Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රූපයේ ආශ්වාදය මොකක් ද?

පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද?

පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්‍ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.

පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද?

ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා, හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ?

ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ?

අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැර දාලා තියෙනවා. දැන් ඒ ශරීරය කාක්කො කන්න පටන් ගන්නවා. උකුස්සො කන්න පටන් ගන්නවා. ගිජුලිහිණියොත් කන්න පටන් ගන්නවා. බල්ලොත් කන්න පටන් ගන්නවා. හිවල්ලුත් කන්න පටන් ගන්නවා. එක එක ජාතියෙ සත්තුත් කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ, ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූපසෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?

“එහෙමයි ස්වාමීනි.”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිලා අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. දැන් ඒ ශරීරයේ නහර වලින් බැඳිච්ච මස් ලේ ඇතිව ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් නැති, ලේ තැවරුන, නහර වැලින් බැඳුන ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් ලේ කොහෙත්ම නැති නහර වැලින් බැඳුණු ඇටසැකිල්ලක් වෙලා. ...(පෙ)... ඒ ඇට සැකිල්ලේ ඇට හැම තැනම විසිරිලා. අත් ඇට එක පැත්තක. කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදන් වෙලා ඇදීනව මතු වුණා නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. හක් ගෙඩියේ පාටට සුදුපාට වෙච්ච ඇට ගොඩක් විතරයි තියෙන්නේ. ...(පෙ)... ඒ ඇටත් අවුරුදු ගණනක් පරණ වෙලා කැඩිල ගිහිල්ල තියෙන්නෙ. ...(පෙ)... ඒ ඇටත් අන්තිමේ දී කුඩු වෙලා පිටි බවට පත් වෙලා යනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක් ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදහන් වෙලා ආදීනව මතුවුනා නේද?

“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

පින්වත් මහණෙනි, රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි තියෙන ආශාව දුරු කර ගැනීම ම යි. ආශාව ප්රීහාණය කර ගැනීම ම යි. මේක තමයි රූපයෙන් නිදහස් වීම කියන්නෙ.

සාදු සාදු සාදු.!!!

උපුටා ගැනීම. මජ්ජිම නිකාය. 01. සීහනාද වර්ගය. චූල දුක්ඛක්ඛන්ද සූත්රනය. (පින්වත් අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පරිවර්තනයකි)

උතුම් ධර්ම දානය උදෙසා.

සියලු දෙනාට සංසාර දුකින් අතමිදීම පිණිස මේ ධර්ම දානමය පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා.

[QUOTE="KPZ, post: 16626216, member: 351617"] [b]මේ රූපයේ ආශ්වාදය මොකක් ද?[/b] [LEFT][SIZE=4][COLOR=Teal][FONT=Helvetica]පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද? පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්‍ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය. පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද? ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා, හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ? ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැර දාලා තියෙනවා. දැන් ඒ ශරීරය කාක්කො කන්න පටන් ගන්නවා. උකුස්සො කන්න පටන් ගන්නවා. ගිජුලිහිණියොත් කන්න පටන් ගන්නවා. බල්ලොත් කන්න පටන් ගන්නවා. හිවල්ලුත් කන්න පටන් ගන්නවා. එක එක ජාතියෙ සත්තුත් කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ, ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූපසෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද? “එහෙමයි ස්වාමීනි.” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිලා අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. දැන් ඒ ශරීරයේ නහර වලින් බැඳිච්ච මස් ලේ ඇතිව ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් නැති, ලේ තැවරුන, නහර වැලින් බැඳුන ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් ලේ කොහෙත්ම නැති නහර වැලින් බැඳුණු ඇටසැකිල්ලක් වෙලා. ...(පෙ)... ඒ ඇට සැකිල්ලේ ඇට හැම තැනම විසිරිලා. අත් ඇට එක පැත්තක. කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදන් වෙලා ඇදීනව මතු වුණා නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. හක් ගෙඩියේ පාටට සුදුපාට වෙච්ච ඇට ගොඩක් විතරයි තියෙන්නේ. ...(පෙ)... ඒ ඇටත් අවුරුදු ගණනක් පරණ වෙලා කැඩිල ගිහිල්ල තියෙන්නෙ. ...(පෙ)... ඒ ඇටත් අන්තිමේ දී කුඩු වෙලා පිටි බවට පත් වෙලා යනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක් ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදහන් වෙලා ආදීනව මතුවුනා නේද? “එහෙමයි ස්වාමීනි” පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්. පින්වත් මහණෙනි, රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි තියෙන ආශාව දුරු කර ගැනීම ම යි. ආශාව ප්රීහාණය කර ගැනීම ම යි. මේක තමයි රූපයෙන් නිදහස් වීම කියන්නෙ.[/FONT][/COLOR][/SIZE] [COLOR=#141823][FONT=Helvetica][SIZE=3]සාදු සාදු සාදු.!!! [/SIZE][/FONT][/COLOR][RIGHT][COLOR=#141823][FONT=Helvetica][SIZE=3] උපුටා ගැනීම. මජ්ජිම නිකාය. 01. සීහනාද වර්ගය. චූල දුක්ඛක්ඛන්ද සූත්රනය. (පින්වත් අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පරිවර්තනයකි) [/SIZE][/FONT][/COLOR] [COLOR=#141823][FONT=Helvetica][SIZE=3] උතුම් ධර්ම දානය උදෙසා. [/SIZE][/FONT][/COLOR] [COLOR=#141823][FONT=Helvetica][SIZE=3] සියලු දෙනාට සංසාර දුකින් අතමිදීම පිණිස මේ ධර්ම දානමය පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා.[/SIZE][/FONT][/COLOR][/RIGHT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom