Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැ&

බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”පින්වත් මහණෙනි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල්, සැප ලබා දෙන කුසල ගංගාවල් හතරක් තියෙනවා.” අපි හැමෝමත් සැප කැමති අයනේ. ඒ නිසා අපට මේක හොඳ වැදගත් පණිවිඩයක්. ඒ තමයි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල් හතරක් තියෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ගංගාවල් හතර ගැන දේශනා කරනවා,” (ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි.” එහෙනම් අපට පෘථග්ජන වෙලා මේක කරන්න බැහැ. අපට මේක කරන්න තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන් හැටියටයි.

‘අවෙච්චප්පසාද’ කියලා කියන්නේ මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්, ඒ බනින පැත්තට යනවා. ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප්‍රශංසා කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප්‍රශංසා කරනවා. ඒකට ‘අවෙච්චප්පසාද’ කියන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට ‘පරඬැල’ කියලා වචනයක් පාවිච්චි කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

හමාගෙන යන පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ්රද්ධාවත් ඒ වගේ කියලා.

බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ්රද්ධාවට උපමාව.

ඔබට මතකද ඒ ගැන රතන සූත්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා… එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.

අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය තේරුම් ගනිමු. පළවෙනි බුදුගුණය ‘අරහං.’ බලන්න, උන්වහන්සේ මීට අවුරුදු 2600 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින් ‘අරහං’ කියන ගුණය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ‘අරහං’ කියන වචනයේ තේරුම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි.

රහතන් වහන්සේ නමක් කියන්නේ, උන්වහන්සේ හිතේ හටගත් කෙලෙස් ප්රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ.

යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා. අපේ ක්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ කයින් අපිරිසිදු ක්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් මේ සියලූ අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට ‘රහතන් වහන්සේ’ කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව, තමන් තනිවම සොයාගත් වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා.

අරහත්වයට පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කණින් ශබ්ද අහනවා. නාසයෙන් ආඝ්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල් වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත් එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැුස්වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි, කෙලෙස් හදන අරමුණු හැටියටයි.

රහතන් වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා.

රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කණින් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස, කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි.

අනාථපිණ්ඩික සිටුතුමා පනස්හතර කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න, වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් මේ කුටියේ වැඩසිටියා. නමුත් වස් කාලය අවසන්වුණාම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට බැහැලා චාරිකාවේ වඩින්නේ හංසයෙක් විල අත්හැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලවත් බලන්නේ නෑ.

සමහර දවස්වලට උන්වහන්සේ වැඩඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ගල් ලෙනක. උන්වහන්සේට මේ කිසිම තැනක වෙනසක් නෑ. බලන්න, ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා නිතර අතගායි, බිත්ති ඉඹියි, අත ගගා ‘හරි අගෙයි’ කියයි. නමුත් බලන්න, කෙලෙස් කිසිවක් නැති අපගේ ශාස්තෘන් වහන්සේ කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද?

අනිත් කාරණය තමයි, උන්වහන්සේ ඒ විදිහට අරහත්වයට පත්වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් වුණා. ඉන්දියාව වගේ රටක ‘මම අරහත්වයට පත් වූ කෙනෙක්’ කියලා ප්‍රසිද්ධියේ කියන එක කොච්චර අභියෝගයක්ද? උන්වහන්සේ අරහත් නෙවෙයි කියලා කියන්න අනිත්් අය කොච්චර මහන්සි ගන්න ඇද්ද? දැන් අපට ඒක තේරෙන්නේ නෑ.

මං ඒකට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත කොච්චර මහන්සි ගත්තද? දේවදත්ත නාලාගිරි ඇතාට හොඳටම රා පොවලා දරුණු කරලා එව්වා. සමහර විට දේවදත්ත මිනිසුන්ට කියන්න ඇති ”දැන් බලාපල්ලා… ඔන්න ඇතා එනවා. අඩියක් හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි! එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක ඔප්පු කරල පෙන්වන්නම්..” කියලා. හිස් මිනිස්සු මේ වගේ දේවල් කරනවනේ.

දැන් මේ ඇතා කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවෙ ගහගෙන, කඩවල් කඩාගෙන, ගස් කොළන් උදුරාගෙන පාර දෙවනත් කරගෙන වේගයෙන් ඉදිරියට එනවා. (අපි පාරේ යන කොට ඇතෙක් නිකං හොඬේ වැනුවත් අපි ගැස්සෙනවානේ) බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ‘මේ ඇතා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජාකරනවා’ කියලා කල්පනා කරලා ඉස්සරහට පැන්නා. (බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද?) ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ”ආනන්ද, පිටිපස්සට වෙන්න… පිටිපස්සට වෙන්න… කිව්වා. බුදුරජාණන් වහන්සේ එක පියවරක් පිටිපස්සට තිබ්බේ නෑ. බලන්න නිකෙලෙස් සිතක ස්වභාවය. මේ සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ දේශනාවලින් පමණයි.

බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ගේ බල ඔක්කෝම බිඳිලා ගියා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සේම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සේම, ඒ සෑම දේකටම කිසි බියක්, තැතිගැනීමක්, ඇලීමක්, ගැටීමක්, ශෝකයක් නැතුව මුහුණ දුන්නා.

අපි ඒ කාරණයෙන් සිත පහදවා ගන්න ඕන, ‘අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්’ කියලා. ඒකට තමයි ‘ශ්‍රද්ධාව’ කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් හිතකිනුයි ජීවත්වුනේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න ඕන. ඒ හිත පහදවාගැනීම තමයි අපේ ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි සම්බුදුගුණය ‘සම්මා සම්බුද්ධ.’ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරූපදේශ නොමැතිව ධර්මාවබෝධ කළ නිසයි. මේකේ විශේෂත්වය බලන්න, අද වන විට සූත්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දහ අටදාහක් පමණ තියෙනවා. ඔබට කවුරුහරි දේශනයකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ ඒකට වුවමනා සටහන් ගහගෙන සූදානම් වෙනවනේ.

නමුත් කිසිම දෙයක් නැති, පොතක් පැන්සලක් ලඟ නැති බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු, වේදයේ කෙල පැමිණි බ්‍රාහ්මණයෝ, එක එක විෂයන් දන්න අය ප්‍රශ්න හදාගෙන උන්වහන්සේ ලඟට එනවා. උන්වහන්සේ බොහොම සුළුවෙන් කතා කරලා බොහොම පහසුවෙන් ඒවා විසඳනවා. උන්වහන්සේ අපට හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උත්තර දෙනවා. ඒකයි මේකෙ විශේෂත්වය.

එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට තාපසයෙක් ආවා. ඇවිල්ලා මෙයා කියනවා ”ස්වාමීනී, මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ..” ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ”කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ’ කියන ඔය දෘෂ්ටියට ඔබ රුචි කරනවා නේද?” කියලා. බලන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. එතැනින් තමයි එයාට ධර්මය විවෘත වුණේ.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි ඉගෙනගන්න දේවල් ලෝකයේ වෙන කිසිම විෂයක නෑ. කිසිම විෂයකින් හොයන්නත් බෑ. වර්තමානයේ නම් ඔය එක එක්කෙනා බුදුදහමයි, විද්‍යාවයි එකයි කිය කියා දඟලනවා අපට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ලක්. ඒක තමන්ට ශ්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දැඟලිල්ලක්.

මේ බුද්ධ දේශනා තුළින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපට ඉගෙනගන්න ලබෙන්නේ. ඊළඟට හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලූත්. අලූත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ කලින් අහපු නැති දේටයි අයිති. ඒකට හේතුව තමයි, බොහෝ විට සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් හැම එකක්ම සම්බන්ධ වෙන්නේ මොකක් හරි මතයක් සමඟයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් සම්බන්ධ අවබෝධයක් සමඟයි. එතකොට මතවාදයත් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්.

එක දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඕනෑම කෙනෙක්, ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? ‘මගෙන් මේක ඇහුවොත් මම මේ උත්තරේ දෙනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ කලින් කල්පනා කරලා තියාගෙන ඉඳලද එහෙම උත්තර දෙන්නේ?” කියලා අසා සිටියා.

බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හරි ලස්සන උපමාවක් වදාළා,

”ඔබ වාහන හදන බාස්ලා ගැන දන්නවාද?” ”දන්නවා” කිව්වා.

”වාහනයේ හැම කෑල්ලක්ම හදපු බාසුන්නැහේ ඒ වාහනය ඔක්කොම සකස් කළාට පස්සේ කෙනෙක් ‘අනේ බාසුන්නැහේ, අර අතන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ?’ කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න එයාට පොත් බලන්න ඕනද? කල්පනා කර කර ඉන්න ඕනද?”

ඒ අහන හැම ප්‍රශ්නයකටම තථාගතයන් වහන්සේට විසඳුම එන්නෙත් ඒ විදිහටයි. ඒ, හැම දෙයක්ම අවබෝධ කළ නිසයි. මේ හැම දෙයකින්ම මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි.

එක තැනක තියෙනවා, බුදුරජාණන් වහන්සේ යම රජ්ජුරුවො හිතපු එකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මහණෙනි, යම රජ්ජුරුවන්ට හිතුණා, ‘අනේ මේ සත්වයන් පව්කරලා මෙහෙ ඇවිල්ලා දුක් විඳිනවා. අනේ… මට මේතැනින් චුතවෙලා, බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවක මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා, ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා, ධර්මය අවබෝධ කරන්න ඇත්නම් කොයිතරම් හොඳද..?’ කියලා.

ඉතින් ඒ විදිහට නිරයේ විස්තර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”මහණෙනි, මම කාගෙන්වත් අහලා නෙවෙයි මේ කියන්නේ. මම අවබෝධයෙන්ම මේගොල්ලන්ගේ මේ තත්වය දැක්කා” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ තව කෙනෙකුගෙන් අහලා කියන කතාවක් නෙවෙයි, අත්දැකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මොකටද කියන කාරණය අපි ඒ ඇසුරෙන් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ කාරණය තමයි, උන්වහන්සේගේ පළමුවෙනි ගුණයෙන්ම මතුවෙන්නේ. ඒ තමයි නිකෙලෙස් වීම.. අරහත්වයට පත්වීම.. සසර දුකින් මිදීම..

බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයට චතුරාර්ය සත්‍යය ධර්මය ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී ‘සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්’ කියලා පියවර හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ, ”පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා” කියලා මේ ඔක්කෝම දේශනා කළේ අවබෝධයෙන්මයි.

උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. ඒ නිසා ”අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි” කියලා අපි ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන.

[QUOTE="KPZ, post: 16628204, member: 351617"] [b]බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැ&[/b] [CENTER][SIZE=3][COLOR=Orange][SIZE=5]බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...[/SIZE][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, [B]”පින්වත් මහණෙනි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල්, සැප ලබා දෙන කුසල ගංගාවල් හතරක් තියෙනවා.”[/B] අපි හැමෝමත් සැප කැමති අයනේ. ඒ නිසා අපට මේක හොඳ වැදගත් පණිවිඩයක්. ඒ තමයි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල් හතරක් තියෙනවා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal] බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ගංගාවල් හතර ගැන දේශනා කරනවා,[I]” [B](ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)[/B] මහණෙනි, ආර්ය ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි.”[/I] එහෙනම් අපට පෘථග්ජන වෙලා මේක කරන්න බැහැ. අපට මේක කරන්න තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන් හැටියටයි. [URL="http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/04/Nalagiri.jpg"][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/04/Nalagiri.jpg[/IMG][/URL] [B]‘අවෙච්චප්පසාද’[/B] කියලා කියන්නේ මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්, ඒ බනින පැත්තට යනවා. ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප්‍රශංසා කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප්‍රශංසා කරනවා. ඒකට [B]‘අවෙච්චප්පසාද’[/B] කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට [B]‘පරඬැල’[/B] කියලා වචනයක් පාවිච්චි කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. හමාගෙන යන පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ්රද්ධාවත් ඒ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ [B]‘ඉන්ද්‍රඛීලය.’[/B] ඒ කාලේ නගරවල [B]‘ඉන්ද්‍රඛීලය’[/B] කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ්රද්ධාවට උපමාව. ඔබට මතකද ඒ ගැන රතන සූත්‍රයේ සඳහන් වෙනවා. [B](යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා)[/B] පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, [B](චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ)[/B] හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි [B](පුඤ්ඤාභිසන්ද)[/B] පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි [B](කුසලාභිසන්ද)[/B] කුසල ගංගාව. ඒක තමයි [B](සුඛස්සාහාරා)[/B] සැපය ඇතිකරල දෙන දේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං [I](මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ)[/I] [B]අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා…[/B] එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා. අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය තේරුම් ගනිමු. පළවෙනි බුදුගුණය [B]‘අරහං.’[/B] බලන්න, උන්වහන්සේ මීට අවුරුදු 2600 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින්[B] ‘අරහං’[/B] කියන ගුණය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. [B]‘අරහං’[/B] කියන වචනයේ තේරුම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි. රහතන් වහන්සේ නමක් කියන්නේ, උන්වහන්සේ හිතේ හටගත් කෙලෙස් ප්රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ. යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා. අපේ ක්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ කයින් අපිරිසිදු ක්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් මේ සියලූ අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට [B]‘රහතන් වහන්සේ’[/B] කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව, තමන් තනිවම සොයාගත් වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා. අරහත්වයට පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කණින් ශබ්ද අහනවා. නාසයෙන් ආඝ්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල් වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත් එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැුස්වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි, කෙලෙස් හදන අරමුණු හැටියටයි. රහතන් වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා. රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කණින් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස, කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි. අනාථපිණ්ඩික සිටුතුමා පනස්හතර කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න, වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් මේ කුටියේ වැඩසිටියා. නමුත් වස් කාලය අවසන්වුණාම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට බැහැලා චාරිකාවේ වඩින්නේ හංසයෙක් විල අත්හැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලවත් බලන්නේ නෑ. සමහර දවස්වලට උන්වහන්සේ වැඩඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ගල් ලෙනක. උන්වහන්සේට මේ කිසිම තැනක වෙනසක් නෑ. බලන්න, ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා නිතර අතගායි, බිත්ති ඉඹියි, අත ගගා [B]‘හරි අගෙයි’[/B] කියයි. නමුත් බලන්න, කෙලෙස් කිසිවක් නැති අපගේ ශාස්තෘන් වහන්සේ කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද? අනිත් කාරණය තමයි, උන්වහන්සේ ඒ විදිහට අරහත්වයට පත්වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් වුණා. ඉන්දියාව වගේ රටක [I][B]‘මම අරහත්වයට පත් වූ කෙනෙක්’[/B][/I] කියලා ප්‍රසිද්ධියේ කියන එක කොච්චර අභියෝගයක්ද? උන්වහන්සේ අරහත් නෙවෙයි කියලා කියන්න අනිත්් අය කොච්චර මහන්සි ගන්න ඇද්ද? දැන් අපට ඒක තේරෙන්නේ නෑ. මං ඒකට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත කොච්චර මහන්සි ගත්තද? දේවදත්ත නාලාගිරි ඇතාට හොඳටම රා පොවලා දරුණු කරලා එව්වා. සමහර විට දේවදත්ත මිනිසුන්ට කියන්න ඇති [I][B]”දැන් බලාපල්ලා… ඔන්න ඇතා එනවා. අඩියක් හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි! එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක ඔප්පු කරල පෙන්වන්නම්..”[/B][/I] කියලා. හිස් මිනිස්සු මේ වගේ දේවල් කරනවනේ. දැන් මේ ඇතා කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවෙ ගහගෙන, කඩවල් කඩාගෙන, ගස් කොළන් උදුරාගෙන පාර දෙවනත් කරගෙන වේගයෙන් ඉදිරියට එනවා. [I](අපි පාරේ යන කොට ඇතෙක් නිකං හොඬේ වැනුවත් අපි ගැස්සෙනවානේ)[/I] බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ[I] ‘මේ ඇතා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජාකරනවා’[/I] කියලා කල්පනා කරලා ඉස්සරහට පැන්නා. [I](බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද?)[/I] ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ [B]”ආනන්ද, පිටිපස්සට වෙන්න… පිටිපස්සට වෙන්න…[/B] කිව්වා. බුදුරජාණන් වහන්සේ එක පියවරක් පිටිපස්සට තිබ්බේ නෑ. බලන්න නිකෙලෙස් සිතක ස්වභාවය. මේ සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ දේශනාවලින් පමණයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ගේ බල ඔක්කෝම බිඳිලා ගියා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සේම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සේම, ඒ සෑම දේකටම කිසි බියක්, තැතිගැනීමක්, ඇලීමක්, ගැටීමක්, ශෝකයක් නැතුව මුහුණ දුන්නා. අපි ඒ කාරණයෙන් සිත පහදවා ගන්න ඕන, [I]‘අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්’[/I] කියලා. ඒකට තමයි [I]‘ශ්‍රද්ධාව’[/I] කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් හිතකිනුයි ජීවත්වුනේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න ඕන. ඒ හිත පහදවාගැනීම තමයි අපේ ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි සම්බුදුගුණය[I] [B]‘සම්මා සම්බුද්ධ.’[/B][/I] බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරූපදේශ නොමැතිව ධර්මාවබෝධ කළ නිසයි. මේකේ විශේෂත්වය බලන්න, අද වන විට සූත්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දහ අටදාහක් පමණ තියෙනවා. ඔබට කවුරුහරි දේශනයකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ ඒකට වුවමනා සටහන් ගහගෙන සූදානම් වෙනවනේ. නමුත් කිසිම දෙයක් නැති, පොතක් පැන්සලක් ලඟ නැති බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු, වේදයේ කෙල පැමිණි බ්‍රාහ්මණයෝ, එක එක විෂයන් දන්න අය ප්‍රශ්න හදාගෙන උන්වහන්සේ ලඟට එනවා. උන්වහන්සේ බොහොම සුළුවෙන් කතා කරලා බොහොම පහසුවෙන් ඒවා විසඳනවා. උන්වහන්සේ අපට හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උත්තර දෙනවා. ඒකයි මේකෙ විශේෂත්වය. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට තාපසයෙක් ආවා. ඇවිල්ලා මෙයා කියනවා [B]”ස්වාමීනී, මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ..”[/B] ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා [B]”කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ’ කියන ඔය දෘෂ්ටියට ඔබ රුචි කරනවා නේද?”[/B] කියලා. බලන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. එතැනින් තමයි එයාට ධර්මය විවෘත වුණේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි ඉගෙනගන්න දේවල් ලෝකයේ වෙන කිසිම විෂයක නෑ. කිසිම විෂයකින් හොයන්නත් බෑ. වර්තමානයේ නම් ඔය එක එක්කෙනා බුදුදහමයි, විද්‍යාවයි එකයි කිය කියා දඟලනවා අපට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ලක්. ඒක තමන්ට ශ්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දැඟලිල්ලක්. මේ බුද්ධ දේශනා තුළින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපට ඉගෙනගන්න ලබෙන්නේ. ඊළඟට හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලූත්. අලූත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ කලින් අහපු නැති දේටයි අයිති. ඒකට හේතුව තමයි, බොහෝ විට සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් හැම එකක්ම සම්බන්ධ වෙන්නේ මොකක් හරි මතයක් සමඟයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් සම්බන්ධ අවබෝධයක් සමඟයි. එතකොට මතවාදයත් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්. එක දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා [B]”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඕනෑම කෙනෙක්, ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? ‘මගෙන් මේක ඇහුවොත් මම මේ උත්තරේ දෙනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ කලින් කල්පනා කරලා තියාගෙන ඉඳලද එහෙම උත්තර දෙන්නේ?”[/B] කියලා අසා සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හරි ලස්සන උපමාවක් වදාළා, [B]”ඔබ වාහන හදන බාස්ලා ගැන දන්නවාද?”[/B] [B]”දන්නවා”[/B] කිව්වා. [B]”වාහනයේ හැම කෑල්ලක්ම හදපු බාසුන්නැහේ ඒ වාහනය ඔක්කොම සකස් කළාට පස්සේ කෙනෙක් ‘අනේ බාසුන්නැහේ, අර අතන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ?’ කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න එයාට පොත් බලන්න ඕනද? කල්පනා කර කර ඉන්න ඕනද?”[/B] ඒ අහන හැම ප්‍රශ්නයකටම තථාගතයන් වහන්සේට විසඳුම එන්නෙත් ඒ විදිහටයි. ඒ, හැම දෙයක්ම අවබෝධ කළ නිසයි. මේ හැම දෙයකින්ම මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි. එක තැනක තියෙනවා, බුදුරජාණන් වහන්සේ යම රජ්ජුරුවො හිතපු එකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, [B]”මහණෙනි, යම රජ්ජුරුවන්ට හිතුණා, ‘අනේ මේ සත්වයන් පව්කරලා මෙහෙ ඇවිල්ලා දුක් විඳිනවා. අනේ… මට මේතැනින් චුතවෙලා, බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවක මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා, ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා, ධර්මය අවබෝධ කරන්න ඇත්නම් කොයිතරම් හොඳද..?’[/B] කියලා. ඉතින් ඒ විදිහට නිරයේ විස්තර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා [B]”මහණෙනි, මම කාගෙන්වත් අහලා නෙවෙයි මේ කියන්නේ. මම අවබෝධයෙන්ම මේගොල්ලන්ගේ මේ තත්වය දැක්කා”[/B] කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ තව කෙනෙකුගෙන් අහලා කියන කතාවක් නෙවෙයි, අත්දැකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මොකටද කියන කාරණය අපි ඒ ඇසුරෙන් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ කාරණය තමයි, උන්වහන්සේගේ පළමුවෙනි ගුණයෙන්ම මතුවෙන්නේ. ඒ තමයි නිකෙලෙස් වීම.. අරහත්වයට පත්වීම.. සසර දුකින් මිදීම.. බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයට චතුරාර්ය සත්‍යය ධර්මය ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී [B]‘සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්’[/B] කියලා පියවර හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ, [B]”පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා”[/B] කියලා මේ ඔක්කෝම දේශනා කළේ අවබෝධයෙන්මයි. උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. ඒ නිසා [B]”අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි”[/B] කියලා අපි ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom