Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහ&#35

මේ Cartoon එක නිසා මේක දන්නා හිතුනේ...

මට සිද්ද උන ලගම සිදුවීම ගිය ඉරිදා... දවල් bike එක හෝදන අතරේ බුද්ධ පුත්‍රයෙක් වඩිනවා ගේ පැත්තට... එනකොටම දැනගත්තා ආදාරයක් තමයි කියලා ලේස්ති උනා 50/= එහෙම අරගෙන... හාමුදුරුවෝ ලගටම ආව...

හාමුදුරුවෝ : නිවාඩු දවසේ දාඩිය දාගෙන බරටම වැඩ නේද...?

මම : හාමුදුරුවනේ...

හාමුදුරුවෝ : ගේ ඇතුලට යමු නේද....?

මම : ගෙදර නම් කවුරුත් න හාමුදුරුවනේ... කාරණාව මොකද්ද.... ( ගෙදර කට්ටිය හිටියා.. අම්මත් බරටම වැඩ නිවාඩු .දවසනේ...)

හාමුදුරුවෝ : කාරණාව කියන්න පුටුවක් ලේස්ති කරන්නකෝ යමු ගෙට.... ( මට මලේ මල, දැන් මේ හාමුදුරුවෝ අපේ ගෙදරට හදන්නේ... [ චීවරේ නැත්නම් දනී...]

මම : හාමුදුරුවනේ ගෙදර කවුරුත් නැ කාරණාව කියන්න...

හාමුදුරුවෝ : මම දැන් ගෙවල් ගානකට ගොඩවෙලා කතාකරලා අවේ යමු ගෙදරට.... ( අපේ අම්මා ගේ ඇතුලේ එහා මෙහා යයි..) අර කවුද අම්ම ඉන්නවා නේද.... ( මගේ රතු කට්ට පැන්න....)

මම : අම්මා නැ... නංගි ඉන්නේ... හාමුදුරුවෝ සල්ලි ඉල්ලන්නත් නෙවෙයි නම්... බන කියන්න වෙන්න ..ඇතිනේ... බණ අහන්න පුළුවන් මට්ටමක දැන් නැ... මේ වෙලාවේ බණක් කිව්වත් ඔලුවට යන්නේ නෑ.. මගෙයි, අපේ හමුදුරුවන්ගෙයි දෙන්නගෙම කාලේ අපරාදේ වෙන ගෙදරකට යන්න....

හාමුදුරුවෝ : මම යනවා හැබැයි ගෙදර කට්ටිය ඉන්නවා කියල මම දන්නවා...

මම : ගෙදර කට්ටිය හිටිය නැතා, දැන් හාමුදුරුවෝ යන්න චීවරේ නැත්නම් හාමුදුරුවෝ යන්නේ මිට කලින්....

( පස්සේ දැනගත්තේ ගෙවල් වලට ගිහින් ගෙවල්වල අර දෝෂ මේ දොස තියනව කියල ඒවා දුරු වෙන්න යන්ත්‍ර තියන photos විකුනනවා 1950/= එකක්....)

ස්වාමින්වහන්සේ කෙනෙක් ට මම ගරු කරනවා කතාවට... සරල බවට..... අපේ ලොකු හාමුදුරුවෝ... ගමේ දානෙකට වඩින්නේ පයින්... කතාවක් කරත් බොහොම සරල විදිහට.... මම කරනවා " දොඩම්පහල රාහුල " හාමුදුරුවන්ට උන්වහන්සේගේ කතා විලාසයට... මින් එහා ස්වාමින් වහන්සේකෙනෙක්ට මම වදින්නේ බුදුරජාණන් වහන්සේගේ චීවරයට වදිනවා කියල හිතාගෙන..

මේ දෙවැනි එක.... මට අහන්න සිද්ද වුනා ධර්ම දේශනාවක්,

# ධර්ම කථික උන්වහන්සේ කිවුවේ... බුදුන් වහන්සේ දේශනා තියනවා ලු... භාවනා කරන්න නම් සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ කියලා.... ඒ හාමුදුරුවෝ සැපට luxury life එකක් ගෙනියන්නේ ඒ බාහිර පරිසරය හදාගන්න ලු... ( මම දන්නා විදිහට බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කරලා තමයි බුද්ධත්වයට පත් උනේ...)

# මේ හාමුදුරුවෝ කියනවා තමන්ට සැප සම්පත් තියෙද්දී තව හම්බකරන්නේ තණ්හාවට නෙවෙයිලු ජිවත් වෙන්නලු....

# තව කියනවා ඒ හාමුදුරුවෝ ලගට එන ගොඩක් අය කියන ප්‍රශ්නයක්ලු... සල්ලි නැති නිසා පවුල් අවුල් කියලා.. ( අපිත් කියනවා සල්ලි මත්තේ නහුනම ගැනී පිට ගිහින් කියල...)

# මෙතරම් පිරිකර ගත්තට ඒවා පන්සලේ ගබඩාවට දානවලු... පොඩි හාමුදුරු නමකට සිවුරක් ඕනේ උනාම පරණ සිවුර අරගෙන අලුත් එකක් දෙනවලු ගබඩාවෙන් ( අර පිරිමැස්ම වෙන්න ඇති...)

කොමෙන් කොම හරි අන්තිම වෙද්දී බණේ අන්තර් ගතය උණේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ සැපට ඉන්නේ අමා මහ නිවන් සම්පත් ලබාගන්න කියලා...

කොසොල් රජු දුටු 11වැනි සිහිනය :-

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

තමා රහත් බව පවසමින් ආතල් දෙන චීවර දරින් සිටින ලංකාවක... බුදුසසුනේ පැවැත්ම කුමක් වෙයිද....?

[YOUTUBE]V6F-Jj4exDU[/YOUTUBE]

1. හමුදුරුවොන්ට ගුරුකම් මන්ත්‍ර ශාස්ත්‍ර වැඩ කිරීමට යුතුද...?

2. හමුදුරුවො ගෙවල් ගානේ ඇවිදිමින් බිස්නස් කල යුතුද...?

3. Driving licence ගැන නම් මගේ ලොකු අවුලක් නෑ... (Driver කෙනෙක් ගත්තම එකත් හරි...)

ඉහත කරනා සහ එකී මෙකි නොකී බොහෝ කාරණා නිසා සාසනයට හා බෞද්ධයන්ට සිදුවූ හානිය අප දැක ඇත්තෙමු... අසා ඇත්තෙමු.... ඉදිරියටත් මෙය තිබිය යුතුද...? සිතන්න.... මේ කාලයයි....

තමා හදා අනුන් හදමු... සාසනය රැකීම අපි ආරම්බ කරමු... සිංහලේ... නම්... රට, ජාතිය, ආගම... රකිමු... තමාට ලැබෙන සැප සම්පත් අඩුවෙන විට සොරුන් කෑගසයි... ( එසේනම් කෑගසන්නේ හොරුන් බව සිහියට ගමු....)

{ බෞද්ධයාට කෙලවිමට නොව සාසනය රැකගැනීමටයි.... : රේප් කැපීම් බාරගනු ලැබේ... }

[QUOTE="prathapa89, post: 19596577, member: 368770"] [b]බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහ#[/b] [SIZE=5]මේ Cartoon එක නිසා මේක දන්නා හිතුනේ... [IMG]http://3.bp.blogspot.com/-LwHNKr8uWT0/VqBKhc379WI/AAAAAAAAoLw/P1IS45KjkJ4/s1600/cartoon009gossiplankanews.jpg[/IMG] මට සිද්ද උන ලගම සිදුවීම ගිය ඉරිදා... දවල් bike එක හෝදන අතරේ බුද්ධ පුත්‍රයෙක් වඩිනවා ගේ පැත්තට... එනකොටම දැනගත්තා ආදාරයක් තමයි කියලා ලේස්ති උනා 50/= එහෙම අරගෙන... හාමුදුරුවෝ ලගටම ආව... [B]හාමුදුරුවෝ :[/B] නිවාඩු දවසේ දාඩිය දාගෙන බරටම වැඩ නේද...? [B]මම :[/B] හාමුදුරුවනේ... [B]හාමුදුරුවෝ :[/B] ගේ ඇතුලට යමු නේද....? [B]මම :[/B] ගෙදර නම් කවුරුත් න හාමුදුරුවනේ... කාරණාව මොකද්ද.... ( ගෙදර කට්ටිය හිටියා.. අම්මත් බරටම වැඩ නිවාඩු .දවසනේ...) [B]හාමුදුරුවෝ :[/B] කාරණාව කියන්න පුටුවක් ලේස්ති කරන්නකෝ යමු ගෙට.... ( මට මලේ මල, දැන් මේ හාමුදුරුවෝ අපේ ගෙදරට හදන්නේ... [ චීවරේ නැත්නම් දනී...] [B]මම :[/B] හාමුදුරුවනේ ගෙදර කවුරුත් නැ කාරණාව කියන්න... [B]හාමුදුරුවෝ :[/B] මම දැන් ගෙවල් ගානකට ගොඩවෙලා කතාකරලා අවේ යමු ගෙදරට.... ( අපේ අම්මා ගේ ඇතුලේ එහා මෙහා යයි..) අර කවුද අම්ම ඉන්නවා නේද.... ( මගේ රතු කට්ට පැන්න....) [B]මම :[/B] අම්මා නැ... නංගි ඉන්නේ... හාමුදුරුවෝ සල්ලි ඉල්ලන්නත් නෙවෙයි නම්... බන කියන්න වෙන්න ..ඇතිනේ... බණ අහන්න පුළුවන් මට්ටමක දැන් නැ... මේ වෙලාවේ බණක් කිව්වත් ඔලුවට යන්නේ නෑ.. මගෙයි, අපේ හමුදුරුවන්ගෙයි දෙන්නගෙම කාලේ අපරාදේ වෙන ගෙදරකට යන්න.... [B]හාමුදුරුවෝ :[/B] මම යනවා හැබැයි ගෙදර කට්ටිය ඉන්නවා කියල මම දන්නවා... [B]මම :[/B] ගෙදර කට්ටිය හිටිය නැතා, දැන් හාමුදුරුවෝ යන්න චීවරේ නැත්නම් හාමුදුරුවෝ යන්නේ මිට කලින්.... [COLOR=Red][B]( පස්සේ දැනගත්තේ ගෙවල් වලට ගිහින් ගෙවල්වල අර දෝෂ මේ දොස තියනව කියල ඒවා දුරු වෙන්න යන්ත්‍ර තියන photos විකුනනවා 1950/= එකක්....) [/B][/COLOR] [B][COLOR=DarkOrange]ස්වාමින්වහන්සේ කෙනෙක් ට මම ගරු කරනවා කතාවට... සරල බවට..... අපේ ලොකු හාමුදුරුවෝ... ගමේ දානෙකට වඩින්නේ පයින්... කතාවක් කරත් බොහොම සරල විදිහට.... මම කරනවා " දොඩම්පහල රාහුල " හාමුදුරුවන්ට උන්වහන්සේගේ කතා විලාසයට... මින් එහා ස්වාමින් වහන්සේකෙනෙක්ට මම වදින්නේ බුදුරජාණන් වහන්සේගේ චීවරයට වදිනවා කියල හිතාගෙන.. [/COLOR][/B] [B][COLOR=Red]මේ දෙවැනි එක....[/COLOR][/B] මට අහන්න සිද්ද වුනා ධර්ම දේශනාවක්, [B]# [/B]ධර්ම කථික උන්වහන්සේ කිවුවේ... බුදුන් වහන්සේ දේශනා තියනවා ලු... භාවනා කරන්න නම් සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ කියලා.... ඒ හාමුදුරුවෝ සැපට luxury life එකක් ගෙනියන්නේ ඒ බාහිර පරිසරය හදාගන්න ලු... ( මම දන්නා විදිහට බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කරලා තමයි බුද්ධත්වයට පත් උනේ...) [/SIZE][SIZE=5][SIZE=5][B]# [/B][/SIZE]මේ හාමුදුරුවෝ කියනවා තමන්ට සැප සම්පත් තියෙද්දී තව හම්බකරන්නේ තණ්හාවට නෙවෙයිලු ජිවත් වෙන්නලු.... [/SIZE][SIZE=5][SIZE=5][B]# [/B][/SIZE]තව කියනවා ඒ හාමුදුරුවෝ ලගට එන ගොඩක් අය කියන ප්‍රශ්නයක්ලු... සල්ලි නැති නිසා පවුල් අවුල් කියලා.. ( අපිත් කියනවා සල්ලි මත්තේ නහුනම ගැනී පිට ගිහින් කියල...) [/SIZE][SIZE=5][SIZE=5][B]# [/B][/SIZE]මෙතරම් පිරිකර ගත්තට ඒවා පන්සලේ ගබඩාවට දානවලු... පොඩි හාමුදුරු නමකට සිවුරක් ඕනේ උනාම පරණ සිවුර අරගෙන අලුත් එකක් දෙනවලු ගබඩාවෙන් ( අර පිරිමැස්ම වෙන්න ඇති...) [COLOR=Red][B]කොමෙන් කොම හරි අන්තිම වෙද්දී බණේ අන්තර් ගතය උණේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ සැපට ඉන්නේ අමා මහ නිවන් සම්පත් ලබාගන්න කියලා...[/B] [/COLOR] [COLOR=Red][B]කොසොල් රජු දුටු 11වැනි සිහිනය :-[/B][/COLOR] [B]කොසොල් රජතුමා: [COLOR=DarkOrange]ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. [/COLOR][/B] [B]බුදුරජාණන්වහන්සේ:[/B] [B][COLOR=DarkRed]මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.[/COLOR][/B] [B][COLOR=Red] තමා රහත් බව පවසමින් ආතල් දෙන චීවර දරින් සිටින ලංකාවක... බුදුසසුනේ පැවැත්ම කුමක් වෙයිද....? [YOUTUBE]V6F-Jj4exDU[/YOUTUBE] [/COLOR][/B][COLOR=Red][COLOR=Black][B]1.[/B][/COLOR] හමුදුරුවොන්ට ගුරුකම් මන්ත්‍ර ශාස්ත්‍ර වැඩ කිරීමට යුතුද...? [COLOR=Black][B]2. [/B][/COLOR]හමුදුරුවො ගෙවල් ගානේ ඇවිදිමින් බිස්නස් කල යුතුද...? [COLOR=Black][B]3.[/B][/COLOR] Driving licence ගැන නම් මගේ ලොකු අවුලක් නෑ... (Driver කෙනෙක් ගත්තම එකත් හරි...[/COLOR]) [B][COLOR=DarkRed]ඉහත කරනා සහ එකී මෙකි නොකී බොහෝ කාරණා නිසා සාසනයට හා බෞද්ධයන්ට සිදුවූ හානිය අප දැක ඇත්තෙමු... අසා ඇත්තෙමු.... ඉදිරියටත් මෙය තිබිය යුතුද...? සිතන්න.... මේ කාලයයි...[/COLOR][/B]. [B][COLOR=DarkGreen]තමා හදා අනුන් හදමු... සාසනය රැකීම අපි ආරම්බ කරමු... සිංහලේ... නම්... රට, ජාතිය, ආගම... රකිමු... තමාට ලැබෙන සැප සම්පත් අඩුවෙන විට සොරුන් කෑගසයි...[/COLOR][/B][COLOR=Red] [B]( එසේනම් කෑගසන්නේ හොරුන් බව සිහියට ගමු....)[/B][/COLOR] [B]{ බෞද්ධයාට කෙලවිමට නොව සාසනය රැකගැනීමටයි.... : රේප් කැපීම් බාරගනු ලැබේ... }[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom