Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු බණ bana asime piliwela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපියේ සඳහන් කරන්නට යෙදුනු අයුරැ මේ සුදානමි වනුයේ බණ ඇසිය යුතු ආකාරයත්, බණ ඇසිමේ අනුසසුත් ප්‍රකාශ කිරිමටයි. ඒ අනුව මේ මුලින්ම සුදානමි වනුයේ බණ අසන්නෙකු තුල නොතිබිය යුතු ගුණංග මොනවාද යන්න හදුනා ගැනිමටයි.[/FONT]

[FONT=&quot]බණ අසන්නෙකු තුල නොතිබිය යුතු ගුණංග[/FONT]

" [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නා[/FONT], [FONT=&quot]කුශල ධර්මයන්හි සමිපූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.[/FONT] "[FONT=&quot]කවර පසකින්ද යත්[/FONT], [FONT=&quot](01) කථාවට පරිභව කරන්නාද[/FONT], [FONT=&quot](02)කථිකයාට පරිභව කරන්නාද[/FONT], [FONT=&quot](03)තමාට පරිභව කරගන්නාද[/FONT], [FONT=&quot](04) ජඩවූ[/FONT], [FONT=&quot]කෙළතොලුවූ[/FONT], [FONT=&quot]දුෂ්ප්‍රාඥයෙක් වේනමි ඔහුද[/FONT], [FONT=&quot](05)නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ ද යන්නා[/FONT], යන පස් කරැනෙන් යුත් තැනැත්තන්. ([FONT=&quot]දුප්පඤ්ඤ සූත්‍රය)[/FONT]

[FONT=&quot]

[/FONT]

"[FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]කරුණු පසකින් යුක්තව බණ ඇසිමෙන්[/FONT], [FONT=&quot]කුශල ධර්මයන්හි සමිපූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.[/FONT][FONT=&quot]කවර පසකින්ද යත්[/FONT]? [FONT=&quot](06) ගුණමකු වූයේ[/FONT], [FONT=&quot]ගුණමකු බැවින් මඩනා ලද සිත් ඇත්තේ[/FONT], [FONT=&quot]ධර්මය අසාද[/FONT], [FONT=&quot](07) හෙළා දක්නා සිත් ඇත්තේ[/FONT], [FONT=&quot]සිදුරු සොයමින් ධර්මය අසාද[/FONT], [FONT=&quot](08) ධර්ම දේශකයා කෙරෙහි ගටනා සිත් ඇත්තේ[/FONT], [FONT=&quot]හටගත් ක්‍රෝධ හුල් ඇත්තේ වෙද[/FONT], [FONT=&quot]ජඩවූ[/FONT], [FONT=&quot]කෙළතොලුවූ[/FONT], [FONT=&quot]දුෂ්ප්‍රාඥයෙක් වෙද[/FONT], [FONT=&quot]නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇත්තේ වෙයිද[/FONT], [FONT=&quot]යන පසිනි. ([/FONT][FONT=&quot]ඤාතමානි සූත්‍රය)[/FONT]

[FONT=&quot]ප්‍රිය මිතුරනේ තිලොඅග බුදුපියාණන්වහන්සේ දේශනා කර ඇති පරිදිම, දර්මය අසා ඉන් ප්‍රයෝජනයක් ලද නොහැකි තැනැත්තන් කවුරැන්ද යන්න ඔබට දැන් පැහැදිලි ඇති. ඉහත කරැණු අටෙහිම විරැද්ධ වු යහ ගුණ ඇත්තෝ ධර්මය අසා එයින් ඵල ලබනා බැවි ද මෙම සුත්රයන්හිම දේශිතයි. ලිපිය දිර්ඝ විම මත එම කොටස් බැහැරකලෙමු.[/FONT]

[FONT=&quot]පොඩි කථාන්දරයක්[/FONT]

[FONT=&quot]මෙය එක්තරා ස්වාමින්වහන්සේ නමක් දේශනාකරන ලදුව අපගේ සිත් ගත් බැවින් මෙහි ලියා දැක්විමට සිතුවෙමු. එක්තරා උපාසකයෙක් පුරැද්දක් වශයෙන් පොහෝ දින වල සිල් ගැනිම කරයි. නමුත් මෙම උපාසකයා ශිල වැඩසටහන අවසානයේ පුරැද්දක් වශයෙන් අන් භික්ෂුන්වහන්සේ සමඟ ධර්ම දේශනයන්හි පැවති අඩු පාඩුම කියයි. කුමන ස්වාමින්වහන්සේ නමක් බණ දෙසුවද මෙම උපාසකයා අඩුවක් දකිනු මිස ධර්ම දේශනයෙන් කිසිදු ඵලයක් නොගන්නෙක් විය. එක් දිනක් බොහෝ ප්‍රාඥ වුත්, නසනා ලද කෙලෙසුන් ඇත්තා වුත් වියත් එක්තරා ස්වාමින්වහන්සේ නමක් ධර්මය දේශනා කරන ලදි. ධර්ම දේශනය අවසානයේ ස්වාමින් වහන්සේ නමක් ගොස්, පෙර කි උපාසක මහතාගෙන් "කොහොමද උපාසක මහත්මයා අද බණ?" යැයි ඇසිය. එවිට උපාසක මහතා දුන් පිළිතුර වුයේ, "හාමුදුරැවනේ බණ ටික නමි හොදයි. නමුත් ඒ ස්වාමින් වහන්සේ එක දිගටම බණ කියන අතරේ කැස්සනේ ඒක නැත්නමි හොද වෙන්නට තිබුණාය කියාය."[/FONT]

[FONT=&quot]මෙම උපාසක මහතා වැන්නවුන් තමයි සමාජයේ බහුල. ඔවුන්ට බුදු පියාණන්වහනසේ දේශනා කල පරිදිම ධර්මයෙන් ලද යුතු ඵලයන් ලැබිමට හැකිවන්නේ නෑ. දැන් බණ ඇසිමේ අනුසස් මොනවාද යන්න සලකා බලමු.[/FONT]

[FONT=&quot]බණ ඇසිමේ ආනිශංස[/FONT]

"[FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්. කවර පසක්ද යත්[/FONT]? [FONT=&quot]නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඍජු කෙරෙයි. සිත පහදියි යන මේ පසයි.[/FONT]

([FONT=&quot]අංගුත්තර නිකාය[/FONT], [FONT=&quot]කිමිබිල වග්ගය[/FONT], [FONT=&quot]ධමිම සවණානිසංස සූත්‍රය)[/FONT]

[FONT=&quot]මිට අමතරව මහා මංගල සුත්‍රයේ සුදුසු කල ධර්මය ශ්‍රවණය කිරිමත්, සුදුසු කල ධර්ම සාකඡ්චාවේ යෙදිමත් මංගල කරැණු බව සදහන්. එසේම [/FONT]

[FONT=&quot]ධර්ම ශ්‍රවණය දස කුශලයන්ගෙන් එකක් වශයෙන්. [/FONT]

[FONT=&quot]මේ කොටස උපුටා දක්වන්නේ රේරැකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නමි ග්‍රන්තය උපුටමින්.[/FONT]

[FONT=&quot]බණ ඇසු මත්ස්‍යයාගේ කථාව[/FONT]

[FONT=&quot]නැවකින් ගිය එක් භික්ෂු නමක් ධමිමසංගණියේ චත්තුප්පාද කොටස කට පාඩමින් කීය. එක් මතස්‍යයෙක් ඒ ශබිධය අසා පස්සෙන් පස්සෙන් ආවේය. මිනිසුන් විසින් විදින ලදුව මරණයට පත්වු ඌ මහා සාර කුලයක උපන්නේය. ශික්ෂුන් දැකිමට ප්‍රිය වු හෙතෙම, සත් හැවිරිදි කලහි පැවදිව ත්‍රිපිටකය උගෙන සද්ධා සුමන තෙර යැයි ප්‍රකට විය. හෙතෙම චෛත්‍ය වන්දනාවේ ගොස් නාගදිපයට පැමිණ චුලගිරි-මහාගිරි අතරෙහි වු දුටුගැමුණු රජුන්ගේ උයනෙහි සිත අලවා වෙසේ. එහි විසු ඒ තෙර නම එහිදිම බුද්ධානුස්මෟතිය වඩා රහත් විය. [/FONT]

[FONT=&quot]මේ දැක්වුයේ අපේ ලක්දිව බණ කථාවක්. (සීහළවත්ථුව 72 වන වත්ථුව)[/FONT]

[FONT=&quot]ප්‍රිය මිතුරනේ, කිසිත් නොදැන ශබිධ මාත්‍රයම පමණක් අසා සිටින, අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් උපත ලද තිරිසනුන්ට පවා මොක් මග පාදා දෙනනාවු ධර්ම ශ්‍රවණය, කුසලින් උපන් ප්‍රඥාවන්ත මිනිසුන් කෙසේ ඇසුවද උපදින්නාවු පින මෙතැකැයි ප්‍රමාණ කල හැකැයි ඔබ සිතන්නේද?[/FONT]

[FONT=&quot]සියලු සත්ත්වයෝ පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණයම ස්පර්ශ කෙරෙත්වා!![/FONT]

http://www.budurashmiya.net

[QUOTE="opanayake, post: 10516603, member: 362357"] [CENTER][SIZE=4][URL="http://4.bp.blogspot.com/-_6JgR1_1i_Y/Teta8voiIFI/AAAAAAAAAg4/mRFYeo97yco/s1600/fffff.gif"][IMG]http://i.imgur.com/gaHEO.jpg[/IMG] [/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපියේ සඳහන් කරන්නට යෙදුනු අයුරැ මේ සුදානමි වනුයේ බණ ඇසිය යුතු ආකාරයත්, බණ ඇසිමේ අනුසසුත් ප්‍රකාශ කිරිමටයි. ඒ අනුව මේ මුලින්ම සුදානමි වනුයේ බණ අසන්නෙකු තුල නොතිබිය යුතු ගුණංග මොනවාද යන්න හදුනා ගැනිමටයි.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [B][SIZE=5][COLOR=orange][FONT="]බණ අසන්නෙකු තුල නොතිබිය යුතු ගුණංග[/FONT][/COLOR][/SIZE][/B][SIZE=4] "[/SIZE] [FONT="][SIZE=4]මහණෙනි[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නා[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කුශල ධර්මයන්හි සමිපූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.[/SIZE][/FONT][SIZE=4] "[/SIZE][FONT="][SIZE=4]කවර පසකින්ද යත්[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](01) කථාවට පරිභව කරන්නාද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](02)කථිකයාට පරිභව කරන්නාද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](03)තමාට පරිභව කරගන්නාද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](04) ජඩවූ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කෙළතොලුවූ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]දුෂ්ප්‍රාඥයෙක් වේනමි ඔහුද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](05)නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ ද යන්නා[/SIZE][/FONT][SIZE=4], යන පස් කරැනෙන් යුත් තැනැත්තන්. ([/SIZE][FONT="][SIZE=4]දුප්පඤ්ඤ සූත්‍රය)[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] "[/SIZE][FONT="][SIZE=4]මහණෙනි[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කරුණු පසකින් යුක්තව බණ ඇසිමෙන්[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කුශල ධර්මයන්හි සමිපූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.[/SIZE][/FONT][FONT="][SIZE=4]කවර පසකින්ද යත්[/SIZE][/FONT][SIZE=4]? [/SIZE][FONT="][SIZE=4](06) ගුණමකු වූයේ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]ගුණමකු බැවින් මඩනා ලද සිත් ඇත්තේ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]ධර්මය අසාද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](07) හෙළා දක්නා සිත් ඇත්තේ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]සිදුරු සොයමින් ධර්මය අසාද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4](08) ධර්ම දේශකයා කෙරෙහි ගටනා සිත් ඇත්තේ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]හටගත් ක්‍රෝධ හුල් ඇත්තේ වෙද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]ජඩවූ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කෙළතොලුවූ[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]දුෂ්ප්‍රාඥයෙක් වෙද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇත්තේ වෙයිද[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]යන පසිනි. ([/SIZE][/FONT][FONT="][SIZE=4]ඤාතමානි සූත්‍රය)[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ප්‍රිය මිතුරනේ තිලොඅග බුදුපියාණන්වහන්සේ දේශනා කර ඇති පරිදිම, දර්මය අසා ඉන් ප්‍රයෝජනයක් ලද නොහැකි තැනැත්තන් කවුරැන්ද යන්න ඔබට දැන් පැහැදිලි ඇති. ඉහත කරැණු අටෙහිම විරැද්ධ වු යහ ගුණ ඇත්තෝ ධර්මය අසා එයින් ඵල ලබනා බැවි ද මෙම සුත්රයන්හිම දේශිතයි. ලිපිය දිර්ඝ විම මත එම කොටස් බැහැරකලෙමු.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [B][SIZE=5][COLOR=orange][FONT="]පොඩි කථාන්දරයක්[/FONT][/COLOR][/SIZE][/B][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මෙය එක්තරා ස්වාමින්වහන්සේ නමක් දේශනාකරන ලදුව අපගේ සිත් ගත් බැවින් මෙහි ලියා දැක්විමට සිතුවෙමු. එක්තරා උපාසකයෙක් පුරැද්දක් වශයෙන් පොහෝ දින වල සිල් ගැනිම කරයි. නමුත් මෙම උපාසකයා ශිල වැඩසටහන අවසානයේ පුරැද්දක් වශයෙන් අන් භික්ෂුන්වහන්සේ සමඟ ධර්ම දේශනයන්හි පැවති අඩු පාඩුම කියයි. කුමන ස්වාමින්වහන්සේ නමක් බණ දෙසුවද මෙම උපාසකයා අඩුවක් දකිනු මිස ධර්ම දේශනයෙන් කිසිදු ඵලයක් නොගන්නෙක් විය. එක් දිනක් බොහෝ ප්‍රාඥ වුත්, නසනා ලද කෙලෙසුන් ඇත්තා වුත් වියත් එක්තරා ස්වාමින්වහන්සේ නමක් ධර්මය දේශනා කරන ලදි. ධර්ම දේශනය අවසානයේ ස්වාමින් වහන්සේ නමක් ගොස්, පෙර කි උපාසක මහතාගෙන් "කොහොමද උපාසක මහත්මයා අද බණ?" යැයි ඇසිය. එවිට උපාසක මහතා දුන් පිළිතුර වුයේ, "හාමුදුරැවනේ බණ ටික නමි හොදයි. නමුත් ඒ ස්වාමින් වහන්සේ එක දිගටම බණ කියන අතරේ කැස්සනේ ඒක නැත්නමි හොද වෙන්නට තිබුණාය කියාය."[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මෙම උපාසක මහතා වැන්නවුන් තමයි සමාජයේ බහුල. ඔවුන්ට බුදු පියාණන්වහනසේ දේශනා කල පරිදිම ධර්මයෙන් ලද යුතු ඵලයන් ලැබිමට හැකිවන්නේ නෑ. දැන් බණ ඇසිමේ අනුසස් මොනවාද යන්න සලකා බලමු.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=orange][CENTER][URL="http://2.bp.blogspot.com/-K58Lj9iAeEc/Teta-wx3mjI/AAAAAAAAAg8/ykXKGLx9CHw/s1600/vvvvvv.jpg"][IMG]http://2.bp.blogspot.com/-K58Lj9iAeEc/Teta-wx3mjI/AAAAAAAAAg8/ykXKGLx9CHw/s1600/vvvvvv.jpg[/IMG][/URL][/CENTER] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [B][SIZE=5][COLOR=orange][FONT="]බණ ඇසිමේ ආනිශංස[/FONT][/COLOR][/SIZE][/B][SIZE=4] "[/SIZE][FONT="][SIZE=4]මහණෙනි[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්. කවර පසක්ද යත්[/SIZE][/FONT][SIZE=4]? [/SIZE][FONT="][SIZE=4]නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඍජු කෙරෙයි. සිත පහදියි යන මේ පසයි.[/SIZE][/FONT][SIZE=4] ([/SIZE][FONT="][SIZE=4]අංගුත්තර නිකාය[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]කිමිබිල වග්ගය[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]ධමිම සවණානිසංස සූත්‍රය)[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මිට අමතරව මහා මංගල සුත්‍රයේ සුදුසු කල ධර්මය ශ්‍රවණය කිරිමත්, සුදුසු කල ධර්ම සාකඡ්චාවේ යෙදිමත් මංගල කරැණු බව සදහන්. එසේම [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=5][B][COLOR=orange][FONT="]ධර්ම ශ්‍රවණය දස කුශලයන්ගෙන් එකක් වශයෙන්. [/FONT][/COLOR][/B][/SIZE][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මේ කොටස උපුටා දක්වන්නේ රේරැකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නමි ග්‍රන්තය උපුටමින්.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][URL="http://img821.imageshack.us/img821/5646/xlrev.jpg"][IMG]http://i.imgur.com/LA8Sq.jpg[/IMG] [/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=5][B][COLOR=orange][FONT="]බණ ඇසු මත්ස්‍යයාගේ කථාව[/FONT][/COLOR][/B][/SIZE][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]නැවකින් ගිය එක් භික්ෂු නමක් ධමිමසංගණියේ චත්තුප්පාද කොටස කට පාඩමින් කීය. එක් මතස්‍යයෙක් ඒ ශබිධය අසා පස්සෙන් පස්සෙන් ආවේය. මිනිසුන් විසින් විදින ලදුව මරණයට පත්වු ඌ මහා සාර කුලයක උපන්නේය. ශික්ෂුන් දැකිමට ප්‍රිය වු හෙතෙම, සත් හැවිරිදි කලහි පැවදිව ත්‍රිපිටකය උගෙන සද්ධා සුමන තෙර යැයි ප්‍රකට විය. හෙතෙම චෛත්‍ය වන්දනාවේ ගොස් නාගදිපයට පැමිණ චුලගිරි-මහාගිරි අතරෙහි වු දුටුගැමුණු රජුන්ගේ උයනෙහි සිත අලවා වෙසේ. එහි විසු ඒ තෙර නම එහිදිම බුද්ධානුස්මෟතිය වඩා රහත් විය. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මේ දැක්වුයේ අපේ ලක්දිව බණ කථාවක්. (සීහළවත්ථුව 72 වන වත්ථුව)[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][URL="http://4.bp.blogspot.com/-cs0bfTelH7U/TetcvYq0j0I/AAAAAAAAAhA/JYm0syWPOP8/s1600/uuu.jpg"][IMG]http://4.bp.blogspot.com/-cs0bfTelH7U/TetcvYq0j0I/AAAAAAAAAhA/JYm0syWPOP8/s320/uuu.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ප්‍රිය මිතුරනේ, කිසිත් නොදැන ශබිධ මාත්‍රයම පමණක් අසා සිටින, අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් උපත ලද තිරිසනුන්ට පවා මොක් මග පාදා දෙනනාවු ධර්ම ශ්‍රවණය, කුසලින් උපන් ප්‍රඥාවන්ත මිනිසුන් කෙසේ ඇසුවද උපදින්නාවු පින මෙතැකැයි ප්‍රමාණ කල හැකැයි ඔබ සිතන්නේද?[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]සියලු සත්ත්වයෝ පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණයම ස්පර්ශ කෙරෙත්වා!![/SIZE][/FONT][SIZE=4] [URL]http://www.budurashmiya.net[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom