Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී භාවනාව

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.

පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.

බුදුරජාණන් වහෙන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.

බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට ආරාම, කුටි පූජා කිරීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල, ශ්‍රී සද්ධර්මය සරණ යෑම තුල, ආර්ය මහා සංඝ රත්නය සරණ යෑම තුල. ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජිවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කලා.

ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජිවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක්) මෛත්‍රී භාවනාව කිරිම.

මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්,

මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්.

මහග්ගත චේතෝ විමුක්තිය ( ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම )

මම වෛර නැත්තෙක් වෙම්වා,

මම තරහා නැත්තෙක් වෙම්වා,

මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,

දුක් පීඩා නැත්තෙක් වෙම්වා,

සුව සේ ජිවත් වෙම්වා,

ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,

මෙම නිවසේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ ගමේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ නගරයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ පළාතේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ රටේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ ලෝකයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

සියලුම ලෝකයන්හී ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

අප්පමාන චේතෝ විමුක්තිය (දිසාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.)

මම වෛර නැත්තෙක් වෙම්වා,

මම තරහා නැත්තෙක් වෙම්වා,

මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,

දුක් පීඩා නැත්තෙක් වෙම්වා,

සුව සේ ජිවත් වෙම්වා,

ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,

උතුරු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

උතුරු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

නැගෙනහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

නැගෙනහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

දකුණු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

දකුණු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

බටහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

බටහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

උඩ දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

යට දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ශයා නැත්තෝ වෙත්වා,

දුක් පීඩානැත්තෝ වෙත්වා,

සුව සේ ජිවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

ධර්මය සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසලකර්මයන් කිරීමෙන් ඔබ මා කරගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, මේ භාවයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා...

මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා.

මේ අපගේ පළමු ඉපදීම නොව...

මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.

අපගේ පියා මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.

මේ සසරේ අපිව ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...

මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා.. අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා.

මේ සසරින් මිදෙත්වා...

[QUOTE="KPZ, post: 16626222, member: 351617"] [b]මෛත්‍රී භාවනාව[/b] [SIZE=3]බුදුරජාණන් වහන්සේ දේශනා කලේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම. බුදුරජාණන් වහෙන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම. බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට ආරාම, කුටි පූජා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල, ශ්‍රී සද්ධර්මය සරණ යෑම තුල, ආර්ය මහා සංඝ රත්නය සරණ යෑම තුල. ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජිවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කලා. ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජිවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක්) මෛත්‍රී භාවනාව කිරිම. මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්, මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්. [COLOR=Blue]මහග්ගත චේතෝ [/COLOR][COLOR=Blue]විමුක්තිය [/COLOR]( ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම ) [COLOR=Teal]මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහා නැත්තෙක් වෙම්වා, මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුව සේ ජිවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මා මෙන්ම, මෙම නිවසේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, මේ ගමේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, මේ නගරයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, මේ පළාතේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, මේ රටේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, මේ ලෝකයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, සියලුම ලෝකයන්හී ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා.[/COLOR] [COLOR=Blue]අප්පමාන චේතෝ විමුක්තිය[/COLOR] (දිසාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.) [COLOR=Teal]මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහා නැත්තෙක් වෙම්වා, මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුව සේ ජිවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මා මෙන්ම, උතුරු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, උතුරු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, නැගෙනහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, නැගෙනහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, දකුණු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, දකුණු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, බටහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, බටහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, උඩ දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එමෙන්ම, යට දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ.. වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ශයා නැත්තෝ වෙත්වා, දුක් පීඩානැත්තෝ වෙත්වා, සුව සේ ජිවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ************************************************ [COLOR=Black] [COLOR=Red]ධර්මය සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසලකර්මයන් කිරීමෙන් ඔබ මා කරගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, මේ භාවයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා... මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා. මේ අපගේ පළමු ඉපදීම නොව... මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි. අපගේ පියා [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][COLOR=Black][COLOR=Red]මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි. මේ සසරේ අපිව ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි... මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා.. අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා. මේ සසරින් මිදෙත්වා...[/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom