Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු ගුණ කෙටියෙන්...

ඉතිපිසො භගවා අරහං :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ සෙයින්ද, සියලු ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පුජාවන් පිළිගැනීමට සුදුසු වන හෙයින්ද, රහසින්වත් පවු නොකරන හෙයින්ද "අරහත්" නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නොමැතිව තම නුවණින්ම නිසි පරිදි අවබෝධ කරගත් හෙයින්ද, සෙසු ජනයාට අවබෝධ කොට දීමේ හැකියාව ඇති හෙයින්ද "සම්මා සම්බුද්ධ" නම් වන සේක.

විජ්ජාචරණ සම්පන්නෝ :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් වර්ණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් "විජ්ජාචරණ සම්පන්න" නම් වන සේක.

(අෂ්ට විද්‍යාව නම් බුදුරජාණන් වහන්සේලාට පමණක් ඇති විශේෂ ඥාණ අටක් වන අතර පසළොස් වර්ණ ධර්මනම් විශේෂ සීල පහළොවකි.)

සුගතෝ :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා යහපත් වූ මැදුම් පිළිවෙතෙහි ගමන් කොට නිවන් සුවයට මනාකොට සපැමිණි හෙයින්ද, ශෝභමාන වූ ගමන් ඇති හෙයින්ද, මධුර වූ වදන් ඇති හෙයින්ද "සුගත" නම් වන සේක.

ලෝක විදූ :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක ආදී සියලුම ලෝකයන් මැනවින් දත් හෙයින් "ලෝකවිදු" නම් වන සේක.

අනුත්තරෝ :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ට වැඩි කෙනක් තබා හෝ සමාන කෙනෙක් වෙතොත් ඒ තවත් ලොවුතුරා බුදු කෙනෙක් පමණක්ම වන හෙයින්, මෙතෙක් ලොව පහළ වුද, අද ලොව සිටින්නා වුද, මතුවෙයි පහල වීමට සිටින්නා වූ සියලුම සත්වයන් හට "අනුත්තර" නම් වන සේක.

පුරිසදම්මසාරථි :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අපහසු වූ සියලු පුරුෂයන් මැනවින් දමනය කළ හෙයින් "පුරිසදම්මසාරති" නම් වන සේක.

සත්තා දේවමනුස්සානං :-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඇතුළුව සියලු සත්වයන් හට මෙලොව අර්ථයෙන්ද,, පරලොව අර්ථයෙන්ද පරමාර්තයෙන්ද දේශනා කොට වදාල හෙයින් සියලු ලෝ වැසියන්ට ශාස්තෘ නම් වන "සත්ථා දේව මනුස්සානං" වන සේක.

බුද්ධෝ භගවාති:-

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යස මහත්වයෙන්ද, පුණ්‍ය මහත්වයෙන්ද, ථාම මහත්වයෙන්ද, සෘද්ධි මහත්වයෙන්ද අගතැම්පත් වූ සේක. එසේම රාග, ද්වේශ, මෝහ යන අකුසල් නසා ලූ හෙයින් "භගවත්" වන සේක.

මෙය සාමාන්‍ය පැහැදිලි කිරීමකි.

සවිස්තර පැහැදිලි කිරීමක් සහ බුද්ධානුස්සති භාවනාව සඳහා සවන් දෙන්න.

[QUOTE="KPZ, post: 16626145, member: 351617"] [b]බුදු ගුණ කෙටියෙන්...[/b] [SIZE=3]ඉතිපිසො භගවා [B]අරහං[/B] :- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ සෙයින්ද, සියලු ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පුජාවන් පිළිගැනීමට සුදුසු වන හෙයින්ද, රහසින්වත් පවු නොකරන හෙයින්ද "අරහත්" නම් වන සේක. [B]සම්මා සම්බුද්ධෝ[/B] :- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නොමැතිව තම නුවණින්ම නිසි පරිදි අවබෝධ කරගත් හෙයින්ද, සෙසු ජනයාට අවබෝධ කොට දීමේ හැකියාව ඇති හෙයින්ද "සම්මා සම්බුද්ධ" නම් වන සේක. [B]විජ්ජාචරණ සම්පන්නෝ [/B]:- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් වර්ණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් "විජ්ජාචරණ සම්පන්න" නම් වන සේක. (අෂ්ට විද්‍යාව නම් බුදුරජාණන් වහන්සේලාට පමණක් ඇති විශේෂ ඥාණ අටක් වන අතර පසළොස් වර්ණ ධර්මනම් විශේෂ සීල පහළොවකි.) [B]සුගතෝ [/B]:- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා යහපත් වූ මැදුම් පිළිවෙතෙහි ගමන් කොට නිවන් සුවයට මනාකොට සපැමිණි හෙයින්ද, ශෝභමාන වූ ගමන් ඇති හෙයින්ද, මධුර වූ වදන් ඇති හෙයින්ද "සුගත" නම් වන සේක. [B]ලෝක විදූ [/B]:- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක ආදී සියලුම ලෝකයන් මැනවින් දත් හෙයින් "ලෝකවිදු" නම් වන සේක. [B]අනුත්තරෝ [/B]:- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ට වැඩි කෙනක් තබා හෝ සමාන කෙනෙක් වෙතොත් ඒ තවත් ලොවුතුරා බුදු කෙනෙක් පමණක්ම වන හෙයින්, මෙතෙක් ලොව පහළ වුද, අද ලොව සිටින්නා වුද, මතුවෙයි පහල වීමට සිටින්නා වූ සියලුම සත්වයන් හට "අනුත්තර" නම් වන සේක. [B]පුරිසදම්මසාරථි[/B] :- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අපහසු වූ සියලු පුරුෂයන් මැනවින් දමනය කළ හෙයින් "පුරිසදම්මසාරති" නම් වන සේක. [B]සත්තා දේවමනුස්සානං[/B] :- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඇතුළුව සියලු සත්වයන් හට මෙලොව අර්ථයෙන්ද,, පරලොව අර්ථයෙන්ද පරමාර්තයෙන්ද දේශනා කොට වදාල හෙයින් සියලු ලෝ වැසියන්ට ශාස්තෘ නම් වන "සත්ථා දේව මනුස්සානං" වන සේක. බුද්ධෝ [B]භගවාති[/B]:- ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යස මහත්වයෙන්ද, පුණ්‍ය මහත්වයෙන්ද, ථාම මහත්වයෙන්ද, සෘද්ධි මහත්වයෙන්ද අගතැම්පත් වූ සේක. එසේම රාග, ද්වේශ, මෝහ යන අකුසල් නසා ලූ හෙයින් "භගවත්" වන සේක. මෙය සාමාන්‍ය පැහැදිලි කිරීමකි. සවිස්තර පැහැදිලි කිරීමක් සහ බුද්ධානුස්සති භාවනාව සඳහා [B][URL="http://www.mahamevnawa.com/Amadahara_FrnDw/Mp3_07_Api_Bhawana_Karamu/Medi_02_Buddhanussathi%20Bhawanawa.mp3"]සවන් දෙන්න.[/URL][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom