Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු රදුන් ජන්ම වූ දීපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රදුන් ජන්ම වූ දීපය

බුදු රදුන් ජන්ම වූ දීපය ජම්බුදීප කියලා සදහන් වෙනවා. මෙතැන් කියවන්න -> jambudipa.

ජම්බුදීපයේ පැරණි සිතියම් මෙලෙසින් පලවී තිබෙනවා.

ඉන්දියානු සිතියම් -> Rankapur

චීන සිතියම්

සිවු හෙළය

මෙතැන් පැහැදිලි කරන්නේ යම් කිසි මට්ටමක තේරෙන නමුත් ඔප්පු වී නැති කරුණු. මේවාට ආරම්බක සාදක දෙන්නේ මීවණපලානේ හිම්.

ජම්බුදීපය ඔය උඩ සිතියමේ දැක්වෙන පරිදි පළාත් හතරකට බෙදී ඇති දුපතක්. එම දුපත මැද "සුමේරු" යන නමින් කන්දක් ඇත. "දීප" කියා සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ දුපත්.

ඔය පළාත් සතරට තමයි සිවු හෙළය කියන්නේ. ජම්බුදීපය නැතිනම් සිවු හෙළය සකස් වි තිබුනේ දේව, නාග, යක්ෂ සහ කුම්බන්ඩ කියන ගෝත්‍ර සතරින්.

එම සිතියම මැද තියෙන කන්ද ශ්‍රී පාදයයි. ශ්‍රී පාදය අවුරුදු 2500 පෙර යොදුන් 8 උසට නැග තිබෙනවා. ඒ කියන්නේ කන්ද උඩ හිම වලින් වැසි තිබුන ආකාරය සදහන් වෙනවා.

මෙතන පෙන්නන්නේ "සුමේරු" නැතිනම් සමනල කන්ද දැන් පෙනෙන ආකාරයයි.

[YOUTUBE]Gd2ApDM_YF0[/YOUTUBE]

සිවු හෙළයේ ඉතිහාසය, ත්‍රිපිටකය -> මහාවංශය

ත්‍රිපිටකයේ සදහන් වන ගෝත්‍ර හතර මහාවංශයේ සදහන් වනවා. ඒ කියන්නේ ව්ජය කුමරා විවාහ වුන කුවේණි සහ ත්‍රිපිටකයේ සදහන් වන ආලේවක එකම යක්ෂ ගෝත්‍රයේ. ඒ වගේම දුටු ගැමුණු රජු ත්‍රිපිටකයේ සදහන් වන නාග ගෝත්‍රයේ එක්කෙනෙක්.

දඹදිව සහ ලංකාව කියලා නම් කරලා තිබ්බේ එකම දීපේ පළාත් දෙකක්. මිහිදු හාමුදුරුවෝ දඹදිව සිට ලංකාවට අවා කිවිවේ ඔහු ලංකාවේ එක පළාතක සිට තවත් පළාතකට වැඩමවූ නිසා.

බුදු වරුන් ජම්බුදීපයේ විතරක් පහල වෙන්නේ ඇයි?

[YOUTUBE]d4E5T9PSbo0[/YOUTUBE]

ඔය NASA සිතියමට පෙනෙන පරිදි ජම්බුදීපය ලෝකයේ අනෙක් කලාප වලට වඩා වෙනස්. ඔතන පලවන භූගෝලීය ලක්ෂණ බුදු වරුන් පහල විම උපකාර වෙනවා.

තව විසිතර මෙතනින් දැන ගත හැකිය -> ශ්‍රී සද්ධර්මය

[QUOTE="rajitha.wijayaratne, post: 22129076, member: 563228"] [b]බුදු රදුන් ජන්ම වූ දීපය[/b] [SIZE="3"]බුදු රදුන් ජන්ම වූ දීපය ජම්බුදීප කියලා සදහන් වෙනවා. මෙතැන් කියවන්න -> [URL="https://suttacentral.net/search?query=jambudipa"]jambudipa[/URL]. ජම්බුදීපයේ පැරණි සිතියම් මෙලෙසින් පලවී තිබෙනවා. [U]ඉන්දියානු සිතියම්[/U] -> [URL="https://en.wikipedia.org/wiki/Ranakpur"]Rankapur[/URL] [IMG]https://discourse.suttacentral.net/uploads/default/original/2X/4/47f98fa0d970f4f8d68b2de103ea947066015867.jpg[/IMG] [U]චීන සිතියම්[/U] [IMG]https://discourse.suttacentral.net/uploads/default/original/2X/8/859681e9ff764c1e23a68cf01c9a08e2c850ee2a.jpg[/IMG] [U]සිවු හෙළය[/U] මෙතැන් පැහැදිලි කරන්නේ යම් කිසි මට්ටමක තේරෙන නමුත් ඔප්පු වී නැති කරුණු. මේවාට ආරම්බක සාදක දෙන්නේ මීවණපලානේ හිම්. ජම්බුදීපය ඔය උඩ සිතියමේ දැක්වෙන පරිදි පළාත් හතරකට බෙදී ඇති දුපතක්. එම දුපත මැද "සුමේරු" යන නමින් කන්දක් ඇත. "දීප" කියා සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ දුපත්. ඔය පළාත් සතරට තමයි [U]සිවු හෙළය[/U] කියන්නේ. ජම්බුදීපය නැතිනම් සිවු හෙළය සකස් වි තිබුනේ [U]දේව[/U], [U]නාග[/U], [U]යක්ෂ[/U] සහ [U]කුම්බන්ඩ[/U] කියන ගෝත්‍ර සතරින්. එම සිතියම මැද තියෙන කන්ද ශ්‍රී පාදයයි. ශ්‍රී පාදය අවුරුදු 2500 පෙර යොදුන් 8 උසට නැග තිබෙනවා. ඒ කියන්නේ කන්ද උඩ හිම වලින් වැසි තිබුන ආකාරය සදහන් වෙනවා. මෙතන පෙන්නන්නේ "සුමේරු" නැතිනම් සමනල කන්ද දැන් පෙනෙන ආකාරයයි. [YOUTUBE]Gd2ApDM_YF0[/YOUTUBE] [U]සිවු හෙළයේ ඉතිහාසය, ත්‍රිපිටකය -> මහාවංශය [/U] ත්‍රිපිටකයේ සදහන් වන ගෝත්‍ර හතර මහාවංශයේ සදහන් වනවා. ඒ කියන්නේ ව්ජය කුමරා විවාහ වුන කුවේණි සහ ත්‍රිපිටකයේ සදහන් වන ආලේවක එකම යක්ෂ ගෝත්‍රයේ. ඒ වගේම දුටු ගැමුණු රජු ත්‍රිපිටකයේ සදහන් වන නාග ගෝත්‍රයේ එක්කෙනෙක්. දඹදිව සහ ලංකාව කියලා නම් කරලා තිබ්බේ එකම දීපේ පළාත් දෙකක්. මිහිදු හාමුදුරුවෝ දඹදිව සිට ලංකාවට අවා කිවිවේ ඔහු ලංකාවේ එක පළාතක සිට තවත් පළාතකට වැඩමවූ නිසා. [U]බුදු වරුන් ජම්බුදීපයේ විතරක් පහල වෙන්නේ ඇයි?[/U] [YOUTUBE]d4E5T9PSbo0[/YOUTUBE] ඔය NASA සිතියමට පෙනෙන පරිදි ජම්බුදීපය ලෝකයේ අනෙක් කලාප වලට වඩා වෙනස්. ඔතන පලවන භූගෝලීය ලක්ෂණ බුදු වරුන් පහල විම උපකාර වෙනවා. තව විසිතර මෙතනින් දැන ගත හැකිය -> [URL="http://www.helabima.sirisaddharmaya.net/"]ශ්‍රී සද්ධර්මය[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom