Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද හාමුදුරුවෝ

තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් එක් විසි වන අවුරුද්දෙහි දිනක ජේතවනාරාමයේ විශාල ශ්‍රාවක සන්නිපාතයකි. පනවන ලද බුද්ධාසනයෙහි තථාගතයන් වහන්සේ වැඩ සිටින සේක. අගසවු දෙනම ද සෙසු මහා ශ්‍රාවකයන් වහන්සේ ද දෙපසින් වැඩ සිටිති. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතමින් මෙසේ වදාරන සේක:

“මහණෙනි, දැන් මම මහලු වියට පැමිණ සිටිමි. මට දැන් නිත්‍ය උපස්ථායකු අවශ්‍ය වී තිබේ. මා හට උපස්ථානයට එළඹෙන ඇතැම් භික්ෂූහු මා ‘මේ මගින් යම් හ’ යි කී කල අනෙක් මඟකින් යති; මගේ පා-සිවුරු රැගෙන ලා පසු පසින් යමින්, නිගණ්ඨයන් දැක, ‘මේ උතුම් රහතෙකැ’ යි සිතති; මගේ පා-සිවුරු බිම දමා යති. මේ ආදි කරුණු නිසා මට දැන් නියම උපස්ථායක භික්ෂුවක් අවශ්‍ය වී ඇත. මේ සඞ්ඝ සභාව මේ බව දත යුතු ය.”

සම්බුදුරදුන් මෙසේ වදාළ කල්හි සියලු භික්ෂූන්ට මහත් සංවේගයක් උපන්නේ ය. ඉක්බිති සැරියුත් හිමියෝ වහා නැගිට සම්බුදුරදුන් වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවක බව පතමින් මම ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙමි. මා වැනි ප්‍රඥාවන්ත උපස්ථායකයෙක් ඔබ වහන්සේට සුදුසු වන්නේ ය. එහෙයින් මගේ දිවි තෙක් මම ඔබ වහන්සේට උපස්ථාන කරමී” කී හ. එවිට සම්බුදුහු “ශාරීපුත්‍රය, තොපගේ උපස්ථානය සුදුසු නැත” යි ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති ක්‍රමයෙන් මුගලන් තෙරුන් වහන්සේ ඇතුළු එහි සිටි අසූ මහ සවුවන් වහන්සේ ද තවත් බොහෝ ශ්‍රාවකයෝ ද තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීම පිණිස අවසර ඉල්ලූ හ. සම්බුදුහු ඒ සියලු දෙනා ම ප්‍රතික්ෂේප කළහ. එකල්හි ආනන්ද තෙරුන් වහන්සේ නිහඬ ව සිටියහ. භික්ෂූහු ආනන්ද තෙරුන් දෙස බලා “ඇවැත්නි, ඔබත් උපස්ථායක තනතුරු ඉල්ලනු මැනවී” කී හ.

එවිට “ඇවැත්නි කිමෙක් ද? යාච්ඤා කොට ඉල්ලාගන්නා තනතුර සුදුසු ද? මා උපස්ථායකකමට සුදුසු නම් තථාගතයන් වහන්සේ මට අඬගා වදාරන සේක.” යි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්ද භික්ෂුව අනෙකකු විසින් උත්සාහ නොකට යුතු ය. තෙමේ ම දැන මට උවටැන් කරන්නේ ය” යි වදාළහ.

එවේලෙහි ආනන්ද තෙරණුවෝ තථාගතයන් වහන්සේ ඉදිරියට ගොස් වැඳ එකත්පසෙක සිට, “තිලෝගුරු සම්බුදුරදුන් වහන්ස, ඔබ වහන්සේ මගේ උපස්ථායක බව පිළිගන්නා සේක් නම් මම් ආයාචනා වර සතරකුත් ප්‍රතික්ෂේප වර සතරකුත් යන ක්‍රමයෙන් වර අටක් බලාපොරොත්තු වෙමි. එය මා වෙත ලැබේ වා!” යි සැල කළහ. “ආනන්දය, වර දෙන සිරිතක් සම්බුදුවරුන් අතර නැත” යි බුදුරදුන් වදාළ කල්හි “ස්වාමීනි, මා ඉල්ලා සිටින්නේ කැප සරුප් ඉල්ලීම් ය” යි ආනන්ද හිමියෝ නැවතත් කී හ. “එසේ නම් ඒ කවරේ දැ?” යි බුදුහු විතාළහ.

ඉක්බිති ආනන්ද තෙරණුවෝ මතු දක්වන ඉල්ලීම් තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මට නොදෙන සේක් ද? (2) ප්‍රණීත සිවුරු මට නොදෙන සේක් ද? (3) එක ගඳකිළියෙහි මට වසන්ට නොදෙන සේක් ද? (4) භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලද තැනට මා නොගෙන වඩනා සේක් ද? යන මේ කරුණු සතර අනුදැන-වදාරන සේක් නම් මම උපස්ථාන කරමි.

එවිට සම්බුදු රජාණන් වහන්සේ “ආනන්දය, තොප කවර ආදීනවයක් දැක මේ කරුණු ප්‍රතික්ෂේප කරන්නෙහි දැ?” යි විචාළ සේක. එවිට ආනන්ද තෙර “ස්වාමීනි, මේවා මට ඔබගෙන් ලැබෙන්නේ නම් කරුණු නොදත් අඥානයෝ මා පිළිබඳ දොස් නගන්ට හැකි යි. ‘ආනන්ද තෙර බුදුන්ට ලැබෙන පිණ්ඩපාතය හා සිවුරු ප්‍රයෝජන ගනී; බුදුන් හා එක ගඳකිළියෙහි වෙසෙයි. බුදුන්ට කළ ආරාධනාවන්ට ආනන්ද තෙර ද සමඟ යයි. මෙසේ ලැබෙන කල බුද්ධෝපස්ථානය නොකළ හැක්කේ කා විසින් ද?’ යන්නෙන් මට අපවාද යෙදෙන්ට හැකි යි. මේ අපවාදයෙන් මිදෙනු පිණිස ඒ වස්තු ප්‍රතික්ෂේප කෙළෙමි” යි කීහ. “සාධු! සාධු!! ආනන්දය, මේ ප්‍රතික්ෂේප කරුණු මම එසේ ම පිළිගනිමි” යි වදාළ තථාගතයන් වහන්සේ “තොප ඉල්ලන අනෙක් කරුණු සතර කවරේ දැ?” යි විචාළ සේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (5) මා පිළිගත් ආරාධනාවට නුඹ වහන්සේ වඩනා සේක් ද? (6) සම්බුදුරදුන් දක්නා පිණිස ඈත දේශයකින් කෙනකු පැමිණි කල්හි ඔහු තථාගතයන් වහන්සේ වෙත කැඳවාගෙන එන්ට ඒ අවස්ථාවේදී ම අවසර ලැබෙන සේක් ද? (7) මා සිතට උපන් සැකය ඒ අවස්ථාවේදී ම බුදුරදුන් කරා එළඹ අසා දැනගැනීමට අවසර ලැබෙන සේක් ද? (8) මා නොහමුවෙහි දේශනා කළ ධර්මය නැවත මට දේශනා කරන සේක් ද? යන මේ කරුණු සතර මම නුඹ වහන්සේගෙන් ඉල්ලන කරුණු ය” යි ආනන්ද හිමි ප්‍රකාශ කළහ.

එවිට “ආනන්දය, කිනම් ආනිසංසයක් දැක මේ ඉල්ලීම් කරන්නෙහි දැ?” යි බුදුරදුන් අසා සිටි කල්හි “ස්වාමීනි, සැදැහැවත් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආරාධනා කරන්ට ඉඩ නොලබන්නාහු උපස්ථායක මා කරා පැමිණ, ‘සෙට තථාගතයන් වහන්සේ සමග වැඩමවා මගේ භික්ෂාව ඉවසනු මැනවැ යි මට කියති. ඉදින් ඒ කරුණ එලෙස ඉටු කරන්නට මට නොහැකි වූ කල ‘මෙවැන්නකුත් කරගන්නට බැරි උපස්ථායක කම කුමක් දැ?’ යි දොස් නගන්නා හ. තව ද ස්වාමීනි, කැමැති විටක කැමැති පිරිසකට සුදුසු පිරිසකට බුදුන් දක්වන්නට ද, මා සිතේ උපන් සැකය කෙබඳු වේලාවකදී වුවත් පසිඳගන්නට දුරු කරගන්නට ද ඉඩක් නොලැබී නම් ‘ආනන්ද ස්ථවිරයන් කුමට බුද්ධෝපස්ථාන කරන්නේ ද? බුදුහු උන් වහන්සේට මෙපමණ අනුග්‍රහයකුත් නොකරන්නාහු ය’ යි කියන්නෝ වෙත්.

තව ද ස්වාමීනි, මා බුද්ධෝපස්ථානය කරන කල්හි ඇතැමුන් මා වෙත පැමිණ ‘ඇවැත්නි, ආනන්ද ස්ථවිරය, මේ ගාථාව, මේ සූත්‍රය, මේ ජාතකය, කවර ස්ථානයෙක්හි කවරකු අරභයා වදාළ සේක් දැ?’ යි ප්‍රශ්න කළ විට මා විසින් එය කිය නොහෙන්නේ නම් ‘ආනන්ද ස්ථවිරයෝ බුදුන් සමීපයෙහි උපස්ථාන කරන්නා හ; සෙවණැල්ල සේ සමීපයෙහි ම හැසිරෙන්නා හ; එතෙකුදු වුවත් මෙපමණ දෙයකුත් නොදන්නා හ’ යි කියති. එහෙයින් මා නැති තැන වදාළ දේශනා නැවත මට දේශනා කිරීම බලාපොරොත්තු වෙමි.”

මේ ඉල්ලීම් ද සම්බුදුහු අනුමත කළහ.

පූර්වෝක්ත ක්‍රමයෙන් අග්‍ර උපස්ථායකකම ලැබූ ආනන්ද හිමියෝ එතැන් සිට නියම උපස්ථායක ප්රතිපත්තියෙහි පිහිටා සම්බුදුරදුන්ට උපස්ථාන කළහ. උණු පැන්, සිහිල් පැන්, දැහැටි දඬු ආදිය සුදුසු වේලාවට සුදුසු ලෙසින් මඳකුත් නොඅඩු ව සපයන්නා හ. තථාගතයන් වහන්සේගේ අදහස අනුව ම මේ මේ වේලාවට අවශ්‍ය මේ මේ දෙය ය යි නියම වශයෙන් දැන, “ආනන්දය, දැන් මෙය අවශ්‍ය ය” යි බුදුරදුන් වදාරන්නට පෙරාතු ව ම ඒවා සකස් කර පිළිගන්වන්නා හ. තථාගතයන් වහන්සේට අවශ්‍ය වූ විට අත්-පා මිරිකීම්, පිට පිරිමැදීම්, ගඳකිළිය හැමදීම් ආදියෙන් ද උවටැන් කරන්නා වූ ආනන්ද හිමියෝ බුදුරදුන් ලවා “ආනන්දය! ආනන්දය” යි දෙවරක් හඬගා-පියන්ට ඉඩ නොලැබෙන අයුරින් දිවා භාගයෙහි තථාගතයන් වහන්සේගේ වචනය ඇසෙන තෙක් මානයේ ම සිටිමින් ද අවශ්‍ය ගමනක් යා යුතු විටෙක අවසර ලබාගෙන ඒ ගමන වහා ම ගොස් වහා ම ආපසු පැමිණීමෙන් ද ගමන යෑමට ප්‍රථමයෙන් ආපසු එන තුරු අවශ්‍ය දෑ සියල්ල සකස් කොට තැබීමෙන් ද ආදි වශයෙන් උපස්ථාන කරන්නාහු, මේ රාත්‍රිය ය, මේ අලුයම ය, මේ වැස්ස ය, මේ පිනි ය ආදි වශයෙන් කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් නැතුව කරන පිළිවෙත් උවටැන් ඉතා ම පී‍්‍රතියෙන් කරන්නාහු ය.

එපමණක් ද නො ව, රාත්‍රි භාගයෙහි තථාගතයන් වහන්සේ අඬගා වදාළ හොත් වහා පිළිවදන් දීම පිණිස ද ථීනමිද්ධය (නිදිබර ගතිය) දුරු කරනු පිණිස ද මහත් වූ දඬු වැට පහනක් අතින් ගෙන ගඳකිළිය සිසාරා නව වාරයක් හැසිරෙන්නා හ. එසේ ම ‘ඉදින් මට නිදිබර ගතිය ඇති වී නම් සම්බුදුරදුන් මා කැඳවන කල්හි පිළිවදන් දීමට නොලැබෙනු ඇතැ’ යි සිතා මුළු රැය ම දඬු වැට පහන අතින් නොහැර ම රාත්‍රිය ගෙවන්නා හ.

ආනන්ද හිමි බුදුරදුන්ට විසිපස් වසරක් මෙසේ උපස්ථාන කළ බව දත යුතු යි.

[QUOTE="KPZ, post: 16626483, member: 351617"] [b]ආනන්ද හාමුදුරුවෝ[/b] [IMG]http://dahamsabava.files.wordpress.com/2013/10/1456.jpg?w=336&h=403[/IMG] [SIZE=3][COLOR=Teal]තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් එක් විසි වන අවුරුද්දෙහි දිනක ජේතවනාරාමයේ විශාල ශ්‍රාවක සන්නිපාතයකි. පනවන ලද බුද්ධාසනයෙහි තථාගතයන් වහන්සේ වැඩ සිටින සේක. අගසවු දෙනම ද සෙසු මහා ශ්‍රාවකයන් වහන්සේ ද දෙපසින් වැඩ සිටිති. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතමින් මෙසේ වදාරන සේක:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“මහණෙනි, දැන් මම මහලු වියට පැමිණ සිටිමි. මට දැන් නිත්‍ය උපස්ථායකු අවශ්‍ය වී තිබේ. මා හට උපස්ථානයට එළඹෙන ඇතැම් භික්ෂූහු මා ‘මේ මගින් යම් හ’ යි කී කල අනෙක් මඟකින් යති; මගේ පා-සිවුරු රැගෙන ලා පසු පසින් යමින්, නිගණ්ඨයන් දැක, ‘මේ උතුම් රහතෙකැ’ යි සිතති; මගේ පා-සිවුරු බිම දමා යති. මේ ආදි කරුණු නිසා මට දැන් නියම උපස්ථායක භික්ෂුවක් අවශ්‍ය වී ඇත. මේ සඞ්ඝ සභාව මේ බව දත යුතු ය.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]සම්බුදුරදුන් මෙසේ වදාළ කල්හි සියලු භික්ෂූන්ට මහත් සංවේගයක් උපන්නේ ය. ඉක්බිති සැරියුත් හිමියෝ වහා නැගිට සම්බුදුරදුන් වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවක බව පතමින් මම ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙමි. මා වැනි ප්‍රඥාවන්ත උපස්ථායකයෙක් ඔබ වහන්සේට සුදුසු වන්නේ ය. එහෙයින් මගේ දිවි තෙක් මම ඔබ වහන්සේට උපස්ථාන කරමී” කී හ. එවිට සම්බුදුහු “ශාරීපුත්‍රය, තොපගේ උපස්ථානය සුදුසු නැත” යි ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති ක්‍රමයෙන් මුගලන් තෙරුන් වහන්සේ ඇතුළු එහි සිටි අසූ මහ සවුවන් වහන්සේ ද තවත් බොහෝ ශ්‍රාවකයෝ ද තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීම පිණිස අවසර ඉල්ලූ හ. සම්බුදුහු ඒ සියලු දෙනා ම ප්‍රතික්ෂේප කළහ. එකල්හි ආනන්ද තෙරුන් වහන්සේ නිහඬ ව සිටියහ. භික්ෂූහු ආනන්ද තෙරුන් දෙස බලා “ඇවැත්නි, ඔබත් උපස්ථායක තනතුරු ඉල්ලනු මැනවී” කී හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]එවිට “ඇවැත්නි කිමෙක් ද? යාච්ඤා කොට ඉල්ලාගන්නා තනතුර සුදුසු ද? මා උපස්ථායකකමට සුදුසු නම් තථාගතයන් වහන්සේ මට අඬගා වදාරන සේක.” යි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්ද භික්ෂුව අනෙකකු විසින් උත්සාහ නොකට යුතු ය. තෙමේ ම දැන මට උවටැන් කරන්නේ ය” යි වදාළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]එවේලෙහි ආනන්ද තෙරණුවෝ තථාගතයන් වහන්සේ ඉදිරියට ගොස් වැඳ එකත්පසෙක සිට, “තිලෝගුරු සම්බුදුරදුන් වහන්ස, ඔබ වහන්සේ මගේ උපස්ථායක බව පිළිගන්නා සේක් නම් මම් ආයාචනා වර සතරකුත් ප්‍රතික්ෂේප වර සතරකුත් යන ක්‍රමයෙන් වර අටක් බලාපොරොත්තු වෙමි. එය මා වෙත ලැබේ වා!” යි සැල කළහ. “ආනන්දය, වර දෙන සිරිතක් සම්බුදුවරුන් අතර නැත” යි බුදුරදුන් වදාළ කල්හි “ස්වාමීනි, මා ඉල්ලා සිටින්නේ කැප සරුප් ඉල්ලීම් ය” යි ආනන්ද හිමියෝ නැවතත් කී හ. “එසේ නම් ඒ කවරේ දැ?” යි බුදුහු විතාළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]ඉක්බිති ආනන්ද තෙරණුවෝ මතු දක්වන ඉල්ලීම් තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මට නොදෙන සේක් ද? (2) ප්‍රණීත සිවුරු මට නොදෙන සේක් ද? (3) එක ගඳකිළියෙහි මට වසන්ට නොදෙන සේක් ද? (4) භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලද තැනට මා නොගෙන වඩනා සේක් ද? යන මේ කරුණු සතර අනුදැන-වදාරන සේක් නම් මම උපස්ථාන කරමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]එවිට සම්බුදු රජාණන් වහන්සේ “ආනන්දය, තොප කවර ආදීනවයක් දැක මේ කරුණු ප්‍රතික්ෂේප කරන්නෙහි දැ?” යි විචාළ සේක. එවිට ආනන්ද තෙර “ස්වාමීනි, මේවා මට ඔබගෙන් ලැබෙන්නේ නම් කරුණු නොදත් අඥානයෝ මා පිළිබඳ දොස් නගන්ට හැකි යි. ‘ආනන්ද තෙර බුදුන්ට ලැබෙන පිණ්ඩපාතය හා සිවුරු ප්‍රයෝජන ගනී; බුදුන් හා එක ගඳකිළියෙහි වෙසෙයි. බුදුන්ට කළ ආරාධනාවන්ට ආනන්ද තෙර ද සමඟ යයි. මෙසේ ලැබෙන කල බුද්ධෝපස්ථානය නොකළ හැක්කේ කා විසින් ද?’ යන්නෙන් මට අපවාද යෙදෙන්ට හැකි යි. මේ අපවාදයෙන් මිදෙනු පිණිස ඒ වස්තු ප්‍රතික්ෂේප කෙළෙමි” යි කීහ. “සාධු! සාධු!! ආනන්දය, මේ ප්‍රතික්ෂේප කරුණු මම එසේ ම පිළිගනිමි” යි වදාළ තථාගතයන් වහන්සේ “තොප ඉල්ලන අනෙක් කරුණු සතර කවරේ දැ?” යි විචාළ සේක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (5) මා පිළිගත් ආරාධනාවට නුඹ වහන්සේ වඩනා සේක් ද? (6) සම්බුදුරදුන් දක්නා පිණිස ඈත දේශයකින් කෙනකු පැමිණි කල්හි ඔහු තථාගතයන් වහන්සේ වෙත කැඳවාගෙන එන්ට ඒ අවස්ථාවේදී ම අවසර ලැබෙන සේක් ද? (7) මා සිතට උපන් සැකය ඒ අවස්ථාවේදී ම බුදුරදුන් කරා එළඹ අසා දැනගැනීමට අවසර ලැබෙන සේක් ද? (8) මා නොහමුවෙහි දේශනා කළ ධර්මය නැවත මට දේශනා කරන සේක් ද? යන මේ කරුණු සතර මම නුඹ වහන්සේගෙන් ඉල්ලන කරුණු ය” යි ආනන්ද හිමි ප්‍රකාශ කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]එවිට “ආනන්දය, කිනම් ආනිසංසයක් දැක මේ ඉල්ලීම් කරන්නෙහි දැ?” යි බුදුරදුන් අසා සිටි කල්හි “ස්වාමීනි, සැදැහැවත් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආරාධනා කරන්ට ඉඩ නොලබන්නාහු උපස්ථායක මා කරා පැමිණ, ‘සෙට තථාගතයන් වහන්සේ සමග වැඩමවා මගේ භික්ෂාව ඉවසනු මැනවැ යි මට කියති. ඉදින් ඒ කරුණ එලෙස ඉටු කරන්නට මට නොහැකි වූ කල ‘මෙවැන්නකුත් කරගන්නට බැරි උපස්ථායක කම කුමක් දැ?’ යි දොස් නගන්නා හ. තව ද ස්වාමීනි, කැමැති විටක කැමැති පිරිසකට සුදුසු පිරිසකට බුදුන් දක්වන්නට ද, මා සිතේ උපන් සැකය කෙබඳු වේලාවකදී වුවත් පසිඳගන්නට දුරු කරගන්නට ද ඉඩක් නොලැබී නම් ‘ආනන්ද ස්ථවිරයන් කුමට බුද්ධෝපස්ථාන කරන්නේ ද? බුදුහු උන් වහන්සේට මෙපමණ අනුග්‍රහයකුත් නොකරන්නාහු ය’ යි කියන්නෝ වෙත්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]තව ද ස්වාමීනි, මා බුද්ධෝපස්ථානය කරන කල්හි ඇතැමුන් මා වෙත පැමිණ ‘ඇවැත්නි, ආනන්ද ස්ථවිරය, මේ ගාථාව, මේ සූත්‍රය, මේ ජාතකය, කවර ස්ථානයෙක්හි කවරකු අරභයා වදාළ සේක් දැ?’ යි ප්‍රශ්න කළ විට මා විසින් එය කිය නොහෙන්නේ නම් ‘ආනන්ද ස්ථවිරයෝ බුදුන් සමීපයෙහි උපස්ථාන කරන්නා හ; සෙවණැල්ල සේ සමීපයෙහි ම හැසිරෙන්නා හ; එතෙකුදු වුවත් මෙපමණ දෙයකුත් නොදන්නා හ’ යි කියති. එහෙයින් මා නැති තැන වදාළ දේශනා නැවත මට දේශනා කිරීම බලාපොරොත්තු වෙමි.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]මේ ඉල්ලීම් ද සම්බුදුහු අනුමත කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]පූර්වෝක්ත ක්‍රමයෙන් අග්‍ර උපස්ථායකකම ලැබූ ආනන්ද හිමියෝ එතැන් සිට නියම උපස්ථායක ප්රතිපත්තියෙහි පිහිටා සම්බුදුරදුන්ට උපස්ථාන කළහ. උණු පැන්, සිහිල් පැන්, දැහැටි දඬු ආදිය සුදුසු වේලාවට සුදුසු ලෙසින් මඳකුත් නොඅඩු ව සපයන්නා හ. තථාගතයන් වහන්සේගේ අදහස අනුව ම මේ මේ වේලාවට අවශ්‍ය මේ මේ දෙය ය යි නියම වශයෙන් දැන, “ආනන්දය, දැන් මෙය අවශ්‍ය ය” යි බුදුරදුන් වදාරන්නට පෙරාතු ව ම ඒවා සකස් කර පිළිගන්වන්නා හ. තථාගතයන් වහන්සේට අවශ්‍ය වූ විට අත්-පා මිරිකීම්, පිට පිරිමැදීම්, ගඳකිළිය හැමදීම් ආදියෙන් ද උවටැන් කරන්නා වූ ආනන්ද හිමියෝ බුදුරදුන් ලවා “ආනන්දය! ආනන්දය” යි දෙවරක් හඬගා-පියන්ට ඉඩ නොලැබෙන අයුරින් දිවා භාගයෙහි තථාගතයන් වහන්සේගේ වචනය ඇසෙන තෙක් මානයේ ම සිටිමින් ද අවශ්‍ය ගමනක් යා යුතු විටෙක අවසර ලබාගෙන ඒ ගමන වහා ම ගොස් වහා ම ආපසු පැමිණීමෙන් ද ගමන යෑමට ප්‍රථමයෙන් ආපසු එන තුරු අවශ්‍ය දෑ සියල්ල සකස් කොට තැබීමෙන් ද ආදි වශයෙන් උපස්ථාන කරන්නාහු, මේ රාත්‍රිය ය, මේ අලුයම ය, මේ වැස්ස ය, මේ පිනි ය ආදි වශයෙන් කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් නැතුව කරන පිළිවෙත් උවටැන් ඉතා ම පී‍්‍රතියෙන් කරන්නාහු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]එපමණක් ද නො ව, රාත්‍රි භාගයෙහි තථාගතයන් වහන්සේ අඬගා වදාළ හොත් වහා පිළිවදන් දීම පිණිස ද ථීනමිද්ධය (නිදිබර ගතිය) දුරු කරනු පිණිස ද මහත් වූ දඬු වැට පහනක් අතින් ගෙන ගඳකිළිය සිසාරා නව වාරයක් හැසිරෙන්නා හ. එසේ ම ‘ඉදින් මට නිදිබර ගතිය ඇති වී නම් සම්බුදුරදුන් මා කැඳවන කල්හි පිළිවදන් දීමට නොලැබෙනු ඇතැ’ යි සිතා මුළු රැය ම දඬු වැට පහන අතින් නොහැර ම රාත්‍රිය ගෙවන්නා හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]ආනන්ද හිමි බුදුරදුන්ට විසිපස් වසරක් මෙසේ උපස්ථාන කළ බව දත යුතු යි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom