Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු පිළිම කඩා බිඳ ගිනි තබා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු පිළිම කඩා බිඳ ගිනි තබා.....

බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන කල්ලියක් අල්ලයි.

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා.

ඉකුත් 12 වැනි සිකුරාදා රාත්රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.

"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.

නමුත් මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා. අර විවාහ වූ තරැණියගෙන් මේ තරැණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමණ්ත්රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරැණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා.

එහිදී පාස්ටර්වරැන් විසින් මේ තරැණයාගේ මනස දූෂණය කරනවා. ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්. එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරැණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට.

මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරැණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරැන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරැණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරැණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා.

මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරැවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරැණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ.

මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා.

මේ අත් අඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරැවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍යය හසුරැවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා.

මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා.

නමුත් අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි, මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි.

රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා. මනාව සරසන ලද සද්ධන්ත හස්ති රාජයින් පිටේ ධාතු කරඬුව වඩමවන්නාක් සේ කුරැස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා.

මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරැවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරැ කොටුත් සුද්ද කරනවා.

ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරැස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරැවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා. දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..."

අල්ලාගත් දිනේෂ් නම් පාස්ටර්වරයා විසින් මේ පිළිබඳව සමාව ඉල්ලන වීඩියෝව පහතින්.

[YOUTUBE]Yx6x16X3AMA[/YOUTUBE]

ගිනිතබා විනාශ කරන ලද පිළිම වල හා අල්ලාගත් කණ්ඩායමේ ජායාරූප පහතින්.

copyright...gossip9

[QUOTE="rox2030, post: 13642538, member: 312303"] [b]බුදු පිළිම කඩා බිඳ ගිනි තබා.....[/b] [SIZE=4][SIZE=5][COLOR=Blue]බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන කල්ලියක් අල්ලයි. [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා. ඉකුත් 12 වැනි සිකුරාදා රාත්රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්. [COLOR=Red]"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.[/COLOR] [COLOR=Red]නමුත් මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා. අර විවාහ වූ තරැණියගෙන් මේ තරැණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමණ්ත්රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරැණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා.[/COLOR] එහිදී පාස්ටර්වරැන් විසින් මේ තරැණයාගේ මනස දූෂණය කරනවා. ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්. එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරැණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට. මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරැණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරැන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරැණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරැණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා. මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරැවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරැණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ. මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා. මේ අත් අඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරැවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍යය හසුරැවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා. මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා. නමුත් අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි, මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා. මනාව සරසන ලද සද්ධන්ත හස්ති රාජයින් පිටේ ධාතු කරඬුව වඩමවන්නාක් සේ කුරැස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා. මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරැවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරැ කොටුත් සුද්ද කරනවා. ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරැස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරැවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා. දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..." අල්ලාගත් දිනේෂ් නම් පාස්ටර්වරයා විසින් මේ පිළිබඳව සමාව ඉල්ලන වීඩියෝව පහතින්.[/SIZE] [YOUTUBE]Yx6x16X3AMA[/YOUTUBE] [SIZE=4]ගිනිතබා විනාශ කරන ලද පිළිම වල හා අල්ලාගත් කණ්ඩායමේ ජායාරූප පහතින්. [/SIZE] [CENTER] [URL="http://3.bp.blogspot.com/-Me-eyHuu_8Y/UHvOmM34GcI/AAAAAAAAiU4/Bm_kSAHeV-g/s1600/Budu+Pilima-+Gossip9-++%281%29.jpg"][IMG]http://3.bp.blogspot.com/-Me-eyHuu_8Y/UHvOmM34GcI/AAAAAAAAiU4/Bm_kSAHeV-g/s1600/Budu+Pilima-+Gossip9-++%281%29.jpg[/IMG][/URL] [CENTER] [URL="http://2.bp.blogspot.com/-WgxzeN79o3E/UHvOnNgZ9dI/AAAAAAAAiVA/Enlm-UvliGc/s1600/Budu+Pilima-+Gossip9-++%282%29.jpg"][IMG]http://2.bp.blogspot.com/-WgxzeN79o3E/UHvOnNgZ9dI/AAAAAAAAiVA/Enlm-UvliGc/s1600/Budu+Pilima-+Gossip9-++%282%29.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-7aDe6dJfA2U/UHvOnzzaI4I/AAAAAAAAiVI/1f6ge7VAV-s/s1600/Budu+Pilima-+Gossip9-++%283%29.jpg"][IMG]http://2.bp.blogspot.com/-7aDe6dJfA2U/UHvOnzzaI4I/AAAAAAAAiVI/1f6ge7VAV-s/s1600/Budu+Pilima-+Gossip9-++%283%29.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-ZfIJGllDOic/UHvOonDuP5I/AAAAAAAAiVQ/FczaC01UJFA/s1600/Budu+Pilima-+Gossip9-++%284%29.jpg"][IMG]http://4.bp.blogspot.com/-ZfIJGllDOic/UHvOonDuP5I/AAAAAAAAiVQ/FczaC01UJFA/s1600/Budu+Pilima-+Gossip9-++%284%29.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-aoIfSOlk3r0/UHvOpaHL35I/AAAAAAAAiVY/mGaVbzClN7Y/s1600/Budu+Pilima-+Gossip9-++%285%29.jpg"][IMG]http://1.bp.blogspot.com/-aoIfSOlk3r0/UHvOpaHL35I/AAAAAAAAiVY/mGaVbzClN7Y/s1600/Budu+Pilima-+Gossip9-++%285%29.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-ezCst0rH0FQ/UHvOqQesF9I/AAAAAAAAiVg/sfMrXe6jt3c/s1600/Budu+Pilima-+Gossip9-++%286%29.jpg"][IMG]http://1.bp.blogspot.com/-ezCst0rH0FQ/UHvOqQesF9I/AAAAAAAAiVg/sfMrXe6jt3c/s1600/Budu+Pilima-+Gossip9-++%286%29.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-XPPIMIuk0e8/UHvOrpaskpI/AAAAAAAAiVo/YA5JblOdKJE/s1600/Budu+Pilima-+Gossip9-++%287%29.jpg"][IMG]http://2.bp.blogspot.com/-XPPIMIuk0e8/UHvOrpaskpI/AAAAAAAAiVo/YA5JblOdKJE/s1600/Budu+Pilima-+Gossip9-++%287%29.jpg[/IMG][/URL][/CENTER] [/CENTER] [SIZE=1][SIZE=2]copyright...gossip9[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom