Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු පිළිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්, බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ සිත් භීතියට පත්ව තිබෙන බවත් එම 2016. 11. 09 දිනැති එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත.

මෙරට වැඩිම බෞද්ධ නටඹුන් ප්‍රමාණයක් විසිරී පවතින්නේ අතීතයේ දිගාමඩුල්ල නමින් හැදින්වූ වත්මන් අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේය. අම්පාර, මානික්කමඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති වර්තමානයේ “මායාකල්ලි“ නමින් හදුන්වන ගල් පර්වතය මුදුනේ පසුගිය දිනෙක භික්ෂූන්වහන්සේලා සහ තරුණ පිරිසක් විසින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. සිංහල බෞද්ධයන් වාසය කළ මෙම ප්‍රදේශය යුද්ධයත් සමග ජනශුන්‍ය වී ඇති අතර, යුද්ධය නිමාවෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජනතාව එහි පදිංචි කර ඇත. ඓතිහාසික කොන්ඩවටුවාවන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේද මෙම ස්ථානයට නුදුරෙන් වන අතර, ඉපැරණි බෞද්ධ නටඹුන් රාශියක් පැතිරී පවතින මෙම භූමිය මුස්ලිම් ජාතික පිරිස් විසින් පුරාවිද්‍ය සීමා මායිම්ද නොතකා ආක්‍රමණය කරමින් එහි නටඹුන් විනාශ කිරීමට පටන්ගෙන ඇති බැවින්, ඉපැරණි බොදු උරුමය නැවත වරක් තහවුරු කරීම වෙනුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

පල්ලි සම්මේලනයේ ලිපිය

බුදු පිළිමය ඉවත් කර දෙන්නැයි “ඉරක්කාමම් පල්ලි සම්මේලනය“ නමින් හදුන්වන පිරිසක් විසින් නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සහ ඇමති රවූෆ් හකීම් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මැදිහත් වීමෙන් පොලීසිය මාර්ගයෙන් එම බුදුපිළිම වහන්සේ තැන්පත් කළ භික්ෂූන්වහන්සේලා අධිකරණයට කැදවීමට නියෝගයක් ලබාගෙන ඇත.

ඇමති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය

[QUOTE="nuwa11, post: 20905269, member: 558756"] [SIZE="4"][SIZE="5"][CENTER][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/am2ir22.jpg[/IMG] ම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්, බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ සිත් භීතියට පත්ව තිබෙන බවත් එම 2016. 11. 09 දිනැති එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත. [COLOR="Red"]මෙරට වැඩිම බෞද්ධ නටඹුන් ප්‍රමාණයක් විසිරී පවතින්නේ අතීතයේ දිගාමඩුල්ල නමින් හැදින්වූ වත්මන් අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේය. අම්පාර, මානික්කමඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති වර්තමානයේ “මායාකල්ලි“ නමින් හදුන්වන ගල් පර්වතය මුදුනේ පසුගිය දිනෙක භික්ෂූන්වහන්සේලා සහ තරුණ පිරිසක් විසින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. සිංහල බෞද්ධයන් වාසය කළ මෙම ප්‍රදේශය යුද්ධයත් සමග ජනශුන්‍ය වී ඇති අතර, යුද්ධය නිමාවෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජනතාව එහි පදිංචි කර ඇත. ඓතිහාසික කොන්ඩවටුවාවන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේද මෙම ස්ථානයට නුදුරෙන් වන අතර, ඉපැරණි බෞද්ධ නටඹුන් රාශියක් පැතිරී පවතින මෙම භූමිය මුස්ලිම් ජාතික පිරිස් විසින් පුරාවිද්‍ය සීමා මායිම්ද නොතකා ආක්‍රමණය කරමින් එහි නටඹුන් විනාශ කිරීමට පටන්ගෙන ඇති බැවින්, ඉපැරණි බොදු උරුමය නැවත වරක් තහවුරු කරීම වෙනුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.[/COLOR] පල්ලි සම්මේලනයේ ලිපිය [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/ltr223.jpg[/IMG] බුදු පිළිමය ඉවත් කර දෙන්නැයි “ඉරක්කාමම් පල්ලි සම්මේලනය“ නමින් හදුන්වන පිරිසක් විසින් නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සහ ඇමති රවූෆ් හකීම් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මැදිහත් වීමෙන් පොලීසිය මාර්ගයෙන් එම බුදුපිළිම වහන්සේ තැන්පත් කළ භික්ෂූන්වහන්සේලා අධිකරණයට කැදවීමට නියෝගයක් ලබාගෙන ඇත. [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/CwCD4RlXEAQ8Wfp.jpg[/IMG] ඇමති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය[/CENTER][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom