Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"බුදු හාමුදුරුවො වැඩියා වාගෙ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බුදු හාමුදුරුවො වැඩියා වාගෙ"

හිතට වැදුනු ගීතයක් , මෙන්න ඕයාලත් අහල බලන්න

"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ

දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ

මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ

මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා

ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා

නැති දා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

බුදු හාමුදුරුවො....

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා

මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා

කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා

මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ

දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ

මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.."[YOUTUBE]4WLP_S-J0FA[/YOUTUBE]

[QUOTE="coolkasun, post: 10314891, member: 123068"] [b]"බුදු හාමුදුරුවො වැඩියා වාගෙ"[/b] [B][SIZE=3][COLOR=Navy]හිතට වැදුනු ගීතයක් , මෙන්න ඕයාලත් අහල බලන්න[/COLOR][/SIZE] [/B][SIZE=3]"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා බුදු හාමුදුරුවො.... නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................ බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.."[/SIZE][YOUTUBE]4WLP_S-J0FA[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom