Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් වියයුතු කාමයන්...

ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ.

මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන කාරණයයි.

ඒ විදිහට ධර්මය හඳූනා ගන්න කෙනා යළි යළිත් දුකේ ඉන්ට කැමති ද? කැමති නෑ. එයා දුකෙන් නිදහස් වීමට කැමතියි. අන්න එයා තණ්හාව අතහැරීම පිණිස නිවන් මඟ වඩන්ට කැමති වෙනව. අන්න ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගනිද්දී, මේ ධර්මය තුළ පෙන්වා දෙන අර්ථය, සැබෑ පණිවිඩය හඳූනා ගත යුතුයි.

ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න භාග්‍යවතුන් වහන්සේ කුමක් ද අපට පෙන්වා දුන්නෙ කියල. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ..? දුකෙන් නිදහස් වීම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකයේ යම් යම් පීඩාවන් හටගැනීමට කාමයන් මුල් වෙනවා කියල. මේ කාම ලෝකයේ තමයි අපි ඉන්නෙ. මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය.. මේ ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස වාසය කරන ලෝක, ප්‍රිය රූප, ශබ්ධ, ගඳ, රස, පහස කියන මේවායින් සතුටු වෙන ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ධ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන මේවා මුල් වෙලා තමයි මේ ලෝකයේ යම් දුක් පීඩා තියෙනවා නම් අපට උපදින්නේ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, අපිව මදුරුවො කනව, ඒ වාගේ ම අපට මැස්සන්ගෙන් කරදර තියෙනව. මේව පවා කාම ලෝකයේ උපන් නිසා කියල අපට පෙන්වා දෙනව. බලන්න අව්වෙන් කරදර තියෙනව, වැස්සෙන් කරදර තියෙනව, සුළඟින් කරදර තියෙනව. සීතලෙන් කරදර තියෙනව, උණුසුමෙන් කරදර තියෙනව. මේ ඔක්කොම කුමක් නිසා ද? කාම ලෝකයේ ඉපදුණු නිසා යි.

නමුත් බ්‍රහ්ම ලෝකයේ මැසි මදුරු උවදුරු තියෙනව ද? නෑ. වැස්සෙන් අව්වෙන් සුළෙඟන් පීඩා තියෙනව ද? ඒ ලෝකයේ ඒ පීඩා නෑ. මේ වගේ කාමයන් නිසා විඳින පීඩා අපි තේරුම් ගත්තොත්, මේ කාම ලෝකයට අපි කැමති වෙන්නේ නෑ. ඒ කාමයන්ගෙන් දුක් උපදවනවා කියල තේරුම් ගත්ත කෙනා ඒ ගැන අකමැත්ත උපදවා ගන්නව. එතකොට එයාට ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් තියෙනව. අපි මේ කාමයන් ගැන තියෙන ඇල්ම බැහැර කරගන්ට කල්පනා කළොත්, මේ කාම ලෝකයේ විඳින අනේක ප්‍රකාර දුක් පීඩා දුරුකරගන්ට අපට පුළුවන් කමක් තියෙනව.

එහෙම නැතිනම් මේ ලෝකයේ කාමයන්ට ගිජු වෙලා කාමයන් ම සොය සොයා වාසය කළොත් යළි යළිත් අපට දුක් විඳින්ට සිදු වෙනව. ඒ නිසා හොඳට තේරුම් ගන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසෙන කලක ඒ ධර්මයේ කියා තියෙන විදිහට මේ තමයි දුක කියල දුක ගැන හොඳට ඉගෙන ගන්න. දුකේ හටගැනීම ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේ ම දුකේ නැතිවීම ගැනත්, ඒ දුක නැතිවන විදිහත් ඉගෙන ගෙන මේ දුකින් නිදහස් වීමට කටයුතු කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="KPZ, post: 16626228, member: 351617"] [b]නිදහස් වියයුතු කාමයන්...[/b] [SIZE=4][COLOR=Teal]ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන කාරණයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ විදිහට ධර්මය හඳූනා ගන්න කෙනා යළි යළිත් දුකේ ඉන්ට කැමති ද? කැමති නෑ. එයා දුකෙන් නිදහස් වීමට කැමතියි. අන්න එයා තණ්හාව අතහැරීම පිණිස නිවන් මඟ වඩන්ට කැමති වෙනව. අන්න ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගනිද්දී, මේ ධර්මය තුළ පෙන්වා දෙන අර්ථය, සැබෑ පණිවිඩය හඳූනා ගත යුතුයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න භාග්‍යවතුන් වහන්සේ කුමක් ද අපට පෙන්වා දුන්නෙ කියල. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ..? දුකෙන් නිදහස් වීම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකයේ යම් යම් පීඩාවන් හටගැනීමට කාමයන් මුල් වෙනවා කියල. මේ කාම ලෝකයේ තමයි අපි ඉන්නෙ. මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය.. මේ ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස වාසය කරන ලෝක, ප්‍රිය රූප, ශබ්ධ, ගඳ, රස, පහස කියන මේවායින් සතුටු වෙන ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ධ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන මේවා මුල් වෙලා තමයි මේ ලෝකයේ යම් දුක් පීඩා තියෙනවා නම් අපට උපදින්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, අපිව මදුරුවො කනව, ඒ වාගේ ම අපට මැස්සන්ගෙන් කරදර තියෙනව. මේව පවා කාම ලෝකයේ උපන් නිසා කියල අපට පෙන්වා දෙනව. බලන්න අව්වෙන් කරදර තියෙනව, වැස්සෙන් කරදර තියෙනව, සුළඟින් කරදර තියෙනව. සීතලෙන් කරදර තියෙනව, උණුසුමෙන් කරදර තියෙනව. මේ ඔක්කොම කුමක් නිසා ද? කාම ලෝකයේ ඉපදුණු නිසා යි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] නමුත් බ්‍රහ්ම ලෝකයේ මැසි මදුරු උවදුරු තියෙනව ද? නෑ. වැස්සෙන් අව්වෙන් සුළෙඟන් පීඩා තියෙනව ද? ඒ ලෝකයේ ඒ පීඩා නෑ. මේ වගේ කාමයන් නිසා විඳින පීඩා අපි තේරුම් ගත්තොත්, මේ කාම ලෝකයට අපි කැමති වෙන්නේ නෑ. ඒ කාමයන්ගෙන් දුක් උපදවනවා කියල තේරුම් ගත්ත කෙනා ඒ ගැන අකමැත්ත උපදවා ගන්නව. එතකොට එයාට ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් තියෙනව. අපි මේ කාමයන් ගැන තියෙන ඇල්ම බැහැර කරගන්ට කල්පනා කළොත්, මේ කාම ලෝකයේ විඳින අනේක ප්‍රකාර දුක් පීඩා දුරුකරගන්ට අපට පුළුවන් කමක් තියෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] එහෙම නැතිනම් මේ ලෝකයේ කාමයන්ට ගිජු වෙලා කාමයන් ම සොය සොයා වාසය කළොත් යළි යළිත් අපට දුක් විඳින්ට සිදු වෙනව. ඒ නිසා හොඳට තේරුම් ගන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසෙන කලක ඒ ධර්මයේ කියා තියෙන විදිහට මේ තමයි දුක කියල දුක ගැන හොඳට ඉගෙන ගන්න. දුකේ හටගැනීම ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේ ම දුකේ නැතිවීම ගැනත්, ඒ දුක නැතිවන විදිහත් ඉගෙන ගෙන මේ දුකින් නිදහස් වීමට කටයුතු කරන්න.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Blue]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [COLOR=Olive]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom