Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ය සත්‍යය සිහි කරමු

පාපී අකුසලයන් එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිතන්ට එපා. ඒව හිත හිත ඉන්ට එපා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉදීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නෙ නෑ. අවබෝධයෙන් කළකිරීම ඇතිකරවන්නෙ නෑ. රාගය සංසිදුවන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධවෙන්නෙ නෑ. හිත සංසිදෙන්නෙ නෑ. විශේෂ ඥානය උපදවන්නෙත් නෑ. ආර්ය සත්‍යය අවබෝධය ඇතිකරවන්නෙත් නෑ. නිවන අවබෝධ කරන්ට උදව් වෙන්නෙත් නෑ.

බලන්න මේ සා මහත් අනර්ථයක් ඇතිකරන, අපගේ ජීවිත මුලුමනින්ම විනාශයට පමුණුවන අකුසල විතර්ක ගැනයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, හිතනව නම් හිතන්න, "මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියල, "මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව.

"මේ තමයි දුකේ නැතිවීම කියල, "දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. "මේ තමයි දුක නැති කරන මග කියල, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපÞ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "අන්න ඒ විදිහට මේ ආර්ය සත්‍යය ගැන යමෙක් හිතනව නම්, අන්න ඒ හිතන සිතුවිලි එසේ සිතීම අර්ථ සහිතයි" කියල. අර්ථ සහිතයි කියල කියන්නෙ තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතිනව. යහපත උපදවල දෙනව. දුකේ නිදහස්වීම උපදවල දෙනව. නිවන අවබෝධ කිරීම උපදවල දෙනව.

ඒක තමයි අර්ථ සහිතයි කියල කියන්නෙ. ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක පිරිසිදු බඹසර ජීවිතය උපදව ගන්න හේතුවෙනව. උදව් වෙනව කියල. ඒ කියන්නෙ ශීල, සමාධි, ප්‍රඥා කියන අංගයන්ගෙන් යුක්ත නිවන් මග පාදවගන්ට අපිට උදව්වෙනව ආර්ය සත්‍යය ගැන හිතන එක.

ඊලගට භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව අවබෝධයෙන් කළකිරවන්ටත් ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක හේතුවෙනව. විරාගය ඇතිකරන්ට හේතුවෙනව. රාගය නිරුද්ධ කරන්ටත් හේතුවෙනව. බලන්න යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවුනොත් ඒ කළකිරුණු දේ ගැන ආශාව දුරුවෙනව.

නමුත් යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීමක් ඇති නොවුනොත් එයා තුළ ආශාව දුරුවෙන්නෙ නෑ. යමෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් ආර්ය සත්‍යය ගැන නැවත නැවත හිතුවොත් එයා තුල අවබෝධයෙන් කළකිරීම ඉපදෙනව. අවබෝධයෙන් කළකිරෙනව කියල කියන්නෙ යමක අර්ථය ඇති සැටියෙන් දැනගන්නව. අන්න එතකොටයි අවබෝධය ඇතිවෙන්නෙ. අවබෝධය ඇතිවුනාම ඒ කෙරෙහි තිබෙන කැමැත්ත අඩුවෙන විදිහට හිත සකස්වෙනව. අවබෝධයෙන් කළකිරෙනවා කියන්නෙ ඒකට.

යමෙක් දැනගත්තොත් යමක ආස්වාදය වගේම ආදීනවය, ඒ වගේම යමක ආස්වාදය ටිකයි තියෙන්නෙ ආදීනවය ගොඩාක් තියෙනව කියල දැනගත්තොත් අන්න ඒක අවබෝධයෙක්. එතකොට යමෙක් කාම සිතුවිලි සිත සිතා හිටියොත් ඒ අවබෝධය උපදවාගන්ට බෑ. නමුත් යමෙක් චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පටන් ගත්තොත් එයාට ආස්වාදය වගේම ආදීනවය තේරුම් ගන්ට පුළුවන්. යමක ආස්වාදය ටිකයි ආදීනවය ගොඩයි කියල එයාට තේරෙනව. අන්න එතකොට අවබෝධයෙන් කළකිරීම කියන එක ඇතිවෙනව.

අවබෝධයෙන් කළකිරීම ඇතිවුනහම අන්න එයාගේ සිතේ යමක් කෙරෙහි තිබෙන ආසාව දුරුවෙනව. ආසාව නැතිවෙනව. ආසාව නැතිවුනායින් පස්සෙ ඒ කෙරෙහි තිබෙන ඇල්ම නිරුද්ධවෙනව. ඇල්ම නිරුද්ධ වුනාට පස්සෙ ඒ ගැන හිත හිතා ඉන්න ස්වභාවය නැතිවෙනව. හිත හිතා ඉන්න ස්වභාවය නැතිවුනායින් පස්සෙ සිත සංසිදිල, හිත නිෂ්චලයි, සිත සංසුන්. ඒකට කියනව උපසමාය කියල.

සිත සංසිදුනට පස්සෙ, එක එක අරමුණු ඔස්සේ දුවන ස්වභාවය නැතිවුනාට පස්සේ, ඒ සංසිදුන සිතින් විශේෂ ඥානයන් උපදවගන්ට පුළුවන්. ඒකට කියනව අභිංඥාය කියල. අන්න ඒ වගේ සංසිඳූනු සිතක් සහිතව වාසය කරන කෙනාට මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ අවබෝධය උපදවගන්ට පුළුවන්. මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය පිළිබදව පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධය කියල, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය කියල, ඒ ආර්ය සත්‍යය පිළිබදවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. අන්න ඒකට කියනව සම්බෝධාය කියල.

ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනා ආශ්‍රව ශය කරගන්නව. එයාගේ සිතේ ආශ්‍රව ශය වෙනව. ඒ විදිහට ආශ්‍රව ශය වුන කෙනා පිරිනිවන් පානව. නිවන අවබෝධ කරනව. එතකොට බලන්න ඒ මට්ටමට යම් කෙනෙක් ජීවිතය දියුණු කරගත්තොත් එයා පරිපූර්ණ දියුණුවක් උපදවගත්ත කෙනා. මේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත්ත කෙනා.

මොකක්ද ඒ නෙලාගත්ත ඵලය? නැවත උපදින්නෙ නැති ස්වභාවයට පත්වීම. සියලු දුකින් නිදහස් වීම, පිරිණිවන් පෑම. ඒ සා මහත් වූ ප්‍රතිලාභායක් අත්කරගන්ට පුළුවන් වුනේ කොහොම කෙනෙකුටද? ඒ ලාමක පාපී අකුසල සිතුවිලි බැහැර කරමින්. චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පෙළඹුන කෙනා. අන්න එයාටයි මහත් වූ ලාභය අත්කරගනට පුළුවන් කම තිබෙන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="KPZ, post: 16626233, member: 351617"] [b]ආර්ය සත්‍යය සිහි කරමු[/b] [SIZE=4][COLOR=Teal]පාපී අකුසලයන් එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිතන්ට එපා. ඒව හිත හිත ඉන්ට එපා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉදීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නෙ නෑ. අවබෝධයෙන් කළකිරීම ඇතිකරවන්නෙ නෑ. රාගය සංසිදුවන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධවෙන්නෙ නෑ. හිත සංසිදෙන්නෙ නෑ. විශේෂ ඥානය උපදවන්නෙත් නෑ. ආර්ය සත්‍යය අවබෝධය ඇතිකරවන්නෙත් නෑ. නිවන අවබෝධ කරන්ට උදව් වෙන්නෙත් නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]බලන්න මේ සා මහත් අනර්ථයක් ඇතිකරන, අපගේ ජීවිත මුලුමනින්ම විනාශයට පමුණුවන අකුසල විතර්ක ගැනයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, හිතනව නම් හිතන්න, "මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියල, "මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]"මේ තමයි දුකේ නැතිවීම කියල, "දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. "මේ තමයි දුක නැති කරන මග කියල, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපÞ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "අන්න ඒ විදිහට මේ ආර්ය සත්‍යය ගැන යමෙක් හිතනව නම්, අන්න ඒ හිතන සිතුවිලි එසේ සිතීම අර්ථ සහිතයි" කියල. අර්ථ සහිතයි කියල කියන්නෙ තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතිනව. යහපත උපදවල දෙනව. දුකේ නිදහස්වීම උපදවල දෙනව. නිවන අවබෝධ කිරීම උපදවල දෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]ඒක තමයි අර්ථ සහිතයි කියල කියන්නෙ. ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක පිරිසිදු බඹසර ජීවිතය උපදව ගන්න හේතුවෙනව. උදව් වෙනව කියල. ඒ කියන්නෙ ශීල, සමාධි, ප්‍රඥා කියන අංගයන්ගෙන් යුක්ත නිවන් මග පාදවගන්ට අපිට උදව්වෙනව ආර්ය සත්‍යය ගැන හිතන එක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]ඊලගට භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව අවබෝධයෙන් කළකිරවන්ටත් ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක හේතුවෙනව. විරාගය ඇතිකරන්ට හේතුවෙනව. රාගය නිරුද්ධ කරන්ටත් හේතුවෙනව. බලන්න යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවුනොත් ඒ කළකිරුණු දේ ගැන ආශාව දුරුවෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]නමුත් යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීමක් ඇති නොවුනොත් එයා තුළ ආශාව දුරුවෙන්නෙ නෑ. යමෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් ආර්ය සත්‍යය ගැන නැවත නැවත හිතුවොත් එයා තුල අවබෝධයෙන් කළකිරීම ඉපදෙනව. අවබෝධයෙන් කළකිරෙනව කියල කියන්නෙ යමක අර්ථය ඇති සැටියෙන් දැනගන්නව. අන්න එතකොටයි අවබෝධය ඇතිවෙන්නෙ. අවබෝධය ඇතිවුනාම ඒ කෙරෙහි තිබෙන කැමැත්ත අඩුවෙන විදිහට හිත සකස්වෙනව. අවබෝධයෙන් කළකිරෙනවා කියන්නෙ ඒකට. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]යමෙක් දැනගත්තොත් යමක ආස්වාදය වගේම ආදීනවය, ඒ වගේම යමක ආස්වාදය ටිකයි තියෙන්නෙ ආදීනවය ගොඩාක් තියෙනව කියල දැනගත්තොත් අන්න ඒක අවබෝධයෙක්. එතකොට යමෙක් කාම සිතුවිලි සිත සිතා හිටියොත් ඒ අවබෝධය උපදවාගන්ට බෑ. නමුත් යමෙක් චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පටන් ගත්තොත් එයාට ආස්වාදය වගේම ආදීනවය තේරුම් ගන්ට පුළුවන්. යමක ආස්වාදය ටිකයි ආදීනවය ගොඩයි කියල එයාට තේරෙනව. අන්න එතකොට අවබෝධයෙන් කළකිරීම කියන එක ඇතිවෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]අවබෝධයෙන් කළකිරීම ඇතිවුනහම අන්න එයාගේ සිතේ යමක් කෙරෙහි තිබෙන ආසාව දුරුවෙනව. ආසාව නැතිවෙනව. ආසාව නැතිවුනායින් පස්සෙ ඒ කෙරෙහි තිබෙන ඇල්ම නිරුද්ධවෙනව. ඇල්ම නිරුද්ධ වුනාට පස්සෙ ඒ ගැන හිත හිතා ඉන්න ස්වභාවය නැතිවෙනව. හිත හිතා ඉන්න ස්වභාවය නැතිවුනායින් පස්සෙ සිත සංසිදිල, හිත නිෂ්චලයි, සිත සංසුන්. ඒකට කියනව උපසමාය කියල. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]සිත සංසිදුනට පස්සෙ, එක එක අරමුණු ඔස්සේ දුවන ස්වභාවය නැතිවුනාට පස්සේ, ඒ සංසිදුන සිතින් විශේෂ ඥානයන් උපදවගන්ට පුළුවන්. ඒකට කියනව අභිංඥාය කියල. අන්න ඒ වගේ සංසිඳූනු සිතක් සහිතව වාසය කරන කෙනාට මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ අවබෝධය උපදවගන්ට පුළුවන්. මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය පිළිබදව පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධය කියල, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය කියල, ඒ ආර්ය සත්‍යය පිළිබදවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. අන්න ඒකට කියනව සම්බෝධාය කියල. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනා ආශ්‍රව ශය කරගන්නව. එයාගේ සිතේ ආශ්‍රව ශය වෙනව. ඒ විදිහට ආශ්‍රව ශය වුන කෙනා පිරිනිවන් පානව. නිවන අවබෝධ කරනව. එතකොට බලන්න ඒ මට්ටමට යම් කෙනෙක් ජීවිතය දියුණු කරගත්තොත් එයා පරිපූර්ණ දියුණුවක් උපදවගත්ත කෙනා. මේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත්ත කෙනා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මොකක්ද ඒ නෙලාගත්ත ඵලය? නැවත උපදින්නෙ නැති ස්වභාවයට පත්වීම. සියලු දුකින් නිදහස් වීම, පිරිණිවන් පෑම. ඒ සා මහත් වූ ප්‍රතිලාභායක් අත්කරගන්ට පුළුවන් වුනේ කොහොම කෙනෙකුටද? ඒ ලාමක පාපී අකුසල සිතුවිලි බැහැර කරමින්. චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පෙළඹුන කෙනා. අන්න එයාටයි මහත් වූ ලාභය අත්කරගනට පුළුවන් කම තිබෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [COLOR=Olive]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom