Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රමාදය...

හොඳට කල්පනා කරන්න, අපි උපන් දා ඉඳන් මේ වෙනකල් ඇස පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, කය පිනවන්ට, නොයෙකුත් දේවල් කළා. වෙහෙසුණා, මහන්සි වුණා. ඒ දේවල් වලින් අල්ප වූ සැපයකුත් තිබුණ. නමුත් ඒ අල්ප වූ සැපට වඩා දුක් ගොඩාක් ඒවායේ තිබුණ.

එතකොට මේ කාමයන්ගෙ පුංචි සැපක් තියෙනව. ඒ පුංචි සැප, පුංචි සැපක් විදිහට අපි තේරුම් ගත්තොත් ඒ සැපට ගිජු වෙන්නෙ නෑ. ඒ කාමයන්ගෙ මහා දුක් ගොඩක් තියෙනව කියල තේරුම් ගත්තොත් ඒ කාමයන්ගෙන් බේරෙන්ට පුළුවන් කමක් අපට තියෙනව. මේ විදිහට තේරුම් ගත්තොත් අපට පුලුවන්කම තියෙනව නිස්සාරවත් දේ, දුක් උපදවන දේ අතහැරගෙන, සුව පහසු ජිවිතයක් ඇතිකරගන්ට.

ඒ නිසා කල්පනා කරන්න, අපට බොහෝ කලක් ජීවත් වෙන්ට ලැබෙන්නෙ නෑ. ඉතා ටික කලයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජීවත් වෙන ටික කාලයේදී අපි කල්පනා කළ යුතුයි මේ දුක් ස්භාවය තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්ට. එහෙම නොවුණොත් අපිට, මේ දුකට යලිත් ගොදුරු වෙන්ට සිද්ධ වෙනව. ඒ නිසා අපට ධර්මය ඉගෙන ගන්ට ලැබුණ මේ කාලයේ මේ ධර්මය තුළ කියා දෙන විදිහට හොදට සිහිය, නුවණ උපදවාගෙන සිහි නුවණින් කල්පනා කරන්ට ඕන. එහෙම කල්පනා කළොත් මේ ජීවිතේ ගෙවී අවසන් වෙන්ට මත්තෙන් දුකෙන් නිදහස් වන මඟට පැමිණෙන්ට පුලුවන් කමක් තියෙනව.

දුකෙන් නිදහස් වන මඟට යම් කෙනෙක් පැමිනුණොත් එයාට ඒකාන්තයෙන් ම දුකෙන් නිදහස් වෙන්ට පුලුවන් කමක් තියෙනවා මයි.

නමුත් ඒ දුකෙන් නිදහස් වන මඟට පැමිණීම තමයි අමාරු ම දේ. දුකෙන් නිදහස් වන මඟට පැමිණුනොත් ඒ මඟ පුරුදු කරන්ට අපට පුළුවන්. ඒ නිසා ප්‍රමාදයට පත් වෙන්ට එපා. ඒකට ඔබ තාම ප්‍රමාද නෑ. නමුත් අපි මේ මොහොතේ හරි මේ ධර්මය තේරුම් ගන්ට උත්සාහ නොකළොත්, එන්ට එන්ට අපි ප්‍රමාදයට පත් වෙනව. ප්‍රමාද වෙනව කියල කියන්නෙ, ඇහැ පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට කය පිනවන්ට ම උත්සාහ කරමින් වාසය කිරීමට යි.

ඒ කියන්නෙ කාමයන් උදෙසාම ජීවිතය ගත කරනව කියන එකයි. එයා කාමයන් ම සොයමින් වාසය කරනව. එතකොට එයා ඉන්නෙ ප්‍රමාදය තුළයි. කාමයන් ගැන ම කල්පනා කරන කෙනාට සිහි නුවණක් නෑ. සිහියත් නෑ, නුවණත් නෑ. ඒ නිසා කාමයන් මත ම ජීවිතය ගත කරන්නැතුව, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තේරුම් ගන්ට උත්සාහ කරන්න. ඒ ධර්මය තේරුම් ගත්තොත් එයාට සිහිය ඉපදෙනව. සිහිය ඉපදුණ කෙනාට හොඳට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කමක් තියෙනව.

ඒ විදිහට අපි නුවණින් කල්පනා කරනකොට "මේ තමයි දුක" කියල දුක ගැන තේරුම් ගන්ට අපට පුළුවන් කමක් තියෙනව. දුකේ හට ගැනීම ගැනත් තේරුම් ගන්ට පුළුවන් කමක් තියෙනව. දුකේ නැති වීම ගැනත් තේරුම් ගන්ට පුළුවන්කම ලැබෙනව. දුක නැති කරන මඟ තේරුම් ගන්ට පුළුවන් කම තියෙනව. මේ විදිහට දුක ගැනත්, දුකේ හටගැනීම ගැනත්, දුක නැතිවීම ගැනත්, දුක නැති වෙන මඟ ගැනත් අපිට තේරුම් ගන්ට පුළුවන් වුණොත්, අපි නිවන් මඟට පැමි‚ලා. ඒ නිවන් මඟට පැමිණෙන කෙනාට සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් ලැබෙනව.

[QUOTE="KPZ, post: 16626225, member: 351617"] [b]අප්‍රමාදය...[/b] [SIZE=4][COLOR=Teal]හොඳට කල්පනා කරන්න, අපි උපන් දා ඉඳන් මේ වෙනකල් ඇස පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, කය පිනවන්ට, නොයෙකුත් දේවල් කළා. වෙහෙසුණා, මහන්සි වුණා. ඒ දේවල් වලින් අල්ප වූ සැපයකුත් තිබුණ. නමුත් ඒ අල්ප වූ සැපට වඩා දුක් ගොඩාක් ඒවායේ තිබුණ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] එතකොට මේ කාමයන්ගෙ පුංචි සැපක් තියෙනව. ඒ පුංචි සැප, පුංචි සැපක් විදිහට අපි තේරුම් ගත්තොත් ඒ සැපට ගිජු වෙන්නෙ නෑ. ඒ කාමයන්ගෙ මහා දුක් ගොඩක් තියෙනව කියල තේරුම් ගත්තොත් ඒ කාමයන්ගෙන් බේරෙන්ට පුළුවන් කමක් අපට තියෙනව. මේ විදිහට තේරුම් ගත්තොත් අපට පුලුවන්කම තියෙනව නිස්සාරවත් දේ, දුක් උපදවන දේ අතහැරගෙන, සුව පහසු ජිවිතයක් ඇතිකරගන්ට. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ නිසා කල්පනා කරන්න, අපට බොහෝ කලක් ජීවත් වෙන්ට ලැබෙන්නෙ නෑ. ඉතා ටික කලයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජීවත් වෙන ටික කාලයේදී අපි කල්පනා කළ යුතුයි මේ දුක් ස්භාවය තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්ට. එහෙම නොවුණොත් අපිට, මේ දුකට යලිත් ගොදුරු වෙන්ට සිද්ධ වෙනව. ඒ නිසා අපට ධර්මය ඉගෙන ගන්ට ලැබුණ මේ කාලයේ මේ ධර්මය තුළ කියා දෙන විදිහට හොදට සිහිය, නුවණ උපදවාගෙන සිහි නුවණින් කල්පනා කරන්ට ඕන. එහෙම කල්පනා කළොත් මේ ජීවිතේ ගෙවී අවසන් වෙන්ට මත්තෙන් දුකෙන් නිදහස් වන මඟට පැමිණෙන්ට පුලුවන් කමක් තියෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] දුකෙන් නිදහස් වන මඟට යම් කෙනෙක් පැමිනුණොත් එයාට ඒකාන්තයෙන් ම දුකෙන් නිදහස් වෙන්ට පුලුවන් කමක් තියෙනවා මයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] නමුත් ඒ දුකෙන් නිදහස් වන මඟට පැමිණීම තමයි අමාරු ම දේ. දුකෙන් නිදහස් වන මඟට පැමිණුනොත් ඒ මඟ පුරුදු කරන්ට අපට පුළුවන්. ඒ නිසා ප්‍රමාදයට පත් වෙන්ට එපා. ඒකට ඔබ තාම ප්‍රමාද නෑ. නමුත් අපි මේ මොහොතේ හරි මේ ධර්මය තේරුම් ගන්ට උත්සාහ නොකළොත්, එන්ට එන්ට අපි ප්‍රමාදයට පත් වෙනව. ප්‍රමාද වෙනව කියල කියන්නෙ, ඇහැ පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට කය පිනවන්ට ම උත්සාහ කරමින් වාසය කිරීමට යි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ කියන්නෙ කාමයන් උදෙසාම ජීවිතය ගත කරනව කියන එකයි. එයා කාමයන් ම සොයමින් වාසය කරනව. එතකොට එයා ඉන්නෙ ප්‍රමාදය තුළයි. කාමයන් ගැන ම කල්පනා කරන කෙනාට සිහි නුවණක් නෑ. සිහියත් නෑ, නුවණත් නෑ. ඒ නිසා කාමයන් මත ම ජීවිතය ගත කරන්නැතුව, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තේරුම් ගන්ට උත්සාහ කරන්න. ඒ ධර්මය තේරුම් ගත්තොත් එයාට සිහිය ඉපදෙනව. සිහිය ඉපදුණ කෙනාට හොඳට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කමක් තියෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ විදිහට අපි නුවණින් කල්පනා කරනකොට "මේ තමයි දුක" කියල දුක ගැන තේරුම් ගන්ට අපට පුළුවන් කමක් තියෙනව. දුකේ හට ගැනීම ගැනත් තේරුම් ගන්ට පුළුවන් කමක් තියෙනව. දුකේ නැති වීම ගැනත් තේරුම් ගන්ට පුළුවන්කම ලැබෙනව. දුක නැති කරන මඟ තේරුම් ගන්ට පුළුවන් කම තියෙනව. මේ විදිහට දුක ගැනත්, දුකේ හටගැනීම ගැනත්, දුක නැතිවීම ගැනත්, දුක නැති වෙන මඟ ගැනත් අපිට තේරුම් ගන්ට පුළුවන් වුණොත්, අපි නිවන් මඟට පැමි‚ලා. ඒ නිවන් මඟට පැමිණෙන කෙනාට සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් ලැබෙනව. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom