Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු සසුනේ "බ්‍රහ්ම මන්තරය".
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු සසුනේ "බ්‍රහ්ම මන්තරය".

[YOUTUBE]1bb_5-aX87I[/YOUTUBE]

බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයක රණ මොනරකු වී ජන්ම ලාභය ලැබූහ. වසර හත්සියයක් ආයුෂ වැළ» මෙම රණ මොනරා දිනපතා පුරුද්දක් වශයෙන් අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර සූර්ය නමස්කාරයේ යෙදී දිවා කාලය ගතකරන අතර හිරු බැසයන යාමය එළඹි විට පෙරසේම අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහිකර නින්දට යයි. මේ පිළිවෙත පුරුද්දක් වශයෙන් නොකඩවා රැකීමේ ආනුභාවයෙන් රණ මොනරාට දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යයත්, දිවි ඇතිතුරා සියලු ආරක්ෂාවත් හිමිවූ බව සත්‍යයකි.

උදේ - සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්ඩ දෙකක් ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.

මෙහි 1 ගාථාව උදේටද 2 ගාථාව සවසටද කියන්න.

1. උදේතයං චක්ඛුමා ඒක රාජා

හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභා සං

තයඡ්ජගුත්තා විහරේමු දිවසං

යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ

තේ මේ නමෝ තේච මංපාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

ඉමං සෝ පරිත්තං කත්වා

මෝරෝ චරති ඒ සනා

2. අපේ තයං චCඛු මා ඒකරාජ

හරිස්සවණ්ණෝ පඨවිප්ප භාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයඡ්ජගුත්තා විහරේමු රත්තිං

යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ

තේ මේ නමෝ තේච මංපාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

ඉමං සෝ පරිත්තං කත්වා

මෝරෝ වාසමකප්පයිති

මෙහි තේරුම

ලොව අඳුර දුරුකොට ලෝ වැස්සන්ට ඇස් පාදාදෙන හෙයින් ඇස් ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක් වූ රන්වන් සිරුරක් ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැපසේ වෙසෙමු.

ස්වාසනා සකල ක්ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක් සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්ෂා කරන සේක්වා.

උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා.

ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.

දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්වා මුල් ගාථාව සේමය.

පිරිතේ ශාන්තිය

Õ මෙය ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්ෂාව සලසා ගත හැකිය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 22602926, member: 407613"] [b]බුදු සසුනේ "බ්‍රහ්ම මන්තරය".[/b] [YOUTUBE]1bb_5-aX87I[/YOUTUBE] [SIZE="4"][B][COLOR="Navy"]බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයක රණ මොනරකු වී ජන්ම ලාභය ලැබූහ. වසර හත්සියයක් ආයුෂ වැළ» මෙම රණ මොනරා දිනපතා පුරුද්දක් වශයෙන් අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර සූර්ය නමස්කාරයේ යෙදී දිවා කාලය ගතකරන අතර හිරු බැසයන යාමය එළඹි විට පෙරසේම අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහිකර නින්දට යයි. මේ පිළිවෙත පුරුද්දක් වශයෙන් නොකඩවා රැකීමේ ආනුභාවයෙන් රණ මොනරාට දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යයත්, දිවි ඇතිතුරා සියලු ආරක්ෂාවත් හිමිවූ බව සත්‍යයකි. උදේ - සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්ඩ දෙකක් ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු. මෙහි 1 ගාථාව උදේටද 2 ගාථාව සවසටද කියන්න. 1. උදේතයං චක්ඛුමා ඒක රාජා හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභා සං තයඡ්ජගුත්තා විහරේමු දිවසං යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ තේ මේ නමෝ තේච මංපාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒ සනා 2. අපේ තයං චCඛු මා ඒකරාජ හරිස්සවණ්ණෝ පඨවිප්ප භාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයඡ්ජගුත්තා විහරේමු රත්තිං යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මංපාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයිති මෙහි තේරුම ලොව අඳුර දුරුකොට ලෝ වැස්සන්ට ඇස් පාදාදෙන හෙයින් ඇස් ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක් වූ රන්වන් සිරුරක් ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැපසේ වෙසෙමු. ස්වාසනා සකල ක්ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක් සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්ෂා කරන සේක්වා. උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි. දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්වා මුල් ගාථාව සේමය. පිරිතේ ශාන්තිය Õ මෙය ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්ෂාව සලසා ගත හැකිය. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom