Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
43 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු හාමුදුරුවන්ගේ කාලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ අහන ප්‍රශ්න හරිම පොඩි වැඩියි. කොච්චර ද කියනව නම් ඒව ප්‍රශ්න විදිහට ගන්න බැරි තරම්. බුදු දහමේ කියවෙන දේවල් ගැන එච්චර පටු විදිහට හිතල කවදාවත් ප්‍රශ්න කරන එකේ තේරුමක් නැහැ. නිකම් අතරමං වෙන්න විතරයි වෙන්නෙ. බුදුවරයෙක් ධර්මයක් දේශනා කරන්නේ අවබෝධයෙන්මයි. ඒක ප්රත්යක්ෂ ඥාණයක්. ඒ ඥාණය ගැන අපිට මෙහෙමයි කියන්න බැහැ. ඒ නිසා ඇසට නොපෙනුණ පමණට දෙයක් එතන නැතැයි කියන්න අපිට බැහැ.

මහාමේරු පර්වතය පැහැදිළිව දකින්න කවදාවත් තමන්ගේ සිත දියුණු නොකර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහාමේරු පර්වතය දිවැස් ඇති අයට පැහැදිළිව දකින්න හැකියාව තියෙනව කියල දේශනා කරල තියෙනව. ඒක බුද්ධ විෂයටත්, සිත දියුණු කර ඥාන වඩන අයටත් ගෝචර වෙන දෙයක්. බුදු දහමේ දේශනාවලට අනුව අපි ජීවත් වෙන සක්වල තුල භූමි තල 31 ක් තියෙනව. ඒකෙන් 29 ක් ම අපේ ඇස් වලට අහුවෙන්නෙ නැහැ. දැනට විද්‍යාව දියුණු වෙලත් නැහැ ඒවා හොයාගන්න. ඒ භූමි තල වලින් අපේ ඇහැට පේන්න තියෙන්නෙ මනුෂ්‍යයින් සහ තිරිසනුන් කියන තල දෙක විතරයි. ඇහැට නොපේන දේවල් බලාගන්න කැමති කෙනෙක් ඉන්නව නම් දිබ්බචක්කු ඥානය ඇති කරගන්න ඔ්නෙ කියල තමා දේශනා කරල තියෙන්නෙ. (නමුත් දැන් අපි ජීවත්වෙන තලය තුල අපිට ඇහැට නොපෙනුණත්, පාවිච්චියට ගන්න ගොඩක් දේවල් තියෙනව. Sonar, Thermal Vision, Mobile Signal. ඒ විතරක් නෙමෙයි අපිට නොපෙනෙන ඇහෙන් නැති ගොඩක් දේවල් ඇහෙන සත්තු ඉන්නව.)

ඉස්සර තිබුණු මිණුම් ක්‍රම අනුව අද කාලයට ආසන්න වශයෙන් දැනට පිළිගැනෙන්නෙ යොදුනක් සැතපුම් 16 ක් පමණ කියලයි. ඒ අනුව යොදුන් ගණන ඒ ගණනින් වැඩි කරල අපි අද කාලේ දන්න මිණුම් ක්‍රමය අනුව අපිට තේරෙන බාසාවෙන් ආසන්න අගයකට දුර මැනගන්න පුළුවන්.

මහාමේරු පර්වතයේ උස ගැන ප්රශ්නය

රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල තියෙන ධර්ම කරුණු අනුසාරයෙන්

මහ පොළව පිහිටි මහා සාගරය තුළ සිට ඉහලට පිහිටා ඇත. යොදුන් අසූ හාරදහසක් ජලයෙන් උඩටත් යොදුන් අසූ හාරදහසක් ජලයෙන් යටටත් පිහිටා ඇත. මිහිගු බෙරයක හැඩයකින් යුක්තව පිහිටා ඇති බව කියවෙයි.

ප්‍රශ්න කරන එක හොඳයි. ඒත් තව ගැඹුරට හොයන්න. තව විස්තර කියවන්න. ධර්ම දේශනා අහන්න. පොඩි තැනක කොණක් අල්ලගෙන ඒක ඇත්තද බොරුද, පිළිගන්නවද නැද්ද කියල වාද කරන එකෙන් බොරුවට කාලය නාස්ති කරන එක විතරයි වෙන්නෙ. ධර්ම කරුණු ගැඹුරට හොයාගෙන යද්දි ටිකින් ටික ධර්ම අවබෝධයට යන්න බැරි නැහැ. උත්සාහ කරන්න. තමන්ගෙන්ම අහන්න... වැඩිය වැදගත් වෙන්නෙ මහාමේරු පර්වතයේ උස හොයන එකද නැත්තං මේ සංසාරේ විඳින්න වෙන දුකෙන් මිදෙන එකද කියන එක ගැන.

[QUOTE="manojdhrma, post: 23153274, member: 370392"] [SIZE=3] මචං උඹ අහන ප්‍රශ්න හරිම පොඩි වැඩියි. කොච්චර ද කියනව නම් ඒව ප්‍රශ්න විදිහට ගන්න බැරි තරම්. බුදු දහමේ කියවෙන දේවල් ගැන එච්චර පටු විදිහට හිතල කවදාවත් ප්‍රශ්න කරන එකේ තේරුමක් නැහැ. නිකම් අතරමං වෙන්න විතරයි වෙන්නෙ. බුදුවරයෙක් ධර්මයක් දේශනා කරන්නේ අවබෝධයෙන්මයි. ඒක ප්රත්යක්ෂ ඥාණයක්. ඒ ඥාණය ගැන අපිට මෙහෙමයි කියන්න බැහැ. ඒ නිසා ඇසට නොපෙනුණ පමණට දෙයක් එතන නැතැයි කියන්න අපිට බැහැ. --- මහාමේරු පර්වතය පැහැදිළිව දකින්න කවදාවත් තමන්ගේ සිත දියුණු නොකර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහාමේරු පර්වතය දිවැස් ඇති අයට පැහැදිළිව දකින්න හැකියාව තියෙනව කියල දේශනා කරල තියෙනව. ඒක බුද්ධ විෂයටත්, සිත දියුණු කර ඥාන වඩන අයටත් ගෝචර වෙන දෙයක්. බුදු දහමේ දේශනාවලට අනුව අපි ජීවත් වෙන සක්වල තුල භූමි තල 31 ක් තියෙනව. ඒකෙන් 29 ක් ම අපේ ඇස් වලට අහුවෙන්නෙ නැහැ. දැනට විද්‍යාව දියුණු වෙලත් නැහැ ඒවා හොයාගන්න. ඒ භූමි තල වලින් අපේ ඇහැට පේන්න තියෙන්නෙ මනුෂ්‍යයින් සහ තිරිසනුන් කියන තල දෙක විතරයි. ඇහැට නොපේන දේවල් බලාගන්න කැමති කෙනෙක් ඉන්නව නම් දිබ්බචක්කු ඥානය ඇති කරගන්න ඔ්නෙ කියල තමා දේශනා කරල තියෙන්නෙ. (නමුත් දැන් අපි ජීවත්වෙන තලය තුල අපිට ඇහැට නොපෙනුණත්, පාවිච්චියට ගන්න ගොඩක් දේවල් තියෙනව. Sonar, Thermal Vision, Mobile Signal. ඒ විතරක් නෙමෙයි අපිට නොපෙනෙන ඇහෙන් නැති ගොඩක් දේවල් ඇහෙන සත්තු ඉන්නව.) ඉස්සර තිබුණු මිණුම් ක්‍රම අනුව අද කාලයට ආසන්න වශයෙන් දැනට පිළිගැනෙන්නෙ යොදුනක් සැතපුම් 16 ක් පමණ කියලයි. ඒ අනුව යොදුන් ගණන ඒ ගණනින් වැඩි කරල අපි අද කාලේ දන්න මිණුම් ක්‍රමය අනුව අපිට තේරෙන බාසාවෙන් ආසන්න අගයකට දුර මැනගන්න පුළුවන්. [U]මහාමේරු පර්වතයේ උස ගැන ප්රශ්නය[/U] රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල තියෙන ධර්ම කරුණු අනුසාරයෙන් මහ පොළව පිහිටි මහා සාගරය තුළ සිට ඉහලට පිහිටා ඇත. යොදුන් අසූ හාරදහසක් ජලයෙන් උඩටත් යොදුන් අසූ හාරදහසක් ජලයෙන් යටටත් පිහිටා ඇත. මිහිගු බෙරයක හැඩයකින් යුක්තව පිහිටා ඇති බව කියවෙයි. --- ප්‍රශ්න කරන එක හොඳයි. ඒත් තව ගැඹුරට හොයන්න. තව විස්තර කියවන්න. ධර්ම දේශනා අහන්න. පොඩි තැනක කොණක් අල්ලගෙන ඒක ඇත්තද බොරුද, පිළිගන්නවද නැද්ද කියල වාද කරන එකෙන් බොරුවට කාලය නාස්ති කරන එක විතරයි වෙන්නෙ. ධර්ම කරුණු ගැඹුරට හොයාගෙන යද්දි ටිකින් ටික ධර්ම අවබෝධයට යන්න බැරි නැහැ. උත්සාහ කරන්න. තමන්ගෙන්ම අහන්න... වැඩිය වැදගත් වෙන්නෙ මහාමේරු පර්වතයේ උස හොයන එකද නැත්තං මේ සංසාරේ විඳින්න වෙන දුකෙන් මිදෙන එකද කියන එක ගැන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom