Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
19 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(බෞද්ධයා ගුවන්විදුලියෙන් මට මේ කතාව ඉස්සල්ලම ඇහුනේ. දරණාගම හාමුදුරුවෝ ලස්සනට මේ කතාව දේශනා කළා.)

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී සානුවාසී හිමියන්ගේ ඥාති පේ‍්‍රතයකු අරභයා මේ දේශනාව වදාළ සේක.

පෙර කාලයේ බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුතා උයන්කෙළියට ගොස් එන අතර දී “සුනෙත්ත” නම් පසේබුදුරජාණන් වහන්සේ නමක් පි¼ඬු පිණිස නගරයට වැඩම කරනු දුටුවා.

මේ පුත්‍රයා පියාගේ රජකමෙන් මත් වී සිටියේ. “මේ හිස මුඬු තැනත්තා මට ප්රණාම නොකට යන්නේ යැයි’’ නපුරු සිතක් ඇති කර ගෙන ඇතු පිටින් බැස, “ඔබ පිණ්ඩපාතය ලබා ගත්තාදැයි” අසමින් උන්වහන්සේ අතෙහි වූ පාත්‍රය ගෙන පොළොවේ ගසා එය බින්දා. උන්වහන්සේ සියලු කෙලෙස් නැතිකළ මුනිවරයෙක් බැවින් කිසිදු තරහ ගැනීමක් නොමැතිව වෙනසක් නො පෙන්වා කරුණාව පැතිරුණු සෞම්‍ය වූ සොම්නස් දෙනෙතින් ඔහු දෙස බැලුවා. එහෙත් නිකරුනේ ක්‍රෝධය උපදවා ගෙන සිටි මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේ දෙස රවා බලමින් ‘මා කිතවස්ස රජුගේ පුතා බව ඔබ දන්නේ නැද්ද? මා දෙස බලා මට කුමක් කරන්නද’ කියා අවමන් කොට එතැනින් නික්ම ගියා.

ඔහු එතැනින් ඉවතට යනවාත් සමඟ නිරයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හට ගත්තා. ඔහු මහත් දුකක් විඳ ශරීරය ඉතා දැඩි දුක් වේදනාවෙන් මිරිකී ටික කලකින් මිය ගොස් අවීචි මහ නිරයේ උපන්නා.

ඔහු එහි දකුණු පසින් ද, වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුවද බොහෝ ප්‍රකාරයෙන් පෙරලි සිට අසූ හාරදහසක් අවුරුදු නිරයේ දුක් විඳ එයින් චුත ව ප්රේත්රයෙක් වී අසීමිත කාලයක් සා පිපාසාවෙන්ද දුක් විඳ එයින් ද චුත ව මේ බුද්ධ කාලයේ “කුණ්ඩි” නම් නුවරට සමීපව ධීවර ගම්මානයක ඉපදුණා.

ඔහු ට අතීත ජාතිය සිහි කිරීමේ නුවණ තිබුණා. ඔහු පිළිවෙලින් තම පෙර ජීවිතවල විඳි දුක් දුටුවා. තරුණයකු ව සිටිය ද ඔහු පවට ඇති බිය නිසා නෑයන් සමඟ මසුන් අල්ලන්නට ගියේ නැහැ. නෑයන් මසුන් අල්ලන්නට යන විට පවට බියේ ඔහු සැඟවුණා. ඔහු මසුන් අල්ලන දැල් කපා දැමුවා. ජීවත්වන මසුන් රැගෙන ගොස් නැවත ජලයට දැමුවා. ඔහුගේ් ඒ ක්‍රියාවන්ට කිපුන මාපියෝ් ඒ තරුණයා නිවසින් එලවා දැමුවා. නමුත් ඔහුගේ එක් සහෝදරයෙක් පමණක් ඔහුට කරුණාව දැක්වූවා.

ඒ කාලෙයේ අපගේ ආනන්ද හිමියන් කුණ්ඩ නගරයේ තිබු “සානුවාසි” පර්වතය අසල වාසය කළා. ඒ ධීවර පුත්‍රයා මාපියන්ගෙන් වෙන්වෙලා යන්න එන්න තැනක් නැතිව ඇවිදිමින් සිටින අවස්ථාවක ආනන්ද හිමියන් දැක ඉතා කුසගින්නේ ආහාර ටිකක් ලබා ගන්නට යැයි සිතා හිමියන් වෙත ගියා. ආනන්ද හිමියන් ආහාර දී කෑමෙන් පසුව ඔහුගේ කථාව අසා පැවිදි වීමට කැමැතිදැයි අසා සිටියා. “එසේය ස්වාමිනී, පැවිදි වෙමියි” ඒ ධීවර පුත්‍රයා පවසා සිටියා. උන්වහන්සේ මේ තරුණයා පැවිදි කොට ඔහු ද සමඟින් තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ගියා. තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා ‘ආනන්ද මේ හිමියන්ට අනුකම්පා කරන්න. මොහුට කුසල් බොහෝ අඩුයි. පින් රැස්කර ගන්නට උදව් කරන්න” කියා. ඒ වගේම උන්වහන්සේ වදාළා භික්ෂුව ඔබ සංඝයා වහන්සේලාගේ පරිභෝගය සඳහා පැන් පුරවන්න යැයි වදාළා. ඒ සාමණේර හිමියන් පින්දහම් කරගෙන කලකදී උපදසම්පදා වී පසු කාලයේ අරහත්වයට පැමිණුනා.

කලෙක උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දොළොස් නමක් සමඟින් “සානුවාසි පර්වතයෙහි භාවනායෝගි”ව වැඩ සිටියා. ඔහුගේ නෑයෝ පන්සියයක් දෙනා කිසිදු කුසල් දහම් නොකර මසුන් මැරීමෙන් රැස්කළ පව් ඇතිව කලුරිය කොට පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. උන්වහන්සේ මාපියන් අප මේ දරුවා ගෙදරින් එළවා දැමුවා යැයි ලජ්ජා වී උන්වහන්සේ බැහැ දැකීමට නොගොස් කරුණාව පෑ සොහොයුරා උන්වහන්සේ වෙතට යැවුවා. තෙරුන් වහන්සේ ගමට පිඬු සිඟා වැඩිය වෙලාවේ දී අර පේ‍්‍රත සොහොයුරා දණ බිම ගා දොහොත් මුදුන් දී වැඳගෙන තම මව හා පියා පිළිබඳ ව පුවත කියා සිටියා. ඒ සම්බන්ධ සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ මෙසේ කියා සිටියා.

උන්වහන්සේ උපන්නේ “කුණ්ඩි” නගරයේ. “සානුවාසි” පර්වතයේ තමයි වැඩ වාසය කළේ. උන්වහන්සේගේ නම “පොට්ඨපාද” ශ්‍රද්ධා ආදි ඉන්ද්රිය ධර්මයන්හි දියුණු කරගත්තු රහත් ශ්රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ ගේ මවත් පියාත් සහෝදරයත් දුගතියේ උපන්න. යම ලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ පාපි දේවල් කරලයි. ඔවුන් දුගතියේ උපන්නේ. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. නූල් පොටක්වත් ඇඟේ නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා භයකින් ඉන්නේ. කෲර දේවල් කරල ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ’

උන්වහන්සේ ගේ සහෝදරයා තැති ගැනීම දුරු කර ගෙන නිරුවත් ව ඉඳගෙන ම අඩිපාරක් අයිනේ හුදකලාව හිටියා. අත්දෙක යි කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වූවා.

ඒ “සානුවාසි” තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තේ නැහැ. නිශ්ශබ්දව වැඩියා. එතකොට ඒ පෙරේතයා ‘මම මැරිලා ගිය ඔබ වහන්සේගේ් සහෝදරයා’ කියා දන්වා සිටියා.

අනේ ස්වාමිනි! ඔබවහන්සේගේ මවත් පියාත් දුගතියේ උපන්නා. යමලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ් පාපී දේවල් කරලයි. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇෙඟ් නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අර ගෙන ඉන්නේ. මහ භයකින් ඉන්නේ. කෲර දේවල් කර ඔවුන්ගේ සිරුර පිට ට පෙනෙන්නේ නැහැ.

කාරුණිකයන් වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරන සේක්වා. දන් පැන්පුජා කරලා අපට පින් ලබාදෙන සේක්වා. කෲර දේවල් කරපු ඔවුන්ට ඔබ වහන්සේගේ දානයකින්මයි යැපෙන්නට සිද්ධ වෙන්නේ.

සානුවාසී හිමියන් අනෙක් භික්ෂූන් දොළොස් නමත් සමඟ පිණ්ඩපාතේ වැඩියා. දානය වැළඳීමට උන්වහන්සේලා එක් තැනකට රැස්වුණා. සානුවාසි හිමියන් අනෙක් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. “ඔබ වහන්සේලාට ලැබුණු යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඤාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මම සාංඝික දානයක් කරන්නම්” කියා ඒ පිණ්ඩපාත දානය ලබාගෙන ආර්ය සංඝයාට ආරාධනා කොට පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා., “මේ පින මගේ් ඤාතීන්ට වේවා! මගේ ඥාතිවරු සුවපත් වෙත්වා! කියලා අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට භෝජන පහළ වුනා.

ඒ බොජුන් හරි පිරිසුදුයි. ප්‍රණීතයි. නොයෙක් රසවත් වෑංජන වලින් යුක්තයි. එයින් වර්ණවත් වුණා. සුවපත් වුණා. සහෝදරයා පෙනී සිටියා,

ස්වාමිනි දැක වදාළ මැනැව. දැන් අපට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපට යම් විදිහකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.

තෙරුන් වහන්සේ කසල ගොඩවල්වල ඉවත දාපු රෙදි කැබලි අහුලා ගත්තා. ඒ රෙදි කැබලි මූට්ටු කළා. සිවුරක් කළා. සිව් දිසාවෙන් වඩින මහ සංඝයාට පූජා කළා.

දානය පූජා කරගෙන මවටත් ‘පියාටත්’ සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීන් සුවපත් වේවා කියාල. ඒ පින අනුමෝදන් කරනවා ත් සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුණා. ඒ වස්ත්‍රවලින් ලස්සනට සැරසුනු පේ‍්‍රතයා රහතන් වහන්සේට තමන්ව පෙනෙන්නට සැලැස්සුවා.

‘’ස්වාමිනි නන්දන රජුගේ රාජධානියේ යම්තාක් රෙදි තියෙනවා නම් වටිනා ඒවා තියෙනවා. ඒ වස්ත්‍ර ආකාසයේ එල්ලිලා තියෙනවා. ස්වාමිනි, අපේ හිතට යම් යම් ඇඳුමක් පි‍්‍රය යි නම් අපි අඳින්නෙත් ඒවා තමයි. ඉතින් ස්වාමිනි, අපට යම් විදිහකින් ගෙයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.

සානුවාසි රහතන් වහන්සේ කොළ අතු සෙවිලි කරලා කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතිවරු සුවපත් වේවා. කියලා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට ගෙවල් පහළ වුණා. නොයෙකුත් කූ®ටාගාර නිවාස පහළ වුණා. ඒවා හරි පිළිවෙලකට වෙන් කරලා බෙදල තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදියේ ගෙවල් නම් මනුස්ස ලෝකයේවත් දැක ගන්නට නැහැ. දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මෙහෙ තිබෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබුලුවමින් දිලිසෙනවා. අනේ ස්වාමින් වහන්ස, අපට යම් විදිහකින් පැන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.

එතකොට රහතන් වහන්සේ කළයකට පැන් පුරවල සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. පැන් පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට පැන් පහළ වුණා. ඉතා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිලා ගියා.

ඒ පොකුණේ ජලය හරි සීතලයි. ඉවුරත් හරි ලස්සනයි. හරි සිසිලයි. සුවඳ හමන නෙළුම් මහනෙල් පිරිලා තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරිලා තියෙනවා. එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැල නෑවා. රහතන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි! අපට ඇතිවෙන්න පැන් තිබෙනවා. ඒ වුනත් අපේ කකුල් පැලෙන නිසා අපට දුකයි.

‘ස්වාමිනි, කුස කටු තියෙන බොරලු කැට තියෙන පොළොවේ අප ඇවිදින්නේ හරි අමාරුවෙන්. ස්වාමිනි! අපට යම් විදිහකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.

සානුවාසි තෙරුණ් වහන්සේ පටි තිබෙන සෙරප්පු ජෝඩුවක් ලබාගෙන ඒක පිට දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. සෙරෙප්පු පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

ඊට පස්සේ අර පේ‍්‍රතයන් ඒ හිමියන් ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි, ඔබවහන්සේට යහපතක් වේවා. බත්වලින් රෙදිපිළි වලින් ගෙවල් වලින් පැන් වලින් යානාවලින් අපට උපකාර කරල ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුණා. ලෝකයෙහි කාරුණික වූ මුනිවරයාණෙනි, අප මේ ආවේ ඔබ වහන්සේ වන්දනා කරන්නයි කියා ඒ පේ‍්‍රතයන් කියා සිටියා.

http://www.lakehouse.lk/budusarana/2012/09/22/tmp.asp?ID=fea02

[QUOTE="B_i_n_g_o, post: 16625902, member: 431880"] [COLOR=Blue][SIZE=5][B][COLOR=black][SIZE=4](බෞද්ධයා ගුවන්විදුලියෙන් මට මේ කතාව ඉස්සල්ලම ඇහුනේ. දරණාගම හාමුදුරුවෝ ලස්සනට මේ කතාව දේශනා කළා.) [/SIZE][/COLOR][/B][/SIZE][/COLOR] [COLOR=Blue][U][SIZE=5][B] තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී සානුවාසී හිමියන්ගේ ඥාති පේ‍්‍රතයකු අරභයා මේ දේශනාව වදාළ සේක.[/B][/SIZE][/U][/COLOR] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4] පෙර කාලයේ බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුතා උයන්කෙළියට ගොස් එන අතර දී “සුනෙත්ත” නම් පසේබුදුරජාණන් වහන්සේ නමක් පි¼ඬු පිණිස නගරයට වැඩම කරනු දුටුවා. [/SIZE][/B] [B][SIZE=4] මේ පුත්‍රයා පියාගේ රජකමෙන් මත් වී සිටියේ. “මේ හිස මුඬු තැනත්තා මට ප්රණාම නොකට යන්නේ යැයි’’ නපුරු සිතක් ඇති කර ගෙන ඇතු පිටින් බැස, “ඔබ පිණ්ඩපාතය ලබා ගත්තාදැයි” අසමින් උන්වහන්සේ අතෙහි වූ පාත්‍රය ගෙන පොළොවේ ගසා එය බින්දා. උන්වහන්සේ සියලු කෙලෙස් නැතිකළ මුනිවරයෙක් බැවින් කිසිදු තරහ ගැනීමක් නොමැතිව වෙනසක් නො පෙන්වා කරුණාව පැතිරුණු සෞම්‍ය වූ සොම්නස් දෙනෙතින් ඔහු දෙස බැලුවා. එහෙත් නිකරුනේ ක්‍රෝධය උපදවා ගෙන සිටි මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේ දෙස රවා බලමින් ‘මා කිතවස්ස රජුගේ පුතා බව ඔබ දන්නේ නැද්ද? මා දෙස බලා මට කුමක් කරන්නද’ කියා අවමන් කොට එතැනින් නික්ම ගියා.[/SIZE][/B] [B][SIZE=4] ඔහු එතැනින් ඉවතට යනවාත් සමඟ නිරයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හට ගත්තා. ඔහු මහත් දුකක් විඳ ශරීරය ඉතා දැඩි දුක් වේදනාවෙන් මිරිකී ටික කලකින් මිය ගොස් අවීචි මහ නිරයේ උපන්නා.[/SIZE][/B] [B][SIZE=4] ඔහු එහි දකුණු පසින් ද, වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුවද බොහෝ ප්‍රකාරයෙන් පෙරලි සිට අසූ හාරදහසක් අවුරුදු නිරයේ දුක් විඳ එයින් චුත ව ප්රේත්රයෙක් වී අසීමිත කාලයක් සා පිපාසාවෙන්ද දුක් විඳ එයින් ද චුත ව මේ බුද්ධ කාලයේ “කුණ්ඩි” නම් නුවරට සමීපව ධීවර ගම්මානයක ඉපදුණා.[/SIZE][/B] [B][SIZE=4] ඔහු ට අතීත ජාතිය සිහි කිරීමේ නුවණ තිබුණා. ඔහු පිළිවෙලින් තම පෙර ජීවිතවල විඳි දුක් දුටුවා. තරුණයකු ව සිටිය ද ඔහු පවට ඇති බිය නිසා නෑයන් සමඟ මසුන් අල්ලන්නට ගියේ නැහැ. නෑයන් මසුන් අල්ලන්නට යන විට පවට බියේ ඔහු සැඟවුණා. ඔහු මසුන් අල්ලන දැල් කපා දැමුවා. ජීවත්වන මසුන් රැගෙන ගොස් නැවත ජලයට දැමුවා. ඔහුගේ් ඒ ක්‍රියාවන්ට කිපුන මාපියෝ් ඒ තරුණයා නිවසින් එලවා දැමුවා. නමුත් ඔහුගේ එක් සහෝදරයෙක් පමණක් ඔහුට කරුණාව දැක්වූවා.[/SIZE][/B] [B][SIZE=4] ඒ කාලෙයේ අපගේ ආනන්ද හිමියන් කුණ්ඩ නගරයේ තිබු “සානුවාසි” පර්වතය අසල වාසය කළා. ඒ ධීවර පුත්‍රයා මාපියන්ගෙන් වෙන්වෙලා යන්න එන්න තැනක් නැතිව ඇවිදිමින් සිටින අවස්ථාවක ආනන්ද හිමියන් දැක ඉතා කුසගින්නේ ආහාර ටිකක් ලබා ගන්නට යැයි සිතා හිමියන් වෙත ගියා. ආනන්ද හිමියන් ආහාර දී කෑමෙන් පසුව ඔහුගේ කථාව අසා පැවිදි වීමට කැමැතිදැයි අසා සිටියා. “එසේය ස්වාමිනී, පැවිදි වෙමියි” ඒ ධීවර පුත්‍රයා පවසා සිටියා. උන්වහන්සේ මේ තරුණයා පැවිදි කොට ඔහු ද සමඟින් තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ගියා. තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා ‘ආනන්ද මේ හිමියන්ට අනුකම්පා කරන්න. මොහුට කුසල් බොහෝ අඩුයි. පින් රැස්කර ගන්නට උදව් කරන්න” කියා. ඒ වගේම උන්වහන්සේ වදාළා භික්ෂුව ඔබ සංඝයා වහන්සේලාගේ පරිභෝගය සඳහා පැන් පුරවන්න යැයි වදාළා. ඒ සාමණේර හිමියන් පින්දහම් කරගෙන කලකදී උපදසම්පදා වී පසු කාලයේ අරහත්වයට පැමිණුනා.[/SIZE][/B] [B][SIZE=4] කලෙක උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දොළොස් නමක් සමඟින් “සානුවාසි පර්වතයෙහි භාවනායෝගි”ව වැඩ සිටියා. ඔහුගේ නෑයෝ පන්සියයක් දෙනා කිසිදු කුසල් දහම් නොකර මසුන් මැරීමෙන් රැස්කළ පව් ඇතිව කලුරිය කොට පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. උන්වහන්සේ මාපියන් අප මේ දරුවා ගෙදරින් එළවා දැමුවා යැයි ලජ්ජා වී උන්වහන්සේ බැහැ දැකීමට නොගොස් කරුණාව පෑ සොහොයුරා උන්වහන්සේ වෙතට යැවුවා. තෙරුන් වහන්සේ ගමට පිඬු සිඟා වැඩිය වෙලාවේ දී අර පේ‍්‍රත සොහොයුරා දණ බිම ගා දොහොත් මුදුන් දී වැඳගෙන තම මව හා පියා පිළිබඳ ව පුවත කියා සිටියා. ඒ සම්බන්ධ සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ මෙසේ කියා සිටියා.[/SIZE][/B] [B][SIZE=4] උන්වහන්සේ උපන්නේ “කුණ්ඩි” නගරයේ. “සානුවාසි” පර්වතයේ තමයි වැඩ වාසය කළේ. උන්වහන්සේගේ නම “පොට්ඨපාද” ශ්‍රද්ධා ආදි ඉන්ද්රිය ධර්මයන්හි දියුණු කරගත්තු රහත් ශ්රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ ගේ මවත් පියාත් සහෝදරයත් දුගතියේ උපන්න. යම ලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ පාපි දේවල් කරලයි. ඔවුන් දුගතියේ උපන්නේ. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. නූල් පොටක්වත් ඇඟේ නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා භයකින් ඉන්නේ. කෲර දේවල් කරල ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ’[/SIZE][/B] [B][SIZE=4] උන්වහන්සේ ගේ සහෝදරයා තැති ගැනීම දුරු කර ගෙන නිරුවත් ව ඉඳගෙන ම අඩිපාරක් අයිනේ හුදකලාව හිටියා. අත්දෙක යි කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වූවා.[/SIZE][/B] [B][SIZE=4] ඒ “සානුවාසි” තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තේ නැහැ. නිශ්ශබ්දව වැඩියා. එතකොට ඒ පෙරේතයා ‘මම මැරිලා ගිය ඔබ වහන්සේගේ් සහෝදරයා’ කියා දන්වා සිටියා.[/SIZE][/B] [B][SIZE=4] අනේ ස්වාමිනි! ඔබවහන්සේගේ මවත් පියාත් දුගතියේ උපන්නා. යමලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ් පාපී දේවල් කරලයි. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇෙඟ් නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අර ගෙන ඉන්නේ. මහ භයකින් ඉන්නේ. කෲර දේවල් කර ඔවුන්ගේ සිරුර පිට ට පෙනෙන්නේ නැහැ.[/SIZE][/B] [B][SIZE=4] කාරුණිකයන් වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරන සේක්වා. දන් පැන්පුජා කරලා අපට පින් ලබාදෙන සේක්වා. කෲර දේවල් කරපු ඔවුන්ට ඔබ වහන්සේගේ දානයකින්මයි යැපෙන්නට සිද්ධ වෙන්නේ.[/SIZE][/B] [B][SIZE=4] සානුවාසී හිමියන් අනෙක් භික්ෂූන් දොළොස් නමත් සමඟ පිණ්ඩපාතේ වැඩියා. දානය වැළඳීමට උන්වහන්සේලා එක් තැනකට රැස්වුණා. සානුවාසි හිමියන් අනෙක් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. “ඔබ වහන්සේලාට ලැබුණු යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඤාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මම සාංඝික දානයක් කරන්නම්” කියා ඒ පිණ්ඩපාත දානය ලබාගෙන ආර්ය සංඝයාට ආරාධනා කොට පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා., “මේ පින මගේ් ඤාතීන්ට වේවා! මගේ ඥාතිවරු සුවපත් වෙත්වා! කියලා අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට භෝජන පහළ වුනා.[/SIZE][/B] [B][SIZE=4] ඒ බොජුන් හරි පිරිසුදුයි. ප්‍රණීතයි. නොයෙක් රසවත් වෑංජන වලින් යුක්තයි. එයින් වර්ණවත් වුණා. සුවපත් වුණා. සහෝදරයා පෙනී සිටියා,[/SIZE][/B] [B][SIZE=4] ස්වාමිනි දැක වදාළ මැනැව. දැන් අපට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපට යම් විදිහකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.[/SIZE][/B] [B][SIZE=4] තෙරුන් වහන්සේ කසල ගොඩවල්වල ඉවත දාපු රෙදි කැබලි අහුලා ගත්තා. ඒ රෙදි කැබලි මූට්ටු කළා. සිවුරක් කළා. සිව් දිසාවෙන් වඩින මහ සංඝයාට පූජා කළා.[/SIZE][/B] [B][SIZE=4] දානය පූජා කරගෙන මවටත් ‘පියාටත්’ සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීන් සුවපත් වේවා කියාල. ඒ පින අනුමෝදන් කරනවා ත් සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුණා. ඒ වස්ත්‍රවලින් ලස්සනට සැරසුනු පේ‍්‍රතයා රහතන් වහන්සේට තමන්ව පෙනෙන්නට සැලැස්සුවා.[/SIZE][/B] [B][SIZE=4] ‘’ස්වාමිනි නන්දන රජුගේ රාජධානියේ යම්තාක් රෙදි තියෙනවා නම් වටිනා ඒවා තියෙනවා. ඒ වස්ත්‍ර ආකාසයේ එල්ලිලා තියෙනවා. ස්වාමිනි, අපේ හිතට යම් යම් ඇඳුමක් පි‍්‍රය යි නම් අපි අඳින්නෙත් ඒවා තමයි. ඉතින් ස්වාමිනි, අපට යම් විදිහකින් ගෙයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.[/SIZE][/B] [B][SIZE=4] සානුවාසි රහතන් වහන්සේ කොළ අතු සෙවිලි කරලා කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.[/SIZE][/B] [B][SIZE=4] මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතිවරු සුවපත් වේවා. කියලා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට ගෙවල් පහළ වුණා. නොයෙකුත් කූ®ටාගාර නිවාස පහළ වුණා. ඒවා හරි පිළිවෙලකට වෙන් කරලා බෙදල තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදියේ ගෙවල් නම් මනුස්ස ලෝකයේවත් දැක ගන්නට නැහැ. දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මෙහෙ තිබෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබුලුවමින් දිලිසෙනවා. අනේ ස්වාමින් වහන්ස, අපට යම් විදිහකින් පැන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.[/SIZE][/B] [B][SIZE=4] එතකොට රහතන් වහන්සේ කළයකට පැන් පුරවල සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. පැන් පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට පැන් පහළ වුණා. ඉතා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිලා ගියා.[/SIZE][/B] [B][SIZE=4] ඒ පොකුණේ ජලය හරි සීතලයි. ඉවුරත් හරි ලස්සනයි. හරි සිසිලයි. සුවඳ හමන නෙළුම් මහනෙල් පිරිලා තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරිලා තියෙනවා. එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැල නෑවා. රහතන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි! අපට ඇතිවෙන්න පැන් තිබෙනවා. ඒ වුනත් අපේ කකුල් පැලෙන නිසා අපට දුකයි.[/SIZE][/B] [B][SIZE=4] ‘ස්වාමිනි, කුස කටු තියෙන බොරලු කැට තියෙන පොළොවේ අප ඇවිදින්නේ හරි අමාරුවෙන්. ස්වාමිනි! අපට යම් විදිහකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.[/SIZE][/B] [B][SIZE=4] සානුවාසි තෙරුණ් වහන්සේ පටි තිබෙන සෙරප්පු ජෝඩුවක් ලබාගෙන ඒක පිට දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. සෙරෙප්පු පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.[/SIZE][/B] [B][SIZE=4] ඊට පස්සේ අර පේ‍්‍රතයන් ඒ හිමියන් ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි, ඔබවහන්සේට යහපතක් වේවා. බත්වලින් රෙදිපිළි වලින් ගෙවල් වලින් පැන් වලින් යානාවලින් අපට උපකාර කරල ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුණා. ලෝකයෙහි කාරුණික වූ මුනිවරයාණෙනි, අප මේ ආවේ ඔබ වහන්සේ වන්දනා කරන්නයි කියා ඒ පේ‍්‍රතයන් කියා සිටියා.[/SIZE][/B] [URL]http://www.lakehouse.lk/budusarana/2012/09/22/tmp.asp?ID=fea02[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom