Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
14 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක්

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

ආර්ය බ්‍රහ්ම චර්යාව, මාර්ග / ඵල: පරමාර්ථ දේශනා, සෝවාන් ආදී ආර්යන් බිහි වීම පිලිනොගන්නේ, ඒවාට ගරහන්නේ විරුද්ධව වැඩ කරන්නේ මෝඝ අනාර්ය වූ අශිෂ්ඨබූවන්ය. ඔහුන් බමුණන්ය. එදාත් බමුණෝ බුද්ධ පරිනිර්වාණයට ආසන්න කාලයේදී සසුන්ගත වී රහතන් වහන්සේ ජීවමාන සිටියදීම පරිණිර්වානයෙන් 3 වන මස වන විට ශාසනය කෙලෙසීමට පටන් ගත්හ. වර්ෂ 100 පමණ වීමේදී ශාසනය නිකාය 17 ට කඩා වෙන්කොට විනාශ කරන ලදී. වර්ෂ 236 ක් වන විට නැවතත් නිකාය 26 කට වඩා වෙන්කොට විනාශ කරන ලදී.

මෙම ශාසනය විනාශ කලේ ආර්යන් නොව, මේ ශාසනයේ පැවදි බමුණන්ය. ඔහුන් රුදුරු බමුණන්ය. ඒ බව බුදුරදුන්ද අනාවැකි වශයෙන් පලකොට ඇත. ශ්‍රි සද්ධර්මය නැතිවූයේ බුද්ධඝෝෂගේ ත්‍රිපිටකය නැමැති ධර්ම ප්‍රතිරූපකය ලොවට පහල වීමෙනි.

එදා පටන් ධර්ම මාර්ගයේ යාම අහක දමා, පුද පූජා, යාඥා වලට බෞද්ධයා පෙල ගැසුනි. අද බුද්ධඝෝෂ ගේ ධර්මය උගත්තු ඇත. එහෙත් බුද්ධ ශාසනයේ හරය වන "ආර්යන්" නැත. මේ බව බුදුරදුන් "සද්ධර්ම ප්‍රතිරූපක" සූත්‍රයේ කදිමට දේශනා කොට ඇත.

පෘථක්ජන ඔබට "ඔබගේ සිත" වත් දැන ගැනීමට නොහැක. ඔබගේ සිත, කයට (රූපය ) උපාදාන වී ඇත. ඉදින් එයවත් ඔබට සොයා ගැනීමට නොහැක. රහතන් වහන්සේගේ සිත රූපයෙන් වෙන්වී, උපාදාන රහිතව ප්රභාෂ්වරවම පවතී. එය සොයා ගැනීමට දෙවියකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, මනුෂයෙකුටවත් බැරිය. මේ පිලිබඳව අනන්තවත් සූත්‍ර ධර්ම වල ඇත. මේවා නොදන්නා බොරු ශාස්ත්රකාරයින්, මෝඩ ගැහැනුන් රවටා බඩ වඩා ගනිති. තවද හිතත් විඤ්ඤාණයත් ධර්ම දෙකක් සේ නොදන්නා, ගිහියන් ධර්ම 4ක් අසා මාර්ග / ඵල වලට බොරුවට පත් වී, පද පෙරලි අක්ෂර වින්‍යාස වලින් ශ්‍රාවකයන් මන්මත් කරන බොරු ආර්යන්ට රැවටුනු නීතීඥයන්ද ඇත.

ඔහුන් පාරේ යන මිනිසුන් ආර්යන් බවට පත්කොට කැසට්පට නිකුත් කරන නීතිඥයන් වේ. මේ ලෝකෝත්තර උපාධි බුදුරදුන් දුන්නේ නැත. ඒවා තම තමන් ලබාගෙන ප්රත්යක්ෂ කරගෙන ප්‍රකාශ කරන දේවල්ය. බුදු දහම මෙලෙස විනාස කරන්නවුන් නම් ප්‍රසිද්ධ, ඇත්ත නැත්ත කරන, නැත්ත ඇත්ත කරන (ජීවනෝපාය ) කරන උදවිය ලෙසටයි.

[QUOTE="mhdsuranga, post: 9579006, member: 136520"] [b]බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක්[/b] [CENTER][SIZE=4][COLOR=Green]සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට [IMG]http://images.clipartof.com/small/35493-Grinning-Buffalo-Standing-In-Front-Of-A-Yellow-Circle-Poster-Art-Print.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Green] ආර්ය බ්‍රහ්ම චර්යාව, මාර්ග / ඵල: පරමාර්ථ දේශනා, සෝවාන් ආදී ආර්යන් බිහි වීම පිලිනොගන්නේ, ඒවාට ගරහන්නේ විරුද්ධව වැඩ කරන්නේ මෝඝ අනාර්ය වූ අශිෂ්ඨබූවන්ය. ඔහුන් බමුණන්ය. එදාත් බමුණෝ බුද්ධ පරිනිර්වාණයට ආසන්න කාලයේදී සසුන්ගත වී රහතන් වහන්සේ ජීවමාන සිටියදීම පරිණිර්වානයෙන් 3 වන මස වන විට ශාසනය කෙලෙසීමට පටන් ගත්හ. වර්ෂ 100 පමණ වීමේදී ශාසනය නිකාය 17 ට කඩා වෙන්කොට විනාශ කරන ලදී. වර්ෂ 236 ක් වන විට නැවතත් නිකාය 26 කට වඩා වෙන්කොට විනාශ කරන ලදී. මෙම ශාසනය විනාශ කලේ ආර්යන් නොව, මේ ශාසනයේ පැවදි බමුණන්ය. ඔහුන් රුදුරු බමුණන්ය. ඒ බව බුදුරදුන්ද අනාවැකි වශයෙන් පලකොට ඇත. ශ්‍රි සද්ධර්මය නැතිවූයේ බුද්ධඝෝෂගේ ත්‍රිපිටකය නැමැති ධර්ම ප්‍රතිරූපකය ලොවට පහල වීමෙනි. එදා පටන් ධර්ම මාර්ගයේ යාම අහක දමා, පුද පූජා, යාඥා වලට බෞද්ධයා පෙල ගැසුනි. අද බුද්ධඝෝෂ ගේ ධර්මය උගත්තු ඇත. එහෙත් බුද්ධ ශාසනයේ හරය වන "ආර්යන්" නැත. මේ බව බුදුරදුන් "සද්ධර්ම ප්‍රතිරූපක" සූත්‍රයේ කදිමට දේශනා කොට ඇත. පෘථක්ජන ඔබට "ඔබගේ සිත" වත් දැන ගැනීමට නොහැක. ඔබගේ සිත, කයට (රූපය ) උපාදාන වී ඇත. ඉදින් එයවත් ඔබට සොයා ගැනීමට නොහැක. රහතන් වහන්සේගේ සිත රූපයෙන් වෙන්වී, උපාදාන රහිතව ප්රභාෂ්වරවම පවතී. එය සොයා ගැනීමට දෙවියකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, මනුෂයෙකුටවත් බැරිය. මේ පිලිබඳව අනන්තවත් සූත්‍ර ධර්ම වල ඇත. මේවා නොදන්නා බොරු ශාස්ත්රකාරයින්, මෝඩ ගැහැනුන් රවටා බඩ වඩා ගනිති. තවද හිතත් විඤ්ඤාණයත් ධර්ම දෙකක් සේ නොදන්නා, ගිහියන් ධර්ම 4ක් අසා මාර්ග / ඵල වලට බොරුවට පත් වී, පද පෙරලි අක්ෂර වින්‍යාස වලින් ශ්‍රාවකයන් මන්මත් කරන බොරු ආර්යන්ට රැවටුනු නීතීඥයන්ද ඇත. ඔහුන් පාරේ යන මිනිසුන් ආර්යන් බවට පත්කොට කැසට්පට නිකුත් කරන නීතිඥයන් වේ. මේ ලෝකෝත්තර උපාධි බුදුරදුන් දුන්නේ නැත. ඒවා තම තමන් ලබාගෙන ප්රත්යක්ෂ කරගෙන ප්‍රකාශ කරන දේවල්ය. බුදු දහම මෙලෙස විනාස කරන්නවුන් නම් ප්‍රසිද්ධ, ඇත්ත නැත්ත කරන, නැත්ත ඇත්ත කරන (ජීවනෝපාය ) කරන උදවිය ලෙසටයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom