දෙනවා...මේ ගැන කමෙන්ට් කරනකොට හොඳට දැනගෙන එහෙට ගිහින් මේවා ගැන අහල දාන්න...එතකොට වැඩේ තෙරයි..අනික ගොඩක් බුද්දිමත් කතෝලික ජනතාව මේ අන්තාවාදීන් කරන පහත් ක්‍රියාවට විරුද්දයි..මෙයාලට තියෙන්නේ ඉරිසියාවක් නැතුව වෙන දෙයක් නෙමේ...අහ තව දෙයක්..මේ බුදුපිලිමේ එතන තියනවට නගරසභා හුමියේ අයිතිකරු කැමති කියල ලිපියකුත් නගරසභාවට ඉදිරිපත් කරලා තියනවා... තව මොන කතාද ඉතින්...තව දෙයක් මීගමුවේ එක්සත් ජාතික පක්ෂ සෙට් එකක් පක්ෂය තුලින් ගෙන්න යනවා යෝජනාවක් මේකට විරුද්දයි කියල ..එකට පුරෝගාමී වෙන්නේ දොස්තර කොටි හිතවත් ජයලත් ජයවර්දන... ඉතින් පුලුවන්නම් කැමතිනම් අවස්ථාවක් තියේනම් එන්න ඉරිදා 3 වෙනකොට මීගමුව තෙල්වත්ත හන්දියේ නගරසභා බුමිය ලගට අපිත් සමග ලෝක වාසීන්ට සෙත් පතා පිරිත් සජ්ජායන කරමු... එහෙනම් මන් දැන් යන්නම්... නැවත නැවත කියන්නේ බුදුදහමට අපහස කරන්න ගරහන්න එපා බුදුහාමුදුරුවෝ උද ඉඳගෙන දඬුවම් දෙන්නේ නැ සොභාව ධර්මයම විසින් දඬුවම් දෙයි... ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි...ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් රකිනු ලබයි...[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.travelphoto.net/a-photo-a-day/wordpress/wp-content/sri-lanka-0037a-500.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මේ තියෙන්නේ මේ පිළිබඳව මන් දාපු ත්‍රෙඩ්..[/COLOR][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1447162"]බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 1[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1487427"]බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?[/URL] [CENTER][SIZE="5"][COLOR="Magenta"]එහෙනම් බුදුසරනයි... කොහොම විරෝධතා අවත මේක කරනවා...එකෙක් දෙන්නෙක් මැරිලා හරි අපි හදනවා....අපේ ජාතිය අපේ ආගම අපි රැකගන්න ඕන...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom