Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු හාමුදුරුවන්ගේ කාලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹේ දැක්මේ අවුලක් තියෙන්නෙ. දැන් මෙතන මොකද්ද අන්තවාදී ආගම්කාරී දෙයක් ගැන කියන්නෙ? උඹ ඔය කතාව කියන්නෙ උඹ විශ්වාස කරගෙන ඉන්න පදනම වෙනස් කරගන්න කැමති නැති තැනක ඉඳන් නේද?. උඹේ වචනවලම තියෙනව විද්‍යාවට ජැක් ගහගෙන ඉන්න බවක්. ඔ්නෑම ආගමක් විද්‍යාවට ජැක් ගහන් ඉන්න කතාව මමත් පිළිගන්නව. මොකද එහෙම නැත්තං ඒවට යන එනමං නැති නිසා. ඇයි දැන් ඉන්න මිනිස්සුන්ට දෙයක් පිළිගන්න නම් අතට අහුවෙන දෙයක් ඔ්නෙ. ඇහැට පේන දෙයක් ඔ්නෙ. ඇගට දැනෙන දෙයක් ඔ්නෙ. භෞතික දෙයක් ඔ්නෙ. නැත්තං පිළිගන්න බැරි තරම් මනසේ දියුණුව අන්තිම පහලට බැහැල තියෙන්නෙ. තව ඉස්සරහට ඔ්ක තවත් බහිනව. මොළේ තියෙනව නම් හරි හිත ඔ්නෙ නෑ ඒක වැඩකට නැති දෙයක් විදිහට පැත්තකට දාල තියෙන්නෙ. ගුණ ධර්ම පිරිහෙනව. දෙමාපියන්ට ගරු කිරීමක් නැතිව යනව. මනුෂ්‍යත්වය නැතිවේගෙන යනව. නමුත් මොළේ තියෙනව එතකොට ඔක්කොම හරි කියල හිතන අය දැන් වැඩියි. ‘‘හිත’’ ඔ්නෙම නෑ. ඒක වැඩක් නෑ. තමන්ට හිතෙනවනෙ. ඒක මොකටද ඊට වඩා දෙයක් හිතන්නෙ නේද?

හැබැයි බුදු දහම කියන්නෙ එහෙම ‘‘ආගමක්’’ නෙමෙයි. වෙනත් ආගම් සමග සමාන කරන්න කවදාවත් බැහැ. ගොඩක් අය වැරදියට ‘‘බුද්ධාගම’’ කිව්වට ඒක බුද්ධ ආගමක් නෙමෙයි. අනික් ආගම් වගේ එහෙම බිහි වුන ‘‘ආගමක්’’ නෙමෙයි බුදු දහම කියන්නෙ. සියළු ලෝක සත්වයන්ට දේශනා කරන ලද පවතින විශ්ව ධර්මතාවයක්. මේ පවතින විශ්ව ධර්මතාවය තුළ සැගවිලා තියෙන දේවල් ගොඩයි. ඒවායින් අපි දැනගන්න ඔ්නෙ මොනවද පැහැදිලිව දේශනා කරන ලද එකම ධරමය බුදු දහම පමණයි. ඒක එහෙම වෙන්නෙ අපේ හිත්වලින් අපිටම පුළුවන් ඒවා විමසා බලා අවබෝධ කරගන්න.

බුද්ධ දේශනා යනු ආගමක් නෙමෙයි. කවදාවත් එහෙම තිබ්බෙත් නෑ එහෙම වෙන්නෙත් නෑ. එතන කිසිම අන්තවාදීත්වයක් නැහැ. තමන්ගේ ජීවිතයේ අත්විඳපු දේවල් සමග බුද්ධ දේශනාවල කරුණු තමන්ගේ ප්‍රඥාවේ මට්ටමින් විමසා බලමින් අවබෝධයට යන්නයි තියෙන්නෙ.. අවබෝධය පටන්ගන්නෙ එතනින්. අවබෝධ කරගත් කෙනා, අවබෝධ කරගන්න කැමති කෙනා බුද්ධ ශාසනයට එකතු වෙනව. ඔ්නෙ කෙනෙක්ට කැමති නම් එන්න පුළුවන් බැරි නම් යන්න පුලුවන්. අනිත් එක තමයි බුද්ධ දේශනා කාලෙන් කාලෙට වෙනස් වෙන් නෑ අනිත් ආගම් වගේ. එහෙම වෙනස් කරන්න ඔ්නෙ වෙන්නෙත් නැහැ. ඔ්නෑම කාලෙකට ඒ දේශනාවන් ගැලපෙනව.

මම ඉස්සෙල්ල දාල තිබුණු විස්තරේ ඇතුලෙ විද්‍යා කොටසක් දාල තිබුණෙ අද ඉන්න 90% ක් මිනිස්සුන්ට ධර්මයක් කියා දෙන්න බෑ උඹ කිව්වා වගේ ඉන්නෙ විද්‍යාවට ජැක් ගහගෙන නිසා. ඔය විද්යාවල් කොහෙත්ම ඔ්නෙ නැහැ බුද්ධ දේශනා වටහාගන්න. තමන්ගේ හිතේ ප්රඥාවයි ඔ්නෙ. ඒත් හැමකෙනෙක්ම ඉන්නෙ එකම මානසික මට්ටමක නෙමෙයි. එකම අවබෝධතා මට්ටමක නෙමෙයි. එක එකා තේරුම් ගන්න විදි වෙනස්. මේ කියා දෙන දේ අවුරුද්දක් කිව්වත් තේරෙන් නැති අය ඉන්නව. අන්න ඒ වගේ අයට තේරුම් කරන්න නම් දැන් තියෙන දේවල් වලින් උදාහරණ දෙන්න වෙනව. නැත්තං මොකක් හරි අන්තවාදීත්වයක් හරි මොකක් හරි තමන් විශ්වාස කරන් නැති දෙයක් ඇදල අරං කෙළවරක් නෑ වාද විවාද. වාදවලට යද්දි බුද්ධ දේශනා අන්තිමට පැත්තක. තමන්ගේ මතය ගැන විතරයි වාදයේ අන්තිමට තියෙන්නෙ.

අන් ආගම් වලින් බුදු දහම වෙනස් වෙන්නේ ඒ තුළ තමන්ගේ සිත නිවෙන සැබෑ වැඩ පිළිවෙලක් තියෙන නිසා. දුක අවසන් කරන සැබෑ වැඩපිළිවෙලක් තියෙන නිසා. නිර්වාණය ගැන පැහැදිලිව කියවෙන නිසා. සිතේ රාගය, දේවේශය, මෝහය නිවන වැඩ පිළිවෙලක් තියෙන නිසා. ජීවත් වෙන හැම සත්ත්වයෙක් ඇතුලෙම තියෙන අර්බුදය අන්න ඒකයි. ඔය කොයි අන්තවාදීත්වයට ගියත් තමන්ගෙ හිත ඇතුලෙ තියෙන රාගය, ද්වේශය, මෝහය නැතිකරගන්න බැරිනම් වැඩක් නැහැ. වෙන කිසිම ආගමක එහෙම නිවෙන වැඩපිළිවෙලක් නැහැ. වාද විවාද වලින් බුද්ධ දේශනාවල කියවෙන තමන්ට ගෝචර නොවන දෙයක් අල්ලං කතා කලත් ටික ටික තමන්ගේ හිතට අවධානය යොමු නොවී වෙන වෙන අරමුණු වලට අන්තිමට වැඩ කරන්නෙ.

මචං උඹ මේ කියන විදිහ අනුව උඹට හරි දේ හරියට තේරුම් කරගන්න ලේසි වෙන් නෑ. උඹ තව තවත් පැටලෙන එක විතරයි වෙන්නෙ. පටලවගන් නැතුව හරි තැනින් ධර්මය හොයන්න. ‘‘පොඩි පොඩි දේවල් වල එල්ලිලා ඉන් නැතුව ධර්මය අවබෝධ කරගන්නවා’’ කියන එක පැහැදිලිව කිව්වෙ අන්න ඒ නිසාමයි. ‘‘ස්වයං මෝහනය’’ වෙන්න ඔ්නෙ නැහැ. ඔ්නෙ කරන්නෙ තමන් තුළ විමසා බලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්ත මනසක්. මගේ මිණුම් දණ්ඩ ඔ්නෙ නැහැ. තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න බලන්න. උඹේ අවබෝධයේ තරම අනිත් අයට වඩා වෙනස් වෙන්න පුළුවන්.

හැබැයි උඹේ ප්‍රශ්න කරන විදිහට මම හිතනව උඹට තව දේවල් ගැඹුරට තේරුම්ගන්න උවමනාවක් ඇති කියල. හැබැයි කල්පනාවෙන්.... තමන් එක තැනක ඉඳගෙන අනිත් දේවල් ඒ විදිහට පෙළගස්සවගෙන තේරුම් ගන්න හදනව නම් ඒක කවදාවත් කරන්න බැරිවෙයි.

[QUOTE="manojdhrma, post: 23154480, member: 370392"] [SIZE=2]මචං උඹේ දැක්මේ අවුලක් තියෙන්නෙ. දැන් මෙතන මොකද්ද අන්තවාදී ආගම්කාරී දෙයක් ගැන කියන්නෙ? උඹ ඔය කතාව කියන්නෙ උඹ විශ්වාස කරගෙන ඉන්න පදනම වෙනස් කරගන්න කැමති නැති තැනක ඉඳන් නේද?. උඹේ වචනවලම තියෙනව විද්‍යාවට ජැක් ගහගෙන ඉන්න බවක්. ඔ්නෑම ආගමක් විද්‍යාවට ජැක් ගහන් ඉන්න කතාව මමත් පිළිගන්නව. මොකද එහෙම නැත්තං ඒවට යන එනමං නැති නිසා. ඇයි දැන් ඉන්න මිනිස්සුන්ට දෙයක් පිළිගන්න නම් අතට අහුවෙන දෙයක් ඔ්නෙ. ඇහැට පේන දෙයක් ඔ්නෙ. ඇගට දැනෙන දෙයක් ඔ්නෙ. භෞතික දෙයක් ඔ්නෙ. නැත්තං පිළිගන්න බැරි තරම් මනසේ දියුණුව අන්තිම පහලට බැහැල තියෙන්නෙ. තව ඉස්සරහට ඔ්ක තවත් බහිනව. මොළේ තියෙනව නම් හරි හිත ඔ්නෙ නෑ ඒක වැඩකට නැති දෙයක් විදිහට පැත්තකට දාල තියෙන්නෙ. ගුණ ධර්ම පිරිහෙනව. දෙමාපියන්ට ගරු කිරීමක් නැතිව යනව. මනුෂ්‍යත්වය නැතිවේගෙන යනව. නමුත් මොළේ තියෙනව එතකොට ඔක්කොම හරි කියල හිතන අය දැන් වැඩියි. ‘‘හිත’’ ඔ්නෙම නෑ. ඒක වැඩක් නෑ. තමන්ට හිතෙනවනෙ. ඒක මොකටද ඊට වඩා දෙයක් හිතන්නෙ නේද? හැබැයි බුදු දහම කියන්නෙ එහෙම ‘‘ආගමක්’’ නෙමෙයි. වෙනත් ආගම් සමග සමාන කරන්න කවදාවත් බැහැ. ගොඩක් අය වැරදියට ‘‘බුද්ධාගම’’ කිව්වට ඒක බුද්ධ ආගමක් නෙමෙයි. අනික් ආගම් වගේ එහෙම බිහි වුන ‘‘ආගමක්’’ නෙමෙයි බුදු දහම කියන්නෙ. සියළු ලෝක සත්වයන්ට දේශනා කරන ලද පවතින විශ්ව ධර්මතාවයක්. මේ පවතින විශ්ව ධර්මතාවය තුළ සැගවිලා තියෙන දේවල් ගොඩයි. ඒවායින් අපි දැනගන්න ඔ්නෙ මොනවද පැහැදිලිව දේශනා කරන ලද එකම ධරමය බුදු දහම පමණයි. ඒක එහෙම වෙන්නෙ අපේ හිත්වලින් අපිටම පුළුවන් ඒවා විමසා බලා අවබෝධ කරගන්න. බුද්ධ දේශනා යනු ආගමක් නෙමෙයි. කවදාවත් එහෙම තිබ්බෙත් නෑ එහෙම වෙන්නෙත් නෑ. එතන කිසිම අන්තවාදීත්වයක් නැහැ. තමන්ගේ ජීවිතයේ අත්විඳපු දේවල් සමග බුද්ධ දේශනාවල කරුණු තමන්ගේ ප්‍රඥාවේ මට්ටමින් විමසා බලමින් අවබෝධයට යන්නයි තියෙන්නෙ.. අවබෝධය පටන්ගන්නෙ එතනින්. අවබෝධ කරගත් කෙනා, අවබෝධ කරගන්න කැමති කෙනා බුද්ධ ශාසනයට එකතු වෙනව. ඔ්නෙ කෙනෙක්ට කැමති නම් එන්න පුළුවන් බැරි නම් යන්න පුලුවන්. අනිත් එක තමයි බුද්ධ දේශනා කාලෙන් කාලෙට වෙනස් වෙන් නෑ අනිත් ආගම් වගේ. එහෙම වෙනස් කරන්න ඔ්නෙ වෙන්නෙත් නැහැ. ඔ්නෑම කාලෙකට ඒ දේශනාවන් ගැලපෙනව. මම ඉස්සෙල්ල දාල තිබුණු විස්තරේ ඇතුලෙ විද්‍යා කොටසක් දාල තිබුණෙ අද ඉන්න 90% ක් මිනිස්සුන්ට ධර්මයක් කියා දෙන්න බෑ උඹ කිව්වා වගේ ඉන්නෙ විද්‍යාවට ජැක් ගහගෙන නිසා. ඔය විද්යාවල් කොහෙත්ම ඔ්නෙ නැහැ බුද්ධ දේශනා වටහාගන්න. තමන්ගේ හිතේ ප්රඥාවයි ඔ්නෙ. ඒත් හැමකෙනෙක්ම ඉන්නෙ එකම මානසික මට්ටමක නෙමෙයි. එකම අවබෝධතා මට්ටමක නෙමෙයි. එක එකා තේරුම් ගන්න විදි වෙනස්. මේ කියා දෙන දේ අවුරුද්දක් කිව්වත් තේරෙන් නැති අය ඉන්නව. අන්න ඒ වගේ අයට තේරුම් කරන්න නම් දැන් තියෙන දේවල් වලින් උදාහරණ දෙන්න වෙනව. නැත්තං මොකක් හරි අන්තවාදීත්වයක් හරි මොකක් හරි තමන් විශ්වාස කරන් නැති දෙයක් ඇදල අරං කෙළවරක් නෑ වාද විවාද. වාදවලට යද්දි බුද්ධ දේශනා අන්තිමට පැත්තක. තමන්ගේ මතය ගැන විතරයි වාදයේ අන්තිමට තියෙන්නෙ. අන් ආගම් වලින් බුදු දහම වෙනස් වෙන්නේ ඒ තුළ තමන්ගේ සිත නිවෙන සැබෑ වැඩ පිළිවෙලක් තියෙන නිසා. දුක අවසන් කරන සැබෑ වැඩපිළිවෙලක් තියෙන නිසා. නිර්වාණය ගැන පැහැදිලිව කියවෙන නිසා. සිතේ රාගය, දේවේශය, මෝහය නිවන වැඩ පිළිවෙලක් තියෙන නිසා. ජීවත් වෙන හැම සත්ත්වයෙක් ඇතුලෙම තියෙන අර්බුදය අන්න ඒකයි. ඔය කොයි අන්තවාදීත්වයට ගියත් තමන්ගෙ හිත ඇතුලෙ තියෙන රාගය, ද්වේශය, මෝහය නැතිකරගන්න බැරිනම් වැඩක් නැහැ. වෙන කිසිම ආගමක එහෙම නිවෙන වැඩපිළිවෙලක් නැහැ. වාද විවාද වලින් බුද්ධ දේශනාවල කියවෙන තමන්ට ගෝචර නොවන දෙයක් අල්ලං කතා කලත් ටික ටික තමන්ගේ හිතට අවධානය යොමු නොවී වෙන වෙන අරමුණු වලට අන්තිමට වැඩ කරන්නෙ. [/SIZE] [SIZE=2][/SIZE][SIZE=2] මචං උඹ මේ කියන විදිහ අනුව උඹට හරි දේ හරියට තේරුම් කරගන්න ලේසි වෙන් නෑ. උඹ තව තවත් පැටලෙන එක විතරයි වෙන්නෙ. පටලවගන් නැතුව හරි තැනින් ධර්මය හොයන්න. ‘‘පොඩි පොඩි දේවල් වල එල්ලිලා ඉන් නැතුව ධර්මය අවබෝධ කරගන්නවා’’ කියන එක පැහැදිලිව කිව්වෙ අන්න ඒ නිසාමයි. ‘‘ස්වයං මෝහනය’’ වෙන්න ඔ්නෙ නැහැ. ඔ්නෙ කරන්නෙ තමන් තුළ විමසා බලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්ත මනසක්. මගේ මිණුම් දණ්ඩ ඔ්නෙ නැහැ. තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න බලන්න. උඹේ අවබෝධයේ තරම අනිත් අයට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි උඹේ ප්‍රශ්න කරන විදිහට මම හිතනව උඹට තව දේවල් ගැඹුරට තේරුම්ගන්න උවමනාවක් ඇති කියල. හැබැයි කල්පනාවෙන්.... තමන් එක තැනක ඉඳගෙන අනිත් දේවල් ඒ විදිහට පෙළගස්සවගෙන තේරුම් ගන්න හදනව නම් ඒක කවදාවත් කරන්න බැරිවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom